අන්තර්ජාල ප්‍රහාර වැලැක්වීමට දැන් Skype ඔබේ IP address එක සඟවයි Windows Geek විශේෂයෙන්ම gamersලා හට තම දැඩි ප්‍රතිවාදීන්ගෙන් ආරක්ෂා වීමට, Skype වෙතින් නව ආරක්ෂක විශේෂාංගයක් ඇතුලත් කිරීමට කටයුතු යොදා ඇත. Microsoft සමාගම හිමිකාරීත්වය දරණ සේවාවක් වන Skype, මෑතකදී දැනුම්දෙන ලද්දේ තම නවතම update එක සමග භාවිත කරන්නන්ගේ IP address එක සැඟවීමට කටයුතු යොදන බවයි. මින් පෙර එසේ Skype භාවිත කරන්නාගේ IP address එක සැඟවී නොතිබුණු අතර, එනිසා පලපුරුදු hackersලා හට IP address එක ලබාගැනීම මගින් ඔබේ පරිගනකය ඉලක්ක කල හැකිව ...
Visual Studio Code එක්ක වැඩ පටන් ගමු. Windows Geek අපි ඉස්සරම Programming කරේ Notepad වල මතකද. Hello World ප්‍රෝග්‍රෑම් එක ලේසියෙන් ටයිප් කරගන්න පුළුවන් උනාට code එක ටික ටික ලොකු වෙනකොට manage කරගන්න හරි අමාරුයි. මොකද syntax highlighting, indentation, auto-completion සහ tabs වගේ දේවල් Notepad වල තිබ්බේ නෑ. ඊට පස්සේ Notepad++ use කරන්න පටන් ගත්තා. ඒකත් ගොඩක් හොඳ Code Editor එකක්. ඒත් ඒකෙත් අපිට ලොකු project එකක් manage ...
Visual Studio Code සමග නැවුම් කේතකරන අත්දැකීමක් Windows Geek බොහෝ අවස්ථාවන් වලදී programming එහෙමත් නැත්නම් developing අත්දැකීම වඩා විනෝදාත්මක අත්දැකීමක් බවට පත් කිරීමට, අපි භාවිතා කරන development environment එක ගොඩක් වැදගත් වෙනවා. කෙනෙකු notepad++ වගේ සාමාන්‍ය සැකසුමකට කැමති වන අතරේ තවත් කෙනෙක් කැමති වෙන්න පුළුවන් වඩා සංකීර්ණ මෙවලමකට. එහෙමත් නැතිනම් Integrated Development Environment එකකට. සරලව කිව්වොත් IDE එකකට. බොහෝ දෙනෙක් Visual Studio වලට කැමති වෙන්න එක හේතුවක් වෙන්නෙ වඩා ...
Surface hardware event එක ඔක්තෝම්බර් 26 පැවැත්වීමට Microsoft සමාගම සූදානම් Windows Geek 2016 ඔක්තෝම්බර් 26 වැනිදා නිව්යෝර්ක් නගරයේදී උත්සවයක් පැවැත්වීමට සූදානම් කර තිබෙන බව Microsoft සමාගම නිවේදනය කළා. මෙම උත්සවයේ විශේෂත්වය වන්නේ බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක්වුන Microsoft සමාගමේ නවතම Surface all-in-one PC එක පිළිබඳව මෙහිදී නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබීමයි. Microsoft Lumia සහ Microsoft Band වැනි වෙළඳ නාම නිෂ්පාදනය කිරීම Microsoft සමාගම විසින් සම්පුර්ණයෙන්ම වගේ අත් හිටුවලයි තියෙන්නේ. ඒ ...
අසා ලියන Dictate app එක Windows Geek පොඩි කාලේ ඔයාල ඕනේ තරම් අසා ලිවීම් ලියල ඇතිනේ. ඉතින් Microsoft ආයතනයේත් නව හදුන්වාදීමක් තමයි මේ අසා ලියන්නා. Microsoft ආයතනය මේ app එක Dictate කියල තමයි හදුන්වල දීල තියෙන්නේ. ඇත්තටම මේ අලුත් app එක හරියට typist කෙනෙක් වගේ. අපිට type කිරීමට අවශ්‍ය දෙය Dictate විසින් type කරලා දෙනවා. අපිට කරන්න තියෙන්නේ type කරන්න තියෙන දෙය කියවන එක විතරයි. ඇත්තටම මේක ...
