ඍතු විපර්යාසය ........රේඩියෝ කෙටිකතා......අනුරුද්ධ වැලිගමගේ.... අනුරුද්ධ වැලිගමගේ මේ කෙටිකතාවක් අහන කාලයයි. අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ... මෙම රටට පැමිණ ඉර්තු විපර්යාසයකට හුරු වන්නට කල්ගත වූ බව සුමේධට සිහිවේ. වඩාත්ම අසීරු වූයේ ශීත කාලයට හුරු වන්නටය. හිම පතනය නිසා තනි පෙලට වාහන යනෙන මාවතේ අද වාහන ගමන් ගන්නේ සෙමිනි. හිම වරුසාව ටිකෙන් ටික වැඩිවන්නට වූයේ නොසිතූ පරිද්දෙනි. ගොවිබිම් හරහා හමන ...
ඍතු විපර්යාසය ...... අනුරුද්ධ වැලිගමගේ හීන් හිම පොදක් වැටෙන්නට වූයේ ඍතු විපර්යාසය සිහි ගන්වමිනි. වසන්තයේ එළිමහනේ ගත කල සොදුරු සමය අවසන්ව ගුලි ගැසී ගෙතුලට වී ගත කරන නිද්‍රා සමය එළබෙමින් තිබේ. සුමේධ රියට නගින්නට සැරසෙත්ම රොබට් කියූ " ප්‍රවේශමෙන් පදවන්න(Drive safe ) ට ස්තුතිවන්ත වෙමින් සුමේධ නිවෙස වෙත රිය පදවන්නට විය.අදුරු වැටුණු මූසල පෙනුම ශීත ඉර්තුවේදී ජනතාව තුල මානසික ආතතිය වැඩිකරන බව අන්තර්ජාලයේ තිබූ ...
ලීනා ද සිල්වා රංගන වේදිනියගේ මතක අනුරුද්ධ වැලිගමගේ ලියනගේ දොන් ලීනා පියසීලි ද සිල්වා , අප බොහෝ දෙනෙක් හදුනන්නේ ලීනා ද සිල්වා යන නමින්. ටොරොන්ටෝවට නුදුරින් පිකරින් ප්‍රදේශයේදී පසුගිය දා අප අතරින් වෙන් වුණු ඇය ටොරොන්ටෝව අවට විවිධ සමාජ කටයුතුවලදී ඔබ නිතර හමුවුණු චරිතයක්.දොන් සයිමන් ද සිල්වා මහතාට සහ ඇලිස් සිල්වා මහත්මියට දාව 1936 ඔක්තෝබර් තිස් වැනිදා , කොලඹ මාලිගාකන්ද ප්‍රදේශයේදී උපත ලද ලීනා ද සිල්වා දැරිය , ...
දේවී ...........අනුරුද්ධ වැලිගමගේ.....කවි....... අනුරුද්ධ වැලිගමගේ කෝච්චියවැරදිලා වැරදිපැත්තට ඇදුණු දාකදුටු මල් ගවුම හිතකොනක මල් පිපුණු දෙකොනගිනිගත් රටේ ඒපැතුම් එක නොවුණු වාගෙහරියට එයත් රේල්පීලි වගෙලු හිනාහඩ පිරිවරා දකුණඋතුරට යැවුණු යාල්දේවියනැතිලු මගුල්කිංකිණි ගැයුණු හිත්අතර පිපුණු මල් අකල්පරවී වැටුණු තාමමතකයේ තියේ ඉස්ටේසමේකුළුණු අනුරුද්ධ වැලිගමගේසේයාරූ - අන්තර්ජාලයෙන් Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි. මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා ...
වින්දනීය සන්ධ්‍යාවෙන් වෙනස්ම මානයකට ...... අනුරුද්ධ වැලිගමගේ හරියටම තව සති දෙකකින් ලබන ඔක්තෝබර් 21 වෙනිදා හවස 6.30 ට ටොරොන්ටෝ පැවිලියන් එකේදී ඔබට වින්දනීය සන්ධ්‍යාව බලන්න පුළුවන්. වින්දනීය සන්ධ්‍යාවෙන් ඔබට හමුවෙන්නෙ ලංකාවේ සිරස රූපවාහිනිය සංවිධානය කල SuperStar වැඩසටහන් වල අවසන් වටයේදී දක්ෂතා දැක්වූ ආදිත්‍යා වැලිවත්ත, එරන්දි හේෂානි සහ දේවකී කොතලාවල කියන යෞවනියන් තුන් දෙනා. ඔවුන්ගේ ගීත එක්ක වැඩසටහන ගලායද්දී ඒ පරිශ්‍රයේ විවිධ තැන්වලින් ඔබට ජනයි ප්‍රියයි හමුවෙන්න ...
