Smart Helmet Tech Sri Lanka යතුරුපැදි තාක්ශනයේ පෙරලියක්!හැමදේම ස්මාර්ට් වෙන මේ කාලෙ හෙල්මටුත් ස්මාර්ට් වෙලා ඕං.මේ වැඩේ කරල තියෙන්නෙ Skully කියල සමාගමක්.මේකෙ නම AR-1 Skully .GPS,Bluetooth,music වෙබ් අඩවි වලට සම්බන්ධ වීම වැනි පහසුකම් රාශියක් මේ හරහා යතුරුපැදිකරුට සැපයෙනවා.යතුරු පැදිකරුට තමා ඉදිරියේ අඩි 10ක දුරක් පැහදිලිව පෙනෙන පරිදිත් 180ක කෝනයකින් පසුපස සම්පූර්නයෙන් පෙනෙන පරිදිත් සවිකල Blind Spot වර්ගයේ Camera මේකෙ හයිකරල තියෙනව.මෙම හෙල්මටය වයිසරය මත ජල ...
Flutter Tech Sri Lanka මේක නම් සුපිරිම සුපිරි සොෆ්ට්වෙයාර් එකක්...ඔය ගොල්ලො කැමති ඇතිනෙ තමන්ගෙ හස්ත සංඥා වලින් Media Player එක Control කරන්න ..එහෙනම් මේක බාගන්න.හැබැයි Webcam එකක් නම් තියෙන්න ඕනෙ.ඔනෙම Media Playerඑකක් එක්ක වැඩ කරනවා.....Click Here ...
How to make a portable app from a Software Tech Sri Lanka සොෆ්ට්වෙයාර් එකක් පෝර්ටබල් ඇප් එකක් බවට පත් කරන්නේ මෙහෙමයි...සොෆ්වෙයාර් ඉන්ස්ටෝල් කරපුවහම එක වෙන කම්පියුටර් එකකට ගෙනියන්න හරි අමාරුයිනෙ.ඒකට විසදුමක් විදිහට අපිට පෝර්ටබල් ඇප්ස් බාවිතා කරන්න පුලුවන්.ඒ වගේම ඔනෑම සොෆ්ට්වෙයාර් එකක් පෝර්ටබල් ඇප් එකක් බවට පත් කරන්නත් පුලුවන්.මේකට මුලින්ම පොඩි සොෆ්ට්වෙයාර් එකක් ඔනෙ කරනවා.පහල ලින්ක් එකෙන් ඒක බාගන්න කෝ....Click Hereහරි දැන් කෙලින්ම වැඩේට බහිමු.1.මේකත ඉන්ස්ටෝල් කරන්න දෙයක් නෑ.කෙලින්ම ඩබල් ක්ලික් කරල ...
Off Road Racers Tech Sri Lanka මේන්න පොඩි Offroad 4x4 රේසින් ගේම් එකක්.පොඩි කිව්වට පොඩිමත් නෑ.Graphics හෙම නම් පට්ට.පාරවල්ටිකත් සුපිරි.එක එක Game Modes තියෙනව.බාගෙන ගහලම බලන්නකෝ....Click Here
Omi Tech Sri Lanka ඔය ලොකු ලොකු සොෆ්ට්වෙයාර් විතරක්ම දීල බෑනෙ...එ හින්ද අද මම පොඩිම පොඩි හැබැයි ආතල්ම ආතල් Mini Game එකක් ගෙනාව.ඕගොල්ලො කවුරුත් ඕමි ගහල ඇතිනෙ.දැන් Computer එකෙන් ගහල බලමු.දැන්ම බාගන්න.Click Here ...
SENTRY VISION Pro. Tech Sri Lanka ඔන්න තවත් සුපිරි සොෆ්ට්වෙයාර් කෑල්ලක්මේකෙ නම Sentry Vision මේකෙන් ඔයාගෙ Webcam එක CCTV Camera එකක් විදිහට Use කරන්න පුලුවන්.පට්ට Advanced Controls තියෙනව.Total Security System එකක් කිව්වොත් මම හරි.ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ....Click Here ...
