IMF රෝස මල් ඇතිරූ මාවතක් නොවේ ප්‍රජා ශ්‍රී ලංකාව මුහුණපාමින් සිටි ද්විත්ව අර්බුද වන රජයේ අයවැය හිඟය වැඩිවීම සහ ආනයන වියදම පියවා ගැනීමට තරම් ආනයන ආදායමක් නොමැති වීම යන ගැටලු දෙක හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බවට දිගු කලක් තිස්සේ විද්වතුන් උපදෙස් දෙමින් සිටියත්, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, මහ බැංකුවේ හිටපු ප්‍රධානීන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් වැනි අය සිටියේ එය අවශ්‍ය ...
රනිල් වැඩ – මූල්‍ය අරමුදල සමග සාකච්ඡා යළි පීල්ලට – දේශපාලනය යළි ගමට – සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනපතිගෙන් ආරාධනා ප්‍රජා රටේ අස්ථාවරත්වය නිසා ඇණහිට තිබුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ යළි ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකාවේ ණය ස්ථාවරභාවය පිළිබඳ වාර්තාව ජා.මු.අ. වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. The post රනිල් වැඩ – මූල්‍ය අරමුදල සමග සාකච්ඡා යළි පීල්ලට – දේශපාලනය යළි ගමට – සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනපතිගෙන් ආරාධනා first appeared on Praja. ...
ලංගම නියාමනයට යොදවා බස් ධාවනය විධිමත් කරනු! ප්‍රජා ලංගම ලබන පාඩුව දවසකට කෝටි පහක්වත් වෙනවා. මේ කෝටි පහෙන් හොඳ තත්වයේ බස් පහක් තීරු බදු රහිතව ආනයනය කරලා මාසෙකට බස් 150ක් අලුතෙන් ධාවනයට යොදවන්නට පුළුවන්. අවුරුද්දකට බස් 1,800ක් විතර පුළුවන්. The post ලංගම නියාමනයට යොදවා බස් ධාවනය විධිමත් කරනු! first appeared on Praja. ...
කොණ්ඩෙ බැඳපු චීනුන් හෝ අංකල් සෑම්ලා නැති ලෝකයක විදේශ ණය ප්‍රජා ශ්‍රී ලංකාවට තම ජාත්‍යන්තර සම්බන්ධතාවලදී අව්‍යාජ වීමට හා යථාර්ථයට මුහුණදීමට සිදුවේ. "ඔයා මට සල්ලි දුන්නැත්තං මං අරයගෙන් සල්ලි අරන් එයා එක්ක යාළුවෙනවා" යන විදේශ ප්‍රතිපත්තිය දැන් යල්පැන ගොස් හමාරය. ඒවාට රැවටෙන කොණ්ඩෙ බැඳපු චීනුන් හෝ අංකල් සෑම්ලා දැන් නැත. රුසියාවේ පූටින් එයට රැවටේ යයි සිතනවා නම් එය ශ්‍රී ලංකාවට අලුත් රැවටීමක් පමණි. The post කොණ්ඩෙ බැඳපු චීනුන් හෝ අංකල් සෑම්ලා ...
‘මර්දනය’ සහ පුරවැසි වගකීම ප්‍රජා ලංකාවේ මේ මොහොතේ බලවත් පාර්ශ්ව දෙකක් තිබේ. එකක් රජයයි. අනෙක විපක්ෂයේ සිට පහළට විහිදෙන ඉතා පුළුල්, අවිධිමත් ජන රාශියයි. මේ දෙපිරිසම නීතිය සියතට ගැනීම, බලහත්කාරය හා වහසි බස් බිනීම නවතා දමා සහකම්පනයෙන් යුතුව ක්‍රියා කළ යුතුව තිබේ. The post ‘මර්දනය’ සහ පුරවැසි වගකීම first appeared on Praja. ...
රනිල ශාඛයේ ප්‍රෝටීනමය සාපය ප්‍රජා නැගීසිටි ජනතාව සැබැවින්ම ඉල්ලාසිටින්නේ කුමක්ද යන්න තේරුම්ගැනීමට අසමත් වීමයි. ජනතාව ඉල්ලාසිටින්නේ තිරසර සංවර්ධනය බව මගේ අදහසයි. එය තේරුම්ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු මහෝපකාරී වේ. ජනතාව කිසිසේත්ම සමාජවාදයක් ඉල්ලා සිටියේ නැත. තිරසර සංවර්ධන මාවතට රට ආපසු ගැනීම සඳහා ස්ථාවර පාලනයක් අවශ්‍යය. කැරැලි අවසන් විය යුතුය. The post රනිල ශාඛයේ ප්‍රෝටීනමය සාපය first appeared on Praja. ...
