රුවලක් අහිමි ඔරුවක් -කවියක් වගේ එකකින්..... කටුසු හදවත රාජකාරියටත් වඩා සිද්දවුන අකරතැබ්බයක් නිසා අනුරාධපුර - මන්නාරම (පේසාලේ ) අතර හක්මන්කරනවා ඇරෙන්න වෙන වැඩක් කරන්න වෙලාවක් නැතිමවෙලා.සමහර දවස්වල රැය ගෙවෙන්නෙත් තලෙයිමන්නාරමේ.එහෙම රැය ගෙවන්න හිතට අල්ලන තැනකුත් හම්බුනා වෙරළ කිට්ටුව.තනියෙන් මල්පැන් තොලගාන්න මනාපයක් නැති නිසාත් ,යටතේ වැඩකරන සේවකයන් හා මල්පැන් තොල නොගාන නිසාත් (ලොකුකම පෙන්වීමට නොව එසේ සිදුකර පසුව ඇතිවන ගැටළුවලට මුහුණදීමෙන් පාඩම් උගෙන ඇති නිසා ) එහෙම දවස්වල පාළුවෙන් ...

අවාරයේ පිපි මල් කැකුළේ.... කටුසු හදවත තටුකැඩී රිදුම්දෙන ගත පොළව මත හොවාකඳුළු රැඳි නෙතු එක්ක ගුලිගැසී වැතිරිලාඉඳිද්දී මගෙ ලඟට හිමින් පා තිය තියාසුරඟනක් මෙහි ඇවිත් සිනාමල් වපුරලාතරු අතර සැඟවිච්ච සඳ එළිය අහුලලාහද මඩල මුවාකල කලු වලා අතර'ලාඅමතකව ගිය සුවය දිවි මගට කැදවලාසමනලිය මගෙ දිවිය නිම්නයක පාකලාතුරුළුවී සෙනෙහසින් පපුව මත හිස තියාවිසල්වුන නෙතින් මගෙ නෙතු දෙසම බල බලාඉවරයක් නැති කතා කියනවිට මට මෙදාකන්න හිතෙනව උඹව මිරිකගන හිතපුරාගොළුවිච්ච ...
දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට..... කටුසු හදවත සයුරනුඹ....අහසට පෙම්කරනාවෙරළමම....සයුරට ලොබ බඳිනාකඳුලනුඹ....කොපුලෙහි නිති රැඳෙනාතරුවමම....කඳුලට නෙතු යොමනානුඹම නුඹ....කිසිදා හිමි නොවනාමමමමම....සැමදා සුව පතනාඅපිමඅපි....ගිනිකඳු මෙන් දැවෙනාකටුස්සා.... ...
එනු එපා මෙහි රැඳෙන්නට යලි පෙම සැකයි මගෙ හදවතේ..... කටුසු හදවත කතර උණුසුම දැනෙන්නේ නැති ගොරහැඬිව වියළුණු සිතක්සමග දුරුමග යන්න ලතැවෙන සුමුදු මොලකැටි මල් මිටක්සිනා කිංකිණි මුවග රඳවන කෝලබර බැල්මෙන් බිඳක්මවනවා රූ දහක් නෙතුමත එදා මා දුටු සිහිනයක්පෙරුම්පුරමින් කවි පෙලක් ලෙස නුඹ මවන සුභ සිහිනයේදන්නවද නුඹ ගලන කඳුලැලි දුරක් යනවිට නෙතු කොනේසිනා කඳුලැලි සමව උසුලන මහමෙරක් වන් දිවි පෙතේනුඹේ සිත සවි ගැන බියක් මගේ සිත පුරා විසිරී තිබේවින්ඳ පාඩම් ඉණූ හසරැල් ...
