Arduino home security system Dinu Madushan මේක හදලා තියන්නේ Arduino Uno , GSM A6, RF receive හා 4way relay card උපයෝගි කරගෙන මේකෙ හදන්න හේතුව වුනේ සමහර දවස් වලට දහවල් 2 පමණ අපි නිවසින් පිටවි යනවා එන්නේ රාත්‍රි 9 ට 10 ට පමන ඒ වගේ දවස් වලට නිවසින් පිටවි යන වෙලාවට නිවසේ light 3 හෝ 4 දමා යනවා අවේලාවේ නිවසේ light දමා යාම අවදහනම් වූ හෙයින් ...
.TK Domain භාවිතා කරන අය වෙතටයි Dinu Madushan මම .TK Domain එකකින් අවුරුදු ගනනක් මහේ blogger එකේ වැඩ කරගන ගිය හැම අවුරුදේම .TK එකෙන් mail ඒකක් ඒනවා free renew කරන්න කියලා mail ඒක ආපු ගමන් site එකට ලොග් වෙලා renew කරගන ගියේ.මේ සැරේ මම mail ඒක open කරලා close කරලා නැවත දවසක ගද්දි කියනවා domain name ඒක නිකන් දෙන්නේ නැහැ කියලා සල්ලි වලට ගන්න කියලා.දැන් තම හිතෙන්නේ මොකටද ...
BBQ වලට ගල් අගුරු පත්තු කරගන්න ලේසි විදියක් Charcoal Chimney Dinu Madushan BBQ වලට ගල් අගුරු පත්තු කරගන්න අවුලවා ගන්න ලේසි විදියක් Charcoal Chimneyමේ කාලේ BBQ කිවුවහම නොදන්නා කෙනෙක් නොමැති තරම්නේ. ඒහෙත් ගල් අගුරු අවුල ගන්න ගියහම තමා පුදුමාකාර දුකක් විදින්න වෙන්නේ starter ඒකක් ලැබුනත් ඒකෙන් කියන තරම් නම් ලේසි නැහැ.ඉන්න ගමන් Google දෙවියන්ගෙන් අහපුවහම මෙන්න මේක Charcoal Chimney පෙන්නලා දුන්නා. පරණ යකඩ බඩු කඩේට ගිහින ඔය විදියට හිල් ගැන හිතන්න ඒපා ...
12W SMD LED විදුලි පහනක් හදමු Dinu Madushan 12W SMD LED විදුලි පහනක් හදමු ඕන්න සැහෙන්න කාලෙකට පස්සේ LED ගැන ආය ලියන්න හිතුනා.මේකනම් 12w SMD ජාතියේ ඒකක් සාමානයෙන් මේක කාමර වලට දාල වැඩක් නැහැ මේක ඒ තරමට ඒලිය තියනවා. ඒම නිසා සාලයකට වැඩියෙන් ඒලිය වුවමනා තැනකට තමා මේක දාන්න ඕනේ.මේකේ 1W SMD LED 12 තියනවා.මෙම බල්බ් ඒක වැඩකරන වේලාවට 13.5W ප්‍රමාණයක් ලබාගන්නවා.මෙම බල්බ් ඒකට සියලුම දේ මිලදී ...
Windows XP වලට සමු දෙන්න තව දින ගනන් කරමු Dinu Madushan windows Xp දැනට නිකුත් කර ඇති සියලුම දේ මෙතැනින් බලාගන්න පුළුවන ඒ වාගේම අවසන් වන දිනය සහය දැක්වන අවසාන දිනය මෙතැන සදහන කර තිබෙනවා 250*250 728*90 තව තිබෙන දින බලා ගැනීමට මෙතැන ඔබන්න End Date 300*250 ...
