රැඩිකල් / වැඩිහිටියෝ..... නෝටිගෙ මතක රැඩිකල් වීමේ අවුලක් තියෙනවද..? ඇත්තටම එහෙම අවුලක් තියෙනවද කියල හිතෙන තරමටම රැඩිකල් පාච්චල් වෙන කාලෙක ලයික් දෙක තුනක් ඔබාගන්නවත් ඒක ගැන Blog පොස්ට් එකක් පත්තු කරන්න හිතුනා... ( ආන්න දැක්කද, මම ඒකත් රැඩිකල් විදිහට හිතුවේ..)රැඩිකල් මෙහෙමය, අරෙහේය, පුකේ රැඩිකල්ය, වෙන්න රැඩිකල්ය වගේ අටොරාසියක් ටෝක් ඉසූ කරන සිඟිත්තෝ පැත්තකටම දාමූ.... සමාජ භාවිතාවක් තියෙන, මහා ප්‍රඥ ටයිප් ඩෑල්, උගත්තු, විචාරකයෝ, වගේ එකී ...
විස්වාස කරන්නන්ගේ දවස... නෝටිගෙ මතක අප්‍රියෙල් පලමුවෙනිද කියන්නේ මෝඩයගෙ දවස කියලනේ පිළිගැනීම...ඉතිං අපි කරන්නෙ පුලුවන් තරම් ලඟ පාත අතේ දුරින් ඉන්නෙකාව බයිට් කරන එක..මොකක් හරි විහිලුවක් දාලා හූ හූ රැවටුනානේ කියනෙක.....පොඩි කාලේ වගේ එහෙම දේකට දැන් හිතක් නැත්තේ වැඩිහිටි වීම නිසාම නෙමෙයි...මිනිහෙක් රැවටෙන එක කොයි වගේ සීමාවකින් නතර වෙයිද කියන සාධාරන බයක් හිතේ දුවන නිසා... මොන වගේ මනසික බලපෑමක් වේවිද කියල බයක් හිතේ තියෙන නිසා....එහෙම ...
ෆර්ෆෙක්ට් රෙලේෂන්ශිප්.... නෝටිගෙ මතක අංග සම්පූර්ණ සබඳතා තියෙනවද..?මේක හුඟක් වෙලාවට තරුන වයසේ ආදරේ කරන අයට තියෙන ප්‍රශ්නයක්.. එයා මට හරියට ගැලපෙන්නෑ..එහෙම නැත්තන් එයා කොත්තු කන්න කැමති නෑ මං කැමතියි...එයා මං කොච්චර කිව්වත් දිගට අදින්න කැමති නෑ...එයා අර කොල්ල කෙල්ල එක්ක කඩේකට වෙලා කෝපී බීලා, මං ඒකට කැමති නෑ..මේ වගේ ප්‍රශ්න කොච්චර නම් අපිටත් එදිනෙදා ජීවිතයෙදි එනවද.. එයා මගේ, එයා ඉන්න ඕනේ මං එක්ක විතරයි... ...
මං ආදරේ මේ පොළවට.... නෝටිගෙ මතක වවන්නත් උණක් තියෙන්න ඕනේ...කාලෙකට පස්සෙ පැල දිගට හරහට පැල කරන් යද්දි මතක් වුණා කාලෙකට ඉස්සර උණ සැරටම තිබ්බ කාලේ ගැන...ඒ ලෙවල් ඉවර වෙලා හැම එකාම ටයි දාපු ජොබ් හොයද්දි මමත් තව එකෙකුත් හිටිය ඒකට විරුද්ධ පැත්තෙ...ඒ කාලේ මට මතක තිබුණා අපිට බයොලොජි කරපු ආචාර්යය නිශ්ශංකද සිල්වා (දැන් මහාචාර්යය ) සර් කියපු කතාවක්...එක කොල්ලෙක් හිටියලු බයෝ කරපු..ඒ ලෙවල් වලට උගන්නපු මත්ස්‍ය ...