ආදරේ කවියක් වෙමී....-02 කටුසු හදවත "මම උඹට කියලා තියනවද විග්නේශ්වරන් ගැන....?""කවුද...?අර ඔයාගේ හිටපු බිස්නස් පාර්ට්නර්ද?""ඔවු...ඒකා තමයි....ඒ කාලේ විගා වැඩකලේ හින්දු එකේ.මම ඔබ්සර්වර් එකේ.මේ මැගසින් එක පටන් ගන්න හිතේ ආසාව තිබුනට මට සල්ලි තිබුනේ නෑ.විගා තමයි සල්ලි දැම්මේ.උන් ඒ කාලේ ටිකක් දල කාරයෝ, යාපනේ පැත්තේ.අපි දෙන්නා සෑහෙන්න කට්ටක් කෑවා මේ මැග් එකට ටුවරිසම් ෆීල්ඩ් එකේ තැනක් ගන්න.ඒ කාලේ ලිවුවේ, එඩිට්කලේ, පෘෆ් බැළුවේ, ෆොටෝ ගත්තේ අපි දෙන්නමයි.රට ...

සුරතාන්තය ප්රමාදයි...... කටුසු හදවත සදාචාරය සහ ගරුත්වය....ලෝකෙන්ම උතුම් රටයි කියලා කියන මේ අමුතු ඇටේ ඇතුලේ ඉන්න බහුතරයක් හුදී ජන මන අමුතුම ආතල් එකකට අරගන යන වචන දෙකක්.තව කෙනෙක් එක්ක කතා කරනකොට, තර්ක කරනකොට මේක ඇතුලේ ජීවත්වෙන ඈයෝ තරම් සදාචාරසම්පන්න පිරිසක් මේ ලෝකේ කිසිම රටක නැතුව ඇති.කොටින්ම කියනවානම් රෙද්දේ තුත්තිරි ගෑවුන උපාසක අම්මෙක්, සරමේ කහඹිලියා ගෑවිච්ච උපාසක මහත්මයෙක් මේ රටෙන් බෙහෙතකටවත් හොයාගන්න බෑ.මේ රටේ ජීවත්වෙන්නේ ...
ආදරේ කවියක් වෙමී....-01 කටුසු හදවත "විහඟ..."කාර්යයාලයට ඇතුල් වෙද්දීම ප්රධානියගෙන් ඇමතුමක්."ඇයි අයියේ....?""පොඩ්ඩක් මගේ කැබීන් එකට වරෙන් තව පැය භාගෙකින් විතර....පොඩි කතාවක් තියනවා....""එළ..."එසේ කියමින්ම තම කැබීනය වෙත ගොස් අසුනට බරවූ තරුණයා දෙඅත් තම මුහුණ මත හොවමින් ගැඹුරු කල්පනාවකට සම වැදුනේය.ඔහුගේ දෙනෙත විඩාබරය.රතුවී ඇත මුහුනේ තිබූ ප්රබෝධය, නිරතුරුව දෙතොල සැරසූ සිනහව අතුරුදන් වී දින කිහිපයකි.කොහොමත් අකීකරු අක්බඹරු හිසකෙස් තවත් අවුල් වී ඇත.කෙටියෙන්ම පවසන්නේනම්,පැහැදිලිව පිටතට පෙනෙනා අපිලිවෙලක්, වේදනාවක් ඔහු ...
පරිපූර්ණ..... කටුසු හදවත රන් පාට පෙණ බිංදු මුමුණමින් ගී ගයනබීර වීදුරු දෙකක්....පසුපසින් හිනහෙනා රතුවිච්ච වතින් යුතුනොනැවතී තතු අහන නොනැවතී තතු කියනබොහෝ කලකින් දුටුව මිත්රයන්දෙදෙනෙක්....මොකද උඹ තනිකඩව පාළුවෙන් මහ ගෙදරතව නැද්ද අදහසක් කරගන්න පෙලවහක්....නැහැනේ මට හමුවුනේ සිත ඇඳුන රුව තවමවෙන ලඳක් කෙරෙහි නෑ දෙන්නෙ මම ආදරය....පුදුමයෙන් මෙන් විවර දෙනෙත ඔහු දෙස යොමාඑළඹ ගත් සිහි ඇතිව නැවත ඔහු විමසුවා....සොයන රුව පවසපන් දැනගන්න මටත් එයදනිමිනම් එවන් ...
