දිනකට විනාඩි 15ක් ගණිතය ඉගෙනීමේ ප්රතිලාභ VIEW OF ASH දිනකට මිනිත්තු 15ක් පමණක් වුවද ගණිතය හැදෑරීමෙන් බොහෝ ප්‍රයෝජන ඇත.වැඩිදියුණු කරන ලද ගැටළු විසඳීමේ කුසලතා: විවිධ ක්ෂේත්රවල ගැටළු විසඳීමට යෙදිය හැකි තාර්කික සහ විවේචනාත්මක චින්තන කුසලතා වර්ධනය කිරීමට ගණිතය ඔබට උපකාර කරයි.විශ්ලේෂණ කුසලතා වැඩි කිරීම: ගණිතය ඔබට විවිධ සංකල්ප අතර සම්බන්ධතා විශ්ලේෂණය කර අවබෝධ කර ගැනීම අවශ්‍ය වන අතර එමඟින් ඔබට සංකීර්ණ තත්වයන් අවබෝධ කර ගැනීමට සහ වඩා හොඳ තීරණ ...
අපේ හැටි, වර්තමාන හා අනාගත VIEW OF ASH අපේ රටේ හැමෝම බලන් ඉන්නේ නිංක දෙන පංගුව දිහාය. භාණ්ඩයක් ගන්න ගියාම ඩිස්කවුන්ට්, ෆීරි ඉෂු, සේවාවක් ගන්න ගියාම ලෝයල්ටි රිවෝඩ් නමුත් ඔබ නිකමට වත් හිතුවාද යම් දෙයක් නිකං ගන්නවා කියන්නේ එම නිෂ්පාදනය කල පුද්ගලයාට සිදුකරණ අසාධාරණයක් බව? මෙහෙම හිතමු අපි හාල් කිලෝ 10ක් ගත්තම කිලෝ දෙකක් නිකං දෙනවා කියලා ඒ නිකං ලැබෙන කිලෝ දෙක වෙනුවෙන් ගොවියා, හාල් සකසන්නා, වෙළෙන්දා ...
සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් 06 VIEW OF ASH පස්වන කරුණඋසස් තත්වයෙන් යුතු යටිතල පහසුකම් සපිරීම හා සන්නිවේදන් හැකියාවයටිතල පහසුකම් යන්නේන අදහස් වෙන්නේ මාර්ග පද්ධතියම විතරක් නෙවෙයි රටේ හදාපු ශ්‍රම බලකායට වැඩ කරගෙන යන්න පහසුකම් හා ස්ථාන සලසා දිය යුතුයි යන්නේ මෙහි අදහසයි. එනම් හොද මාර්ග පද්ධතියක් මෙන්ම පවතින මාර්ග පද්ධතියේ මනා ලෙස නඩත්තු කිරීම (තාර පාරවල් හා රේල් පාරවල් යන දෙකම) මාර්ග නැති ප්‍රදේශ වල මාර්ග හැදීම. අපේ ...
අපි ගැන VIEW OF ASH ඔබේ අයිතිය මගේ වගකීමයඑය ගැන කතා කිරීම ඉතා හොදය,නමුත් ඔබ කවදාද ඔබේ වගකීම් ගැන කතා කිරීමට පටන් ගන්නේ ?මන්ද යත් ඔබේ වගකිම කාගේ හෝ අයිතියක් වන නිසාය.........
සමානාත්මතාවය VIEW OF ASH කාන්තාව හා පිරිමියා වෙනස් වෙන්නේ හේතු දෙකක් මත පමණි 01. සමාජමය හේතු 02. ජීව විද්යාත්ම හේතු මෙහිදී ඔබ සමාජමය හේතු අවම කිරීම සිදුකරන තරමටම ජීව විද්‍යාත්මක හේතු උපරීම වීම සිදුවේ. එසේම මනෝ විද්‍යාත්මකව කාන්තාව හා පිරිමියා වෙනස්වෙන්නේ 01. පිරිමියා ද්‍රව්‍යන්ට කැමැත්ත දක්වයි 02. ගැහැණිය පුද්ගලයන්ට කැමැත්ත දක්වයි (බොහෝ දුරට) සමානාත්මතාවය උපරිම සමාජයක් බිහි කිරීමට නම් සිදුකලයුත්තේ සමාජයේ සිටින පුද්ගලයන්ට ...
