ගිහිවත, පැවදිවත සහ නිවන අමිල සුව අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර තෙරුන් වහන්සේ විසින් අත්ථ, ධම්ම, නිරුක්ති, පටිභාන යන සිව්පිළිසිඹියා ඥානයන්ගෙන් ගිහිවත, පැවිදිවත සහ නිවන පසක්කර දෙන දහම් ඉතා හරවත් ධර්ම දේශනාවක් අසන්නට මම ඇරයුම් කරමි. ...
ධර්මය තුලින් මා දුටු රහතන් වහන්සේගේ ආදාහන පුජෝත්සවය අමිල සුව ඛීණං පුරාණං නවං නත්ථි සම්භවංවිරත්ත චිත්තා ආයතිකෙ භවස්මිං තෙ ඛීණා බීජා අවිරූළ්හිච්ඡන්දා නිබ්බන්ති ධීරා යථා යං පදීපෝ ඉදම්පි සඞඝෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු ...
අනුබුදු සඳහම් වර්ෂා — නපරෝපරං නිකුබ්බේත කමටහන-7 "එවම්පි සබ්බභූතෙසු..." අමිල සුව කරණීය මත්ත සූත්‍රානුසාරයෙන් අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර මහා තෙරුන් වහන්සේ විසින් අත්ථ-ධම්ම-නිරුක්ති-පටිභාන කියන සිව්පිළියා මහා ඥානයන්ගෙන්—සියලු වැහුම් හැර—අපට පසක්කර දුන් කමටහනක් / ආරක්ඛක ගාථාවක් ගැන සිදු කරන කොටස් හයකින් හතකින් යුතු විග්රහයක අවසාන කොටස මෙය වේ. මෙහිදී, "මෙත්තං ච සබ්බලොකස්මිං මානසං භාවයෙ අපරිමානං උද්ධං අධො ච තිරියඤ්ච අසම්බාධං අවෙරං අසපත්තං" යන ගාථාවේ ආර්ය අරුත් විමසීමක් සිදු කෙරෙයි.මෙම උතුම් දම් දායාදය ...
අනුබුදු සඳහම් වර්ෂා — නපරෝපරං නිකුබ්බේත කමටහන-6 "එවම්පි සබ්බභූතෙසු මානසං භාවයෙ අපරිමානං" අමිල සුව කරණීය මත්ත සූත්‍රානුසාරයෙන් අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමියන් විසින් පෙන්වා වදාල කමටහනක් / ආරක්ෂක ගාථාවක් ගැන සිදු කරන කොටස් හයකින් හතකින් යුතු විග්රහයක හයවෙනි කොටස මෙය වේ. මෙහිදී එවම්පි සබ්බභූතෙසු මානසං භාවයෙ අපරිමානං" යන දහම් පදයන්හි අරුත් විමසීමක් සිදු කෙරෙයි. මුලින්ම මෙම විග්‍රහය කොටස් හයකට සීමා කිරීමට අදහස් කලද මෙම වීඩියෝව සිදුකිරීමේදී සිදු වූ තාක්ෂණික ගැටලු සහ වෙනත් කරුණු හේතුවෙන් ...
අනුබුදු සඳහම් වර්ෂා — නපරෝපරං නිකුබ්බේත කමටහන-5 ("මාතා යථා නියං පුත්තං..." පාඨයේ සැඟවුණු දහම් අරුත) අමිල සුව කරණීය මත්ත සූත්‍රානුසාරයෙන් අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමියන් විසින් පෙන්වා වදාල කමටහනක් / ආරක්ෂක ගාථාවක් ගැන සිදු කරන කොටස් හයකින් යුතු විග්රහයක පස්වෙනි කොටස මෙය වේ. මෙහිදී අද කාලයේ පද පරම ලෞකික ඇරුත් වලින් වැසී ඇති "මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛෙ" යන දහම් නිධානයක් පෙන්වා දෙන බුද්ධ භාෂිත පදයන්හි අරුත් විමසීමක් සිදු කෙරෙයි.බුදු පියාණන් වහන්සේ විසින් දේශනා ...
අනුබුදු සඳහම් වර්ෂා — නපරෝපරං නිකුබ්බේත කමටහන-4 අමිල සුව කරණීය මත්ත සූත්‍රානුසාරයෙන් අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමියන් විසින් පෙන්වා වදාල කමටහනක් / ආරක්ෂක ගාථාවක් ගැන සිදු කරන කොටස් හයකින් යුතු විග්රහයක සිව්වන කොටස මෙය වේ. මෙහිදී "නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය" යන පදයන්හි අරුත් විමසීමක් සිදු කෙරෙයි. උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං! ...
අනුබුදු සඳහම් වර්ෂා — නපරෝපරං නිකුබ්බේත කමටහන-3 අමිල සුව කරණීය මත්ත සූත්‍රානුසාරයෙන් අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමියන් විසින් පෙන්වා වදාල කමටහනක් / ආරක්ෂක ගාථාවක් ගැන සිදු කරන කොටස් හයකින් යුතු විග්රහයක තෙවැන්න මෙය වේ. මෙහි "ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා" යන දහම් පදයන්හි පටිනිද්දේසයක් දැක්වේ.විවිධාකාරයෙන් බාවිතයේ එන අවසානයට කිව්ව ජන කවිය:ගොඩැල්ලේ තරම දැන ගෙන ළිඳ කපනූ බොරැල්ලේ තරම දැන ගෙන උඩ පනිනූ කඩුල්ලේ තරම දැන ගෙන වැට බඳිනූ තමන්ගේ තරම දැන ගෙන ...
