ආදරණීය නපුරා - තුන්වන කොටස දම්මිගේ පිටුව 3.මංගලම් ජය මන්ගලම් දෙන්නගේ කේන්දර වල නැකැත් නිසයි අම්මලා තාත්තලාගේ උනන්දුව නිසයි කසාදේ මාස 3කින් කරන්න දාගත්තා.එකම දරුවා නිසා සජිනිගේ වෙඩින් එක ලොකුවට කරන්න අම්මලාගේ හිතේ තිබුනත් සජිනිට එහෙම ඕනේ වුනේ නෑ .සහනුයි සජිනියි දෙන්නම ඒ ගැන හිටියේ එකම මතේක.බොරුවට සල්ලී වියදම් කරන ලොකු වෙඩින් ඕනේ නෑ කියලයි දෙන්නම කිව්වේ.අනික අද කාලේ ෆැශන් එකක් වුන preshoot වගේ පොටෝ ගන්නත් එයාලා ...
අලුත් අවුරුද්දේ සතුටෙන් ඉමු - පලවෙනි කොටස දම්මිගේ පිටුව සුබ අලුත් අවුරුද්දක් වේවා..... මේක අලුත් අවුරුද්දක්.අලුත් කියන්නේ අලුත්ම අලුත් අවුරුදදක් .අපි හැමෝම හිතන දෙයක් තමයි අලුත් අවුරුද්දට අලුත් වෙන්න ඕනේ කියලා.ඒත් ඒ කොහොමද කියලා ගොඩක් අයට අදහසක් නෑ.අපි ගොඩක් වෙලාවට අලුත් වෙන්නේ බාහිර දේවල් වලින්.අලුත් ඇදුම් අලුත් බඩු වගේ දේවල් වලින්.හැබැයි අපට තව අලුත් වෙන්න පුලුවන් විදි තියෙනවා.මන් මේ කියන්න හදන්නෙ අපට අලුත් වෙන්න පුලුවන් විදි කීපයක්.මේවා මන් උත්සහා ...
ආදරණීය නපුරා -දෙවන කොටස දම්මිගේ පිටුව 2.මගුල තීන්දුයි සජිනිට කිසිම අදහසක් තිබුනේ නෑ මොකක් කරන්නද කියලා.එයාගේ අම්මා ආවා එයා ලගට."මොකද පුතේ ඔයා මේකට කියන්නේ""අනේ මන්දා අම්මේ ""අනේ මන්දා නෙවේ දරුවෝ.අපට නම් ඒ ලමයාගේ වැරැද්දක් පේන්නේ නෑ .ඒ පැත්තේනුත් කැමතියි.ඔයාගේ උත්තරේ තමයි ඕනේ""අපි බල කරන්නේ නෑ .ඔයා කැමති නැත්තම් කියන්න."සජිනි අම්මා කියපු දේ අහන් හිටියා.සහන් හැසිරුනු විදිය ගැන කිසිම පැහැදීමක් නැති වුනත් සහන් නරක කොල්ලේක් නෙවෙයි කියලා ...
ආදරණීය නපුරා ගැනයි.... දම්මිගේ පිටුව අද දාන්න හිටපු ආදරනීය නපුරා කොටස නොවැලැක්විය හැකි හේතුවක් නිසා දාන්න වෙන්නේ නෑ...ඒකට මට