ඇෆ්ගනියේ යුද්ධය VIEW OF ASH මා දකින ආකාරය, ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් පිටත් වීමක් සමග ඇෆ්ගනිස්ථානයේ බලය නැවතත් වසර 20කට පසු තලෙයිබාන් සංවිධානය විසින් අත්පත් කරගනිමින් සිටි. මේ වන විට ඇෆ්ගනිස්ථානයෙන් 65% පමණ බලය තහවුරුකර ගැනීමට ඔවුන් සමත්ව ඇත. ත්‍රස්ථවාදය පරාජය කිරීමේ නාමයෙන් ඇමරිකාව විසින් ගෙන ගිය යුද්ධ ව්‍යාපාරය වසර 20ක් පුරාවට සිදු කරන ලද මෙම යුධ ව්‍යාපාරය 2021 සැප්තැම්බර මස 11 වන දින සම්පුර්ණයෙන් නවතා ...
මැතිවරණය VIEW OF ASH හරි උණුසුම් මාතෘකාවක් ඒ උනාට හොදින් මතක තබා ගත යුත්තක් තමයි රැල්ලට නොගිහින් හිතා මතා තීන්දු තීරණ ගන්න එක. පසුගිය කාලේ අප්‍රසාදයට පත්වූවන් ඡන්දයක් කිට්ටු වන කොට ජන ප්‍රසාදයකට පත්වෙන්නේ මැතිවරණයේ ආනුභාවයෙන් මිසක් ඔබට මට ඇති ආදරයකට නොවන බව, ජයග්‍රහණය වෙනුවෙන් ඕම දෙයක් කිරීමට පාලකයන් සූදානම් බව කාගේ කාගෙත් කල්කිරියාවෙන් අපිට පෙනෙන දෙයකි. දේශප්‍රේමය, පපවේ කටු ඇනිලි, ජන දුක නිවන ...
සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් 3 VIEW OF ASH දෙවන කරුණආයතන හා දෙපාර්තමේන්තු වල වංචා, දූෂණ හා අල්ලස්/පගාව වැනි ක්‍රියාකාරකම් අවම වීමමේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ වැඩක් කර ගන්න පිදේනියක් දෙන්න ඕනි කියලා තමයි අපේ අයනම් කියන්නේ. මේක අපේ රටේ විතරක් තියෙන දෙයක් නොවෙයි රුසියාව වැනි යුරෝපීය දියුණු රටකත් වැසියන් ගෙන් බහුතරයක් පිලිගන්නා දෙයක් තමයි වැඩක් කර ගන්න පගාව දෙන්න ඕනි කියන එක. නමුත් ජපානය කොරියාව වැනි ආසියාතික ...
Revenge is a dish best served cold VIEW OF ASH "Revenge is a dish best served cold" යන වාක්‍ය ඛණ්ඩයෙන් ඇඟවෙන්නේ පළිගැනීම ආවේගශීලීව නොව, ගණනය කර හිතාමතාම සැලසුම් කර ක්‍රියාත්මක කරන විට එය වඩාත් තෘප්තිමත් වන බවයි. මෙම වාක්‍ය ඛණ්ඩය බොහෝ විට භාවිතා කරනුයේ යමෙකු පළිගැනීම සඳහා කාලය ගත කිරීමට සහ කෝපයෙන් හෝ කලකිරීමෙන් ක්‍රියා කිරීමෙන් වැළකී සිටීමට දිරිගැන්වීම සඳහා ය. මෙම වාක්‍ය ඛණ්ඩයේ මූලාරම්භය අවිනිශ්චිත නමුත් එය ප්‍රංශ කතුවරයා ...
