කැම්පස් කෑම දම්මිගේ පිටුව අවුරුදු 4ක කැම්පස් ජීවිතේ මා ලැබූ මාරම අත්දැකීම වන්නේ කැම්පස් කෑමයි. මේ කැම්පස් කෑම කැන්ටින් කෑම හා වෙනත් කෑම වර්ග ලෙස වෙන් කළ හැක.කැන්ටින් කෑමේ මිල හා රසය කැම්පස් එකෙන් කැම්පස් එකට, ෆැකල්ටියෙන් ෆැකල්ටියට ,කැන්ටිමෙන් කැන්ටිමට, පමණක් නොව පිගානෙන් පිගානටද, වෙනස් විය හැක.නමුත් මේ සියලුම කැන්ටින් කෑමේ පොදු ධර්මතාවයක් ඇත.ඒ නම් ,මේවා කිසිම එකක ලුණු කියා නාමයක් නැති වීමයිමා මුලින්ම ...
මහ පුදුම වයඹ අහස දම්මිගේ පිටුව වයඹ අහස හරි පුදුමය.හොදට හොදින් ඉන්නවා සේම නරකට නම් අන්තිම නරකය.දකුණු පලාතේ උපත ලබා එහිම
ආදරණීය නපුරා - හත්වන කොටස දම්මිගේ පිටුව දොර ඇරෙන සද්දෙට සහන් හැරිලා බැලුවා."අපෝ නෑ අනේ, එයා දැන්ම එන්නේ නෑ.ඔයා එන්නකෝ" ඒ සජිනිගේ සද්දේ..සහන් එහෙම්ම පුටුවෙන් නැගිටින කොට සජිනි ගේ ඇතුලට ආවා."අහ් ඔයා ආවද?" සජිනිට හරිම පුදුමයි සහන් දැකලා.සහන් ඔලුව වැනුවා.සජිනිට පිටිපස්සෙන් ආවේ තිලිනි.තිලිනි සහන් දිහා බලලා හිනා වුනාම සහන් අමාරුවෙන් හිනා වුනා."මේ එහා පැත්තේ ගෙදර අක්කා.අක්කේ මේ සහන්" සජිනි අදුන්වලා දුන්නා."මං මල්ලිව දන්නවා අනේ.මල්ලි මගේ මහත්තයා දන්නවා ...
මා කැඩි බිදි ගොස් සිටියෙමි......... දම්මිගේ පිටුව මා කැඩි බිදී ගොස් සිටියෙමි.ප්‍රශ්න ගොඩක් මැද අන්ත අසරණව සිටියෙමි.මිනිස්සුන්ගේ කතාවන් අසා හෙම්බත් වී සිටියෙමි.මගේ මුලු අනාගතයම මා ඉදිරියේ බිද වැටී තිබුණි.කුඩා කළ සිට මැවූ සිහින සියල්ල සුනු විසුණු වී තිබුණි.මගේ ජීවිතේ වටිනාම වස්තූන් මට නැති වේ යැයි බියෙන් වෙව්ලමින් සිටියෙමි.පවුලේ එකම දරුවා වූ මා හුරතල් කිරීමට මගේ දෙමාපියන්ට වෙලාවක් තිබුනේ නැත.පියා දුර බැහැරක තනියම ජීවත් වෙමින් පොඩි නිවාඩුවකටත් නිවසට ...
කකුල් තියෙන අයට තේරෙන්නේ නෑ එයාලා කොච්චර වාසනාවන්තද කියලා දම්මිගේ පිටුව ඔන්න ඉතින් වෙසක් දවසේ හවස ලාවට නින්දක් දාන් ඉන්න වෙලාවේ මට මගේ යාලුවෙක්ගෙන් මැසේජ් එකක් එනවා එයා ගොඩක් දුකෙන් ඉන්නේ කියලා.මාත් ඉතින් හොයලා බැලුවා.ඉස්සර ඉදන්ම එක එක්කෙනගේ දුක්ගන්නාරාළ වෙලා මට මාර එක්ස්පීරීයන්ස් තියෙනවා ෆ්රෙන්ස් .ඒ එක්ස්පීරීයස් එකතු කරොත් මට ඒකට ක්ලාස් එකකුත් එක්ක ගෞරව උපාධියක් ගන්න පුලුවන්.