දුම්රියට වහා අතගසන්න ප්‍රජා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දිනක අලාභය රු. කෝටි 10කට වැඩි බව ප්‍රවාහන ඇමති බන්ධුල ගුණවර්ධන පවසයි. 2021 වසරේදී ආදායම රු. කෝටි 260ක් වෙද්දී අලාභය රු. කෝටි 3,700ක් විය. දුම්රිය තවමත් The post දුම්රියට වහා අතගසන්න first appeared on Praja. ...
රනිල් සහ අජිත් ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ මේ සමග අමුණා තිබෙන පෝස්ට් එක දාලා තියෙන්නෙ ජවිපෙන් පවත්වාගෙන යන ෆේක් ප්‍රොෆයිල් එකකින්. මෙමගින් ජවිපෙ හා ජාතික ජන බලවේගය සාමාජිකයන් අතර තිබෙන මුල්බැසගත් වැරදි ආකල්පයක් පැහැදිලි The post රනිල් සහ අජිත් first appeared on Praja. ...
අද මොකක් වෙයිද? (2022 ජනාධිපතිවරණ දිනය) ප්‍රජා මේ ලිපියෙ අද මොකක් වෙයිද කියන ප්‍රශ්නයට පිළිතුරක් නැහැ. හෙට මොකක් වෙයිද කියන එක ගැන අනුමාන ටිකක් තියෙනවා. ඒවාත් එහෙම නොවෙන්න පුළුවන්. මොකද මං සාත්තරකාරයෙක් නෙමෙයිනෙ. The post අද මොකක් වෙයිද? (2022 ජනාධිපතිවරණ දිනය) first appeared on Praja. ...
ජනාධිපතිවරණ සටන යනු කුමක්ද? ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති ඡන්දෙන් රනිල් දිනුවොත්…. දැන් කරගෙන යන විදියට ඉදිරියට යයි. අරගලකාරයන් ඉස්සරහ ඇඹරෙන්නෙ නැති පාලනයක් තියෙයි. අයිඑම්එෆ් යයි. ණය ප්‍රතිව්‍යුහගත කරගනියි. බටහිර සහාය ලැබෙයි. සිංහල, බෞද්ධ, ගොවිගම, The post ජනාධිපතිවරණ සටන යනු කුමක්ද? first appeared on Praja. ...
අපි රනිල් එක්ක තරහ ඇයි? ප්‍රජා මං වගේ වෙන්න. රනිල්ව ගණන් ගන්න එපා. උගෙන් අපේ වැඩේ කරගන්න. උගෙන් ඩේට කාඩ් එකක්වත් බලාපොරොත්තු නම් වෙන්න එපා පුතෝ. (අවුලක් නැහැ. ඌ කොහොමත් මං මෙච්චර කඩේ ගියත් මාව දන්නෙවත් නැහැ.) The post අපි රනිල් එක්ක තරහ ඇයි? first appeared on Praja. ...
‘අරගලය’ ගැන ගැඹුරුම විශ්ලේෂණය සිදුකරන ‘කෙටි චිත්‍රපටය’ ගැන විග්‍රහයක් ප්‍රජා මේ වීඩියෝව හොඳින් බලන්න. මේක මම නම් දකින්නෙ යුදමය වාර්තා චිත්‍රපටයක් විදියටයි. The post ‘අරගලය’ ගැන ගැඹුරුම විශ්ලේෂණය සිදුකරන ‘කෙටි චිත්‍රපටය’ ගැන විග්‍රහයක් first appeared on Praja. ...
රනිල් විරෝධී ඝෝෂකයන්ට ප්රජාතන්ත්රවාදය සදහා වූ ලාංකීය අරගලය වෙනුවෙන් ප්‍රති-පිළිතුරක් ප්‍රජා රංජිත් හෙන්නායකආරච්චි ඇතුළු රනිල් විරෝධී ඝෝෂකයන්ට ප්රජාතන්ත්රවාදය සදහා වූ ලාංකීය අරගලය වෙනුවෙන් ප්‍රති-පිළිතුරක් දර්ශන කාහිංගල ‘රනිල්ගේ බලහත්කාරය සාධාරණ කරන පිරිස්වලට පිළිතුරක්’ මැයෙන් රංජිත් හෙන්නායකආරච්චි විසින් ලියවුණ ලිපියක් ජූලි 16 චදින The post රනිල් විරෝධී ඝෝෂකයන්ට ප්රජාතන්ත්රවාදය සදහා වූ ලාංකීය අරගලය වෙනුවෙන් ප්‍රති-පිළිතුරක් first appeared on Praja. ...
සිංහයා නන්දිකාඩල් කිරීම ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ මේ ඡායාරූපය ගත්තෙ ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකයට බැහැපු තරුණයෙකු ඉන්පසු සිංහ කොඩියෙන් ඇඟ පිහදාන දර්ශනයක් තිබෙන වීඩියෝවකින්. මට සිංහ කොඩිය ගැන විශේෂ ආදරයක් නැහැ. හැබැයි, සිංහ කොඩිය The post සිංහයා නන්දිකාඩල් කිරීම first appeared on Praja. ...
