මීන පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි Palapala.lk ග්‍රහස්ථුඨ බැලීම සඳහා ඉහත පිංතූරය මත ක්ලික් කරන්න.ග්‍රහ මාරු 2021 ජූලිසඳු ග්‍රහයා දින 2යි 1/4කින් රාශියෙන් රාශියට ගෝචරය වෙයි. බුධ ග්‍රහයා 2021 ජූලි 7 වෙනිදා පෙ.ව. 11:12 ට මිථුන රාශි ගත වෙයි. රවි ග්‍රහයා 2021 ජූලි 16 වෙනිදා ප.ව. 4:53 ට කටක රාශි ගත වෙයි. සිකුරු ග්‍රහයා 2021 ජූලි 17 වෙනිදා පෙ.ව. 9:26 ට සිංහ රාශි ගත වෙයි. කුජ ...
මේෂ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි Palapala.lk ග්‍රහස්ථුඨ බැලීම සඳහා ඉහත පිංතූරය මත ක්ලික් කරන්න.ග්‍රහ මාරු 2021 ජූලිසඳු ග්‍රහයා දින 2යි 1/4කින් රාශියෙන් රාශියට ගෝචරය වෙයි. බුධ ග්‍රහයා 2021 ජූලි 7 වෙනිදා පෙ.ව. 11:12 ට මිථුන රාශි ගත වෙයි. රවි ග්‍රහයා 2021 ජූලි 16 වෙනිදා ප.ව. 4:53 ට කටක රාශි ගත වෙයි. සිකුරු ග්‍රහයා 2021 ජූලි 17 වෙනිදා පෙ.ව. 9:26 ට සිංහ රාශි ගත වෙයි. කුජ ...
ඔබේ ජන්ම පත්‍රය නිවැරදිද? Palapala.lk Is your horoscope accurate? - ඔබේ ජන්ම පත්‍රය නිවැරදිද? මෙය දැන ගැනීම ඉතාම වැදගත්ය. වසර ගණනාවක අපේ අත්දැකීම් අනුව කිව හැකි දෙයක් නම් ලංකාවේ බොහෝ දෙනෙකුගේ ජන්ම පත්‍ර නිවැරදි නොවන බවයි. විශේෂයෙන්ම අසූවේ දශකයෙන් ඉහත මෙම ප්රවනතාවය වැඩි වශයෙන් දක්නට ලැබේ. මේ අතර ලග්නය නිවැරදි වුවත් නවාංශකය වැරදි ලෙස ඇති ජන්ම පත්‍ර බොහෝය.ඊට හේතුව ලෙස දැක තිබෙන කරුණු අනුව සමහර ...
අනාගත ලග්න පලාපල Palapala.lk අනාගත ලග්න පලාපල බලා ගන්න වෙබ් අඩවියක් මීට පෙර ඔබ දැක තිබෙනවාද? අන්තර්ජාලය මගින් ලොව ප්‍රථම වරට සුවිෂේශී සේවාවක් පලාපල.lk මගින් ඔබට ලබා දෙයි. ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න දැන් ඔබට පුලුවන්.අද පමණක් නොව හෙට, අනිද්දා, ලබන සතියේ, ලබන මාසේ, ලබන වසරේ හෝ ඔබට අවශ්‍ය වන ඕනෑම විශේෂ දිනකට ...
ඉර හඳ තේරුම්ගත් පුරාණ මිනිස්සු Palapala.lk ජ්‍යොතිෂය කොහේ කොතැනක කවුරු විසින් කවදා පටන් ගත්තාදැයි නිශ්චිතව පැවසීමට කිසිවෙක් නොදනී. එනමුත් මිනිස් ශිෂ්ඨාචාරයේ ආරම්භයත් සමගම ලොවට දායාද වූ මෙම විෂය පථය ලොව සියළු ආගම් සහ දර්ශනයන්ට වඩා ඉපැරණි බව නම් අතිශයෝක්තියක් නොවේ.වනචාරී යුගය පසුකරන ලද මිනිසා ක්‍රමයෙන් කෘෂිකර්මාන්ත දිවිය පෙරදැරි කරගත් ශිස්ඨාචාරයට අනුගත විය. එහිදී තම බව භෝග නිෂ්පාදනයට වර්ෂාව සහ සෙසු කාලගුණික තත්වයන් හමුවේ සූර්යයාගෙන් සහ චන්ද්‍රයාගෙන් ...