අනුබුදු සඳහම් වර්ෂා — නපරෝපරං නිකුබ්බේත කමටහන-2 අමිල සුව කරණීය මත්ත සූත්‍රානුසාරයෙන් අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමියන් විසින් පෙන්වා වදාල කමටහනක් / ආරක්ෂක ගාථාවක් ගැන සිදු කරන කොටස් හයකින් යුතු විග්රහයක දෙවැන්න මෙය වේ. මෙහි "නාතිමඤ්ඤේථ කත්ථචිනංකඤ්චි" යන දහම් පදයන්හි ආර්ය අර්ථ විමසීමක් සිදු කෙරේ.උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං! ...
අස්ලිස නැකත් පද විමසුම-5 අමිල සුව මේ අස්ලිස නැකත පිළිබඳව කොටස් පහකින් යුතු දීර්ඝ විග්රහයේ සිව්වන කොටසය. මෙහිදී මුලින්ම අස්ලිස නැකතේ නැකත් දේවතාවන්සේ ජ්යෝතීශ්යයේ සළකන නාග ලෝකයේ පිරිස් පූර්වයේ මනුෂ්‍යව සිටියදී වඩන ලද සංඛාර ගැන ආවර්ජනය කරගැනිමක් සිදුකයි. ඉන් පසුව, නාග ලෝකයේ පිරිස් ජන සංස්කෘතියට සම්බන්ධ වී ඇති ආකාරය කෙටියෙන් විමසා බලයි. නැකත් දේව පිරිස් වල රූපාන්තරණය වැනි ගති ස්වභාවයන් අස්ලිස නැකත් ජන්මීන්ගෙන් විද්‍යාමාන වෙන හැටි ...
අස්ලිස නැකත් පද විමසුම-4 අමිල සුව මේ අස්ලිස නැකත පිළිබඳව කොටස් පහකින් යුතු දීර්ඝ විග්රහයේ සිව්වන කොටසය.බුදු දහමට අනුව ලෝකය අභ්‍යන්තර සහ භාහිර ලෙස දෙආකාරයකි. අභ්‍යන්තර ලෝකය ඇස, කන, නාසය, දිව, ශරීරය, මන ලෙසත්; භාහර ලෝකය රෑප, ශබ්ද, ගන්ඳ, රස, පොට්ටබ්බ, ධර්ම ලෙසත් ධර්මයේ සඳහන් වෙයි. බුදු පියාණන් වහන්සේ වසර දෙදහස් හයසීයකටත් කළින් විග්රහ කර ඇති මේ සත්‍ය සනාථ කරමින් භෞතික විද්‍යා ඇසට දැන් දැන් "නව ...
අස්ලිස නැකත් පද විමසුම-3 අමිල සුව අස්ලිස නැකත පිළිබඳව කොටස් පහකින් යුතු දීර්ඝ විග්රහයේ තෙවෙනි කොටස මෙය වේ. ලෞකික හේතුපල දහමක් විද්‍යාමාන කරමින් මහා ඍෂීන් වහන්සේලා පෙන්වා දෙන අස්ලිස ආදී නැකත් හට ගෙන තියෙන ක්‍රමවේදය පටිච්ඡසමුප්පාදයට අනුව විග්රහ කිරීම මෙම වීඩියෝවේ මූලික අන්තර්ගතය වේ. විවිධ ජනමාධ්‍ය ඔස්සේ විවිධ විද්වත් පිරිස් සිදු කරන සාකච්ඡාවලදී ඇතැම් අය "ජ්‍යෝතීශ්‍ය හුදු මිත්‍යාවක්" හැටියට තම තමන්ගේ ඝන අන්දකාරයන් අන් අයට සමාදන් ...
අස්ලිස නැකත් පද විමසුම-2 අමිල සුව අස්ලිස නැකත පිළිබඳව කොටස් පහකින් යුතු දීර්ඝ විග්රහයේ දෙවෙනි කොටස මෙය වේ. විදේශීය විද්වත් ජ්‍යෝතීශ්‍යවේදීන් සහ පර්යේෂකයන් අස්ලිස නැකත පිළිබඳව ඉදිරිපත් කරන යතුරු පද keywords කිහිපයක් මෙහිදී විමසා බලයි. ඒ අතර එම යතුරු පද වලින් නිවේදනය කරන ප්‍රකාරයන් ලෞකික සහ ලෝකෝත්තර හේතුපල දහමට අනුව ගැඹුරෙන් විමසීමක් ද සිදුකරයි. බොහෝ කාලයක් සැඟව ගොස් තිබී යලි මතුකල නිර්මල සද්ධර්මයට අනුව, ග්‍රහ අපල ...
අස්ලිස නැකත් පද විමසුම-1 අමිල සුව තෙරුවන් සරණයි!අස්ලිස නැකත මුල්කරගෙන කොටස් පහකින් යුතුව සිදුකරන ලෞකික හා ලෝකෝත්තර හේතුපල විග්රහයක පලමු කොටසයි මේ. මෙහිදී අස්ලිස නැකත පිළිබඳ මූලික සමාලෝචනයක් සිදු කරයි. ඒ අතර මහා ඍෂීන් වහන්සේලා මෙම නැකතෙහි ශක්තිය වශයෙන් ඉදිරිපත් කරන වන "විෂ්ආශ්ලිශ ශක්තිය" සම්බන්ධ තතු ගැඹුරෙන් විමසීමක් ද සිදු කරයි.බොහෝ කාලයක් සැඟව ගොස් තිබී යලි මතුකල නිර්මල සද්ධර්මයට අනුව, ග්‍රහ අපල අවම කර ගෙන නිවන් ...