ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාව කුමක්ද? ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකමක් (Extended Fund Facility) ලබාගැනීම සඳහා රටවල් විසින් ප්‍රතිපත්ති හැඩගස්වාගැනීමේ ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. එමගින් වර්තමාන අර්බුදයට හේතු වූ ගැටලු නැවත ඇතිනොවන The post ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාව කුමක්ද? first appeared on Praja. ...
චීන ණය ගැන සාකච්ඡා කරන්න රාජපක්ෂ ආණ්ඩුව එකඟවෙලා නැහැ ප්‍රජා ශ්‍රී ලංකා රජය චීන බැංකු සමග තිබෙන ණය ණය ප්රශ්නය සාකච්ඡා කිරීම සඳහා සූදානම් යයි මාස තුනකට කලින් චීනය ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයට දැන්වූ බවත්, එහෙත්, ශ්‍රී ලංකාව පැත්තෙන් එයට ප්‍රතිචාරයක් නොලැබුණු බවත් චීන තානාපති නිලධාරියෙක් පසුගියදා ඩේලි මිරර් වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබිණි. The post චීන ණය ගැන සාකච්ඡා කරන්න රාජපක්ෂ ආණ්ඩුව එකඟවෙලා නැහැ first appeared on Praja. ...
මගේ රට වෙනුවෙන් මට සිහිනයක් ඇත ප්‍රජා අපේ සිහිනය අපේ ජීවිත මත සුදු අලියෙකු ලෙස කඩා නොවැටුණු, දක්ෂතාවන්ට මුල්තැන දෙමින් පාලනය කරන කාර්යක්ෂම රජයකි. අපේ සිහිනය යථාර්ථවාදී රාජ්‍ය නියාමනයට යටත් වූ සාධාරණ වෙළඳපොළකි. අසාධාරණ රාජ්‍ය බාධාවලින් තොර තරගකාරී වෙළඳපොළ ආර්ථිකයකි. නැති බැරි ජනයා රැකගන්නා සමාජ ආරක්ෂණ ජාලයකි. The post මගේ රට වෙනුවෙන් මට සිහිනයක් ඇත first appeared on Praja. ...
අපේ මානව හිමිකම් හා අපේ සතුරන්ගේ මානව හිමිකම් ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ මේ කියන දේ තේරුම් ගන්න බොහෝ දෙනෙකුට මේ වෙනකොට හැකියාවක් නැහැ. පසුගිය මාස කීපය තුළ ලංකාව මානව හිමිකම් පැත්තෙන් දරුණු අගාධයකට වැටුණා. ඊට කලිනුත් මානව හිමිකම් සම්බන්ධ The post අපේ මානව හිමිකම් හා අපේ සතුරන්ගේ මානව හිමිකම් first appeared on Praja. ...
ජනමතය විකෘති වෙලාද? ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ 2004දි ජවිපෙ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එක්ක එකතුවෙලා මැතිවරණයෙදි ආසන 39ක් දිනාගෙන ආණ්ඩුවක් පිහිටෙව්වා. ඇමතිකම් එහෙමත් ගත්තා කෙටි කාලෙකින් ජවිපෙ ආණ්ඩුවෙන් අයින් වෙලා විපක්ෂයට ගියා. කරු ජයසූරිය The post ජනමතය විකෘති වෙලාද? first appeared on Praja. ...
ජනාධිපතිවරණයක් එයිද මහ මැතිවරණයක් වෙනුවට ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ ජවිපෙ ජුලි 9 අර්ධ උද්යෝගී (half-hearted) උත්සාහයක් දැරුවා පාර්ලිමේන්තුව අල්ලන්න. ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, හරිනි අමරසූරිය වගේ අයගෙන් ඒ අර්ධ උද්‍යෝගීත්වය පැහැදිලිව දක්නට ලැබුණා. වැඩේ පත්තු කරලා The post ජනාධිපතිවරණයක් එයිද මහ මැතිවරණයක් වෙනුවට first appeared on Praja. ...
ගෝටාගේ ආපසු පැමිණීම ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ ගෝඨාභය කියන්නෙ ජනාධිපතිකමක් දරන්න තරම් නායකත්ව පෞරුෂයක් තියෙන කෙනෙකු නෙමෙයි. ඔහුට කලින් ජනාධිපති වූ සිරිසේන පවා ජාමෙ බේරගන්න හැටිවත් දැනගෙන හිටියා. ගෝටා ගැන කියන්න පුළුවන් සිංදු කෑල්ලක් The post ගෝටාගේ ආපසු පැමිණීම first appeared on Praja. ...
