44. හීනයක් (ද???)... මගේ බ්ලොග ශ්‍රී ලඬකාව කියන රටේ ජීවත් වෙන කොල්ලෙක්ට දවසක් හීනයක් වගේ එකක් පෙනුනා ලු...වගේ එකක් කියන එකේ අදහස ඒක හීනයක්ම නොවෙන එකයි. ඒ වගේම ඒක ඇත්තටම සිද්ධ වෙච්ච දෙයකුත් නෙමෙයි...ඒක නිකම් ඒ කොල්ලාට හදිසියේ පහළ වෙච්ච සිතුවිල්ලක් වගේ එකක්...මේකයි කතාව...ඒ රටේ තොරතුරු ගෙනෙන ප්රවෘත්ති නාලිකාවක අනාගතයේදී මෙහෙම ප්‍රවෘත්තියක් යයි කියලා අර කොල්ලාට හිතුණා...ටික්කි ටික්කි ටීක්...ෂිම් ෂිම් ෂිම්...මෙන්න දැන් ලැබුණු විශේෂ ...
41. ආගම... මගේ බ්ලොග ආ ත්මයග ලවා ගැනීමේම ඟආගම ජීවිතයට ඕනෑම ද???තමන්ගේ ආගම ඇතුලේ තියෙන දේ හැම වෙලාවේම හරි ද???අනුන්ගේ ආගම ඇතුලේ තියෙන දේ හැම වෙලාවේම බොරුවක් ද???ආගම මතක් වෙන්නේ දෙයක් කෙළ වුණාම විතරද???ආගම ඇතුලේ තියෙන දේවල් විද්‍යාවට පටහැනි ඇයි???ආගම අදහන කොට හඳුන්වා දෙන පින් පව් එකතු වෙන්නේ කොතැනට ද???ආගම ක් අදහන්නේ නැතුව යහපත් විදිහට ජීවත් වෙන්ට බැරිද???කොයි ආගම ද හරි කියලා දැන ගන්නේ ...
16. බැංකු අක්කා... මගේ බ්ලොග ඔයා, උස්ස උස්සා පස්ස පැත්තෙන් දාන කොට වේදනාවකුත් දැනුණා වාගේ වුණත් පස්ස පැත්ත බලන්නේ නැතුව ගැස්සි ගැස්සී හරි හිටියා නේද??? ආදරය වෙනුවෙන් ද??? ආසාව වෙනුවෙන් ද??? ආතල් එක වෙනුවෙන් ද??? මොන උලව්ව වෙනුවෙන් ද???තවම ප්‍රශ්නයක්, නෑ තව හරියට උත්තරයක්... කරපු වැඩේ ඇදයක් කුදයක් නැතුව කරපු වග නම් පෙනුණා වුණාට, වැඩේකරපු එකා ගැන සැකයක් ඇති නොකරපු එකත් අවුලක් වුණා වගේ...හ්ම්ම්ම්... ලස්සන ...
40. යුද පිටිය... සටන් බිම... මගේ බ්ලොග යුද්ධයකට යන්ට කලින් යුද්ධ කරන තැන ගැන අවබෝධයක් ලබා ගන්න එක හරිම වටිනවා...මතක ඇතිනේ අර යුද්ධය??? කණ්ඩායමක් අරන් ගිහින් ඒ වගේම කණ්ඩායමක් එක්ක යුද්ධ කරන්ට යන විදිහ...ඒක පටන් ගන්නේ කණ්ඩායම් දෙක එකම විදිහට පෙල ගැහුණාට පස්සේ නේ...ඒ කණ්ඩායම් දෙක පෙල ගැහෙන තැන තමයි යුද පිටිය. එහෙමත් නැත්නම් සටන් බිම...මෙන්න මේ සටන් බිම ගැන හරි අවබෝධයෙන් ඉන්න කෙනාට පුලුවන් ලේසියෙන් සටන ...
47. ටික් ටොක්... මගේ බ්ලොග වසංගතයක් වගේ පැතිරිලා තියෙන්නේ. ඒත් හරිම ආතල් දෙයක්...සමහර අයගේ ඒවා නම් පට්ට ගොබ්බයි. ඒත් සමහර අයගේ ඒවා පට්ටම ආතල්...ඒ අතරේ සමහර අයගේ සමහර ඒවා පට්ට ආතල්. සමහර ඒවා පට්ට ගොබ්බයි...ටික් ටොක්...අවුරුදු ටිකකට කලින් ඩබ්මාශ් ද මොකක්ද කියලා තිබුණා දෙයක්. දැන් ඒක නවීන වෙලා හෝ වෙනස්ම දෙයක් විදිහට හෝ ටික් ටොක් කියලා ඇවිත් තියෙනවා...මේකේ මූලික වශයෙන් කරන්නේ මොකක් හරි හඬපටියක් වාදනය ...