ජීවිතේ ගමනක්, එකට යන්න ඕන..... නෝටිගෙ මතක මගේම කියල පඩියකින් ගත්තු මුල්ම වාහනේ තමයි ඒ....මාස ගාණක් බලල බලල අන්තිමේදි තෝරගත්තු හීරෝ එක්ස්ට්‍රීම් එකේ ගැම්මට යන එක තමයි ඊළඟ මාස ගානේම මේන් ඩියුටිය...බයික් එක රතු.. ඒ පාටින් ටී එකක්, සපත්තු දෙකක්, එහෙම දාගෙන තමයි යන්නේ....අරගෙන පලවෙනි සර්විස් එකත් කරාට පස්සෙ මම තව යාලුවෙකුත් එක්ක පානදුර පැත්තට යනවා...හරියටම සුමංගල බාලිකාව පහුවෙලා ටිකක් දුර යද්දි අනිත් පැත්තට ඒ ජාතියෙම සිල්වර් ...
තක්කඩියාගේ හෘදසාක්ෂිය.... නෝටිගෙ මතක කන් බිහිරි වෙන සද්දයක්...අෑතින් අැහුනත් පපුවත් එක්ක ගැස්සෙන්නෙ..කන්ඩලම පැත්තට වෙන්න අලි වෙඩිල්ලක්...හ්ම්... මං හුස්මක් ගත්තා... වෙලාව යන්තන් රෑ 10 පැන්න විතරයි...කෑම හොයනව අැති.... ."තුන්පත් රෑනක් මේ ටිකේම අහල පහල ඉන්නවා...තනි එකෙක් ඉන්නව උෟ තමයි දරුණු...ටෝච් එක ගහපු ගමන් උෟ එලවගෙන එන්නෙ...යක්සය වගේ මහත්තයා..." කැලේ අයියා කියන්නෙ තමන් එකතු කරගත්තු අත්දැකීම් එක්ක... කොයි තරම් කෙට්ටු ශරීරයක් තිබුනත් කාෂ්ඨක අව්වෙ ඔට්ටු වෙන ...
ඉන්සිඩන්ට් එකක් මොඩිෆයි කරගන්න දන්නවද..? නෝටිගෙ මතක ඉන්සිඩන්ට් එකක් මොඩිෆයි කරගන්න දන්නවද..?.ඈ...? ඒ මොන හරුපයක්ද..සිද්ධියක් කොහොමද මොඩ්ෆයි කරන්නෙ...වෙන්න තියෙන එකක් නම් ටිකක් හරි කමක් නෑ කියමු, වෙමින් පවතින එකක් ඊටත් අමාරුයි, වෙච්ච දෙයක්...කොහෙත්ම බෑනේ.......කවුද කියන්නේ..බැරි නැහැ..පුලුවන්...මීට මාසෙකට විතර උඩදි දවසක් ඒක..රෑ එකොලහටත් කිට්ටු වෙන්න තියල අන්තිම පැමිණීම ආවේ...රුසියන් අම්මෙකුයි දුවෙකුයි..දුවෙක් කිව්වට පොඩි බබෙක් නෙමෙයි අවුරුදු 25ක විතර තරුණියක්...හරි සේරම හරි ගස්සල කාමරේට දැම්ම..දාලා ටික වෙලාවක් ගියා...මෙන්න දෙන්න ...
අසීමිත නිදහසක් .....! නෝටිගෙ මතක සෑහෙන හැල හැප්පීම් අස්සෙ ගෙවෙන බුකි ජීවිතේට දවස ගානේ අලුත් අලුත් මාතෘකා එද්දි ඒවයේ අපි රස්තියාදු වෙද්දි නිකමට අතට අහු වුනා කලාකරුවාගේ නිදහස ගැන කතාවක්... කලාවට අනන්ත අපරිමාන නිදහසක් තියෙන්න ඕනෙය , ඒක වාරනය වෙන්න නරකය වගේ සෑහෙන දාර්ශනික කතාන්දර කිහිපයක් මේක එක්ක පටලැවිල තිබුණා...ඇත්තටම එහෙමද...? කලාවට බැරියර් නැද්ද..? ඒක ඕල්මයිට් වගේ සීන් එකක්ද..? එතකොට කලාවට ඉහලින් නිල් අහස පමණක්ද..? ...
