නගරය ගිනි ගනිද්දී වීණා වැයූ නීරෝ ගේ රෝමය බලන්නට ගියදා ........... අනුරුද්ධ වැලිගමගේ රෝම නගර සංචාරයක මතකය 1.....නීරෝඅධිරාජ්යයා රෝමයේ සිටි ඉතිහාසගත පාලකයෙක් . ඔහු වඩාත් ප්‍රකට වුනේ නගරය ගිනිගන්නා අතරේත්වීණා වැයූ බව කියන ජනප්‍රවාදය නිසයි . ක්‍රිස්තු පුර්ව 27 සිට ක්‍රිස්තු වර්ෂ 286 දක්වා පුරා පැතිරුණු ඉපැරිණි සිෂ්ටාචාරයකටහිමිකම් කියන රෝමයේ එදා මිලියනයක තරම් ජනතාවක් විසු බව කියැවෙනවා .වර්තමානයේදී රෝමය ලෝකයේ ජනප්‍රිය සංචාරක නගර අතර ඉහල තැනක තිබෙන එකක් . ගුවන්ටිකට් පත් සහ ...
සම්මානනීය ප්‍රේමානිශංස සමග ගෙවුණු අඩ පැයක් අනුරුද්ධ වැලිගමගේ 2022 වසරේ ලංකාවේ පැවති සාහිත්‍යය උත්සව හතරේම අවසන් වටයට තේරී ස්වර්ණ පුස්තක , විද්යෝද්ය සහ ගොඩගේ සාහිත්‍යය සම්මාන උළෙලවල හොදම නවකථාවට හිමි සම්මානය හිමි කරගත්තේ චන්ද්‍රරත්න බණ්ඩාරයන්ගේ ප්‍රේමානිශංස නවකථාවයි.ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකු, රාජ්‍ය නිලධාරියෙකු , කවියෙකු , බ්ලොග් රචකයෙකු ලෙසින් විවිධ වගකීම් රැසක් හෙබවූ චන්ද්‍රරත්න බණ්ඩාරයන්ගේ කෘති මීට පෙරත් ලංකාවේ සාහිත්‍ය උත්සව වල ඇගයීමට ලක්ව තිබෙනවා. අවුරුදු 16 ක් තිස්සේ ...
අංජානා ...... අනුරුද්ධ වැලිගමගේ මගේ හදවත ආදරෙන් පුරවා ඔබේ හසරැල් මාළිගා තැනුවා ගියත් විමනේ රන් දොරටු හැරදා ඉන්නවා තව බලන් ඔබේ රුව මා .....වසර ගතවී කාලයත් ඇවිදා තාම හීනෙන් ඔබ ඇවිත් යනවා පොඩි කුඩේ යට ගුලිවෙලා ගියදා තාම යනවා හිතින් අත පටලා ....පාට හැඩවී තුරු උයන් හැඩදී බලා උන්නේ එනතුරා එක්වී සීත මීදුම් වලා පෙල මැදදී දගකරන ඔබ පෙනෙනවා පෙරදී අනුරුද්ධ වැලිගමගේ 2022 සැප්තැම්බර් ...
පතනෙමි දිගාසිරි ඇදුරිදු සුනිලුන්ට අනුරුද්ධ වැලිගමගේ ගේ දොරකඩ පිපුණු සකුරා සිහිනයක තාත්තෙක් නොවූ ඔහු ලියු පිය අරුමයක සිතුවම් උන්මාද වුනු දුක් පෙම් ගී කවක අඹගස් යටට මල් හැලූ ගී කවි ගඟක සරුංගලේ ජාතික සමගිය පටලා ජාතක කථාවෙන් කුස පබවත මවලා බිම්බා දේවි බුදු සිරිතෙන් ඔපලා සිනමා ලොවේ ඔහු තම අසිරිය සදලා පොත පත රැසයි ඉඩ මදි, නම් ලියන්නට සරසවි සිසු කැලයි , බෑ ගාණක් කියන්නට ...