Awesome Photo Effects Tech Sri Lanka ඔයාලගෙ phtos මෙ විදියට edit කරන්න කෑමතිනම් පහල link එකට ගිහින් බලන්නClick here
Youtube Downloader HD Tech Sri Lanka ඔන්න අද මම හා හා පුරා කියල අරගෙන ආවෙ සුපිරි සොෆ්ට්වෙයාර් කෑල්ලක් .මේක Youtube Downloader එකක්.එක හරි ලේසියි.කරන්න තියෙන්නෙ මේක install කරල අපිට ඔනෙ youtube video එකෙ link එක copy කරල මේ software එක open කරල ඒකෙ තියෙන + ලකුන click කර්න්න විතරයි.අපිට ඔනෙ format එකකින් ඔනෙ quality එකකින් download කරගන්නත් පුලුවන්....Click Here ...
මවුස් නැතිව ඇස් දෙකෙන් කොම්පියුටර් එක යූස් කරමුද? Tech Sri Lanka වෙබ් කැම් එකෙන් කොම්පියුටර් එක යූස් කරන්න කැමතිද?එහෙනම් download කර ගන්න Camera Mouse 2015. මේක ඉතාම වැදගත් ඒ වගේම කුඩා software එකක්.ඕනෙම කෙනෙක්ට මේක පහසුවෙන් භාවිතා කල හැකි.ආබාදිත අයට නම් මේක බොහොම පහසුවක්.මේකෙදි කරන්න තියෙන්නෙ තමන්ට අවශ්‍ය ශරීර කොටසෙ(උදා:-ඇස,කන,නාසය ) චලනය හැදෑරීමට කොම්පියුටරේට ඉඩ දීල (ඒක නිකන් ම වෙනව ) පස්සෙ ඒ කොටස චලනයෙන් mouse pointer එක control කරන එක ...
මොකක්ද මෙ android? Tech Sri Lanka අද වෙනකොට android ජ0ගම දුරකතන වෑහි වෑහෑලා හෑම තෑනම smart phone.එත් ගොඩක් අය android දන්නෙ නෑ........ඉතින් අපි හිතුවා දන්න නොදන්න හෑමොටම android ගෑන කියලා දෙන්න........android කියන්නෙ මොකක්ද??????android යනු google සමගම විසින් හදුන්වා දෙන ලද ජ0ගම දුරකතනවල හා පරිඝනක උපා0ග වල භාවිතා වන මෙහෙයුම් පද්දතියක්...2008දි හදුන්ව දුන් මෙය මෙ වන විට ඉතමත් ජනප්‍රිය වි තිබෙනවා....android වෑනි ඉතා අගනා මෘදුකන්ග සමග ජ0ගම ...
ටොරන්ට් ඩවුන්ලෝඩ් ස්පීඩ් කරන විදිය මෙන්න Tech Sri Lanka ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරනකොට ඔයාලගෙ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වෙනස් වෙනව වගේම වෙලවකට ස්ලෝව් වෙනව නේද?? ඔයාල ඩවුන්ලෝඩ් කරන්නෙ utorrent එකෙන්නම් පහල තියෙන පියවර අනුගමනය කරල ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩි කරගන්න පුලුවන්.1.settings වලට ගිහින් bittorent වල තියෙන protocol encryption කියන එක enable කරල ඉස්සරහින් තියෙනcheckbox එකට tick එකක් දාන්න. 2.Bandwith වල තියෙන Number of Connections කියන එක යටතේ තියෙන Global ...
පෘථිවි භ්‍රමණය නැවතුනොත් ? Tech Sri Lanka හලෝ යාලුවනේ ! මේ මගේ පලවෙනි පෝස්ට් එක.....ඔයාලා හැමෝම දන්නවා ඇතිනෙ අපේ ලොකේ එයාගේ අක්ෂය වටේ කැරකෙනව කියල....කොච්චර හයියෙන් කැරකෙනවද කිව්වොත් තත්පරයට මීටර් 465 ක වේගයෙන් ! ලේසි නෑනේ ? පොඩ්ඩකට හිතන්න මේ කැරකෙන එක නැවතුනොත් ? මොනා වෙයිද කියල හිතාගන්නවත් බැ නේ ? ඉතින් මන් අද ඔයලට කියන්න යන්නෙ මේ ගැන කියල දෙන YouTube වීඩියෝ එකක් ගැන....මේකේ ඔයලාට විස්තරාත්මකව ...
