13. කිස් එකක් කරපු හරියක්. . . මගේ බ්ලොග මේක, මගේ කතාවක් නෙමෙයි,මම ලියපු කතාවක් නෙමෙයි,මට වෙච්ච දෙයක් ගැන කතාවක් නෙමෙයි,කියන එක නම් මම දන්නවා...කෙනෙක් ලියලා තිබුණු කතාවක් එහෙමම දාන්නේ,ඒ කතාව තියෙන බ්ලොග දැන් ලියවෙන එකක් නොවෙන නිසා.කතාව ලියපු කෙනා තමයි කොත්තු නිහාල්...මේක එයාගේ කතාවක් ද,එයා ලියපු කතාවක් ද,එයාට වෙච්ච දෙයක් ගැන කතාවක් ද,කියන එක නම් මම දන්නේ නෑ...කිස් එකක් කරපු හරියක්. . .මන් පොඩි කාලේ හිතන් හිටියේ මචන් ...
12. වැඩ දෙකේ අන්තිම ප්‍රතිඵල... මගේ බ්ලොග කලින් කොටස්(එක් කෙනෙක් සහ වැඩ දෙකක්...) (එක් කෙනා ට වැඩ දෙකේ සම්බන්ධය පටන් ගැන්ම...)(එක් කෙනාට වැඩ දෙක සම්බන්ධ වීම...)ගත එක්ක ඉන්න වැඩේ මුලින් කරන්ට ඕනේ කියන එක ඔළුව ඇතුලේ තියෙනවා. නැත්නම් යාළුවා අමාරුවේ. ඉතින් හිතේ තියෙන වැඩේට යන එක කොහොම හරි යන්ට බලා ගෙන ඉක්මණින් පත්තර විකුණන්ට තමයි දැන් අදහස...ඔන්න දැන් විකුණා ගෙන විකුණා ගෙන යනවා. ඒ අතරේ ඒ වැඩේටම ...
11. එක් කෙනාට වැඩ දෙක සම්බන්ධ වීම... මගේ බ්ලොග කලින් කොටස්(එක් කෙනෙක් සහ වැඩ දෙකක්...)(එක් කෙනා ට වැඩ දෙකේ සම්බන්ධය පටන් ගැන්ම...)දිනය හරියටම මතක නැති වුණත් ඒ දවස 2016 එකක්. 2014 දි සල්ලි හොයා ගත්ත වැඩේ 2015 දි කරන්ට හිටියා වුණත් ඒ දේ කරන්ට හම්බ වුණේ නෑ. එහෙම වුණේ 2015 දී උපාධි උත්සවය තිබුණේ නැති නිසා. ඒක නිසා 2016 තමයි 2015 තියන්ට තිබුණු එක තිබ්බෙ.උපාධි උත්සවයට කලින් දවසක ඉඳන්ම ...
10. එක් කෙනා ට වැඩ දෙකේ සම්බන්ධය පටන් ගැන්ම... මගේ බ්ලොග කලින් කොටස(එක් කෙනෙක් සහ වැඩ දෙකක්)එක් කෙනා වෙච්ච කොල්ලා 2014 නොවැම්බර් මාසයේ විතර තිබුණු උපාධි උත්සවයේ මුල් දවසේ ගෙදර හිටියේ. මොකද ඒ වෙන කොට එයාලා ට නිවාඩුද කොහෙද...එයාට යාළුවෙක් කතා කරලා කියලා (අහලා) තියෙනවා,"අද එකට කොහොමත් යන්ට වෙන්නේ නැති එකේ හෙට එකට යන්ට පුළුවන් වෙන්ට අද ගෙදරින් යමුද???"කියලා...එතනින් අදහස් කරලා තියෙන්නේ උත්සවයේ මුල් දවස කොහොමත් මඟ ඇරෙන නිසා දෙවෙනි දවසට ...
09. එක් කෙනෙක් සහ වැඩ දෙකක් මගේ බ්ලොග එක් කෙනා,කොල්ලෙක්...වැඩ දෙකෙන් පළමු වෙනි එක යාපනය සරසවියේ අමුතු වැඩක් වෙනවා. අනික් සරසවි වල වෙනවාද නැතිද කියන එක නම් දන්නේ නෑ...ඒ වැඩේ අවුරුද්දකට වතාවක් වගේ තමයි වෙන්නේ...ඒ වැඩේ "convocation (කන්වකේෂන්)" කියලා හඳුන්වන උපාධි ප්‍රධානෝත්සවය නම් නෙමෙයි. ඒකත්වෙන්නේ ඔය කාල රාමුවේමයි. ඒ කියන්නේ අවුරුද්දකට වතාවක් වගේ කියන දේඋපාධි ප්‍රධානෝත්සවයට අදාල වුණාට අර වැඩේ උපාධි ප්‍රධානෝත්සවය නෙමෙයි කියන එක.හැබැයි වැඩේ වෙන්නේ උපාධි ...