සිස්ටම් චේන්ජ් පටන්ගත යුත්තේ කොතැනින්ද ප්‍රජා 2022දී ශ්‍රී ලංකාවේ පැනනැගුණු පෙර නොවූ විරූ මහජන නැගිටීම තුළ ‘ක්රමයේ වෙනසක්’ පිළිබඳ අපැහැදිලි අදහසක් ගැබ්විය. සෑම අයෙකුටම පාහේ දැනට පවත්නා ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව තිබෙන බව පැහැදිලිය. එහෙත්, පවත්නා ක්‍රමය කුමක්ද යන් පිළිබඳ පැහැදිලි විග්‍රහයක් අපට තිබේද? ලංකාවේ පවත්නා සමාජ ක්‍රමය ධනවාදය, නව ලිබරල්වාදය, විවෘත ආර්ථිකය වැනි සරලමතික සංකල්ප ඔස්සේ විග්රහ කරනු දක්නට ලැබේ. එවැනි තත්වයක් තුළ ගොඩනැගීමට අපේක්ෂා ...
ආර්ථිකය බේරාගැනීමේ පියවර සංක්ෂිප්තව ප්‍රජා ආර්ථිකය බේරාගැනීමේ පියවර සංක්ෂිප්තව The post ආර්ථිකය බේරාගැනීමේ පියවර සංක්ෂිප්තව first appeared on Praja.
රාජපක්ෂලාට බැනීමේ විලාසිතාව ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ රාජපක්ෂ පවුලට බනින එක හරි ආතල්. හැබැයි, ඒකෙ තියෙන ගැටලුව රටෙන් යැපුණු අතිවිශාල පිරිසක් ඔය රාජපක්ෂ පවුලට මුවාවීම. රටේ ජනගහනයෙන් 30%ක්වත් යැපෙන්නෙ රජයෙන්. ඒ කියන්නෙ ඍජු රජයේ The post රාජපක්ෂලාට බැනීමේ විලාසිතාව first appeared on Praja. ...
කොළඹ නවාතැන් ප්රශ්නය හා අරගල ප්‍රජා මාත් කාලයක් මතුගමටත් එහා ඉඳන් යතුරුපැදියක සිට මතුගම ටවුමටත්, බසයේ කලුතරටත්, කෝච්චියේ බම්බලපිටියටත්, පයින් තුන්මුල්ලටත් වශයෙන් රස්සාවට ගියා. ඇතැම් දවස්වල කාර්යාලයේ හවස් වෙනකල් වැඩ තිබුණා. හවස හත පහුවුණාම ටැක්සියකින් ගෙදර යාමේ වරප්‍රසාදයක් අපට තිබුණා. ඒ වුණාට ඒක නාස්තිකාර වැඩක්. The post කොළඹ නවාතැන් ප්රශ්නය හා අරගල first appeared on Praja. ...
IMF ඉන්ජෙක්ෂන් එක හරියටම ගහන තැන ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ, 2022-08-14 අනිද්දා සමබිම අතිරේකයෙනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා සහන ණයක් ලබාදීමේදී ශ්‍රී ලංකාවට මුහුණදෙන්නට සිදුවන කොන්දේසි පිළිබඳ විවිධ අදහස් පළවනු දැකිය හැකිය. The post IMF ඉන්ජෙක්ෂන් එක හරියටම ගහන තැන first appeared on Praja. ...
පිංතූර හා යථාර්ථය ප්‍රජා පිංතූර බොරු කියන්නේ නැත. එසේම, සම්පූර්ණ කතාවම කියන්නේ ද නැත. පිංතූර වනාහි පසුවන කාලයේ වාර්තාකරණයක් හා බාහිර සාක්ෂියක් පමණි. The post පිංතූර හා යථාර්ථය first appeared on Praja. ...
රාජ්‍ය සේවය කඩදාසිවලින් නිදහස් කළ හැකිනම් එය විප්ලවයකි ප්‍රජා රාජ්‍ය වියදම් සීමා කිරීම සඳහා භාණ්ඩාගාරය විසින් අලුතින් නිකුත් කර තිබෙන චක්‍රලේඛය අනුව, වාහන, ගොඩනැගිලි කුලියට ගැනීම් ආදිය සමග කඩදාසි භාවිතය හැකිතාක් අඩු කරන ලෙසත් ඒ වෙනුවට විද්‍යුත් සන්නිවේදනයට මාරු වන ලෙසත් නිර්දේශයක් තිබේ. The post රාජ්‍ය සේවය කඩදාසිවලින් නිදහස් කළ හැකිනම් එය විප්ලවයකි first appeared on Praja. ...
