NASA සමාගම Holo Lens එකෙහි ව්‍යාපාර හවුල්කරුවෙක් බව ජනවාරි මාසයේදී පැවති Windows 10 හදුන්වා දීමේ අවස්ථාවේදී ප්‍රකාශයට පත් කළා. ඒ වාගේම පසුගිය සතියේ ඔවුන් නිවේදනය කළා එම උපාංගයක් අභ්‍යවකාශ ගත කරන්නට යන බව. එය නිල නිවේදනයෙහි පහත ලෙස දැක්වුනි. Sidekick uses Microsoft HoloLens to provide virtual aid to astronauts working off the Earth, for the Earth. A pair of the ...
When we need getting friends and family in one place, no need to worry about gathering one by one because with Skype, group video calling is available to everyone and free on mobile devices, tablets and computers. Skype was founded in 2003 by Janus Friis and Niklas Zennstrom. In 2011 Microsoft purchased the Skype telecommunication company and now it ...
XBOX ONE තුල XBOX 360 GAMES XBox one console එක නිකුත් කරලා වසර එක හමාරක් ගත වෙලා තිබුනත් Microsoft සමාගම නැවත මේ පිලිබදව හිතන්නට අරන්. ඒ අනුව මේ වසර අවසාන වන විට Microsoft සමාගම පොරොන්දු වෙලා තියෙනවා XBox 360 සදහා නිකුත් වූ අවසාන Generation එකේ Games 100 ක් පමණ , XBox one තුල භාවිත කරන්නට හැකි වෙනවා කියල. ඒවගේම ...