වතුර ටැංකියේ වතුර ප්‍රමාණ මනිමු (Electronic)Water leave indicator Dinu Madushan ඔන්න අද කියලා දෙන්න යන්න ගෙදරකට ඕනේ වෙන ඇතුවත් බැරි නැතුවත් බැරි දේයක්. මට මේක හදන්න ඕනෑ උනේ විදුලිය නඩත්තු කටයුතු කියලා විදුලිය විසඳි කරන වෙලාවට හා අනෙකුත් වේලාවන් වලට වතුර කොපමණ තියනවද කියලා දැනගන්න. විදුලියත් නැතුව වතුරත් නැතුව ගියහම හිතා ගන්න පුළුවන්නේ වෙන දේ.ඕක හින්දා තමා මේක හදන්න පෙලබුනේ.5V වලින් වැඩ කරන හින්ද කිසි කරදරයක් නැහැ.මේ තියෙන්නේ මුලින්ම ටෙස්ට් ...
Solar Garden Lights Repair කරමු Dinu Madushan මුලින්ම අපි බලමු මොකද්ද මේ Solar Garden Light කියන්නේ කියලා මේකනම් හරිම සලර චීන නිපයුමක් අපිට ලංකාවේ බොහොම අඩුවට මිලදී ගන්න පුලුවන් Ebay මිල $4 ක් $5 ක් පමන වේ. ගෙවතු අලංකාර සදහා යොදා ගත හැකි සුරිය බලයෙන් විදුලිය උපදවා ගන්නා අඩු වොට් ගානක් ගන්නා LED ඒකක් හෝ කීපයක් ඇති රටාවකට ආලෝකය විහිදුවන සුවයන් ක්‍රීයව දැල්වී නිවෙනා විදුලි පහනකි.මේ තියන්නේ ...
Finishing වහලයට අවශ්‍ය ලී අපිම පොලිෂ් කරමු Dinu Madushan 250*250 අද තේමාව තමා කොහොමද Finishing වහලයකට අවශ්‍ය ලී අපිම පොලිෂ් කරගන්නේ කියලා පේන විදියට මේක ටිකක් ලොකු වැඩක් කරන කොට මහ ලොකු දේකුත් නැහැ මුලින්ම කියන්න ඕනා Finishing වහල වර්ග දෙකක් තියනවා එකක් තමා පළමු රූපේ තියේන්නේ අනෙක තමා දෙවන රූපේ තියේන්නේ සාමානයෙන් මේ ලී අඩියක් පොලිෂ් කරන්න පින්සලෙන් ගානවානම් රුපියල් 22-28 ගන්නවා ස්ප්‍රේ paint කරනවනම් රුපියල් 28-35 අතර ...
SMD LED 12V බල්බ් ඒකක් හදමු Dinu Madushan ඔන්න ටික කලකට පසු නැවත හිස් අතින් නැතුව බල්බ් ඒකක් අරගනම ආවා මේ දවස් වල විදුලි බිලි වැඩිවී ජයටම නැගලා යන හින්දා මම මගේ solar system ඒකෙන් උපරිම වාසි ගන්නවා solar project ඒක ගැන දන්නේ නැත්නම් මෙතැනින් බලන්න Solar Project ඊට පස්සේ SMD LED හදපු වඩාත් ප්‍රයෝගික බල්බ් එකක් ගෙනාවා එය SMD LED තමා දැනට බල්බ් වලින් ඉදිරියෙන් ඉන්නේ SMD ...
ඒල්ලෙන සිවිලිමක් ගහමු (Malaysia සිවිලිමක්) Dinu Madushan ඒල්ලෙන සිවිලිමක් ගහමු (Malaysia සිවිලිමක්)ඔන්න අද කියලා දෙන්න යන්නේ කොහොමද මේ ඒල්ලෙන සිවිලිමක් , Malaysia සිවිලිමක් අපි විසින් නිර්මානය කර ගනේ කියලා මේකට ටිකක් අතේ හැකියාව දෑතේ හැකියාව ටිකක් තියෙන්න ඕනා නැතිනම් වැඩේ කරගන යන්න ටිකක් අමාරු වෙනවා.ඇනයක් කෙලින් ගහ ගැනීමේ හැකියාව හිලක් විදාගැනීමේ හැකියාව ටිකක් තියෙන්න ඕනා .අඩි 8X8 1/2 කාමරයක් සදහා රුපියල් 15000 පමණ මුදලක් මගෙන් ඉල්ලුවා ...
