නිරාගමික කවි රෝමාන්තික රස්තියාදුකාරයා තනි පාට වල් සමනල්ලු රොති පිටින් යති සිරිපාදේඒ යන වුන් අතර මැද්දේ බොහොමයකුත් මැරිලා යයි අකාලයේගියත් සමහර වුන් බැතියෙන් සිරිපා මුදුනටමමොක් සුවනම් නෑ ලැබුණේඒත් උන් හැමදාමත් සිරිපාදේටමයි පෙමින් බැදුනේනෙක පාට සොදුරැති සමනල්ලු නොගියත් සිරිපාදේඋන් හති වැටෙන ගමන නවතා නෙක රස මල් ගොමු වලටමයි ඇදුනේපාරවල් වල මැරී වැටිලා හති වැටෙන ජීවිත අතරේසමහරක්ම සමනල්ලු විතරයි ජීවත්වෙද්දිම මොක්සුව ලැබුවේ-මීට--බෞද්ධත් නැති නිරාගමිකත් නැති ...
ඕනෑම ගිණුම්කරණ කටයුත්තක් සදහා සුදුසුම තැන - Accounting and Bookkeeping රෝමාන්තික රස්තියාදුකාරයා මූල්යත් එක්ක ගණුදෙණුකරනකොට ඒ මුල්‍ය නිවැරැදි විදියට කළමණාකරණය කරගන්න ගිණුම්කරණ දත්ත අවශ්ෂ්‍ය වෙනවා. ඉතින් නිවැරැදි දත්තත් එක්ක ගණුදෙනු කරන ව්‍යාපාරිකයෙක්ට කිසිම දවසක හදිසි බුන්වත් වීමකට මුහුණ දෙන්න වෙන්නෙ නෑ වගේම ඉදිරි ව්‍යාපාරික හෝ පෞද්ගලීක ජීවිතේ උපායමාර්ගික තීරණත් නිවැරැදිම විදියට ගන්න පුළුවන් වෙනවා. ඉතින් බොහෝ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුහුණ දෙන ප්‍රධානම ගැටළුව ඔහුන්ට ආයතනය තුළ ගිණුම්කරණ අංශයක් නොමැතිකම සහ ...
වහින වැස්සේ ඇගේ ලස්සන රෝමාන්තික රස්තියාදුකාරයා වැස්සේ දුවන කලබල ඇති ඒ සොදුරැති ලදුනවීදුරුවෙන් දැක්කෙමි ඒ නුඹේ විසුරුණු සොදුරහිස සිට දෙපතුළටම ඇති රස නුබේ මී වැනියසීතල පිනි කැටද උණුසුම්....නැත්තම් ඒ....මගෙ සිතද.......හැට්ටේ එතුණ සිහින් නූලේ සමනොල ගැටයතෙත් වුණු නූලෙන් පිට වැගිරෙයි බිදු මුතු වැනියපිටත දිගෙ ගොස් සැගවුණු දග ඇති ඒ පිනි බිදුවතිසරු දිගේ නොගියා සොදුර යන්තම් ඇතියලියතඹර මලක කැටයමකි නුඹේ පිටු පැත්තසිහිනැති ඉගත් එක්කළ නුඹේ පිරුපුන් පුන් කලසතෙත් ...
ඒකට කියන්නෙ හිනාවක්ද ???? - ii කොටස රෝමාන්තික රස්තියාදුකාරයා අපිට අහඹු ලෙස හම්බෙන සමහරක් ලස්සන දේවල් අපේ හිතේ තැන්පත් වෙනවා ඊට පස්සෙ නිකන්ම ඒක අපිට අමතක වෙනවා. දවසින්,දෙකෙන්,සතියකින්,මාසෙකින් විතරක් නෙවෙයි එක් ක්ෂණයකින් වුණත් කොතරම් ලස්සන රුවක් වුවත් අපි නිරායාසයෙන් අමතක කරනවා සමහරව්ට ඇයත් එහෙමම වෙන්න තිබ්බා... ඒත් අපේ තුන් මිතුරු හවුල ඇය ගැන විටින් විට විසුළු කතා කීමත්. ඇයගෙ රුව නිරන්තරයෙන් නොවැතත් විටින් විට දැකීමත් නිසා මගේ හිත ...
සමනළ ගැටය රෝමාන්තික රස්තියාදුකාරයා සිත ලිහුවමගෙ නොවුනමට පෙම් නොකළමුත් මම ලිහුවකාගේ කවුරුදැයි නොදනිමි ඒසමනළ ගැටය-රෝමාන්තික රස්තියාදුකාරයා-RomanthikaRasthiyadukaraya/facebook
නිරුවත් අටවක රෝමාන්තික රස්තියාදුකාරයා නිරුවත් අටවකසොදුරුයමිහිරියහැමදා පායා දිලිසෙන පුන් සදටත් වැඩියෙන්-රෝමාන්තික රස්තියාදුකාරයා-RomanthikaRasthiyadukaraya/facebook
බොලොග් කියවන්නියක් එක්ක කතා බහක් රෝමාන්තික රස්තියාදුකාරයා සාමාන්‍යයෙන් අපිට අපේ ජීවිතේ හුගක් හුස්ම ගන්න සිත් ගත් චරිත හබ්බෙන්නෙ අහම්බෙන්. ඒ හන්දියේ කඩේ ගාව, පේමන්ට් එහෙක,පෙට්ටි කඩේක, ක්ලාස් එකේ අනිත් පුටුවේ, බස් එහෙක, දූවිලි පිරුණු පාරක, බාර් එහෙක, පබ් එහෙක, ඊට හාත්පසින්ම වෙනස් උත්සවයක, පෙට්ටි කඩයක,ෆුඩ් කෝඩ් එහෙක...තැනක් නොතැනක් නැතිව සිත්ගත් මිනිස්සු හා අපූරු කියවීමක් තියෙන මිනිස්සු මුණ ගැහෙනවා. කොටින්ම කිව්වොත් අම්මයි තාත්තයි නෑදෑයො ටිකයි,ගමේ එවුනුයි ඇර ...