32. තිබ්බ දේවල් ටිකක් හිතේ...... මගේ බ්ලොග "හිතේ තියෙන දේ කරන්න අතේ සල්ලි තියෙන එක තමයි ජීවිතේ..."මෙහෙම තිබුණේ සම්මාන දිනපු 'කුරුලු හදවත' පොතේ...ඒකත් ඇත්ත වගේ මොකද නැත්නම් අතේ සතේ...හැමදාම හාමතේ...ඉන්ට වෙන්නේ මාවතේ...බොන්ට වෙන්නේ කහට තේ...කෝපි බොන්ට නැතේ...යන්න වෙන්නේ පයින් ගන්න වෙන්නෙ නෑ රථේ...හයිය තියෙන කම් ගතේ...වැඩක් කර ගන්ට හැකි වෙතේ...හයිය තිබුණාට හිතේ...සල්ලි නැත්නම් වැඩක් නැතේ...ඒ වගේම තමයි සතේ නැතත් අම්මා නම් කියයිලු පුතේ...ආ ආ නැතුවට අතේ සතේ...අඩුවක් ...
31. සෙල්ලමක්... මගේ බ්ලොග ඔයා කරේ මගේ ජීවිතය එක්ක සෙල්ලමක්...මම කරේ ඔයාගේ ජීවිතය එක්ක සෙල්ලමක්...අපි දෙන්නාම කරේ අනික් අයගේ ජීවිත එක්ක සෙල්ලමක්...ලෙල්ලමක් වෙන්ට බොහෝම ලඟ සෙල්ලමක්...මේක අපි නතර කරන්ට ඕනේ සෙල්ලමක්...ඒත් අපිට නතර කරන්ට බැරි සෙල්ලමක්...ඔයා පට්ට ආසා වෙච්ච සෙල්ලමක්...වෙනසක් නෑ මගේත් මාත් කැමති සෙල්ලමක්... ...
30. මම ඔයාගෙන් ඈත් වෙනවා... මගේ බ්ලොග ඔයා හොඳටම දන්නවා මම හැම දේම කරන්නේ ඔයාගේ හොඳටමයි කියලා.ඒත් මම ඔයා එක්ක ඉන්න එක ඔයාට පට්ට කරදරයක්. ඉතින් ඔයාගේ හොඳටමම ඔයාගෙන් ඈත් වෙනවා...මම දන්නවා මේ දේ කරන්ට මට පට්ටම අමාරුයි.ඒත් මට වෙන කරන්ට දෙයක් හිතා ගන්ට බෑ.මම ඈත් වෙන්ට යනවා කියලා මුලින්ම ඉඟියක් දීපු වෙලාවේ ඔයා අඬපු විදිහට මට පට්ට දුක හිතුණා. මම මටම ශාප කර ගත්තා. ඔයාට දුකක් ...
29. දිට්ඨ ධම්ම වේදනීය... මගේ බ්ලොග මේ ආත්මයේදීම පල දෙන කර්ම වලට "දිට්ඨ ධම්ම වේදනීය" කර්මකියලා නේද කියන්නේ???මේ මට පල දීපු එව්වා ටිකක්...o මම කෝච්චියකටනැගලා ඉඳ ගන්ටතැනක් බලා ගෙනයනකොට දිග අසුන්වල නිදා ගෙනඉන්න අයව ඇහැරවන්නේමට ඉඳ ගන්ට වෙන තැනක් නැත්නම්විතරයි...o හදිසියේ හරිමම දිග අසුනක නිදා ගෙන ගියොත් ඉද ගන්ට හොයන එවුන්ට ඕනේ වෙන්නේ මම ඉන්න තැන මයි...o මම පාරේයන වෙලාවක ජෝඩුවක්කතා කර කර මගෙ පැත්තට එනවාමුණ ...
28. පට්ට... මගේ බ්ලොග පට්ට වැඩ ගොඩාක් අස්සේ දවල් කාලයේ හිරවෙලාපට්ට කම්මැලිකමේ රෑ කාලයේ ඉන්න කොට පට්ට කතාවක් මතක් වුණා...මේ සිදුවීම පට්ට ඇත්ත...ඊට කලින් පට්ට දේවල් ටිකකුත් තියෙනවා මතක් වෙච්ච...පට්ට සීන් එක කියන්නේ මොන හේතුවකටද මන්දා ගොඩාක් තැන් වලදී පට්ට කියලා කියවෙනවා...පොඩි කාලයේ ඉඳන්ම පට්ට විදිහට එක එක ඒවා අහලා තියෙනවා නිතරම පට්ට කියලා කියන නිසා...පට්ට ආතල්පට්ට රස්නෙයිපට්ට සීතලයිපට්ට රසයිපට්ට බඩගිනියිපට්ට ලස්සනයිඅම්මෝ පට්ට කියන ...