විප්‍රවාසීන් හා බැඳුණු වෙනස් සිංහල ගීත තුනක් අනුරුද්ධ වැලිගමගේ විවිධ හේතු මත ශ්‍රී ලංකා භූමියෙන් පිටත ජීවත් වන ශ්‍රී ලංකාවේ උපන් මිනිසුන් සහ ගැහැනුන්ට කියන්නේ විප්‍රවාසීන් කියලයි. ශ්‍රී ලංකාවේ සිටින බොහෝ පවුල්වල කවුරුන් හෝ මේ වනවිට දියුණු යැයි සම්මත යුරෝපා, උතුරු ඇමරිකානු හෝ ඕස්ට්‍රේලියානු මහද්වීපවල රටවල ජීවත් වන පදනමක ලංකාවේ සිටින බොහෝ දෙනෙකුත් මේ කාලයේදී බලාපොරොත්තුවෙන් පසුවන්නේ එවන් රටකට යන්නයි. ඒ ගැන වැඩි තොරතුරු සෙවීම සමාජ විද්‍යාඥයන්ට තබමින් ...
සිනාසී දිව එන්න දෝණි ...... අනුරුද්ධ වැලිගමගේ සරසවිය ළග ළගයි දෝණි සැරසෙන්න එහි යන්න දෝණි වැටකඩුළු නිමක් නැහැ දෝණි නොබියවම ජයගන්න දෝණි දිරි එඩිය වැඩි වැඩිය ඕනි ඉවසන්න හුරුවෙන්න වේවි බර දරන්නත් ඔබට වේවි සැකක් නැහැ ඔබ දිනයි දෝණි රට දැයට සම්පතක් දෝණි අපට නුඹ මහමෙරක් දෝණිසිනාසී දිව එන්න දෝණි සුබපැතුම් , සුබගමන් දෝණි අනුරුද්ධ වැලිගමගේ 2024 ජුලි මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.විශේෂ ස්තූතිය- ලන්ඩන් කවිය සංස්කාරක ...
කදවුරු බිම් රැයක් ගෙවන්නට කැනඩාවේ තිබෙන හොදම තැනට යමු . අනුරුද්ධ වැලිගමගේ කැනඩාවේ රොකී කදු කලාපයේ අසිරිය බලන්න බොහෝ දෙනෙක් යන්නෙ බැන්ෆ් නගරයට.ඒත් ඒ කලාපයේ තවත් ලස්සන තැන් ගොඩක් තියෙනවා. බැන්ෆ් නගරයේ ඉදන් පැය 2 ක දුරින් තියෙන ඇතබැස්කා ග්ලැසියරය අයිස් මත ඇවිද යන්නට කදිම තැනක් . බැන්ෆ් ජාතික උද්‍යානයේ පහුගිය දවසක මා ලද අත්දැකීම් රූපණ බලන ඔබත් එක්ක බෙදාගන්න හිතුවා. පැය බාගයක් පුරා ඔබට දකින්නට ලැබෙන මේ මනරම් දසුන් දැක්කාම ...
ග්ලැසියරයක් උඩ අයිස් මත ඇවිද යන්නට ජැස්පර් ජාතික උද්‍යානයට යමු . අනුරුද්ධ වැලිගමගේ කැනඩාවේ රොකී කදු කලාපයේ අසිරිය බලන්න බොහෝ දෙනෙක් යන්නෙ බැන්ෆ් නගරයට.ඒත් ඒ කලාපයේ තවත් ලස්සන තැන් ගොඩක් තියෙනවා. බැන්ෆ් නගරයේ ඉදන් පැය 2 ක දුරින් තියෙන ඇතබැස්කා ග්ලැසියරය අයිස් මත ඇවිද යන්නට කදිම තැනක් . ජැස්පර් ජාතික උද්‍යානයේ පහුගිය දවසක මා ලද අත්දැකීම් රූපණ බලන ඔබත් එක්ක බෙදාගන්න හිතුවා. පැය බාගයක් පුරා ඔබට දකින්නට ලැබෙන මේ මනරම් දසුන් දැක්කාම ඔබ ...