පෞද්ගලික ලග්න පලාපල Palapala.lk අන්තර්ජාලය මගින් ලොව ප්‍රථම වරට සුවිෂේශී සේවාවක් පලාපල.lk මගින් ඔබට ලබා දෙයි. ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න දැන් ඔබට පුලුවන්.පලාපල.lk මගින් ඔබේ ජන්ම තොරතුරු ලබා අනුව ඔබගේ ජන්ම පත්‍රය ස්වයංක්‍රීයව සකසයි. එහිදී ලග්නය, නවාංශකය ඇතුළු වර්ග කේන්දර ද, නැකත සහ ඊට අදාළ සියළුම විස්තරද, ග්‍රහයන්ගේ ග්රහස්තුඨ අංශක කලා විකලා ...
ජන්ම පලාපල විස්තරාත්මකව Palapala.lk පලාපල.lk මගින් ඔබට ලබා දෙන පැකේජ තුනෙන් අවසාන පැකේජය මෙයයි. "ඔබේ පලාපල ඔබම බලාගන්න" යන සියළු විශේෂාංග සහිත අපගේ මීට පෙර පැකේජයේ අඩංගු දේට අමතරව ඔබේ ජන්ම පත්‍රයේ සියළු ශුභාශුභ සහ ග්‍රහ තත්වයන් සියුම් ලෙස විමර්ශනය කර විස්තරාත්මක පලාපල විග්‍රහයක් අප විසින් ඔබට ලබා දෙනු ඇත. එහි සම්පූර්ණ විස්තර මෙහි නැවත පලකිරීමට අවශ්‍ය නොවන අතර පෙර පැකේජයේ ඔබට බලා ගැනීමට ...
ඔබේ පලාපල ඔබම බලාගන්න Palapala.lk Analyze Your Horoscope Yourself - ඔබේ පලාපල ඔබම බලාගන්න යන සියළු විශේෂාංග සහිත පැකේජය ඔබට පරිශීලනය කිරීමට ලැබෙන්නේ අපගේ වාර්ෂික දායකත්වය ලබා ගැනීමෙන් අනතුරුවය. ඒ සඳහා වසරකට ඔබ ගෙවන සුළු මුදල සඳහා ඉතාම වටිනාකමින් යුතු සේවා රැසක් වසරක් යනතුරුම ලබා දේ.පෙර පැකේජයේ සේවාවන්ට අමතරව දවසේ ලග්න පලාපල පැකේජ කාලයට අමතරව තවත් වසරක් ඉදිරියට බලා ගැනීමේ හැකියාව ඇත. නවාංශක කේන්දර සටහන ...
වාර්ෂික ලග්න පලාපල Palapala.lk දිනපතා, සතිපතා, මාස්පතා සහ වාර්ෂික ලග්න පලාපල මුද්‍රිත මාධ්‍යයන් මගින් සහ අන්තර්ජාලය මගින් ඉදිරිපත් කරනවා. මෙසේ ලග්න පලාපල ඉදිරිපත් කිරිමේදී එහි ආරම්භක දිනයේ පැවති ග්‍රහ ගෝචරය පාදක කර ගෙන ලග්න පලාපල ඉදිරිපත් කිරීම සාමාන්‍ය ක්‍රමයයි. එනම් වාර්ෂික ලග්න පලාපල ප්රකාශනයකදී වර්ෂය ආරම්භ වන දිනයේ තිබූ ග්‍රහ ගමනට සාපේක්ෂව මුලු වසරේම ලග්න පලාපල විග්රහ කරනවා. ඒ් අතරතුර යම් ග්රහයෙකු වෙනත් රාශියක් ...