අපි කන හැටි ලිපා දනී ප්‍රජා ළමයින්ට හෙට ඉඳන් ඉස්කෝලෙ. බයිසිකලේ හැන්ඩල් එකේ කිරිපිටි කිලෝ එකයි බිත්තර දහයයි ෂොපිං බෑග් දෙකක දාලා එල්ලගෙන ආවා. හරිනම් සේප්පුවක දාන්න වටින්නෙ. රුපියල් තුන්දාස් පන්සීයයි. බිත්තරකාරයාගෙන් වැඩිපුර පිදුරු ටිකක් ඉල්ලගත්තා, ෂොකැබ්සෝබර් කරන්න. ඇයි යකෝ බිත්තරයක් බිඳුනොත් පනස් අටක්. The post අපි කන හැටි ලිපා දනී first appeared on Praja. ...
නීතිය සැමට සමාන වන දවසක් වන තෙක් නීතිය ක්‍රියාත්මක නොවිය යුතුද? ප්‍රජා රටේ නීති කඩන තරමට හැම කෙනාටම නීතිය ක්‍රියාත්මක කරන්නට තරම් ශක්තිමත් නීතිය ක්‍රියාත්මක කිරීමේ පද්ධතියක් මේ රටේ නැහැ. රටේ මිනිසුන් නීතිය ක්‍රියාත්මක කරන්නට උපකාර කරන්නෙත් නැහැ. නීතිය ක්‍රියාත්මක කරන අයත් දූෂිතයි. ඒ නිසා ලංකාවෙ නීතිය ක්‍රියාත්මක කරනවාය කියන්නෙ හොරා පොලිස් සෙල්ලමක්. The post නීතිය සැමට සමාන වන දවසක් වන තෙක් නීතිය ක්‍රියාත්මක නොවිය යුතුද? first appeared on Praja. ...
වලෙන් ගොඩ එන හැටි ප්‍රජා 2019දී කළ බදු කප්පාදුව නිසා රජයේ ආදායමෙන් 50%ක් අහිමි විය. ට්‍රිලියනයක්ව පැවැති රජයේ බදු ආදායම බිලියන 500 දක්වා අඩු විය. 2019දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 10ක් වූ අතර The post වලෙන් ගොඩ එන හැටි first appeared on Praja. ...
රාජ්‍ය සේවයේ පඩි තකා ප්‍රජා රජයේ සේවයට ඇතුළුවුණ අලුත ගුරුවරයකු වුණ මගේ බාප්පා මගෙන් ඇහුවා වැටුප් විස්තර පොතක ලියල තියාගන්නවද කියලා. මං කිව්වා නැහැ කියලා. එයා මට අවවාද ගොඩක් දුන්නා. හැම දෙයක්ම පොතක ලියන්න, වැටුප් විස්තරේ ඉඳන් හැම දෙයක්ම ෆයිල් කරල තියාගන්න කියලා. එයාගෙ අවුරුදු 30ක ගුරු සේවයේ ෆයිල් මට පෙන්නුවා. මං අවුරුදු 21ක් ගුරු සේවයේ යෙදුණත් ඔය කිසිදෙයක් කළේ නැහැ. ඉංග්රිමන්ට් ෆෝම් එක දුන්නත්, ...
ජනාධිපති සමාව හා රන්ජන් රාමනායක ප්‍රජා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටින රන්ජන් රාමනායක අධිකරණය සම්බන්ධව කළ ප්‍රකාශය පිළිබඳ කණගාටුව පළකර දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුට ජනාධිපති සමාව ලබා දීම සුදුසු යැයි නිර්දේශ කර ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මාධ්‍යවලට ප්‍රකාශ කළේය. The post ජනාධිපති සමාව හා රන්ජන් රාමනායක first appeared on Praja. ...
ඉනෆ් ඉස් ඉනෆ් ජනාධිපති ප්‍රජා 1941 වසරේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය විපක්ෂ නායක ධූරය දරණ ගමන්ම අමාත්‍ය ධූර භාර ගත්තා. මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කළා. එම සම්ප්රදායම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. 1977 ආණ්ඩු පෙරළියේ දී හයෙන් පහේ බලයක් අරගෙන ආණ්ඩුවක් හදලා රට ගොඩනැගුවා. හැබැයි දැන් හයෙන් පහක බලයකින්වත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් නැතිව රට ගොඩනගන්න බැහැ. එකම විකල්පය සර්ව පාක්ෂික පාලනයක් පමණයි. The post ...