27. මැයි පලවෙනිදා... මගේ බ්ලොග දෙයියන්ගේ නාමයෙන් මාතෘකාව නම් අනික් පැත්ත හරවන්ට එපා ඔන්න...ඒ කියන්නේ පද පෙරලි කරන්ට එපා...වචන නොපිට ගහන්ට එපා...ගොඩාක් අය දන්නවා (අඩු තරමේ දන්නවා කියලා හිතනවා) කම්කරු දිනයක් කියලා එකක් පටන් ගත්තේ කොහොමද?ඇයි?ඒකේ අරමුණු මොනවද?අරකද මේකද කියලා...කොහොම හරි කම්කරුවෝ වෙනුවෙන් දිනයක් වෙන් කරලා තියෙනවා. ඒ දිනය වෙනුවෙන් එක එක විදිහේ පෙළපාලි ත් තියෙනවා...ඒත් ප්රශ්නය කියන්නේ ඒවා එකකින් වත් කම්කරුවන්ගේ අයිතිය වෙනුවෙන් යමක් ...
26. ඒවා චිත්‍රපටි... මගේ බ්ලොග සර් අයිසැක් නිව්ටන්...දෙමල චිත්‍රපටියක් බැලුවොත්...හිතෙයි නේද එයාටමත්...අනේ වැටුණා නම් එදා පොල් ගෙඩියක්...(ඒවා චිත්‍රපටි බං...)
25. පන්ති භේදය සහ සම්පත් බෙදී යාම... මගේ බ්ලොග ටයිටැනික් චිත්‍රපටියේ ටයිටැනික් නැව ගිලුණු වෙලාවේගොඩ බිමට එක්කන් යන්ට කියලා මුලින් ම බෝට්ටු වලට ගත්තේපළමු වෙනි පන්තියේ හිටිය අයනේ...කෝච්චීයක දෙවෙනි පන්තියේ පෙට්ටි තියෙනවා හිස් ආසන ගොඩකුත් එක්කම...ඊට එහා තුන් වෙනි පන්තියේ පෙට්ටි වල සෙනඟ යනවා හිට ගෙන...සමහර වෙලාවට හිට ගන්ටවත් විදිහක් නැතුව පාපුවරුවෙත් එක්කම...ඒත් වෙලාවකට අර හිස් ආසන ගොඩ තියෙනවා එහෙමම... ...
24. මරා... මගේ බ්ලොග මරා කියන්නේ මරා ට...මරාගේ මල්ලි ගෝරා...ගෝරාගේ අයියා බැරා...ඒ වගේම බැරාගේ අයියා මරා...මරා පොඩි කාලේ හරි දඟයි ලු...චරා තමයි එහෙම කියන්නේ...චරා කියන්නේ මරාගේ අයියට...එතකොට මරා ගේ පවුලේ ලොකුම එකා ත් ඔය චරා ය කියලා කියනවා නේ...ඔය මරාට ඉන්නවා පිරිමි දරුවෝම තුන් දෙනෙක්...ලොකුම එකා නාරා...දෙවෙනි එකා යෝරා...තුන් වෙනි එකා රෝරා...ආ ආ ආ... එතකොට මරාගේ නෝනා තමයි ශිරා...මරා පට්ට සාධකයක් වුණා සමහර තැන් ...
23. (සයිබර්) ආදරවන්තයෝ... මගේ බ්ලොග කොහොමද පතන්නේ ඔයාට සුබ ආදරවන්තයන්ගේ දිනයක් කියලා???දැන් නම් නෑ ආදරයක් තිබුණු ආදරය පැනලා ගිහිල්ලා...දැකලා මිරිකලා විකලා ඉඹලා නැතත් ආදරේත් කරා...පැනලා ගිහින් එකතු වෙන්ට හිටිය විදිහත් අමතකම වෙලා...සාමීචි කාමරය කදී අහම්බෙන් වගේ මුණ ගැහිලා...පටන් ගත්තා යාලු කමක් කාලය ගෙවන්ට කියලා හිතලා...කාලයක් යන කොට නැතුවමත් බැරි වුණා...පෙම් ඇරයුමකට වගේ ඉඟියකුත් හම්බුණා...යාලුකම නොදැනීම ආදරයක් වුණා...රෑට රෑ වෙලා තිබුණු නිදහසත් නැති වුණා...නොදැනීම කාලයත් ටිකෙන් ...