Windows 10 මගින් බලගැන්වෙන Samsung Galaxy TabPro S ..? Windows Geek Samsung TabPro S හි ඡායාරූප කිහිපයක් Evan Blass AKA විසින් Twitter හරහා නිකුත් කර තිබෙනවා. තවමත් එහි තාක්ෂණික විශේෂාංග නිකුත් වී නොතිබුණත් එය Windows 10 මගින් බලගැන්වෙන බව ප්‍රසිද්ධ wallpaper එක එහි තිරය මත දක්නට ලැබීමෙන් අනාවරණය වේ. එහි ඇතුලත් වෙන කල හැකි keyboard එකෙහි Surface touch cover keyboardsහි මෙන් නොව සැබෑ චලනය වන keys ඇතුලත් වන බවක් නිරූපණය වේ. එහි ඉදිරිපස හා පසුපස ...
කප්පම් ඉල්ලන WannaCry නිසා ඔබටත් හඬන්නට සිදුවුනොත්…? Windows Geek මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක් වෙන cyber attack එක ‘WannaCry’, මේ ගැන අසා නොමැති කෙනෙක් නැති තරම්. මේ malicious program එක අපගේ පරිගණකය lock කර, නැවත access ලබාගැනීමට කප්පම් ඉල්ලයි. British National Health Service (NHS) සහ තවත් දුරකථන සමාගමක් විත්තිකරුවන් විය. මොකක්ද මේ WannaCry? WannaCry කියන්නේ මුදල් කප්පම් ගැනීමේ අරමුණින් පරිගණකයට බලපාන ransomware එකක්. මෙහිදී සිදුවන්නේ අපගේ පරිගණකයේ තියෙන files ...
The Weather Chanel, Windows 10 වෙත පැමිණෙයි Windows Geek මේ දිනවල පවතින වර්ෂාව නිසා ගොඩක් දෙනෙකුට තමන්ගෙ එදිනෙදා කටයුතු වලට බාධා සිදුවනවා. ඒත් කාලගුණය කියන්නේ අපිට රිසි සේ පාලනය කරන්න පුලුවන් දෙයක් නෙවෙයිනෙ. නමුත් අපිට හැකි නම් විශ්වාසදායී කාලගුණ අනාවැකියක් ලබාගන්න අපේ කටයුතු සැලසුම් කිරීමේදී වඩාත් පහසු වෙයි නේද… දැන් Windows 10 භාවිත කරන්නන් හට ඒ සඳහා අනගි අවස්ථාවක් සැලසී තිබෙනවා. ලෝක ප්‍රකට The Weather Company විසින් නිර්මිත The ...
වසර 10ක් ඇතුලත පිළිකා රෝගයට තිත තැබීමට Microsoft සූදානම් Windows Geek සෛල ප්‍රති ක්‍රමලේඛන තාක්ෂනය (Cell Reprogramming) යොදා ගනිමින්, ඉදිරි දශකය තුළදී පිළිකා රෝගය මෙලොවින් තුරන් කිරීමට Microsoftහි පළමු ජෛව රසායන පර්යේෂණ කණ්ඩායම මේ දවස් වල සුදානම් වෙනවා. මේ වැඩේට ලෝකයේ හොඳම විද්‍යාඥඥයින් සහ ඉංජිනේරුවන් රැසක් Microsoft ආයතනයත් සමග එකතු වෙලා ඉන්නවා. අපේ ශරීරයේ දෝෂ සහගත සෛල, එනම් පිළිකා සෛල පරිගණක පද්ධතියක ඇතිවෙන දෝෂ වලට සමාන ලෙස සලකලා එම දෝෂ නිවැරදි ...
Windows 10 සමගින් යළිත් Sony Vaio Windows Geek Sony සමාගම විසින් Vaio නමින් එන Laptop නිෂ්පාදනය පසුගිය දිනවල මදකට නවතා තිබුණා. නමුත් දැන් යළිත් Vaio Laptop Windows 10 සමග වෙළඳපොළ ට නිකුත් වී තියනවා නවතම Vaio Z හා Vaio S වශයෙන්. කෙසේ වෙතත් මේ නව Laptop Sony සමාගමේ කලින් තිබූ Laptop වල හැඩ හුරු කම් වලට බොහෝ සමාන බවයි පැවසෙන්නෙ. Vaio Z Laptop එක ගැන කියනවා නම් තරමක් ...