LED වලින් සුපිරි බල්බ් ඒකක් හදමු Dinu Madushan ඔන්න ඉතින් ටික කලකට පසු නැවත LED බල්බ් ඒකක් අරගන අවා හැමෝම වාගේ ඇහුවනේ SMD LED වලින් මුකුත් කරනේ නැද්ද කියලා ඔන්න අද ඒ පොරොන්දුව ඉටු කරනවා.මේ බල්බ් ඒකේ SMD LED 1W 7 තියනවා ඒම නිසා හොද එළියක් ලබා ගන්න පුලුවන්න.SMD LED ඒකක් මිල RS 30.මෙයට SMPS Power Supply ඒකක් යොදාගන තියනවා මිල Rs 250.මේ Housing ඒක රුපියල් 375.මේක කාමරයක ...
Solar & LED CFL බලයෙන් විදුලි බිල අඩු කරමු Dinu Madushan අද ඔන්න අරගන අවා මේ කාලෙට ඕනම කරන දෙයක් හැම තැනම කියනේ විදුලි බිලි අඩුකරන්න කියලනේ හරි අපි එහෙනමන අඩුකරමු මෙන්න මේ ටිකනම් මිලට ගන්න වෙනවා 1.Solar Panel එකක් 25W RS 5000 (Used)2.UPS Battery එකක් 12V7A RS 17003. 67LED CFL X 4 RS 20004.Battery charge enclose RS 4505.charge & Other RS 5006. Wires 25MX30 RS 750Total =8700මිල නම් ටිකක් යනවා ...
LED CFL 12V 108 LED Dinu Madushan ඕන්න හුග කාලයකට පස්සේ LED CFL එකක් අරගන ආවා පහුගිය ටිකේ අනම් මනම්නේ දැම්මේ මේක නම් 12V තමා වැඩ කරන්නේ ඔය ගොල්ලන්ට මේවා දෙන්නේ ඉදිරියට දෙන්න තියන ලොකු project එකකට මේවා ඕනා කරන හින්දා ගෙදර විදුලි බිල අඩුකරන්න පුළුවන් එකක් solar power වලින් ගෙදර විදුලි පහන් 4 ක් 5 පැය 6 ක් 7 විතර නිවා තැබිය හැකි එකක් මම මේ ...
USB වලින් සින්දු අහන්න කියපු උපාන්ගේ Dinu Madushan ගිය පාර Post එකේ USB MP3 Radio තිරිහන් කරන්න කියලා දුන්නානේ බලපු නැති කටිය මෙනනින් බලන්න Link මේ පාර ටිකක් අලුත් කරලා දෙන්න හදනේ ඔයාලට හරිම පහසුයි ගිය සැරේ මතකනේ Ice Cream Box එකක්නේ Fix කරේ. මේ පාර හදන ඒක ඔන තැනක තියාගන පුළුවන් කැත නැතුව.මුහුණත් තහඩු වෙනස් ඒවත් මිලට ගන්න තියනවා මේකේ USB FM Radio AUX පවා තියනවා Sound ...
Windows 8 සහ 7 USB පෙන් එකෙන් install කරමු Dinu Madushan මට මේ ලගදී දවසක laptop ඒකකට Windows අලුතින් දාන්න උනා වැඩේ කියනේ එකේ DVD ROM එකක් නැහැ HP Atom Laptop එකක් දැන් මොකද කරනේ මේ වැඩේ කොහොම හරි කරන ඕනනේ මොනවා කරන්නද external dvd drive එකක් තිබුනානම් කියලා හිතුනා දැන් ඉතින් Google දෙවියන්දේ පිහිට තමා කියලා හිතාගන පිහිට පැතුවා මෙන්න හම්බුනා.මේක හොර Copy නම් නමේ Microsoft එකෙන්ම අපේ ලේසියට දෙන ...