ආදරණීය නපුරා - දොළොස්වන කොටස දම්මිගේ පිටුව සහන් දොර අරින්න ගියේ මේ නිවාඩු දවසේ කවුද ආවේ කියලා හිත හිත.දොර ඇරියම දොරෙන් එලියේ හිටියේ සජිනිගේ අම්මයි තාත්තයි."අහ් පුතා" සජිනිගේ තාත්තා කතා කරේ හොදට හිනා වෙන ගමන්"අම්මලා උදේම ඇවිත්.කිව්වෙත් නෑනේ.එන්න ඇතුලට" සහන් අම්මලට ඇතුලට එන්න ඉඩ දෙන ගමන් කිව්වා "කෝ අපේ කෙල්ල" සජිනිගේ අම්මා ඇහුවේ ඇතුලට යන ගමන් එතකොටම බැල්කනියේ කතාවක හිටපු සජිනි බැල්කනියෙන් එලියට ඔලුව දැම්මේ මේ කතා ...
බෝඩිමේ ළිද දම්මිගේ පිටුව මේක වුනේ මගේ පලවෙනි බෝඩිමේදි.මේ ගැන ඇත්තටම දන්නේ මායි අම්මායි විතරයි.කතාව කියන්න කලින් කියන්නම්කෝ බෝඩිමට ගියපු හැටි.2013-04-17 කියන්නේ මට ගොඩාක් විශේශ දවසක්.සරසවිය සිහිනයක් පමණයි කියලා අතැරලා දාලා හිටපු කාලෙක එක පාරටම ලියුමක් එනවා ගෙදරට කැම්පස් සිලෙක්ට් කියලා.ඒ කාලේ දැන් වගේ නෙවෙයි.ලියුම එන්නම ඕනේ කැම්පස් සිලෙක්ට් ද දැනගන්න. ඉතින් ඒ අප්‍රේල් 17 ආපු ලියුමේ තිබුනේ අප්‍රේල් 22 කැම්පස් පටන් ගන්නවා.එදාට ඇවිත් ...
දන්න Pizza ගැන නොදන්නා කතා දම්මිගේ පිටුව අතීතයේදි සාම්ප්‍රදායික ඉතාලි ආහාරයක් ලෙස හැදින ගෙන තිබූ Pizza අද ලෝකයේ ජනප්‍රියතම ආහාරයක් යැයි පැවසීම අතිශෝක්තියක් නොවෙයි.සාම්ප්‍රදායික ලෙස යීස්ට් රොටියක් මත තක්කාලි සෝස් සහ චීස් යොදා පුලුස්සා ගැනීමෙන් සාදා ගන්නා මෙයට උඩින් විවිධ එලවලු ,මස් වර්ග සහ විවිධ කුළු බඩු වර්ගද එකතු කරගැනීමේ හැකියාව තිබෙනවා.මේ අපි දන්නා Pizza ගැන නොදන්නා කතා කීපයක්.ඉතිහාසය Pizza හී ආරම්භය ඉතා ඈත අතීතයට දිව යන්නක් ...