38. චතුරංග... මගේ බ්ලොග චතුරංග???ඔව් චතුරංග තමයි...හරි ලස්සන නමක් නේද මොනවා වුණත්...නම ලස්සනයි තමයි...ඒත් නමේ ලස්සන බලනවාට වඩා වැඩ තියෙනවා... චතුර් + අංග = චතුරංගමෙන්න මෙහෙම විග්‍රහයක් දෙන්ට පුලුවන් මේ නමට...චතුර් කියන්නේ හතර කියන එක. එතකොට අංග හතරකින් සමන්විත වගේ තේරුමක් දෙන්ට පුලුවන්...මේ ලස්සන නම මතක් වෙන්ට හේතුවක් තියෙනවා. ඒ තමයි චෙස් කියලා කියන ක්‍රීඩාවට ඉස්සර කාලයේ කියපු නම මේක වීම...දැන් වුණත් දෙමල කට්ටිය ...
22. ජනවාරි තිස් එක... මගේ බ්ලොග ලංකාවේ හැටියට ඉපදෙන්ට තියෙන වාසනාවන්තම දවස තමයි"ජනවාරි තිස් එක"කියන්නේ. ඒකට හේතුව තමයි ලංකාවේ ඉගෙනුම් ක්‍රමය අනුව ඉතාම ඉක්මණින්ම ඉගෙනුම අවසන් කරන්ට පුළුවන් ඒ දවසේ ඉපදිච්ච කෙනෙක්ට වීම...ඇත්තටම ඒක වාසනාවක් නෙමෙයි ද හැබෑට???කලින් අවුරුද්දේ පෙබරවාරි එක ඉපදිච්ච කෙනෙක් අවුරුද්දක් වැඩිමල් වුණත්, එයා එක්කම ඉගෙනුම් වැඩ පටන් ගන්ටත් ඉවර කරන්ටත් මේ අවුරුද්දේ "ජනවාරි තිස් එක" ඉපදිච්ච කෙනෙක් ට පුළුවන්...ඒ වගේම තමයි පෙබරවාරි ...
04. මා ශ්‍රී ලංකාවේ ජනාධිපති නම් කුමක් කරම්ද? මගේ බ්ලොග [පූර්විකාව...]මා ශ්‍රී ලංකාවේ ජනාධිපති නම් කුමක් කරම්ද?කෙනෙක් හට කළ හැකි හෝ කළ නොහැකි බොහෝ දේ ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ නම් එක් අයෙක් හට කළ නොහැකි දේවල් නැති තරම්ය. ඒ පුද්ගලයා නම් ශ්‍රී ලංකාවේ පාලකයාය. එනම් ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාය. කෙසේ හෝ මා ශ්‍රී ලංකාවේ ජනාධිපති නම් කළ යුතු හා නොකළ යුතු යැයි මට හැඟුණු කාරණා බොහෝය...මුලින්ම පළමුව මම කරනුයේ මගේ දැනට ...
07. ඒක ඇත්ත... ඒකත් ඇත්ත... මගේ බ්ලොග සමහර බ්ලොග් වල කිසිම සදාචාරයක් නෑ. වචන භාවිතය එහෙම අන්තිමයි...ඒක ඇත්ත...ඒත් ඉතිං තම තමන්ගේ මතයට අදාලව මොන මොන වචන දැම්මත් කාටවත් මොකද? ඒකෙත් වරදක් නෑ...ඒකත් ඇත්ත...ඇයි එතකොට කුණුහරප වලට **** දාන එක? කොච්චර සදාචාර සම්පන්නද නේද???ඒක ඇත්ත...ඒත් ඉතිං කියන්ට තියෙනවා නම් කුණුහරප හරි අමුවෙන්ම ටයිප් කරලා දාන එකේ ඇති වැරැද්දක් නෑනේ...ඒකත් ඇත්ත...බ්ලොග් එකේ පෝස්ට් දාන කොට අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ ගැන ...
15. 100%ක් ඇත්තයි... මගේ බ්ලොග යාල්පානම් විශ්වවිද්‍යාලයේ ගැටුම් සිද්ධිය ගැන එක එක කට්ටිය එක එක කතා දානවා. ඒත් කවුරුවත් තවම ඇත්තම කතාව දාලා තියෙනවා දැක්කේ නෑ..."වෙල්කම් පාර්ටිය" කියලා කියන්නේ විශ්වවිද්‍යාලයට අලුතෙන්ම ආපු කාණ්ඩයේ කට්ටියව පිළිගන්න උත්සවයට. වෙන ඒවාගේ කොහොමද දන්නේ නැති වුණත් යාල්පානම් එකේ විද්‍යා පීඨයේදී නම් වෙන්නේ දෙවෙනි අවුරුද්දේ ඉගෙන ගන්න අය මේ "වෙල්කම් පාර්ටිය" සංවිධානය කරන එකයි. සුපුරුදු විදිහට මේ පාරත් එහෙමමයි. මේ ...