USB MP3 Radio තිරිහන් කරන්නේ මෙන්න මේ හෙම Dinu Madushan LED CFL වලට පොඩි තිතක් තියලා අද පොඩි Item එකක් දෙන්න හිතුනා.මේක දන්න අයට නොව නොදන්නා අයට බව මුලින්ම කියන්න ඕනා මේක අද නැතුවම බැරි දෙයක් වගේ අපි අද මොකක් ගන්න ගියත් මේ USB තියනවද කියල තමා මුලින්ම බලනේ සමහරු ගෙදර තියන පරණ Radio, CD, DVD ,Home Theater ,Car Set පවා ඉවත් කරනවා මේ USB නැති නිසා මොනවා කරන්නද අනේ ...
ඕනෑම Video එකක් 3D විදියට බලමු Dinu Madushan 3D Video බලන්න කවුරුත් කැමැති හින්දා දෙන්න කියලා හිතුනා දන්න අයට නොව නොදන්නා අයට බව මුලින්ම කියන්න ඕනා.මේකේ තියන වාසිය තමා Video එක Convert කරන්න ඕනේ නැහැ 3D විදියට බලන්න Play කරනකොට 3D Button ඒක click විතරයි කරන්න තියේන්නේ මේක නම් මාර වාසියක් නැත්නම් වෙලාව කනවා ඉඩ යනවා Convert වෙන්න ගියහම මේ නම අපි කවුරුත් දන්නා Cyber link Powerdvd 12 ...
LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු Dinu Madushan ඔන්න ඉතින් තවත් LED CFL බල්බ් එකක් අරගන ආවා ඔයගොලන් වෙනුවෙන්. Office එකේ වැඩ කරන ගමන් බල්බ් හදන් වේලාව ටිකක් මදි තම මොනවා කරන්නද හදන බල්බ් වල විස්තර Blog එකට දාන එක තමා අමාරුම වැඩේ . post එකක් Publish කරපුවහම එක දවසකට Blog එකට ගොඩ දෙනෙක් එනවා Thanks. Post ලියනේ අමාරුවෙන් හරි ඒ නිසයි. පොඩිකාලේ ඉදන් ඇගේ තිබුනු උණ නේ ...
12 වෝල්ට් වලින් වැඩකරන LED CFL බල්බ් එකක් හදමු Dinu Madushan ඕන්න ඉතින් ආයමත් LED බල්බ් එකක් අරගන අවා මේක නම් 230 වෝල්ට්වලින් නම් වැඩ කරනේ නැහැ හොදට මතක තියාගන්න ගොඩ දෙනෙක් අහලා තිබුනා 12 වෝල්ට් වලින් වැඩකරන LEDබල්බ් නැද්ද කියලා දැන් විදුලි බිල වැඩි හින්දා කටිය Solar panel වලින් Battery charge කරලා LED බල්බ් දාන්න හදනවා වගේ මොකද මේකට 2W-3W විතරනේ වැය වනේ මේක වැඩ කරනේ 12 වෝල්ට් වලින් විතරයි ...
Blog ඒකට ආරෂාවක් දාමු Dinu Madushan Blog ඒකට ආරෂාවක් දාමු වැඩේ පොඩි වුනාට වාසි ගොඩයි දැකලා තියනවා නේද සමහර අයගේ Blog වලට ගියහම Right Click කරනත් බැහැ Copy කරනත් බැහැ මුකුත් කරනත් බැරුව යනවා .වෙලාවකට ඕනා කරන දෙයක් වත් Copy කරගන්න බැහැ Blog ඒකට එන කෙනාට මෙහෙම Copy කරන බැරුව යන්න අරෂාවක් දාන්න මොකක් හරි හේතුවක් ඇතිනේ සමහර අය අනුන්ගේ Blog Post තමන්ගේ වගේ Blog ...