To You "GIMA...." කටුසු හදවත "ගුඩ් මොර්නින් මෝඩ පැටියා....""ගුඩ් මෝර්නින් ඌරු පැටියා....."ගෙදර ඉන්න හැම දවසකම අපි දෙන්නෙගේ දවස පටන්ගන්නේ මේ විදිහට.උඹේ ආච්චිගෙනුයි සීයගෙනුයි අපි දෙන්නා හැමදාම බැනුම් අහනවා; සත්තුන්ගේ නම් කියාගන්නවාට.ඒත් දෙන්නම කවදාවත් ඒක නවත්තන්නෙත් නෑ.දෙන්නගෙන් එක්කෙනෙක් ඇහැරෙනකොට අනිකා තවමත් ඇහැරිලා නැත්තන් දොරට ගහලා හරි ඒකව ඇහැරවලා ඒ විදිහට සුභපතා නොගත්තොත් දෙන්නගෙම හිතට ඒක හරි නෑ.දන්නවද...මේ ජීවිතේ මට හම්බවුන ලොකුම තෑග්ග ,ලොකුම වස්තුව තමයි උඹ.2001 ...
ආදරයේදී මා ඔබහට පරදිමි..... කටුසු හදවත "ඔයා හෙට එනවද?""මේ විදිහට හම්බවෙන එකෙන් ප්රයෝජනයක් තියනවද?""දන්නේ නෑ.මට දැනගන්න වුවමනාවකුත් නෑ....කියන්න....හෙට එනවද?""ඔවු....පුරුදු තැන ,පුරුදු වෙලාවට මම වාහනේ තියාගන ඉන්නවා.ඔයා එන්න"ෆෝන් එක මේසේ උඩට දාලා සිගරට් පැකට් එකෙන් සිගරට් එකක් පත්තුකරගත්ත මම පුටුවේ හොඳට හරිබරි ගැහුනේ අපේ කතාව විශ්ලේෂනය කරන්නනම් නෙමෙයි.ඒත් ඒ කතාවේ සිද්දවුන ගොඩක් රූපරාමු ආයෙමත් මගේ ඉස්සරහ මැවුනේ ;මේ කතාවේ සදාකාලික වැරදිකාරයා මමම වග ආපහු මටම පසක් කරමින්.පාසල් ...

මිතුරු.... කටුසු හදවත උඹ පිච්චිල අළු වෙනකොටපිච්චෙන මගෙ ආත්මයටදැනෙන සිසිල කොයිතරම්දදන්නවාද ඒ බව උඹ....කටුස්සා....ප:ලි:-"වර්ණ" ලියන දිනේශ් මලයගේ "සිගරට් බිවුවට මේ ගැනත් දන්නවද?" පෝස්ට් එකට කමෙන්ට්කරපු බහුතරයක්; මේ අහිංසකයාට බැනවැදීමෙන් හිතට ඇතිවූ ශෝකය නිසාම ලිවූවකි.කමියා, විස්කෝතුයි ගොඩක්. ...

සිත සතුට ගෙනාවේ ඔබමය..... කටුසු හදවත රුක්අත්තන මල් ගොමුවේ පිපි මල් දෝතින් නෙළලාසඳ එළියට පෙම්බඳිනා කඩුපුල්පෙති සුවඳ උලාසේපාලිකා මල් ඇතිරුව නිල් තණ උඩ දිගාවෙලාබිඳකට එළියට එනවද තරු ගනින්න තුරුල්වෙලාවැවු දියමත පිපී සැලෙන දියබෙරලිය මල් කඩලාකඩාහැලෙන නුඹෙ වරලස විසිතුරුකර පළන්දලාගෙලට වැටෙන මල් මත පිනි සිසිලස දෙතොලින් විඳලාහත්දින්නත් තරු පොකුරට අතවනමුද හිනාවෙලාමට මාවම අහිමිකෙරුව නිල් දෙනයන පිය වසලානුඹට නුඹව අහිමිකෙරුව රළු උරමත හිස තියලාසියුමැලි මුදු ඇඟිලි තුඩින් නිමනොකරන ...