A.B. de Villiers ගේ සුරුකම් බලා වදාරනු මැනවි.... Tech Sri Lanka ක්‍රිකට් ඔව් ක්‍රිකට් කියන්නෙ මේ දවස් වල ප්‍රධාන මාතෘකාවක්නෙ.ඔයාලත් මැච් බලන බවත් ඒ වගේම ක්‍රිකට් වලට උනන්දුවක් දක්වන බවත් අපි දන්නව.ටෙක්නොලොජිකල් සයිට් එකක් උනාට අපි ක්‍රිකට් ගැනත් ඔයාලට දැනුම් දීම් කරනව.AB de Villiers කියන්නෙ අපි කවුරුත් දන්න සුපිරි පොරක්.ඈත එපිට රටක හිටියට පොර ගැන නොදන්න කෙනෙක් මේ ලෝකෙවත් නැති තරම්.මෑන්ස් කොච්චර අපිට සමීපද කියන්නෙ සමහරුන්ට A,B කියද්දි ඊලගට කටට එන්නෙ ...
PC 1 Slow ද??? මෙන්න ස්පීඩ් කරගන්නා විදිය Tech Sri Lanka කොහොමද යාලුවනේ......මම දැන් ඔයාලට කියන්න යන්නෙ කම්පියුටර් 1 ස්පීඩ් කරගන්න විදියක්.......එදිනෙදා වැඩ කටයුතු කරගෙන යනකොට ටික කාලයක් ගියාම PC 1 slow වෙන 1 සාමාන්‍ය දෙයක්.....එහෙම වෙන්නෙ වින්ඩෝස් registry 1 වෙන වෙනස්කම් හින්දා වගේම එක එක junk files හින්දා....පහල තියෙන ලින්ක් 1න් මේ software 1 ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්...http://www.iobit.com/advanced-systemcare-antivirus.phpමේ සොෆ්ට්වෙයාර් 1න් කරන්නෙ ඔයාගෙ කම්පියුටර් 1 තියෙන errors හදල වින්ඩෝස් registry 1 fix ...
Kaspersy Mobile Antivirus Tech Sri Lanka කැස්පර්ස්කි මොබයිල් සෙකියුරිටිවින්ඩෝස් වලට දෙන කැස්පර්ස්කි ඇන්ටිවයිරස් එක වගේ නෙමෙයි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක.ඒක සම්පූර්ණ්යෙන්ම නොමීලේ.ඇන්ටිවයිරස් සේවාවට අමතරව ඉන්ටර්නෙට් සෙකියුරිටි සේවාවත් මේ මගින් නොමිලේ ලැබෙන නිසා අන්තර්ජාලය ආරක්ශිත ලෙස භාවිතා කලහැකි.ඒ වගේම Call & Text Filter පහසුකමත් Anti theft පහසුකමත් නොමිලේ ඔබට සැපයෙනවා.මෙතැනින් බාගන්න.ඇප් එක භාවිතය ගැන කියනවනම්....Scan වර්ග කීපයක් තියෙනව.ඒ Full Scan,Quick Scan,Folder Scan වශයෙන්.Smartපෝන් එක හොරුන්ගෙන් ආරක්ශා කරගන්නත් මේකෙන් ...