ගණිකා බිරිය.... නෝටිගෙ මතක මීට අවුරුද්දකට පෙර පමණ මුහුණ පෑ සිද්දියක් සටහන් කිරීමට අවශ්‍යව තිබුනත් ඊට ඉඩක් මෙච්චරකල් තිබුනෙ නෑ...අවුරුද්දකට විතර උඩදි... මම වැඩකට ඉහලම මාලයට ගිහින් හිටියෙ... එතන තමයි ස්ටාෆ් එකමඩේෂන් එක තිබුනෙ... හදිසියේම පහල කවුන්ටරයෙන් කෝල් එකක් අාවා... පොලීසියේ මහත්තුරු වගයක් මාව මුන ගැහෙන්න අැවිත් තියෙනවා කියල.... අාසන්නම පොලිස් ස්ථානයේ මිතුරෙකුත් සිටි නිසාම ඒක එච්චර පුදුමයට කාරණයක් වුනේ නෑ... මං ඉක්මණින් පහලට ...
වටිනාකම අඩුද... නෝටිගෙ මතක වටිනාකම කියන්නෙ මොකක්ද..මේක සරලව ගත්තම එන්නෙ අගයක් වගේ හැගීමක්...මේ අගය වටිනාකම ඩිපෙන්ඩ් වෙන්නෙ මොනව මතද..සරලවම අපේ උත්තරේ වෙන්නෙ අදාල භාණ්ඩයේ ගුණාත්මක බව මත කියන එක නේද...නෑ ඒක එහෙම නෙමෙයි..අැත්තෙන්ම බොහෝවිට ඒක එහෙම නෙමෙයි...ගුණාත්මක භාවය මත වටිනාකම තීරණය වෙන්නෙ බොහෝවිට අපි අදාල භාණ්ඩය ගැන එක්ස්පර්ට් කෙනෙක්නම් විතරයි...එහෙනම් මොනව මතද මේක ඩිපෙන්ඩ් වෙන්නෙ..කාරණා කිහිපයක් මූලිකවම ගන්න පුලුවන්...භාණ්ඩයේ නිමාව මුලටම බලපානවා.ඊළගට අදාල භාණ්ඩය ...
අෑ සහ කැරපොත්තා... නෝටිගෙ මතක මම සේවය කරපු එක්තරා අායතනයක අපි කාලයකට පස්සෙ සම්පූර්ණ පිරිසිදු කිරීමකට (Detail clean) සූදානම් වුනා..සේවකයෝ සියල්ලම එකවගේ දැන් අතුගාන්න, හෝදන්න අස්පස් කරන්න වගේ වැඩවල... ඒ අස්සෙ කබඩ් අස්සෙ හිටපු කැරපොත්තෝ රංචු පිටින් එලියට පැනල දුවනව... ඩයිනසෝර් කෙනෙක් එක්ක එක කූඩුවේ හිටියත් මට කැරපොත්තො පත්තෑයෝ පේන්න බෑ... අමුතුම හිරිකිත ගතියක් තියෙන්නෙ උන් අැගේ දුවද්දි...වදෙන් පොරෙන් එක්කෙනෙක් ගිහින් මෝටීන් ස්ප්‍රේ එකක් ගෙනාවා...හතරවටේටම ...
මිනිස්සු අඩුයි... නෝටිගෙ මතක වයස 23ක් වගේ වෙනකනුත් මම ජීවිතයේ කරේ අාස හිතෙන හිතෙන දේ ඉගෙන ගන්න එක විතරයි...ඒවා හරහා ජොබ් එකක් කරනව වෙනුවට අාසාවට ඉගෙන ගන්න එක මගේ විනෝදාංශයක් වගේ වුනා... ග්‍රැෆික් ඩිසයින්, සයිකොලොජි, ඔටෝ මොබයිල් මේ කිසි දෙයක් හරහා ජොබකට යන්න වුවමණාවක් නොතිබුන තරම්...ඔය කාලෙ ගෙවිල යද්දි මට හිතුනා මොකක් හරි ජොබ් එකක් කරන්න වෙනව කියල...අඩුම ඉගෙනීමට අවශ්‍ය ගානවත් හොයාගන්න...ඉතින් ලගම තිබුන ...