Podcast – Episode 02 ට දැන් සවන් දිය හැක. Windows Geek Microsoft ආශ්රිත නව තොරතුරු දන්නා සිංහලෙන්, ප්‍රමිතියකින් යුක්තව ශ්‍රව්‍යය මාධ්‍යයෙන් ගෙන එන අපගේ Podcast මාලාවේ දෙවන Episode එකට දැන් ඔබට සවන් දිය හැක. ඒ වගේම අපි ඔබගෙන් තවත් දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ තමයි ඔබගේ වටිනා comments. එය මේ කාර්යය සාර්ථක කර ගැනීමට වඩාත් වැදගත් වෙනවා. Listen to Podcasts The post Podcast – Episode 02 ට ...
Windows 10 Mobile වල සිට Continuum හරහා office docs edit කිරීමට office 365 subscription එක අනිවාර්ය වන ලකුණු Windows Geek Continuum කියලා කියන්නේ ඔයාගේ අතේ තියෙන windows 10 mobile device එක වෙනත් secondary display එකකට, උදාහරණයක් විදියට TV එකකට හෝ Monitor එකකට connect කරලා pc එකක් විදියට පාවිචිචි කිරීමට ඉඩ ලබාදෙන feature එකක්. මෙහිදී ඔබට keyboard සහ mouse පාවිච්චි කරලා interact වීමේ හැකියාවද තියෙනවා. වැඩි දුර විස්තර සදහා continuum ගැන ලියවුන අපගේ අනිත් articles මෙතනින් කියවන්න. මෙහිදී ඔබට windows 10 ...
Microsoft Surface Hub නිකූත්වීම කල්යයි, මිල ඉහළ යයි Windows Geek Surface Hub videoconferencing system එක දැනුම් දුන් දිනට වඩා පසු වෙයි, මිල ඉහල යයි. පෙර ඇණවුම් කර සිටි පාරිභෝගිකයන් සඳහා පෙර මිලම වලංගු වේ. අගෝස්තු මාසය වන විට ඔවුන් කියා සිටියේ අඟල් 55ට අදාල Surface Hub model එක ඇ.ඩො.6,999ක් වන බවත් අඟල් 84ට අදාල model එක ඇ.ඩො.19,999ට ලබා දෙන බවත් ය. නමුත් මේ අඟහරුවාදා ඔවුන් නිවේදනය කලේ ඒවායෙහි මිල ගනන් ...
අලුත්ම Microsoft Edge Browser එකේ Password Manager එක වැඩකරන්නේ මෙහෙමයි. Windows Geek Windows 10 හි නවතම Build එක වන 10147 හි තොරතුරු රැසක් අන්තර්ජාලයට නිකුත් වුනා. ඒත් සමඟ Edge සඳහාත් updates ලැබෙන බව සඳහන්. Password Manager එකක් මේ browser එකේ මීට පෙර builds වලත් පැවතියත් එය හරි හැටි ක්‍රියාත්මක වුයේ නැහැ. නමුත් දැන් එය වඩාත් හොදින් ක්‍රියාත්මක වෙනවා. එය භාවිතා කිරීමත් ඉතා පහසුයි. මේ මගින් ඔබට පුළුවන් නිතර භාවිතා කරන වෙබ් අඩවි ...
Fitbit fitness සමග Cortana Windows Geek මුලින්ම හැමෝටම තියන ප්‍රශ්නේ තමයි, මොකක්ද මේ Fitbit කියන්නේ? සරලවම කිව්වොත් Fitbit කියන්නේ Activity Tracker එකක්. අපි ඇවිදින පියවර ගණන, හෘද ස්පන්දනය, නින්දේ ගුණාත්මකභාවය වගේ ශාරීරික යෝග්‍යතාවය ඒ කියන්නේ Fitness එකට සම්බන්ධ ප්රමිතීන් මනින්න පුලුවන් wireless උපකරණයක් තමයි Fitbit කියන්නේ. ඉතිං මේ Fitbit තමයි Microsoft Digital Assistant ඒ කියන්නේ Cortana ට අලුතින්ම එකතු වුනු skill එක. Fitbit සහ Microsoft සමාගමේ ...