ඵලක් නෑ VIEW OF ASH වර්ථමාන සමාජයට හා සමාජ දැණුමට අනුව අතීතයේ ලියවූ ආගමික පොත් වල සත්‍යක් නැතැයි ප්‍රකාශයක් ඇසුනු විට ඔබ එයට ලබා දෙන පිලිතුර කුමක්ද? මන්ද යත් අතීතයේ සිටියාට වඩා අපි දැන් ඉතා විශාල වශයෙන් දැනුමෙන් හා තාක්ෂණයෙන් දියුණු වී ඇති නිසා. එම ආගම් පොත් වල වාක්‍යයෙන් වාක්යට ගත් විට නැත, ඡේදයෙන් ඡේදයට ගත් විට සමහර විට, මුළු ලේඛණයම ගත් විට නැත. ...
රුසියාව VIEW OF ASH රුසියාව සිය තරුණ ජනතාව වසර හතරක් හෝ හයක් යුධ හමුදා සේවයේ යොදවා එම කාලය අවසන් වූ පසු වසර නවයක කාලයක් ඔවුන් අතිරේක හමුදා පිරිස් (Reserves) ලෙස යොදවා තබා ගනී. මෙම ක්‍රමය රුසියාව ඉතා විශාල කාලයක් තිස්සේ සම්ප්‍රධායක් ලෙස කරගෙන යන සිද්ධාන්තයකි. මෙය සෙවනැලි හමුදා ගොඩ නැගීම ලෙසද හැදින්වේ. මෙහි ඉතා වැදගත් අවස්ථාවක් ලෙස දෙවන ලෝක යුද්ධයේදි රුසියාව ජර්මනිය සමග ...
සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් 4 VIEW OF ASH තුන්වන කරුණරැකියා යෙදිමේදි, නීති සම්පාදනයේදි, බදු කරණයේදි කකුලෙන් ඇදීම් නැතිවීම.මේ කාරණය සම්බන්ධයෙන් බොහෝදේවල් නැතත් සාමාන්‍ය ජීවිතයේදී අපේ පෞද්ගලික අත්දැකිම් බවට පත්වන්නේ මේවා යැයි කිවහැකි මට්ටමක ඇත. වැඩක් කරගන්න ගියාම ඒ වැඩේ එපාම වෙන තැනට කටයුතු කිරීම, රැකියාව කරන්න ගියාම රැකියාව එපාවෙන තැනටම කටයුතු කිරීමට, ආයතනයේ වැඩක් කරන්න ගියාම රෙගුලාසි, චක්‍ර ලේඛණ කන්දක් ඇද බෑම (අත්දැකීම් ඇති), ඒ සමගම පෙස්සම් ගැසීම, ...
සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් 3 VIEW OF ASH දෙවන කරුණආයතන හා දෙපාර්තමේන්තු වල වංචා, දූෂණ හා අල්ලස්/පගාව වැනි ක්‍රියාකාරකම් අවම වීමමේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ වැඩක් කර ගන්න පිදේනියක් දෙන්න ඕනි කියලා තමයි අපේ අයනම් කියන්නේ. මේක අපේ රටේ විතරක් තියෙන දෙයක් නොවෙයි රුසියාව වැනි යුරෝපීය දියුණු රටකත් වැසියන් ගෙන් බහුතරයක් පිලිගන්නා දෙයක් තමයි වැඩක් කර ගන්න පගාව දෙන්න ඕනි කියන එක. නමුත් ජපානය කොරියාව වැනි ආසියාතික ...
සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් VIEW OF ASH පළමු කරුණනීතිය හා සාමයේ සුරක්ෂිත භාවය හා භෞමිකඅඛණ්ඩතාවයටිකක් හිතන්න දියුණු යැයි සම්මත රටක අපරාධකාරයක් උනාම අපරාධකාරයා අල්ලලා උසාවිදාලා නඩු අහලා මරලා දාන්න ගතවන කාලයත් අපේ රටේ ගතවන කාලයත් ? දියුණු රටක ඒ සදහා වසර 1-3ත් අතර කාලයක් ගතවන අතර අපේ රටේ වසර 12-20ත් අතර කාලයක් ගතවනු ඇත. අපේ රටේ අද මරණ දඩුවම ලබා දීපු නඩු තීන්දුවක් අරන් බැලුවොත් ඔබට දැක ...
සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් VIEW OF ASH ලංකාව දියුණු වෙමින් පවතින් රටක්, එක්දාස් නවසිය බර ගනන් වල ඉදන්, අපි උපන් දා ඉදන් අපි දන්නේ එහෙම තමයි. අපේ රට දියුණු කිරීමට ශ්‍රම සුරැකුම, තිරසාර සංවරධනය වගේ තද තද ටෝක් දුන්නට දියුණු රටක් බවට පත්වෙන්න රටේ දියුණු කරන්න ඕනි මොනාද කියලා වත් අපේ රටේ බහුතරයක් දන්නේ නැහැ. (රට දියුණු කරනවා යැයි කියන් පුද්ගලයන් වත් ඒක දන්නේ නැ යැයි හිතන්න ...
ප්‍රේමදාස චින්තනය VIEW OF ASH ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ජනතාව කොටස් දෙකකට බෙදිය හැකි බව ලංකාවේ අවිවාදයෙන්ම ඕනෑම කෙනෙක් පිලිගන්නා ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශ කර ඇත. ඇත්ත වශයෙන්ම අප රටේ ජීවත් වෙන දුප්පත් පුද්ගලයන් වෙනුවෙන් හා ඔවුන්ව නගා සිටුවීම සදහා මෙහෙවරක් කල ජනාධිපති වරයෙක් ලෙස ප්‍රේමදාස ජනාධිපතිතුමා හදුන්වා දිය හැකිය. මෙම දුප්පත් හා පොහොසත් පන්ති දෙක අතර වෙනස හදුනාගත් ජනාධිපතිතුමා දුප්පත් පුද්ගලයන් දුප්පත් ...
බටහිර ඇමරිකානු සුදු යටත් විජිත වාදය හා ආසියාතික අපි VIEW OF ASH යුරෝපීයයන් යටත් විජිත සමයට එලබෙන විට ඔවුන් සිතා සිටියේ තමන් ලෝකයෙන්ම දියුණු, දක්ෂ, ශිෂ්ඨසම්පන්න, සදාචාරාත්මක පුද්ගලයන් බවත්, එසේම ලොව අනික්ත් රටවල් එසේ නොවන හෙයින් එය යුරෝපීය සුදු මිනිසාගේ යුතුකමක් හා වගකීමක් වනුයේ ලොව සෑම මිනිසාම තමන් මෙන් දියුණු, දක්ෂ, ශිෂ්ඨසම්පන්න පුද්ගලයන් බවට පත් කල යුතු බවය. මෙය සුදු මිනාසගේ දුක් ගැනවිල්ල (white man’s burden) ලෙස හැදින්විය. නමුත් ශිෂ්ඨසම්පන්න වන්නාවු ...
පෙරදිනයක මා පෙම් කල යුවතිය VIEW OF ASH වසර දොළහකට පස්සේ මම ආදරය කරපු මගේ පළමු පෙම්වතියව හමු උනා. හමු උනා කිවුවට ඇත්තටම මම ඇයව දැක්කා විතරයි. ඉස්සර වගේ නෙවෙයි දැන ඔයා ගොඩක් වෙනස් වෙලා කියලයි දැක්ක ගමන්ම හිත කිවුවේ . ඇත්තටම ඇය ඉස්සර ගොඩක් ලස්සනයි. හරියට චීන බෝනික්කියක් වගේ, පන්තියේ ළමයි ඇයට කිවුවේ පොල් බෝනික්කි කියලා. හිතට අමුතුම හැගීමක් ආවේ මම ඒක විස්තර කරන්න විදියක් දන්නේ ...