දවසේ ලග්න පලාපල Palapala.lk Daily Horoscope"දවසේ ලග්න පලාපල" යන වැකිය දුටු පමණින් හෝ ඇසූ පමණින් ඔබ අප සියළු දෙනාටම එහි අදහස් කරන දේ තේරුම් යනවා. දිනපතා පුවත්පත්වලින්, ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන්, අන්තර්ජාලයෙන් හෝ වෙනත් මාධ්‍යයක් මගින් එක් එක් ලග්නයට අදාළ පලාපල විස්තරයක් ගෙන එනු ලබනවා. මෙය බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය අංගයක්.මෙසේ ඉදිරිපත් කරන ලග්න පලාපල නිවැරදිද? එසේ නැතිනම් සියයට කීයක් පමණ නිවැරදිද? යම් ලග්නයකට කියවෙන ...
Your personalized daily horoscope Palapala.lk ඔබේ පෞද්ගලික පලාපල ඔබම බලාගන්නඅන්තර්ජාලය මගින් ලොව ප්‍රථම වරට සුවිෂේශී සේවාවක් පලාපල.lk මගින් ඔබට ලබා දෙයි. ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න දැන් ඔබට පුලුවන්.පලාපල.lk මගින් ඔබේ ජන්ම තොරතුරු ලබා අනුව ඔබගේ ජන්ම පත්‍රය ස්වයංක්‍රීයව සකසයි. එහිදී ලග්නය, නවාංශකය ඇතුළු වර්ග කේන්දර ද, නැකත සහ ඊට අදාළ සියළුම විස්තරද, ග්‍රහයන්ගේ ...
ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේ ඉතිහාසය Palapala.lk අත්දැකීම් සමග පරිණත වූ යමක් වටහා ගතහැකි වූ මිනිස්සු ස්වකීය පරිසරයේ සිදුවන විවිධ වෙනස්කම්වලට ඉරහඳ පමණක් නොව සෙසු ග්‍රහ තාරකාවනුත් බලපාන බව වටහා ගත්හ. ඒ පිළිබදව වඩාත් සංවේදී වූ ඔවුහු ජන ජීවිතයේ විවිධ වෙනස්කම් සහ අනාගතයේ සිදුවිය හැකි දේවල් අනුමාන කරමින් යම් අනාවැකි කීමට පටන් ගත්හ. ඉර හඳ ඇතුළු ග්‍රහ තාරකා පිළිබඳව වැඩි දුරටත් හදාරමින් විවිධ පරීක්ෂණ ඔස්සේ යම් නිගමනයන්ට ...
වක්‍රව චක්‍රයේ සරනා රාහු සහ කේතු ? Palapala.lk අප සෞරග්‍රහ මන්ඩලයේ සූර්යා වටා පෘථිවිය ඇතුලු සියළු ග්‍රහයන් සූර්යාගේ ගුරුත්වයට සාපේක්ෂව ඉලිප්සා කාර පථයක ගමන් කරන බව අපි දනිමු. පෘථිවිය ගමන් කරන මාර්ගය පෘථිවි කක්ෂය ලෙස නම් කරයි. පෘථිවියේ අක්ෂ ඇලය අංශක විසිතුනහමාරකි. පෘථිවියේ උප ග්රහයෙකු වවන සඳු අංශක පහක අක්ෂ ඇලයකින් යුතුව පෘථිවියේ ගුරුත්වය ඔස්සේ ගමන් කරයි. ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේදී හිරු, සඳු ද ග්‍රහයන් ලෙස සැළකෙන අතර සියලු ග්‍රහයන් පොළොව ...
හිරු පොළොව වටා යන ගමන ඇරඹුන දා Palapala.lk අප සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සියලුම ග්‍රහයන් සූර්යයා වටා ගමන් කරන බව ඔබට නොරහසකි. එම ග්‍රහ වස්තූන් විවිධ ප්‍රමාණයෙන් සහ විවිධ ගුණාංගයෙන්ද යුක්තයි. එපමණක් නොව විවිධ වූ කක්ෂීය වේගයකින්ද සමන්විතයි.මෙසේ වේගවත්ව බ්‍රමනය වන ග්‍රහ වස්තූන්ගේ චලිතයන්ගෙන් විවිධ වූ ශක්තීන් ජනිත වන අතර ඒවා නිරන්තරව විශ්වයට මුදා හරි. එවිට ඒවා පෘථිවිය හෙවත් පොළොවටත් එහි වෙසෙන අපටත් බලපානු ලබයි. සෞරග්‍රහ මන්ඩලය ගැන මීට ...