Microsoft සමාඟම ඊයේ නිකුත් කල විශේෂ නිවේදන 10ය මෙන්න Windows Geek ඊයේ දින Microsoft සමාඟම විසින් නිව්යෝක් හිදී පැවැත්වූ Surface Device වැඩසටහනේ දී විශේෂ නිවේදන මෙන්ම විශේෂ Surface Hardware උපාංග රැසක්ම එලිදක්වනු ලැබුවා. මෙම වැඩසටහනේ අරමුණ ප්‍රධාණ වශයෙන් යෙදී තිබුනේ නිර්මාණ ශිල්පීන් හට කීවොත් ඉතාමත්ම නිවැරදී. මක් නිසාදයත් මෙම වැඩසටහනෙහිදී Microsoft සමාඟමේ තේමාව වී තිබුනේ “3D and creativity” යන්නයි. මෙම වැඩසටහනෙහිදී සිදුකල විශේෂ නිවේදන අටක් අපට මෙසේ දැක්විය හැකිය. Windows 10 Creators ...
දැන් Skype වලිනුත් Private Conversations Windows Geek Skype කියන්නේ ලෝකයේ වැඩිම පිරිසක් භාවිත කරන telecommunication software එකක්. මේ වෙනකොට මාසිකව මිලියන 300කට අධික පිරිසක් Skype භාවිත කරනවා. පසුගිය සතියේ දවසක Microsoft සමාගම නිවේදනය කරා ඔවුන් Skype වලට අලුත් feature එකක් හදුන්වා දෙන බව. මෙම feature එක තමයි Private Conversations. මෙම Private Conversation feature එක භාවිතයෙන් සිදුකරන conversations, end-to-end encrypt කරලයි තියෙන්නේ. End-to-end encrypted telecommunication software එකක් ...
Microsoft හි Joe Belfiore නැවතත් සේවයට Windows Geek Microsoft හි මෙහෙයුම් පද්ධති(OS)අංශයේ co-operate vice president විදිහට සේවය කල Joe Belfiore පසුගිය 2015 වර්ෂයෙ ඔක්.22 දින සිය Facebook page එකේ status එකක් post කරමින් කියා සිටියේ තමන් Microsoft සමාගමෙන් වසරක විරාමයක් ලබා ගන්නා බවයි.මේ බව සදහන් කරමින් ඔහු කියා සිටියේ තමන් පවුලේ සියල්ලන් සමග එක්ව ලොව වටා බෝට්ටු සංචාරයක නිරත වන බවයි.ඒ දිනවලදී මෙය තරමක් ආන්දෝලනයට තුඩු දුන් කරුණක්ද උනා. කෙසේ ...
Microsoft Planner වැඩසටහන Mobile Version එකක් ලෙස release වෙයි Windows Geek Microsoft සමාගම හඳුන්වා දුන් Office 365 Office application package එකට එකතු වූ Microsoft Planner Software එක මේ අවුරුද්දෙ මැයි මාසෙ මුලදි mobile version එකක් විදියට iPhone use කරන අය වෙනුවෙන් iTunes Store එකට නිකුත් වුණා. ඒ වගේම මැයි මාසෙ අග වෙද්දි Android smartphone use කරන අය වෙනුවෙනුත් Google Play Store එකට release වුණා. Microsoft Planner කියන්නේ Task Management Application එකක්. ...
Microsoft Edge Browser හරහා දැන් ඔබට E-Books කියවීමට හා මිලදී ගැනීමටත් අවස්ථාව Windows Geek Microsoft සමාගම විසින් Windows 10 Creators Update එක පරිගණක සඳහා ලබා දෙන අතරම Windows ජංගම දුරකථන වෙනුවෙන් ද එය ලබා දිමට තීරණය කලා. දුරකතනයේ ඇති Microsoft Edge browser එක හරහා E-Books කියවීමට හා මිලදී ගැනීමට අවස්ථාව මේ update එක තුළින් ලබා දීල තියෙනවා. Windows Store එක මේ වගේ e-books විශාල එකතුවකින් සමන්විත වෙලා තියෙනවා. මේ article එකෙන් කියල දෙන්න හදන්නේ ...