06. අයියෝ ලොක්කෝ... මගේ බ්ලොග දවසක්,චාටර් වුණා, නෝන්ඩි වුණා පට්ට විදිහට...අම්බානෙක...(හිටපු ටියුෂන් ගුරුවරයෙක්...බේර ගත්තා නේද ඔයාව???)දැන් ආයෙත්,(ඒ ටියුෂන් ගුරුවරයාම...බේර ගයිද ඔයාව???)බලාගෙන ඉන්නවා මමත්...මේ පාර කොහොමද???කියලා විමසිල්ලෙන්, අවධානෙන්...කට්ටිය ඔයාව චාටර් කරයි...නෝන්ඩි කරයි...කරපුදෙන්...ඒත් එතකම්...අහන්ට තියෙනවා පොඩි දෙයක් මහත්තයා (සහෝදරයා???) ගෙන්...එදා හිටපු වාමාංශිකයා කෝ??? ...
25. පන්ති භේදය සහ සම්පත් බෙදී යාම... මගේ බ්ලොග ටයිටැනික් චිත්‍රපටියේ ටයිටැනික් නැව ගිලුණු වෙලාවේගොඩ බිමට එක්කන් යන්ට කියලා මුලින් ම බෝට්ටු වලට ගත්තේපළමු වෙනි පන්තියේ හිටිය අයනේ...කෝච්චීයක දෙවෙනි පන්තියේ පෙට්ටි තියෙනවා හිස් ආසන ගොඩකුත් එක්කම...ඊට එහා තුන් වෙනි පන්තියේ පෙට්ටි වල සෙනඟ යනවා හිට ගෙන...සමහර වෙලාවට හිට ගන්ටවත් විදිහක් නැතුව පාපුවරුවෙත් එක්කම...ඒත් වෙලාවකට අර හිස් ආසන ගොඩ තියෙනවා එහෙමම... ...
09. එක් කෙනෙක් සහ වැඩ දෙකක් මගේ බ්ලොග එක් කෙනා,කොල්ලෙක්...වැඩ දෙකෙන් පළමු වෙනි එක යාපනය සරසවියේ අමුතු වැඩක් වෙනවා. අනික් සරසවි වල වෙනවාද නැතිද කියන එක නම් දන්නේ නෑ...ඒ වැඩේ අවුරුද්දකට වතාවක් වගේ තමයි වෙන්නේ...ඒ වැඩේ "convocation (කන්වකේෂන්)" කියලා හඳුන්වන උපාධි ප්‍රධානෝත්සවය නම් නෙමෙයි. ඒකත්වෙන්නේ ඔය කාල රාමුවේමයි. ඒ කියන්නේ අවුරුද්දකට වතාවක් වගේ කියන දේඋපාධි ප්‍රධානෝත්සවයට අදාල වුණාට අර වැඩේ උපාධි ප්‍රධානෝත්සවය නෙමෙයි කියන එක.හැබැයි වැඩේ වෙන්නේ උපාධි ...
08. තහනම් උත්තේජක... මගේ බ්ලොග අලුත් දෙයක් නෙමෙයි. තහනම් උත්තේජක කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. ඒත් ඒ මාතෘකාව අලුත් වුණා. දවස් ගාණකට කලින් නවසීලන්තයට ගියපු ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් කුසල් ව ආපහු එව්වට පස්සේ මේ කතාව අලුත් වුණා...ඔලිම්පික් පදක්කමක් ලංකාවට ගෙනාපු එකම කාන්තාව සුසන්තිකා. එයාටත් ඔය තහනම් සිද්ධියක් ගෑවුණා වගේ යාන්තම් මතකයි. ඇයි එතකොට එයාට හම්බ වුණ ලෝකඩ පදක්කම රිදී එකක් වුණෙත් ඔය තහනම් සිද්ධියක් නිසානේ...රුසියාවටත් මළල ...
49. වෙනසක්.. මගේ බ්ලොග මොකක් හරි වැඩක් තියෙනවා කරන්ට...කෙනෙක් කොණ්ඩය රැවුල කපලා ඒ වැඩේ කරත්,කොණ්ඩය රැවුල නොකපා ඒ වැඩේ කරත්,වැඩේ කෙරෙන්නේ එකම කෙනා ගෙන් නම්වැඩේ කිරීම කියන දේ උදෙසාඑතැන තියෙන වෙනස මොකක්ද?වැඩේ කරන කෙනාගේ පිටත පෙනුම වැඩේ ප්රථිඵලයට බලපානවාද? ...