තමන්ගේම කෙනෙක් වුණත්.... නෝටිගෙ මතක අපි හැමෝටම පුරුදු තියෙනව, ඒ වගේම කරන්න වෙන එදිනෙදා වැඩ තියෙනව..මේ හැම ක්‍රියාවකම එක අනිවාර්යය කොටසක් එහෙමත් නැත්තන් වචනයක් තියෙනව.. ඒ තමයි සීමාව..හැම ක්‍රියාවකටම වගේ පොදු වෙච්ච මේ වචනේ මත හුඟක් දේවල් ඩිපෙන්ඩ් වෙනව..සමහරවිට සම්පූර්ණ ක්‍රියාවම එහෙම නැත්තන් අදාල ක්‍රියාවට හෝ තමන්ට සම්බන්ධ පුද්ගල ප්රතිරූප පවා....බීමත් කම ගමු..ඒකෙත් යම් සීමාවක් තියෙනව...සීමාව පැන්නම පවුල් ප්‍රශ්න, සමාජයීය ප්‍රශන, අනතුරු හෝ අපරාධ වෙන්න ...
පිදුරංගල සහ පුක.... නෝටිගෙ මතක කාලෙකට පස්සෙ කොණක් අහුවුණේ බ්ලොග් එක කොටන්න... පිදුරංගල සහ පුක සෑහෙන මාකට් එකක් රඳවගෙන ඉන්න වෙලාවේ ඒක ගැන පොඩ්ඩක් ලියාගත්තොත් රීච් වැඩිවෙයි කියල මගේ හිත කියන නිසාම ඔන්නොහේ කොටන්න ගත්තා....මේ සම්බන්ධ මත ගාණක් තියෙන එකේ අපි එකින් එක අරගෙන හැකිතාක් සාධාරණව කතා කරන්න බලමු....1) තමයි මේක ආගමිකාතල් එක කුඩු කලාය කියන එක...ආගම සම්බන්ධයෙන් නම් ඔව්, ඒක එහෙම තමයි... ආගමක් කියන්නේ ...
ඇන්ටික් ලව් vs. ස්මාර්ට් ලව් නෝටිගෙ මතක අපි හැම තිස්සෙම කරන්නෙ බාල පරම්පරාවට බනින එකනේ...උඹලට වඩා ආතල් අපි ගත්තා...උඹලට වඩා ඒ අතින් අපි වාසනාවන්තයි කියන එකනේ...ඒත් සමහර තැන් තියෙනව අපි උන් තරම වාසනාවන්ත නොවුණ...උන් තරම් නිදහස් නොවුණ....පොඩි කාලේ...ඒ කිව්වේ 18, 20 කාලේ..කෙල්ලෙක් එහෙම ලාවට යාලු කරගෙන කප්පරක් පෙම් වදන් ලියාගෙන, නිදි නැතුව අනාගතේ ගැන ප්ලෑන් ගහන කාලේ...අපි බඳින්නෙ මොන වයසෙන්ද...?අපි ලමයි කීයක් හදන්වද..?ගෙදරින් බර බරේ දැම්මොත් පැනල ...
ගෞරවය රෙද්දපල්ලෙන් බේරීම... නෝටිගෙ මතක වෘත්තීමය ගෞරවය අද කාලේ හුඟක් කතා බහට ලක්වෙන ටොපික් එකක් වෙලා.. දොස්තරලා, නීතීඥයෝ විතරක් නෙමෙයි හැම ක්ෂේත්රයක්ම වගේ මේ කතාව තියෙනව..තමන්ගේ වෘතීයට හරියන විදිහට ඉන්නෙ කොහොමද..? ඒක තමයි ප්රශ්නය මේ වෙන කොට තියෙන..ඒත් ඇත්තම ප්රශ්නය ඒකද...? මම හිතන්නේ නැහැ...වෘත්තීයට හරියන විදිහට වෘත්තීය කරන කාලය තුල ඉන්නේ කොහොමද කියන එකයි ඇත්තම ප්‍රශනය විය යුත්තේ...වෘත්තීයෙන් පිට සිවිල් සමාජයේදී ප්රශ්නය විය යුත්තේ පුරවැසියෙක් ...