චිත්‍රපට වලින් ලෝකේ වටේ යමුද ?. අනුරුද්ධ වැලිගමගේ ගෙදර ඉදන් බැලුවත් , සිනමා ශාලාවක ඉදන් බැලුවත් ඔබව ලෝකෙ වටේ විනාඩි ගණනකින් ගෙනියන්න චිත්‍රපට වලට පුළුවන්. ඒ විශේෂ හැකියාව එන්නේ කථා අන්තර් ගතය සංස්කරණය කල රූප රාමු එක්ක කදිමට සීරු මාරුවට ගලපලයි. අපේ හිතට සැනෙකින් එන ඒ ඒ මතක වලින් ලෝකෙ වටේ යන්නට පුළුවන් වගේ චිත්‍රපට නිර්මාණ කණ්ඩායම කරන ඒ වික්‍රම කොච්චර හොදින් ඇමිණුනාද කියල බලන්න පුළුවන් වෙන්නෙ ...
අප්පච්චි ....... අනුරුද්ධ වැලිගමගේ කදුළු හංගන් හිත් කොනේ තාත්තලා ඇත සිව්කොනේ තුරුල්ලේ නැති වුණත් දරුවන් බැල්ම ඇත තවමත් හිතේ බැල්ම ඇත හැමදා හිතේ සූ විසි පැයේ වෙහෙසෙන අම්මලා ගෙදර සකසුරුවම් කලා දා බිංදු රැස නිති වගුරලා තාත්තලා බර පැන සොයා තාත්තලා ඇත වෙහෙසිලා සුමේ කරනා තුන්යමේ වින්ද දුක් නම් නිම් නැතේ අඩලා දොඩලා නොකිව්වට නිති නැතිද දන්නේ දරුවනේ නැහැනෙ දන්නේ දරුවනේ තුරුල්ලේ ඉදහිට ...
බැන්ෆ් වන පෙතේදී ...... අනුරුද්ධ වැලිගමගේ බැන්ෆ් වන පෙතේදී ......ග්ලැසියර කදු මුදුන්වල ඇත , තාමත් සීතයි බැලු බැලු අතම , නිල්පාටයි කොළ පාටයි ගලනා ගං දියකෙලිය නැටුමක හැඩ පාටයියලි යලි ඇවිත් ඉන්නට හිතෙනව සත්තයි වැටිලා හිරුඑළිය විල් දිය නිල්පාටයිසෙවනැලි මවනකොට කදු එක එක පාටයිඉර නගිනවා , බහිනවා බැල්මත් පින් පාටයිරැස් කන පිරිස අතරට එක්වුනේ ඒකයි ලොව දස අතින් ඇවිදින් රස බලන ඇසින් කැමරා , ෆොටෝ ...
බකින්හැම් මාළිගයේ සංචාරයක් අනුරුද්ධ වැලිගමගේ එංගලන්ත සංචාරයක මතක .....කිරුළ සහ රාජකීයත්වය ගැන විවිධ අය විවිධ මත පළ කරනවා ඒ අතරේ දේශපාලනය සහ ආගමික කෝණයෙන් ඒ දිහා බලන අයත් ඉන්නවා. මේ සටහනෙන් මම උත්සාහ කරන්නේ ඒ දෙකෙන්මගැලවිලා සංචාරකයෙක් විදියට ඒ දිහා දකින්න. ලෝකයේ රජ පවුල් අතරින් අදත් බ්‍රිතාන්‍ය රජ පවුලට හිමිවන්නේ සුවිශේෂී තැනක් ඒ හින්දා ඔවුන් සතු ලෝකයේ විවිධ රටවල තිබෙන විවිධ ගොඩනැගිලි වගේම යාන ...
සංචාරක ගවේෂක රොහාන් එක්ක රුසියාවට .... අනුරුද්ධ වැලිගමගේ සංචාරයට කැමති මට සිරස නාලිකාව ඔස්සේ විකාශය වූ සංචාර වැඩසටහනෙන් අපූරු ගවේෂණාත්මක සංචාරකයෙක් දකින්නට ලැබෙනවා. වැඩසටහන් ගණනාවක් පුරා ලෝකයේ රටවල් රැසක ඔහු කරන ගමන් වලට ආසා කරන මම ඔහුගේ බ්ලොග් අඩවිය sanchara.lk සමගත් , මුහුණු පොත සමගත් බැදෙනවා.https://www.sanchara.lk/බොහොම වෙහෙස මහන්සියෙන් , හොදින් සැලසුම් කරගෙන ඔහු යන දුෂ්කර , ත්‍රාසජනක , ගවේෂණාත්මක සංචාර රසවිදින මට දැනෙන්නේ රොහාන් ඩිරෙක්ස් කියන්නේ සිංහල ...