ජයග්‍රහණය ගැන කෙටියෙන් ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ ජයග්‍රහණය සෙලවෙන මනස විතරයි. හැබැයි, රාජපක්ෂ ක්රමයේ වෙනසක් සඳහා අපි දිගටම වැඩකරනවා. ඒක ධනේශ්වර විප්ලවයක්. ඒ සඳහා අපි ගෝඨා-රනිල් ආණ්ඩුවටත් උදව් කළා. ඒක හොඳ බල තුලනයක්. ඒත් The post ජයග්‍රහණය ගැන කෙටියෙන් first appeared on Praja. ...
ජනාධිපති ඉල්ලා අස්වුණා. ඊළඟට වෙන්නෙ මොකක්ද? ප්‍රජා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වගන්තිය අනුව පුරප්පාඩුව ඇතිවූ දිනය සහ අලුතින් පත්වූ ජනාධිපතිවරයා ධුරය භාරගන්නා දිනය අතර කාලපරිච්ඡේදය තුළදී අගමැතිවරයා ජනාධිපති ධුරයේ වැඩ ආවරණය කරනවා. ඒ අනුව, රනිල් වික්‍රමසිංහ හෙට දිනයේදී වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නට නියමිතයි. The post ජනාධිපති ඉල්ලා අස්වුණා. ඊළඟට වෙන්නෙ මොකක්ද? first appeared on Praja. ...
අරගලය මගේ හඬ නියෝජනය කරන්නේ නැත ප්‍රජා මේ රටේ බහුතර ජනතාවට අවශ්‍ය පවත්නා අර්බුදයට විසඳුමකි. ඉන් අනතුරුව අර්බුදයෙන් ගොඩඒම සඳහා විසඳුම් ක්‍රියාමාර්ග ගැනීමයි. අවසාන වශයෙන් අපට අවශ්‍ය වන්නේ තිරසර සංවර්ධනයකි. පවත්නා අර්බුදයට වැරදිකරුවන් හට දඬුවම් කිරීම වුව සිදුවිය යුත්තේ සාධාරණ, අපක්ෂපාතී විමර්ශනයකින් පසුව ය. අප පිළිගන්නා ප්රජාතන්ත්රවාදය එයයි. එය කරන තෙක් මේ අර්බුදයේම පැසව පැසවා සිටිය යුතු නැත. The post අරගලය මගේ හඬ නියෝජනය කරන්නේ නැත first ...
කැලේ පැන්න හැමෝටම ආපහු ව්‍යවස්ථාව මතක් වෙයි ප්‍රජා අධිකරණයෙන් බඳින ලද ඉනිමං භාවිතා කරමින් කොළඹට එක්රැස් වූ ලක්ෂයක පමණ උපරිමයක් විය හැකි මොබ් එකක් විසින් පහරදී ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, අගමැති නිල නිවස සහ රනිල් වික්‍රමසිංහගේ හා ඔහුගේ සොයුරු චන්න වික්‍රමසිංහගේ නිවාස අර්ධ වශයෙන් විනාශ කර, පොදු දේපළ අල්ලාගැනීමෙන් අනතුරුව එම ස්ථාන ආශ්‍රිතව නිර්මාණය වී තිබෙන විකාරරූපී තත්වය හා රට පුරා නිර්මාණය වී තිබෙන නීතියෙන් තොර අරාජික තත්වය ...
මොබ් එකෙන් එළියට ඇවිත් හිතමු ප්‍රජා මොබ් එකක් යනු, අරමුණක් වෙනුවෙන් යොමුවූ, අසංවිධානාත්මක හෝ සංවිධානාත්මක, සැලසුම් කරන ලද හෝ ක්ෂණිකව පැනනැගුණු, ශාරීරික හා වාචික ශක්තිය මත ක්‍රියාමාර්ග ගන්නා, බුද්ධියට වඩා ආවේගවලට ප්‍රමුඛතාව දෙන, සාමූහික මිනිස් ක්රියාකාරීත්වයකි. (අර්ථකථනය මගේය. කාගේවත් උපුටාගැනීමක් හෝ අදහස් සාරසංග්රහ කිරීමක් නොවේ.) The post මොබ් එකෙන් එළියට ඇවිත් හිතමු first appeared on Praja. ...
අපි පරාදයි. ජයග්‍රාහකයන් ආණ්ඩුවක් පිහිටුවන්න ප්‍රජා රටේ සාමකාමී තත්වයක් තිබෙන බව පෙනේ. මා පෙනී සිටි පාර්ශ්වය පරාජය වී ඇති බව ද, මා ද පරාජය වී ඇති බව ද මම පිළිගනිමි. දේශපාලනයේදී ජය පරාජය දෙකම උරුමය. එහෙත්, අරගලය අත්නොහළ යුතුය. The post අපි පරාදයි. ජයග්‍රාහකයන් ආණ්ඩුවක් පිහිටුවන්න first appeared on Praja. ...