හිරු සඳු සහ ග්‍රහයෝ Palapala.lk ජ්‍යොතිෂ්ශාස්ත්‍රය හැදෑරීමට හෝ ඒ පිළිබඳව වැඩිදුර විමසීමට පෙර අප වෙසෙන ග්‍රහ ලොව සහ අපේ ලෝකය සමග සම්බන්ධතා පවත්වන සෙසු ග්‍රහයන් සහ උප ග්‍රහයන් පිළිබඳව යම් වැටහීමක් ලබා තිබීම අත්‍යාවශ්‍ය කරුණකි. මන්ද, ජ්‍යොතිෂ්ශාස්ත්‍රය ගොඩ නැගී ඇත්තේ හිරු සඳු සහ ග්‍රහයන් විසින් ලෝකවාසීන්ට ඇතිකරනු ලබන බලයක් නැතහොත් ශක්තියක් හේතු කොට ගෙනය. මෙය විශ්ව ශක්තිය යනුවෙන් හැඳින්විය හැකිය.අපි වෙසෙන ලෝකය හුදෙකලා එකක් නොවේ. ...

ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේ ඉතිහාසය Palapala.lk අත්දැකීම් සමග පරිණත වූ යමක් වටහා ගතහැකි වූ මිනිස්සු ස්වකීය පරිසරයේ සිදුවන විවිධ වෙනස්කම්වලට ඉරහඳ පමණක් නොව සෙසු ග්‍රහ තාරකාවනුත් බලපාන බව වටහා ගත්හ. ඒ පිළිබදව වඩාත් සංවේදී වූ ඔවුහු ජන ජීවිතයේ විවිධ වෙනස්කම් සහ අනාගතයේ සිදුවිය හැකි දේවල් අනුමාන කරමින් යම් අනාවැකි කීමට පටන් ගත්හ. Read more » ...
ඉර හඳ තේරුම්ගත් පුරාණ මිනිස්සු Palapala.lk ජ්‍යොතිෂය කොහේ කොතැනක කවුරු විසින් කවදා පටන් ගත්තාදැයි නිශ්චිතව පැවසීමට කිසිවෙක් නොදනී. එනමුත් මිනිස් ශිෂ්ඨාචාරයේ ආරම්භයත් සමගම ලොවට දායාද වූ මෙම විෂය පථය ලොව සියළු ආගම් සහ දර්ශනයන්ට වඩා ඉපැරණි බව නම් අතිශයෝක්තියක් නොවේ.වනචාරී යුගය පසුකරන ලද මිනිසා ක්‍රමයෙන් කෘෂිකර්මාන්ත දිවිය පෙරදැරි කරගත් ශිස්ඨාචාරයට අනුගත විය. එහිදී තම බව භෝග නිෂ්පාදනයට වර්ෂාව සහ සෙසු කාලගුණික තත්වයන් හමුවේ සූර්යයාගෙන් සහ චන්ද්‍රයාගෙන් ...
ජ්‍යොතිෂ විද්‍යාව සත්‍යක්ද? මිථ්‍යාවක්ද? Palapala.lk අප ජන සමාජයේ බොහෝ දෙනෙකුට එදා සිට අදටත් ජ්‍යොතිෂය පිළිගත හැකි සත්‍යක්ද? නැතහොත් හුදු මිථ්‍යාවක්ද? යන්න ගැටලුවක් විය. හෙට දිනයේත් මෙය විසඳාගත නොහැකි බොහෝ දෙනෙක් මෙම පැනයම යළි යළිත් නගනු ඇත.ජ්‍යොතිෂය කොහේ කොතැනක කවුරු විසින් කවදා පටන් ගත්තාදැයි නිශ්චිතව පැවසීමට කිසිවෙක් නොදනී. එනමුත් මිනිස් ශිෂ්ඨාචාරයේ ආරම්භයත් සමගම ලොවට දායාද වූ මෙම විෂය පථය ලොව සියළු ආගම් සහ දර්ශනයන්ට වඩා ඉපැරණි ...