වැනීසියේ වෙළෙන්දා එක්ක ගොන්ඩෝලාවක යමුද ?....... අනුරුද්ධ වැලිගමගේ වැනීසියේසිටි ඇන්ටෝනියෝ නම් වෙළෙන්දෙක් යුදෙව් ජාතික මුදල් ණයට දෙන්නෙකුගෙන් ව්‍යාපාර සදහා මුදල් ලබා ගන්නවා . ෂයිලොක් නම් ඒ ගිනි පොලී කරුගෙන් ගන්නා මුදල් ගෙවා ගැනීමට නොහැකිව කරදරයට පත්වන ඔහු ගැන සුප්‍රකට ගත් කතුවර විලියම් ශේක්ස්පියර් 1596-199 දී ලියූ Merchant Of Venice වැනීසියේ නම ලොවට ගෙනගිය පොතක් . ඉතාලියේඊසාන දිග ප්‍රදේශයේ පිහිටා තිබෙන වැනීසිය දූපත් 118 කින් සමන්විත ලෝකයේ ලස්සනම ...
ලන්දේසි කාරයින්ගේ රටේදී, චීස් කා ලී සපත්තු දමාගත් දවසක් ...... අනුරුද්ධ වැලිගමගේ නෙදර්ලන්තයේ සංචාරයක මතක 2. ලන්දේසිකාරයින් ශ්‍රී ලංකාවේ ඉතිරි කර ගිය දේ ගැන කතා කරන්නට ගොඩක් දේ තිබෙනවා. කදු සහ පහත්බිම් වල ජීවත් වුණු යුරෝපා ජාතීන් අතරින් තැනිතලා බිම්වල දිවි ගෙවූ මිනිසුන් හදුන්වන්නට අතීතයේදී Dutch කියනවචනය භාවිතා වූ බවත් ජර්මනියේ සමහර කොටස් සහ නෙදර්ලන්තයට මුලින් ඒ වදන යෙදුනු බවත් අන්තර්ජාලයේ සදහන් වෙනවා. කලක් නෙදර්ලන්තය හදුන්වන්නට Holland යන වචනය භාවිතා වුනේ North ...
ලෝකයේ ජනප්‍රියම තුංමං හන්දියේ වතුර මල ළග කාසියක් විසිකර බලමුද ?.......... අනුරුද්ධ වැලිගමගේ...... අනුරුද්ධ වැලිගමගේ රෝම නගර සංචාරයක මතකය 2..... Trevi FountainLa dolce Vita චිත්‍රපටියේ චිත්‍රපට නිලි සිල්වියා පැපරාසින්ගෙන් මිදී මාසෙලෝ සමග යන අතරේ එක්තරා වතුර මලක් ළගට යනවා . ඉතා හැගීම්බර ලෙසින් මාසෙලෝට එය ළගට එන ලෙස කියන දර්ශනය ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහත් ඉහලින් සැලකු එකක් . දවසකට යුරෝ 3000 කට අධික කාසි තොගයක් එකතුවන මේ වතුර මලේ Trevi යන වදනේ ...
වාර්තා චිත්‍රපට ඇසුරින් ලෝක සංචාරයක් අනුරුද්ධ වැලිගමගේ වාර්තා චිත්‍රපට බලන්නට මගේ තිබෙන්නේ ඉතා ඉහළ මට්ටමේ උනන්දුවක්. කර්මාන්තයක් විදිහට ගත්තාමත් වාර්තා චිත්‍රපට කියන්නේ විශාල පරාසයක විහිදෙන පුළුල් ක්ෂේත්රයක්. ඒ කොහොම උනත් අපට විශ්වීය මානවයෙකු වෙන්න ඉන් ලැබෙන ඉඩකඩ සෑහෙන්න වැඩියි. මේ මම එහෙම මේ මෑත කාලයේ දී බැලූ වාර්තා චිත්‍රපට කිහිපයක්,Behind The Attractionවෝල්ට් ඩිස්නි ගේ ඩිස්නි ලෝකයට 2016 දී කල ගමන තවමත් මතකයේ තිබෙන එකක් . ඒ සංචාරයේ ...