21. ශ්‍රී ලඬකාව... මගේ බ්ලොග මේ විශ්වය බිහි වුණා කියන්නේ ඉතාම කුඩා ප්‍රමාණයක පටන් (ලූ). ඒ කුඩා ප්‍රමාණය කෝපි ඇටයක් තරම් කියලාත් කියනවා නේ. අන්න ඒ කෝපි ඇටය වගේ එකෙන් පටන් ගත්ත මේ විශ්වයේ තමයි දැන් කට්ටිය ඉන්නේ...ඒත් තවත් දෙයක් තමයි පටන් ගැනීමේදී අර කෝපි ඇටය තරම් වෙච්ච දේට එහා පැත්තෙන් තිබිච්ච තේ ඇටය තරම් දෙය. කෝපි ඇටය වගේ එක ලොකු වෙන්ට වෙන්ට, තේ ඇටය ...
42. වටිනාකම්... මගේ බ්ලොග හවස වෙනකොට නිවස වෙත එන අම්මලා තාත්තලා දූ දරුවෝ කට්ටියම එකතු වෙලා ගත කරන කාලය පට්ට අඩු වෙලා තියෙන්නේ. දෙමව්පිය දූ දරු සම්බන්ධතා වැඩි කර ගෙන ජීවිතයට වටිනාකමක් දෙන්ට කවුරුවත් ලැස්ති නෑ වගේ.පවුලේ අය එකතු වෙලා විනෝදයෙන් හවස් වරුව ගත කරනවා නම් ඒකට කරන්ට පුලුවන් දේවල් ගොඩාක් තියෙනවා... ගෘහස්ථ ක්‍රීඩාවක් කරන එක, කතාන්දර කියන එක, තේරවිලි තෝරන එක, පැදුරු සාජ්ජ ...
24. මරා... මගේ බ්ලොග මරා කියන්නේ මරා ට...මරාගේ මල්ලි ගෝරා...ගෝරාගේ අයියා බැරා...ඒ වගේම බැරාගේ අයියා මරා...මරා පොඩි කාලේ හරි දඟයි ලු...චරා තමයි එහෙම කියන්නේ...චරා කියන්නේ මරාගේ අයියට...එතකොට මරා ගේ පවුලේ ලොකුම එකා ත් ඔය චරා ය කියලා කියනවා නේ...ඔය මරාට ඉන්නවා පිරිමි දරුවෝම තුන් දෙනෙක්...ලොකුම එකා නාරා...දෙවෙනි එකා යෝරා...තුන් වෙනි එකා රෝරා...ආ ආ ආ... එතකොට මරාගේ නෝනා තමයි ශිරා...මරා පට්ට සාධකයක් වුණා සමහර තැන් ...
17. කයිසර් කයිස් (වෙත) ... මගේ බ්ලොග පොඩි වැරැද්දකට සමාජයෙන්ම කෙලවා ගත්තා නේද??? මුල මතක නැති එවුන් ඉන්න ලෝකේ (රටේ) ඔහොම තමයි ඉතින්.ඒකයි බනින්ට ඇත්තේ.සමහර අයට නම් මතක් වෙන්ට වත් මුල දන්නේ නැතුව ඇති.එතකොට එයාලා බැන්නේ???ඒ ඉතින් කුහක කම මිසක් වෙන මක්කද???මේක ලංකාව.මෙහෙ ගොඩාක් උන්ගේ තියෙන්නේ පුහු එව්වා.වතුර ටැංකියක් පුරවලා දුන්නත් අන්තිමට බාල්දිය ළිඳට වැටුනොත් ඒකට බනින්ට බලා ගෙන ඉන්න එවුන් තමයි ගොඩාක් ඉන්නේ.මතක විදිහට නම් පටන් ...
05. කරුමයක්... මගේ බ්ලොග ආසාවට බ්ලොග් එකක් පටන් ගත්තා...තැනකුත් හොයා ගත්තා...ඒ තැන දැන් හරිම බිසී වෙන්ට යනවා...පටන් ගත්ත වැඩේට කෙළ වෙන්ට යනවා...මට පල දෙන්නේ කොහේ තියෙන කරුමයක් ද මන්දා...මේක එකෙක් වත් අහලක හිටපු තැනක් නෙමෙයි...මම එන්ට පටන් ගත්තෙ ඒක නිසා තමයි...එන එවුන්ට එන්ට එපා කියන්ටත් බෑ මගේ තැනක් නෙමෙයි...මට ගොඩාක් වෙලාවට වෙන්නෙම මෙහෙම වැඩම තමයි...පුළුවන් වෙලාවට එනවා මේ පැත්තේ...ශෝයි වැඩේ... තහනම් වුණා එතැන...යන්ට කිව්වා ...