හාස්‍ය කවියේ ගැබ්වුණු උපහාසය ...... අමයුරු කවි රස 11 අනුරුද්ධ වැලිගමගේ අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා. මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න - ...
සරුංගලයක් සේ .......ෆ්රීඩා විල්ලවරායන්.......රේඩියෝ කෙටිකතා...... අනුරුද්ධ වැලිගමගේ තාත්ති තාත්ති.... තව ...තව...... උඩ අරින්න.... අන්න.... අන්න .... ඒක කුරුල්ලන්ටත් වැඩිය උඩ යනවා පුරුදු කටහඩ ආයෙමත් ඇහුණා.සුරනිමල ගෙ හිත සන්තෝෂෙන් පිරිලා ගියා. චූටි දුව අත්පුඩි ගහන්න පටන් ගත්තා සුරනිමල ආයෙමත් උඩට යන සරුංගලේ දිහාවෙ බලාගෙන හිතන්න පටන් ගත්තා ඇත්තටම කොච්චර අපූරුද සරුංගල් යවන එක. මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ...
දෙවරක් හිරු නගිනු දුටු ගුවන් ගමනක් අනුරුද්ධ වැලිගමගේ මේ වන විට ලෝකයේ ක්‍රියාත්මක වන දීර්ඝතම නොනවතින ගුවන් ගමන ලෙස හැඳින්වෙන්නේ Sinagapore Airlines විසින් සිංගප්පූරුවේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර වෙත යන කිලෝමීටර් 15,349ක් දිග ගුවන් ගමනයි. ඒ සඳහා ගතවන ගුවන් කාලය පැය 18 කුත් විනාඩි 50 ක් . Aviation Voice යූ ටියුබ් නාලිකාව සමඟ පැවති සංවාදයක දී කපිතාන් එල්මෝ ජයවර්ධන හෙලි කල තොරතුරක් වුණේ ඔස්ට්‍රේලියාවේ පර්ත් ...
ජනප්‍රිය නවකථා කාරිනිය ශමෙල් ජයකොඩි ගේ පොත් 4 ක්. අනුරුද්ධ වැලිගමගේ ශමෙල් ජයකොඩි මේ වනවිට ලංකාවේ නවකථා කාරිනියන් අතර සන්නාමයක් වන ජනප්‍රිය වගේම දක්ෂ නිර්මාණ වේදිනියක් . ස්වර්ණ පුස්තක , විද්‍යෝදය , ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල වල වාර්ෂිකව අවසන් වටයට නිර්දේශිත නවකථා පොත් අතරේ ඇගේ පොතක් අනිවාර්යයෙන්ම දකින්නට ලැබෙන දෙයක්.කැනඩාවේ මිසිසාගා නගරයේ සරල , සාමාන්‍ය ජීවිතයක් ගෙවන අතරේ ලෝකයේ විවිධ තැන්වල කරන සංචාර හරහා ඇය එකතු කරගන්නා අත්දැකීම් ජීවන සිත්තම් ...
සරසවි යන දියණියට ...... අනුරුද්ධ වැලිගමගේ.... අනුරුද්ධ වැලිගමගේ විසල්අහසේ ඉගිල යන්නට කාලයයිකදිමයි තුරුණුපිරිපුන් ජවය අරගෙන දුරටපියඹන්නයි .... සුදුසඳක මුදු මොලොක් රැස් සේ එළියපතුරන්නයි සිනාසීගෙනහෙමින් ඇවිදින් වැඩිදුරක් යන්නයි ..... උගත්ගුණ දම් සිරිත් මල්දම් ලෙසින්පලදන්නයි ඔබේගමනට සියළු බාධක දුරුවහැඩ වෙන්නයි ...... අනුරුද්ධ වැලිගමගේ 2021 අගෝස්තු මස ලන්ඩන් කවි කලාපයේ පලවියhttps://londonkavi.com/විශේෂ ස්තූතිය- ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.මගේ ලිපි අතර ...
හියුරන් විල අද්දර හිද කාටද අත වනන්නේ ! අනුරුද්ධ වැලිගමගේ පංච මහා විල් කියල හදුන්වන විල් 5 න් හතරක්ම කැනඩාවේ ඔන්ටාරියෝ පලාතේ ඉන්නා අපට මායිම් වෙනවා .එයින් සුපීරියර් විල තියෙන්නෙ තරමක් දුරින්. ඒත් හියුරන් , ඊරි සහ ඔන්ටාරියෝ විල් ටොරොන්ටෝවේ ඉන්නා අපට පැය 3 ක් හෝ ඊට අඩු කාලයකින් යන්නට පුළුවන් දුරකින් පිහිටා තියෙන හින්ද අපි අද හිතුවා ඒ ගැන කථාකරන්නකියලා. මීට කලින් රූපණ ගමනක මතකය තුලින් ශීත කාලයේ ...