රූපණ අන්තර්ජාල රූපවාහිනියේ 200 වන පියවර........................ අනුරුද්ධ වැලිගමගේ කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් සෑම සෙනසුරාදාවකම සිංහල මාධ්‍යයෙන් අන්තර්ජාලයට අළුත් වැඩසටහනක් එක්කරන රූපණ අන්තර්ජාල රූපවාහිනිය අද තම 200 වන වැඩසටහන ඉදිරිපත් කලා. ලංකාවෙන් ඈත පිටරටකදී පූර්ණ කාලීන නොවන රූපවාහිනියක් වැඩසටහන් 200 ක් ඉදිරිපත් කිරීම ඉතා විශිෂ්ට කටයුත්තක්.රූපණ ට අමතරව ටොරොන්ටෝවේ සිංහල ප්‍රජාව අතරේ ක්‍රියාත්මක වන තවත් මාධ්‍යය තිබෙනවා. කේබල් සම්බන්ධතා හරහා සතිපතා විකාශය වන අනෙක් රූපවාහිනී වැඩසටහන කලා කවයයි. දිනපතා අන්තර්ජාලය ...
සදාදරණීය පරණ පෙම්වතා සහ දොලොස් මහේ පහන ........සොදුරු සිත බ්ලොග් අඩවියෙන් ........ අනුරුද්ධ වැලිගමගේ සදාදරණීය පරණ පෙම්වතා **********************"සුදත් "" කවුද මාෂි ඒ "" නෑ ඉස්සර මගේ ඉස්කෝලේ යාළුවෙක් " " ආ අර කොල්ලද . පව් ඒ මනුස්සයගේ නෝනත් මෙහෙම තමයි ඉන්නෙ . ලැබුණු දරුවා මාස 3 කින් නැති වෙලා. එදා ඉදල ඒ ගෑණු මනුස්සයාගේ මොලේ හොද නෑ " " මෙතන හිටියොත් මගේ නෝනා ගෙත් මොලේ නරක වෙයි "දොළොස් මහේ පහන ********************" එහෙම කොහොමද ...
කාන්තා විමුක්තිය ....රේඩියෝ කෙටිකතා.....වෛද්‍ය රුවන් එම් ජයතුංග..... අනුරුද්ධ වැලිගමගේ සාංකාව නිසා සුමනාවතීට එදින රාත්‍රියේ නින්ද ගියේ නැත. නෝනා ”වැඩකට එළියට යනවා” කියා ගොස් පැමිණියේ එළිවෙන ජාමයේය. බියගත් මී පැටවෙකු සේ ඇය කාමරයේ ෙදාරගුළු දමාගෙන නිදි වර්ජිතව විල්සන් ගැන සිතමින් සුසුම් හෙළුවාය.සුමනාවතී නැති අතරවාරයේ විල්සන් අසීරුවෙන් නැගිට තුවාය ඇඳගෙන ලිඳට ගොස් සීතල වතුර බාල්දි කීපක් හිසට වත්කර ගත්තේය. ඉන් අනතුරුව ඔහුට කල්පනා කිරීමට සිහිය ලැබුණි. හිස ගිනිගත්තෙකු සේ සුමනාවතී ...
බෙල්ජියමේ Bruges වීදි දිගේ..... අනුරුද්ධ වැලිගමගේ නෙදර්ලන්තයෙන් උදෙන්ම පිටත්වුණු අපි දැන් ඇවිත් ඉන්නෙ බෙල්ජියමේ Bruges නුවරට. අපිට මේ නගරය බලන්න වරුවක කාලයක් තිබෙනවා. ඊට පස්සෙ ප්‍රංශයේ Calais වල ඉදන් ඩෝවර් වරාය දක්වා වාහන ගෙනයන විශාල පාරුවෙන් ඉංග්‍රීසි ඕඩය තරණය කරන්නයි අපේ බලාපොරොත්තුව.Bruges නගරය හරිම ලස්සන එකක්. වාහන නැවතුමෙන් කුඩා උද්‍යානයක් හරහා අපේ සංචාරක නියාමකවරයා අපට නගර චතුරශ්‍රය වෙත කැදවාගෙන ගියා.පැරණි මාදිලියේ පල්ලියක් ගාව තිබුණු පාලමෙන් ...