08. තහනම් උත්තේජක... මගේ බ්ලොග අලුත් දෙයක් නෙමෙයි. තහනම් උත්තේජක කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. ඒත් ඒ මාතෘකාව අලුත් වුණා. දවස් ගාණකට කලින් නවසීලන්තයට ගියපු ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් කුසල් ව ආපහු එව්වට පස්සේ මේ කතාව අලුත් වුණා...ඔලිම්පික් පදක්කමක් ලංකාවට ගෙනාපු එකම කාන්තාව සුසන්තිකා. එයාටත් ඔය තහනම් සිද්ධියක් ගෑවුණා වගේ යාන්තම් මතකයි. ඇයි එතකොට එයාට හම්බ වුණ ලෝකඩ පදක්කම රිදී එකක් වුණෙත් ඔය තහනම් සිද්ධියක් නිසානේ...රුසියාවටත් මළල ...
07. ඒක ඇත්ත... ඒකත් ඇත්ත... මගේ බ්ලොග සමහර බ්ලොග් වල කිසිම සදාචාරයක් නෑ. වචන භාවිතය එහෙම අන්තිමයි...ඒක ඇත්ත...ඒත් ඉතිං තම තමන්ගේ මතයට අදාලව මොන මොන වචන දැම්මත් කාටවත් මොකද? ඒකෙත් වරදක් නෑ...ඒකත් ඇත්ත...ඇයි එතකොට කුණුහරප වලට **** දාන එක? කොච්චර සදාචාර සම්පන්නද නේද???ඒක ඇත්ත...ඒත් ඉතිං කියන්ට තියෙනවා නම් කුණුහරප හරි අමුවෙන්ම ටයිප් කරලා දාන එකේ ඇති වැරැද්දක් නෑනේ...ඒකත් ඇත්ත...බ්ලොග් එකේ පෝස්ට් දාන කොට අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ ගැන ...
06. අයියෝ ලොක්කෝ... මගේ බ්ලොග දවසක්,චාටර් වුණා, නෝන්ඩි වුණා පට්ට විදිහට...අම්බානෙක...(හිටපු ටියුෂන් ගුරුවරයෙක්...බේර ගත්තා නේද ඔයාව???)දැන් ආයෙත්,(ඒ ටියුෂන් ගුරුවරයාම...බේර ගයිද ඔයාව???)බලාගෙන ඉන්නවා මමත්...මේ පාර කොහොමද???කියලා විමසිල්ලෙන්, අවධානෙන්...කට්ටිය ඔයාව චාටර් කරයි...නෝන්ඩි කරයි...කරපුදෙන්...ඒත් එතකම්...අහන්ට තියෙනවා පොඩි දෙයක් මහත්තයා (සහෝදරයා???) ගෙන්...එදා හිටපු වාමාංශිකයා කෝ??? ...
05. කරුමයක්... මගේ බ්ලොග ආසාවට බ්ලොග් එකක් පටන් ගත්තා...තැනකුත් හොයා ගත්තා...ඒ තැන දැන් හරිම බිසී වෙන්ට යනවා...පටන් ගත්ත වැඩේට කෙළ වෙන්ට යනවා...මට පල දෙන්නේ කොහේ තියෙන කරුමයක් ද මන්දා...මේක එකෙක් වත් අහලක හිටපු තැනක් නෙමෙයි...මම එන්ට පටන් ගත්තෙ ඒක නිසා තමයි...එන එවුන්ට එන්ට එපා කියන්ටත් බෑ මගේ තැනක් නෙමෙයි...මට ගොඩාක් වෙලාවට වෙන්නෙම මෙහෙම වැඩම තමයි...පුළුවන් වෙලාවට එනවා මේ පැත්තේ...ශෝයි වැඩේ... තහනම් වුණා එතැන...යන්ට කිව්වා ...
04. මා ශ්‍රී ලංකාවේ ජනාධිපති නම් කුමක් කරම්ද? මගේ බ්ලොග [පූර්විකාව...]මා ශ්‍රී ලංකාවේ ජනාධිපති නම් කුමක් කරම්ද?කෙනෙක් හට කළ හැකි හෝ කළ නොහැකි බොහෝ දේ ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ නම් එක් අයෙක් හට කළ නොහැකි දේවල් නැති තරම්ය. ඒ පුද්ගලයා නම් ශ්‍රී ලංකාවේ පාලකයාය. එනම් ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාය. කෙසේ හෝ මා ශ්‍රී ලංකාවේ ජනාධිපති නම් කළ යුතු හා නොකළ යුතු යැයි මට හැඟුණු කාරණා බොහෝය...මුලින්ම පළමුව මම කරනුයේ මගේ දැනට ...