වරෙන් වරෙන් හුළං පොදක් මෝල උඩින් වැදීලා .....නෙදර්ලන්ත සංචාරයක මතක 1.... අනුරුද්ධ වැලිගමගේ නෙදර්ලන්ත සංචාරයක මතකය 1. නෙදර්ලන්තයකියන නම ඇහෙනකොටම අපට මතක් වෙන සලකුණක් තියෙනවා. ඒ තමයි සුළං මෝල. විදුලිය නිපදවන්නට පෙර සමහරරටවල් ජලය භාවිතයෙන් කම්හල් ක්‍රියාත්මක කලා. නෙදර්ලන්තය එය කලේ සුළං භාවිතයෙන්. දැවැන්තපෙති සහිත සුළං මෝල් වලින් ධාන්‍ය ඇබැරීම ඇතුළු නොයෙකුත් කටයුතු කරන්නට අතීත නෙදර්ලන්ත වාසීන් පුරුදුව හිටියා. Zaansc Schans සංචාරකආකර්ශනය පිණිස රට පුරා පිහිටි ක්‍රියාත්මක වුනු සුළං මෝල් රැසක් එකට ...
පැයක් පුරා හුටප්පරේ බැලුවෙමි. අනුරුද්ධ වැලිගමගේ " හුටප්පරේ " අපූරු නමක්. ජීවිතය ගෙවනකොට අපි හැමෝටම එක එක හුරප්පර අත්දකින්නට ලැබෙනවා. ඒ හුටප්පර විකුණගෙන ගෙන කන එක මාධ්‍යවේදීන් කියල කියාගන්නා සමහරු කරන්නේ කිසිම හිරිකිතයක් නැතුවයි. දඩබ්බර නාලිකාවේ අධ්‍යක්ෂක වංශානන්ද , නිවේදිකා පබා සහ බූම් මල්ලී පැටී කරන්නේ මිනිස්සුන්ගේ ජීවන ප්‍රශ්න වලට හොම්බ දදා ලයිව් කරන එකයි.ඔවුන්ගේ සජීවී වැඩසටහන් වලට නිතර හසුවන පවුල් 2 ක සහ තනිකඩයෙක් ...
ජාතීන් දෙකක් එකට උත්සව සමරන දවසක් අනුරුද්ධ වැලිගමගේ ශ්‍රී ලංකාවේ වෙසෙන ප්‍රධාන ජාතීන් දෙක වන සිංහල සහ දමිළ ජාතීන් අප්‍රේල් මාසයේ එකට සමරන එක් උත්සවයක් තිබෙනවා. සිංහල අපි අළුත් අවුරුද්ද කියා එය නම් කරද්දී ඔවුන් එය නම් කරන්නේ පුත්තාන්ඩු යන නමින්. දේශපාලන වශයෙන් ලබන වාසි වෙනුවෙන් ජාතීන් බෙදා වෙන්කරන සමාජයක කැනඩාවේදීත් සමහරු ඒ බෙදා වෙන්කිරීම කර තිබුනා. ශ්‍රී ලාංකික උරුමයක් ඇති කැනේඩියානු ප්‍රජාව වෙනුවෙන් මාධ්‍යය මෙහෙයවන රූපණ ...
රේඩියෝ කෙටි කථාවෙන්, රේඩියෝ කවියට ....... සවන කවි මිණි ආර ..... අනුරුද්ධ වැලිගමගේ ...... අනුරුද්ධ වැලිගමගේ පසුගිය වසර දෙක මුළුල්ලේ කැනඩාවේ සවන අන්තර්ජාල ගුවන් විදුලියෙන් ඔබ සවන් දුන් රේඩියෝ කෙටිකතාව දින නැති දිනපොතයි. ජීවන ගමනේ සිත නැවතුණු තැන් යන තේමාව යටතට ගැනුණු ජීවන කතන්දර ඔබ රේඩියෝවෙන් ඇහුවේ අළුත් අත්දැකීමක් ලෙසයි. යූ ටියුබ් මාධ්‍යයට මුදා හැරුණු ඒ රේඩියෝ කතන්දර මේ වනවිට මසකට වරක් අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවියේ වෙබ්ගත වෙනවා. මගේ නවතම රේඩියෝ වැඩසටහන සවන ...