රහස් ඔත්තුකාරියක වූ අබිසරුලිය, මාතා හරී දම්මිගේ පිටුව ලෝකයේ විවිධ කාල වල විවිධ ආකාරයේ රහස් ඔත්තුකරුවන් ඔත්තුකාරියන් දකින්න හැකියාව තිබෙනවා.ඒ නමුත් රහස් ඔත්තුකාරියකගේ ජීවිත කතාව පස් වරක් සිනමාවට නගා දෙවරක් නවකතාවක ලෙසින් ලියා පල කර සංගීත නිර්මාණද හතරක් සිදු කර ඇත්නම් ඒ මාතා හරී ම පමණයි.මාතා හරී යනු රහස් ඔත්තුකාරියක් මෙන්ම වෘර්තීය නාට්‍යාංගනාවක් හා අබිසරුලියක් ලෙසද සලකනු ලබනවා .පළමු ලෝක යුද්ද සමයේ ඔත්තුකාරියකව සිටි මාතාහරී ගේ ජීවිත කතාව ...
පර්ස් හොරු සහ මහත්වරු දම්මිගේ පිටුව දිනය - 2018/03/10වෙලාව-හවස 2.20 ට පමණස්ථානය - බේරුවල ප්‍රදේශයේ ධාවනය වෙමින් පැවති අම්බලන්ගොඩ-කොලඹ පෞද්ගලික බස් රියක් තුළ "ඒයි මගේ පර්ස් එක කෝ? මං දන්නවා ඔහේ තමයි ගත්තේ කියලා.මගේ පර්ස් එක දෙනවා" කවුදෝ ගෑනු කෙනෙක් මගේ කන ලග ඉදන්ම බෙරිහන් දුන්නා.වරුන් ධාවනුයි ආලියා බාතුයි ඒක්ක හම්සෆර් සිංදුව කිය කිය හිටපු මං ඒකත් අමතක කරලා මේ සීන් එක මොකද්ද බැලුවේ ඕපදූපෙට ඉස්සර ...
හදවතේ හැමදාමත් රැදෙන අම්මා දම්මිගේ පිටුව දේව්කී බයොලොජි ටීචර් කෙනෙක්.දේව්කීගේ පන්තියේ ඉන්නවා විශේශ ගෑනු ලමයෙක්.ඒ තමයි එයාගේ මහත්තයාගේ කලින් විවාහයේ දුව ආර්යා.ආර්යා සහ දේව්කී අතර එච්චර හොද සම්බන්දයක් නෙවෙයි තියෙන්නේ.දේව්කී ආර්යා ට තමන්ගේම දුව වගේ ආදරේ වුනාට ආර්යා හිතන්නේ දේව්කී එයාගේ තාත්තාගේ බිරිද හැටියට විතරයි. ඔය අතරෙදි දේව්කීගේ මහත්තයා කොන්ෆරන්ස් එකකට රට යනවා.ඒ ගියපු අතරේ ආර්යා පාර්ටි එකකට යනවා.ආර්යා එක්ක යාලු වෙන්න ට්‍රයි කරලා ඒ වැඩේ ...
කොච්චි පාර දෙපැත්තේ එලවළු පොළ දම්මිගේ පිටුව කෝච්චි පාරක් දෙපැත්තේ තියෙන එලවළු වෙලද පොළක් දැකලා තියෙනවද? ඔබ ඉන්නේ ලංකාවේ නම් එහෙම එලවළු පොළක් දැකලා තියෙන්න විදියක් නෑ.මොකද ලෝකේ කොච්චි පාරක් දෙපැත්තේ තියෙන එකම එලවළු වෙලද පොළ තියෙන්නේ තායිලන්තයේ නිසා.තායිලන්තයේ බැංකොක් නගරයේ පිහිටි මේ මැක්ලෝන්ග් වෙලද පොල ( Maeklong Railway Market) අපි සාමාන්‍යයෙන් දන්න වෙලදපොළවල් වලට වඩා ටිකක් වෙනස් විශේෂ වෙලද පොළක්.ඒකට හේතුව තමයි මේ පොළ මැදින් දවසට ...