ඇඩ් වදයෙන් බේරෙමු! Tech Sri Lanka අන්තර්ජාලෙ කරක් ගහන ඔය ගොල්ලන්ට ඒ සදහා තියෙන ප්‍රධාන බාධාවක්නෙ කරදරකාර ඇඩ්!පෙලක් ඇඩ් වැ* වෙබ්සයිට් වල ඇඩ්.ඒ වගේ ඇඩ් එකක් හදිස්සියෙ ලෝඩ් උනොත් එහෙම වස නෝන්ඩිනේහ්?ඒක හින්දා මේකට හොද විසදුමක් ලංකා ටෙක් එකේ අපි ගෙනාව.මේක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියල මං හිතනව.මේකට කරන්න තියෙන්නෙ හොද Add on (ඇඩ් ඔන්) එකක් ඉන්ස්ටෝල් කරගන්න එකයි.මෙතන ක්ලික් කරල ඇඩ් ඔන් එක ඉන්ස්ටෝල් කරගන්න.මේක ...
අතුරු දැල රක්ශිතයි... Tech Sri Lanka අන්තර්ජාලය ඇමරිකාවෙ CIA එකේ ඔත්තු සේවයක්ය කියල රාවයක් හැමතැනම ගියානෙ!දැන් ඒ රාවයෙ ඇත්ත නැත්ත දැන් ඔප්පු වෙලා තියෙන්නෙ.මේ කතාව සම්පූර්නයෙන්ම බොරුවක් කියල පසුගිය දෙසැම්බර් 11 වෙනිදා ඔප්පු උනා.ඒක කලේ වෙන කවුරුත් නෙමෙයි ලෝක ව්‍යාප්ත ජාලයේ(WWW) නිර්මාතෘ වෙන ටිම් බර්නස් ලී මහත්තය.ලන්ඩන් නුවර ප්රවෘත්ති සාකච්චාවකදි තමයි මෑන්ස් මේ ගැන කියල තියෙන්නෙ.මීට මාස ගානකින් රුසියානු ජනාදිපති ව්ලැදිමීර් පුටින් මහත්තය උඩ පැන පැන ...
පිස්සු යක්කු(Funky Devils) Tech Sri Lanka අද මම ඔයාලට අරගෙන ආවෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිස්සු ගේම් එකක්.මේකෙ නම පිස්සු යක්කු!මේක හදල තියෙන්නෙ හසිත ජාගොඩ අයියා!අයියට ගොඩාක් ඉස්තූතියි!මේක නම් සුපිරි ගේම් එකක්!මේකෙ ඉන්න යක්කුන්ට විවිදාකාර බලවේග හතරක් තියෙනව!ඒ බලවේග උපයෝගී කරගෙන හොරෙන් තැඹිලි කපන්න,කෙහෙල් කැන් කපන්න,මයියොක්කා ගලවන්න වගේ පට්ට වැඩ අපිට කලහැකි.මේ ගේම් එකේ විශේශත්වය තමයි ඕනෙම OS එකක වැඩ කරනව!(Windows,Android,Java,IOS)මම කියනවට බාගෙන ගහලම බලන්නකෝ!!!!මෙතැනින් බාගන්න!කොහොමද පට්ට ...
වන්නි මෙහෙයුම Tech Sri Lanka ඕන්න මම අද ගෙනාවෙ සුපිරිම ගේමක් ගැන විස්තරයක් .ඔය ගොල්ලොන්ට මේක ලගදිම ගහන්නත් ලැබෙයි.ඔයාල කවුරුත් දන්නවනෙ වන්නි මෙහෙයුම.මේක ලංකාවෙ හමුදා ඉතිහසයෙ ලොකු වෙනසක් වුන තැනක්.මේ ගේම් එකේ ඔයාලට මෙහෙයවන්න තියෙන්නෙ කොඩිතුවක්කු කියල හමුදා නිලදාරියව.එයාව හරියටම මෙහෙයවල ලන්කාවම කොටි පාලනයෙන් මුදා ගන්න කටයුතු කරන එක තමයි අපේ වගකීම.ගුවනින්,මුහුදෙන්,ගොඩබිමින් සටන් මෙහෙයවීමේ හැකියාව අපිට මේ හරහා ලැබෙනවා.කොටින්ම කිව්වොත් වෙඩි තියන්න,වාහන එලවන්න,නැව් එලවන්න,ප්ලේන් එලවන්න ...