අපිට වඩා දන්න මිනිස්සු.... නෝටිගෙ මතක තේ කඩේ ගාව අන්ධ මනුස්සයෙකුත් එයා එක්ක සහයට බස් එකේ සිංදු කියන්න කෙනෙකුත් ඉන්නව...ඒ අතරෙම එතන තවත් කෙනෙකුත් ඉන්නව, බස් එකේ යම් යම් දේ විකුණල ජීවිකාව කරගන්න...මේ තුන් දෙනාගෙන් දෙන්නෙක් මාව අදුරනව...අනිත් කෙනාට මාව පේන්නෑනේ...ඉතිං ලඟදි දවසක මම එතන ඉන්න අතරේ තුන් දෙනාගේ කතා බහක් ඇහෙනව...තුන් වැනියා අන්ධ කෙනාට ඩිස්කවරි චැනල් එක ගැනත් ඒකේ යන වැඩ සටහන් ගැනත් විස්තර කරනවා..කොච්චර ...
කිසිම විදිහකින් ඒක විහිලුවක් වෙන්නෑ...කිසිම විදිහකින්... නෝටිගෙ මතක ඒ ඒලෙවල් කාලේ..බයෝ ක්ලාස් එකට අලුතින් ආපු කොල්ලො ටිකක් හිටියා...දැන් ඉතිං ආපු උන්ව පිළිගන්නත් එපැයි...හැබැයි වෙලාවට වගේ අපේ උන්ට අර උගත් යැයි සම්මත ෆට්ට විස්ස විජජාල උප සඟිස්කුරුතිය ඇඟට ඇවිත් තිබ්බෙ නෑ..ඉතිං උන්ගෙනුයි අපෙනුයි දෙගොල්ලොන්ගෙන්ම දාලා පොඩි පාටියක් දැම්ම..දාල අපි අවුරුදු දෙකකට ආසන්න කාලයක් එක පංතියෙ හිටියා..එකටම පිස්සුත් කෙලියා...උන්ව ඩෙස් උඩ නග්ගල කුණුහරුප නොකියෙව්ව කියල උන්ට අපිවත් අපිට උන්වවත් දෙගොල්ලොන්ටම ...
ඒක වෙනමම ආතල් එකක්.... නෝටිගෙ මතක ඉරාජ් අලුතින් මියුසික් වීඩියෝ එකක් කරල... ඒකේ පාදක චරිතය වෙලා තියෙන්නේ විශිෂ්ඨ සංගීතවේදියෙක් වෙච්ච වික්ටර් කියන චරිතය කියලයි හුඟක් අයගෙ අදහස.. බැලු බැල්මටනම් ඒ වගේ තමයි...ඒත් මට හිතුනා ඒ පාදක වෙලා තියෙන්නේ චරිතය නෙමෙයි අදාල සිද්ධියයි කියල...වයසක මනුස්සයෙක් තරුණ ගෑනු දරුවෙක් කසාද බැඳපු පලවෙනි අවස්ථාව මේකවත් ඒ ගැන කවි කතා ගීත ලියවුණු පලවෙනි අවස්ථාව මේකවත් නෙමෙයි....ඒ වගේම ඔය කියන සිද්ධිය ...
ෆක් යූ.... නෝටිගෙ මතක මිනිස්සු ගැන සමාජය ගැන කතාවක් අස්සෙ මගෙ ඔස්ට්‍රියානු මිත්‍රයා උගුර පාදලා කතාවක් පටන් ගත්තා... දශක 7ක විතර අත්දැකීම් එක්ක මිශ්‍ර වෙන ඒ කතාව අහන්න මම හැමදාම කැමැත්තෙන් ඉන්නෙ...පටන් ගන්නෙම මෙහෙම... you know...? අදත් එහෙමයි.... අපේ කතාව යොමුවෙලා තිබුනේ මිනිස්සු මේන්ටේන් කරන ප්රතිරූප ගැන...- උඹ දන්නවද...? මං දන්න බොහොම වැදගත් සල්ලි තියෙන මිනිස්සු ඉන්නවා හොර රහසේ බොහොම පහත් වැඩ කරන... ඒක ...