22. ජනවාරි තිස් එක... මගේ බ්ලොග ලංකාවේ හැටියට ඉපදෙන්ට තියෙන වාසනාවන්තම දවස තමයි"ජනවාරි තිස් එක"කියන්නේ. ඒකට හේතුව තමයි ලංකාවේ ඉගෙනුම් ක්‍රමය අනුව ඉතාම ඉක්මණින්ම ඉගෙනුම අවසන් කරන්ට පුළුවන් ඒ දවසේ ඉපදිච්ච කෙනෙක්ට වීම...ඇත්තටම ඒක වාසනාවක් නෙමෙයි ද හැබෑට???කලින් අවුරුද්දේ පෙබරවාරි එක ඉපදිච්ච කෙනෙක් අවුරුද්දක් වැඩිමල් වුණත්, එයා එක්කම ඉගෙනුම් වැඩ පටන් ගන්ටත් ඉවර කරන්ටත් මේ අවුරුද්දේ "ජනවාරි තිස් එක" ඉපදිච්ච කෙනෙක් ට පුළුවන්...ඒ වගේම තමයි පෙබරවාරි ...
21. ශ්‍රී ලඬකාව... මගේ බ්ලොග මේ විශ්වය බිහි වුණා කියන්නේ ඉතාම කුඩා ප්‍රමාණයක පටන් (ලූ). ඒ කුඩා ප්‍රමාණය කෝපි ඇටයක් තරම් කියලාත් කියනවා නේ. අන්න ඒ කෝපි ඇටය වගේ එකෙන් පටන් ගත්ත මේ විශ්වයේ තමයි දැන් කට්ටිය ඉන්නේ...ඒත් තවත් දෙයක් තමයි පටන් ගැනීමේදී අර කෝපි ඇටය තරම් වෙච්ච දේට එහා පැත්තෙන් තිබිච්ච තේ ඇටය තරම් දෙය. කෝපි ඇටය වගේ එක ලොකු වෙන්ට වෙන්ට, තේ ඇටය ...
20. එළිය අඳුර... මගේ බ්ලොග ඔයා හිටියේ අඳුරේ...එහෙමයි ඔයා කිව්වේ...මම නම් හිටියේ අඳුරේ නෙමෙයි...එළියේයි අඳුරේයි ගැට්ටේ, ඒත් එළිය පැත්තේ...ඇයි ඔයාට මාවත් අරන් එළියට යන්ට ඕනේ වුණේ???ඒක මෝඩ ප්‍රශ්නයක් නේ???කමක් නෑ කොහොම හරි අපි එළිය ට ගියානේ...එළියේ අපි හිටියේ එකට වෙලිලා නේ...ඒත් ඇයි ඔයාට ආයේ අඳුරට යන්ට උවමනා වුණේ???නෑ නෑ ඔයා යන එක නෙමෙයි ප්‍රශ්නේ...මාවත් ඇද ගෙන යන එක නේ...හ්ම්ම්ම්...ඔයා දැන් ආයෙමත් අඳුරේ...ඒත් තනියම නෙමෙයි නේ...ඔයා ...
19. ශ්‍රී පාදය සුරකින්න... මගේ බ්ලොග පටන් ගන්නේ ශ්‍රීපාදය සුරකින්න කියන එකෙන් වුණාට ඒ කොටසමතු වෙන්නෙ අගදී. ඒත් මුල තියෙන අදහසුත් පට්ට වටී. ඒකනිසා මේක දාන්ට හිතුණා. තව හේතුවක් තමයි ඒ අදහස් ටිකසමාජ ගත කරන්ටම ඕනේ. ඒකට ටිකක් හරි උදව්වක් තමයිමේ.දිමිත්‍රි ගේ සින්දු වැඩිය අය අහන්නේ, බලන්නේ නෑ. ඒත් එයාගේ ඒවා නියම තේරුම් තියෙන සින්දු. සමස්තයක් විදිහට ගත්තාම රැප් කලාව හරහා තමයි එයාගේ සින්දු ඉදිරිපත් කරන්නේ.එයාගේ ...