එක දවසක්.. දම්මිගේ පිටුව -මොකද අනේ මෙච්චර වෙලා කරේ? මං කීයේ ඉදන්ද බලන් ඉන්නේ?+සොරී සොරී බස් එකෙනේ එන්නේ අපි -අපිත් බස් එකේ තමයි.ඊලග දවසේ මං යනවා යන්න +කොහෙද දන්නේ නෑ යන්නේ-ඔයාට නම් විහිලු +හරි හරි නංගී දැන් මං සොරී කිව්වනේ.දැන් යාලූ වෙන්නකෝ-හරි හරි යමු එහෙනම්+කොහේ යන්නද? දැන් ට්‍රේන් එකත් ඒවී.-අනේ... මං හිටියත් එක්ක එනකම් බලාගෙන.යමූකෝ...+හරි දැන් මේ කොහෙද යන්නේ?-මේ ලග අද අලුතෙන් වඩේ කඩයක් ...
මාත් මගේ හිත හදාගන්නම් දම්මිගේ පිටුව රාත්‍රිය මනරම් කියා..සදට තරුවට කවි ලියා..මාත් මගේ හිත හදාගන්නම් නුඹත් මා ලග නැති නිසා..රාත්‍රිය මනරම් කියා....මගේ කවියක පද ගයා..දෑස් දෙකොනේ තෙත තියා..නුඹත් රෑ නිදි වරාගෙන ඇති..මාත් නුඹ ලග නැති නිසා..රාත්‍රිය මනරම් කියා....හිරු සදුත් හමුවෙන් නැතේ..එකම අහසේ පායනා..ඉතින් දුක් වෙන්නේ කිමද අපි..දිනක් එයි අප හමුවනා..රාත්‍රිය මනරම් කියා..මාත් මගේ හිත හදාගන්නම් නුඹත් මා ලග නැති නිසා.. ...
ආදරණීය නපුරා - හයවන කොටස දම්මිගේ පිටුව 6.කසාද ජිවිතේ "මොකක්" එහෙම කියාගෙනම සහන් පුටුවෙන් නැගිට්ටා."ඇයි උබ කෑම එක දාලා අවා නේද? සජිනි ගෙනත් දුන්නා ඒක" ගයාන් කිව්වා."උබට?" විහග ඇහුවේ පුදුම වෙලා."මට නෙවෙයි බන්.ඔෆිස් එකට.මන් එනකොට කෙල්ල ගේට් එක ලග.මන් ඇතුලට එන්නත් කිව්වා.කොහෙද ගමනක් යන්න තියෙනවා කියලා මේක උබට දෙන්න කියලා ගියා" ගයාන් පැහැදිලි කරා."උබ කොහොමද සජිනි අදුරන්නේ?"සහන් ඇහුවා."ඇයි බන් අපි දැක්කනේ වෙඩින්ග් එකේදී.අනික උබ දන්නවනෙ මට මිනිස්සුන්ගේ ...
ආදරණීය නපුරා- පස්වන කොටස දම්මිගේ පිටුව 5.අලුත් ගෙදර පැය 3ක විතර ගමනකින් පස්සේ සජිනියි සහනුයි ආවා අගනුවරින් ටිකක් ඇතුලට වෙන්න හදල තිබුනු ක්‍රියේටිව් සිටී අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකට.සහන් කාලෙක ඉදන් එයාගේ යාලුවෝ 3දෙනෙක් එක්ක නැවතිලා හිටියේ මේ අපාර්ට්මන්ට් එකේ.සහන් බැදලා වයිෆ් එක්ක එනවා කියාපු නිසා යාලුවන්ට සිද්ද වුනා අලුත් බෝඩිමක් හොයාගන්න.එකේ දෙවෙනි තට්ටුවේ තමයි සහන්ගේ අපාර්ට්මන්ට් එක තිබුනේ.සජිනිට නම් මේක දැකපු ගමන් හිතට අල්ලලා ගියා.මේ සහන්ගේ කාමරේ.මේක ...