03. මා ශ්‍රී ලංකාවේ ජනාධිපති නම් මගේ බ්ලොග පූර්විකාව...මේක වෙන කොට මම ඉස්කෝලේ ගිහින් ඉවරයි කියලා නම් හොඳටම විශ්වාසයි.මම දවසක් නුවර පුස්තකාලයට වෙලා පත්තර බල බලා හිටියා. ඒ දවසේ මොකක් හරි දෙයකින් මට ඉරුදින කියලා පත්තරයක් කියවන්ට ලැබුණා. ඒකෙ තිබුණා ඒ පත්තරේ අය සංවිධානය කරන රචනා තරඟයක් ගැන. සම්පත් බැංකුවත් එක්ක එකතු වෙලා ද කොහේදෝ ඒ තරඟය සංවිධානය කරලා තිබුණේ...මොනවද කියලා දැන් හරියටම මතක නැති වුණත් මාතෘකා තුනක් ...
02. සරත් අයියා මගේ බ්ලොග අදට සතියයි...ගිය ඉරිදා (2015 ඔක්තෝබර් 04) උදේ "මල්ලි මම ගෙදර යනවා" කියලා කිව්වා. ඒ ගියේ එයාගේ මල්ලිගේ මඟුලට ලෑස්ති වෙන්න. ගෙදර අයටයි අම්මාටයි ඕනේ කරන බඩු ගන්න සල්ලිත් අරන් තමයි සරත් අයියා ගිය ඉරිදා (2015 ඔක්තෝබර් 04) උදේ ගෙදර ගියේ...එතකොට මඟුල සුගත් අයියාගේ. සරත් අයියා කියන්නේ සුගත් අයියා ගේ අයියාට. සුගත් කියන්නේ මම නතර වෙලා ඉන්න තැන අයිතිකාරයට. නතර වෙලා ...
01. මාධ්‍යයවේදියාගේ අපූරු උපාය... මගේ බ්ලොග එක මනුස්සයෙක් හිටියා. එයා මාධ්‍යයවේදියෙක්. එයාගේ රස්සාවනේ ඉතින් පුවත් වාර්තාකරණය කියන්නේ. ඒ නිසා මේ මිනිහා මොන දේ කරත් කොහෙන් හරි ප්‍රවෘත්තියක් මවලා හරි තමන්ගේ සාක්කුව පුරවා ගන්න තමයි උත්සාහ කරේ...මෙයා යන යන තැන පොඩි කැමරාවක් අරන් යන්නෙත් කවදා කොතැනක කෙලෙසක අලුත් දෙයක් වෙයිද කියලා නොදන්න නිසාමයි. ඒ වගේම හැම දෙයක් ගැනම පුදුම විපරමකින් තමයි හිටියේ...එක දවසක් පාරේ යනකොට මෙයාට කතාවක් ...
00. බ්ලොග් ලොවට ආවෙමි... මගේ බ්ලොග Nokia 2323c-2 කියන වර්ගයේ ජංගම දුරකථනය ක්මටහම්බවුණා. කැමරාඑකක්වත්නැතිවුනාටඅන්තර්ජාල පහසුකමනම්තිබුණා. ඒකහෙළඅකුරුතියෙනඑකක්. ඉතින්ආතල්එකටත්එක්කමමසිංහලභාෂාවලියනභාෂාවවිදිහටදාගෙනතමයිඋන්නේ. මතකතියාගන්නලියනභාෂාවවිදිහටවිතරයි. ඒකියන්නේ ජංගමදුරකතනයේක්රියාත්මක වුණේ ඉංග්රීසිභාෂාව. ලියනතැන්වලසිංහලභාෂාව. මමහිතුවේකෙටිපණිවිඩයවන්න, දුරකථනඅංකගබඩාකරන්න, සටහන්දාගන්නවගේවැඩවිතරක්සිංහලෙන් පුළුවන් කියලා. ඉතින්මමඑහෙමකළා. ඒකිව්වටකෙටිපණිවිඩයැව්වඑකවිතරයිකළේ. දවසක්ජාලේඉන්නකොටමටගූගල්එකේසෙවීමක් කරන්නඕනිවුණා. ඉතින්මමකළා. එතකොටනිකමටවගේහි