18. ෆාතිමා... මගේ බ්ලොග ඔහු ඔහු ය...ඇය ඇය ය...ඔහුත් ඇයත් අතර තිබුණේ හුදෙක් මිතු දමක් පමණක්ම ය. එසේ මිතු දමක් කෙසේ ඇරඹුණා ද ඔවුන්ටම ප්‍රශ්නයක්ය.ඇය මුස්ලිම් වුවද, මුස්ලිම් පිරිමි අය සමඟ වත් වැඩිය කතා බහක් නැති ඇය ඔහු සමඟ මිතුරු වූ ආකාරය පුදුමයක්ය.නමුත් එයට ඔවුන් දෙදෙනාම කැමතිය...ඔහු මුලින්ම ඇය දුටුවේ ඇය මුලින්ම ඔහු දුටු දවසේමය. එදින දෙදෙනා අතර කතාවක් ඇති නොවීය. ඒ වන විට ...
17. කයිසර් කයිස් (වෙත) ... මගේ බ්ලොග පොඩි වැරැද්දකට සමාජයෙන්ම කෙලවා ගත්තා නේද??? මුල මතක නැති එවුන් ඉන්න ලෝකේ (රටේ) ඔහොම තමයි ඉතින්.ඒකයි බනින්ට ඇත්තේ.සමහර අයට නම් මතක් වෙන්ට වත් මුල දන්නේ නැතුව ඇති.එතකොට එයාලා බැන්නේ???ඒ ඉතින් කුහක කම මිසක් වෙන මක්කද???මේක ලංකාව.මෙහෙ ගොඩාක් උන්ගේ තියෙන්නේ පුහු එව්වා.වතුර ටැංකියක් පුරවලා දුන්නත් අන්තිමට බාල්දිය ළිඳට වැටුනොත් ඒකට බනින්ට බලා ගෙන ඉන්න එවුන් තමයි ගොඩාක් ඉන්නේ.මතක විදිහට නම් පටන් ...
16. බැංකු අක්කා... මගේ බ්ලොග ඔයා, උස්ස උස්සා පස්ස පැත්තෙන් දාන කොට වේදනාවකුත් දැනුණා වාගේ වුණත් පස්ස පැත්ත බලන්නේ නැතුව ගැස්සි ගැස්සී හරි හිටියා නේද??? ආදරය වෙනුවෙන් ද??? ආසාව වෙනුවෙන් ද??? ආතල් එක වෙනුවෙන් ද??? මොන උලව්ව වෙනුවෙන් ද???තවම ප්‍රශ්නයක්, නෑ තව හරියට උත්තරයක්... කරපු වැඩේ ඇදයක් කුදයක් නැතුව කරපු වග නම් පෙනුණා වුණාට, වැඩේකරපු එකා ගැන සැකයක් ඇති නොකරපු එකත් අවුලක් වුණා වගේ...හ්ම්ම්ම්... ලස්සන ...
15. 100%ක් ඇත්තයි... මගේ බ්ලොග යාල්පානම් විශ්වවිද්‍යාලයේ ගැටුම් සිද්ධිය ගැන එක එක කට්ටිය එක එක කතා දානවා. ඒත් කවුරුවත් තවම ඇත්තම කතාව දාලා තියෙනවා දැක්කේ නෑ..."වෙල්කම් පාර්ටිය" කියලා කියන්නේ විශ්වවිද්‍යාලයට අලුතෙන්ම ආපු කාණ්ඩයේ කට්ටියව පිළිගන්න උත්සවයට. වෙන ඒවාගේ කොහොමද දන්නේ නැති වුණත් යාල්පානම් එකේ විද්‍යා පීඨයේදී නම් වෙන්නේ දෙවෙනි අවුරුද්දේ ඉගෙන ගන්න අය මේ "වෙල්කම් පාර්ටිය" සංවිධානය කරන එකයි. සුපුරුදු විදිහට මේ පාරත් එහෙමමයි. මේ ...
14. එක... මගේ බ්ලොග එක කියන එක මොකක්ද ඇත්තටම???එක එක වෙලාවට එක එක දේවල් හිතුණා වුණාට එක කියන කොට හිතට එන්නේ, මතක් වෙන්නේ මේ වගේ දෙයක්...එක කියන කොට ඒක මතක් වුණාට ඇත්තටම එක කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් එහෙම මතු වෙන්නේ නැද්ද???මතු වෙන්ට ඕනේ. එක කියන දෙයින් අදහස් වෙන්නේ මොකක්ද??? කෙලින්ම ඉලක්කම මතක් වෙනවා ගොඩාක් වෙලාවට. ඒත් ඒ ඉලක්කම එක කියන සංඛ්‍යාව සඳහා වෙච්ච සංකේතයක් ...