අපේ පොදු ලැජ්ජාවකට අපි නොදන්න විසදුම් දම්මිගේ පිටුව ලැජ්ජාව කියන එක අපි හැමෝටම තියෙන දෙයක්නේ ෆ්රෙන්ස්.හැබැයි ඉතින් බොරුවට ලැජ්ජ වෙන අය වගේම කිසිම ලැජ්ජවක් නැති අයත් අපි නම් ඕනේ තරම් දැකල තියෙනවා. ඉතින් මන් මේ කියන්න හදන්නේ අපි බොරුවට ලැජ්ජවක් කරගෙන දගලන දෙයක් ගැන වගේම ගොඩක් අය නොදන්න අලුත් විසදුම් වගයක් ගැන.ඒ තමයි ඕසප් වීම, menstruation එහෙමත් නැත්තම් period කියලත් කියනවා.මේක සමාජයේ සලකන්නේ ලැජ්ජාවට කාරණයක් විදියට.ඇහෙන්න කියන්නේවත් නෑ."ඒ ...
චන්දේ සහ වට්ස් ඇප් ගෘප් එක දම්මිගේ පිටුව මං ඉස්සර කොහෙත්ම දේශපාලනේට කැමති කෙනෙක් නෙවෙයි ෆ්රෙන්ස්.ඒ වුනාට මං මේ ඊයේ පෙරේදා ඉදන් චන්දේ තියෙන එක ගැන මාර සන්තොසෙන් ඉන්නේ.ඇත්තම කියනවා නම් අද චන්දේ ඉවර වෙන එක ගැන මට සාතිශය සංවේගයක් ඇති වෙලා තියෙන්නේ.ඉතින් ඔයාලා හිතන්න පුලුවන් එක පාරටම මෙහෙම වෙන්න තියෙන හේතු මොනාද කියලා.මේකට තියෙන්නේ එකම එක හේතුවයි ෆ්රෙන්ස්.ඒක තමයි.වට්ස් ඇප් එක. වට්ස් ඇප් එකෙයි චන්දෙයි තියෙන සම්බන්දේ ...
ආදරණීය නපුරා-හතරවන කොටස දම්මිගේ පිටුව 4.මගේ වයිෆ්මේ මොන ජාතියේ කෙල්ලෙක්ද කියලා සහන්ට හිතාගන්නවත් බෑ.මේ හැසිරෙන විදියට කිසිම කෙල්ලෙක් තමන්ට කැමති වෙන්නෙ නෑ කියලා නම් සහන්ට ශුවර්.ඒ වුනාට සජිනි සහන්ව බදින්න කැමති වුනා විතරක් නෙවෙයි දැන් වෙනකම් කිසිම වෙනසක් පෙන්නුවේ නෑ.වෙන කෙල්ලෙක් නම් මේ වෙනකොට කදුලු පෙරන් අඩලා.සහන්ට නදිනි මතක් වුනා.නදිනිත් එහෙම පොඩි පොඩි දේවල් ලොකු කරන් අඩන කෙනෙක් නම් නෙවෙයි.'මන් මේ මොනවද හිතන්නෙ?මන් මොකටද නදිනියි ...
අලුත් අවුරුද්දේ සතුටින් ඉමු- දෙවන කොටස දම්මිගේ පිටුව 2.My Little Things - මගේ පුංචි දේවල් ජීවිතේ අපි හැමෝටම තියෙනවා පුන්චි පුන්චි දේවල් අපි සතුටු වෙන.ඒත් අපි ගොඩක් අය දන්නෙ නෑ ඒ දේවල් වලින් ඇත්තටම මේ තරම් සතුටක් ලැබෙනවද කියලා. අද මේ කියන්නේ මගේ ජීවිතේ මන් සතුටු වෙන පොඩි පොඩි දේවල් වගයක්.ඔයාලාත් මන් වගේම මේ දේවල් වලින් සතුටු වෙනවා නේද බලන්න.1.A Good Hair Day උදේ නැගිටිනකොට කොන්ඩෙ හොද ලස්සනට ...