රෑන් පිටින් ඉගිල්ලෙමින් මහ හඩ දී තටු ගසමින් .....අනුරුද්ධ වැලිගමගේ.....රුපවාහිනී ළමා ගීත.... අනුරුද්ධ වැලිගමගේ රෑන්පිටින් ඉගිල්ලෙමින් මහ හඩ දී තටු ගසමින් රෑන්පිටින් වී පැදුරට එන්ට එපා කුරුල්ලනේ රෑන්දිගේ රෑන් පිටින් ආයෙත් යන්නේ රෑන්රෑන් රෑන්පි ටින් ආයෙත් යන්නේ ගතවූසිව් මස තිස්සේ වැගිරූ දහඩිය ඉස්සේ අප්පච්චිගේමහන්සියේ පංගුව පමණයි ඇත්තේ ඉරමාමා මුවා නොකර වලා පොකුරු ඒ අස්සේ වේලුහොද වී පැදුරයි මගේ ඉදිරියේ ඇත්තේ රෑන්පිටින් ඉගිල්ලෙමින් මහ හඩ දී තටු ගසමින් ...... බේත්ගන්න වෙද මාමා ගාවට ගිය ...
චිත්‍රපට සහ පොතපත ගැන මුහුණු පොත් තොරතුරු හුවමාරුව අනුරුද්ධ වැලිගමගේ පොතපත , චිත්‍රපට තුලින් වර්තමානයේ මිනිස් ප්‍රජාව ඈත්වෙමින් ඩිජිටල් මාධ්‍යයයේ තිබෙන වීඩියෝ , වීලොග් සහ ශ්‍රව්‍ය මාධ්‍යය වෙත යොමුවෙමින් තිබෙන අවධියක පොතපතට , චිත්‍රපටයට ආදරය කරන පිරිස් අතරට දැනුම ගෙනයන අය මේ සමාජයේ අඩුයි. වෙනස්වන සමාජයේ තරුණ පරපුරට සහ තාක්ෂණයට දොස් පවරමින් ඉන්නවාට වඩා වෙනස්වන සමාජ ප්රවණතා හරිහැටි හදුනාගෙන ඒ අනුව තොරතුරු ලබාදීම වැදගත් කියල මට හිතෙන්නෙ ඒ හින්දයි. මුහුණු ...
Fall Colors ( Colours) බලන්න Arrowhead පළාත් උද්‍යානයට යමුද ? අනුරුද්ධ වැලිගමගේ ඍතු විපර් යාසයක් පැහැදිලිව දකින්නට තියෙන කැනඩාවේ ගිම්හානයෙන් සරත් ඍතු වට වන කාල වෙනස්වීම් පරිසරය තුල විවිධ රටා මවන්නේ ගස්වල කොලවල පාට වෙනස්කරමින් . හීන් ශීතලක් වටපිට වෙලාගනිමින් ඉන්නා මේ කාලයේදී කොළ පාටින් තිබුණු ගස්වල කොල රතු පාටට , තැබිලි පාටට සහ කහ පාටට හැරිල වැටිලා යන්නේ ඒවාට හිරුඑළිය ලැබුණු කාලය අඩුවෙන හින්දයි. විද්‍යාත්මකව බැලුවොත් සිද්ධ වෙන්නේ හිරුඑළිය නැතිව ...
මෙදා උපන් දිනේ ...... අනුරුද්ධ වැලිගමගේ තරුවක් අරගෙන වරුවක් යන්නට දුර එක යොදුනක් හිත ගිහිල්ල Highway එකෙ ගන්නව පොඩි නිවාඩුවක් පරණ පුරුද්දට හිටියත් අහන්න හුරු පුරුදු හඩක් මෙන්න බොලේ Facetime එකෙන් එනව කොල එළියක් ලැබුණත් දහසක් පැතුමන් එක්කල Sticker රැසක් බලාන ඉන්නව එනකන් ඔබෙන් ලැබෙන තරු අකුරක් මල්ලක් කඩචෝරු ඇතත් Cupboard එකේ තට්ටු දෙකක් රටකජු ගොට්ටක මතකය දුවනව දුර රස ගමනක් අත් අල්ලා හිත සතුටින් ...