ආදරයද මේ...... කටුසු හදවත නුඹට පෙම්බැඳි දුරාතීතේනැගුන හසරැල් මතක මැද්දෙමදෙදෙන එක්වී ලියූ කවිපදමතක අතරට සිහිනයෙන් හෝආයේ නොමඒනම්කවමදාවත් නොදුටු කඳුලැල්පලා ඇහිබැම යහන මත්තටවැටෙන්නෑ එහෙනම්සතුට දුක උහුලපු පුළුලුතලඅතර මැදිවී හෙළු කඳුලැල්පිසූ නුඹ රළු දෑත මත්තෙමබලා නුඹදෙස නෙතු පියෙන්නටවරම් හිමිවුනිනම්අහස් මායිම දෙස බලාගනතනිව හෙලනා කඳුළු සයුරත්සිඳේවී එහෙනම්ලොවට රහසින් හමුවනා හැමදිනක හෙලනා සුසුම් සර මැදදැවී අලුවී නොපෙනි යන්නටකිසිඳු දිනයක නොතැවි ඉන්නටපෙමට හැකිවුනිනම්අපේ වන්නට බැරුව ලතවෙනඅපේ පෙම යලි කවමදාවත්දකින්නෑ ...
උඹට හොඳක් වෙන්න එපා.... උඹට නින්ද යන්න එපා.... කටුසු හදවත දත් තිස්දෙක හිමින්සැරේ නොතේරෙන්න ගැලෙවුවාටහෙන ගහපන් උඹ යන එන හැමතැනදිම උඹෙ ඔළුවටසැළුන් එකට ගිහින් උලන ක්රීම් ජාති විසවී තොටකොස්ගෙඩි මෙන් ගෙඩි දාපන් උඹේ මූණේ හැමතැනකමඋඹට හොඳක්වෙන්න එපා..... උඹට නින්ද යන්න එපා.....කිසි දවසක කිසි කොල්ලෙක් උබව පතන්නෙපා......ඇස්කරකන් කොල්ලන්වෙත මෝල් බැල්ම දානකොටමකෙල ගහපන් උඹේ මූණට හැම එකාම එක විදිහටකෙල්ලන්ගෙන් දත් ගලවන කොල්ලෙකු ලඟ වී කෑල්ලහම්බකරන හැම සතයම නැතිවී පලයන් නුඹහටඋඹට හොඳක්වෙන්න එපා..... ...
හරක් මස්.... කටුසු හදවත "අඩෝ...මොකද කරන්නේ..?වරෙන්කෝ ඉක්මනට.පරක්කු වෙනවා...""හිටපන් හු...තෝ...මම මේ ළඟ..."..........."උඹ අතේ කීයක් තියනවද...?""600 බං....""එතකොට 2600යි....බෝතල් දෙකට 2200යි...සෝඩා වලට 150යි...තව 50ක් දීපන් කවුරු හරි...එතකොට සිගරට් 10ක් ගන්න පුළුවන්....""අඩෝ...එතකොට බයිට්....?"මොන හු...ද...?සල්ලි නෑ අද...බයිට් නැතුව බොමු...""බයිට් නැතුව බොන්න බෑ බං....""එහෙම බොන්න ඕනෙනම් උඹලෑ තාත්තගෙන් සල්ලි ඉල්ලන් වරෙන් රූෆ් ටොප් යන්න....""බැරිනම් නිකන් හිටපන්...බුලත් විටක් කකා බීපන්.එතකොට හරි....""කොහේ ඉදන්ද බොන්නේ....?""ඇල කණ්ඩිය
To Mr.President. කටුසු හදවත පාලනය යස පාලකයා සුභසිතම්භරම් පට මාරුවෙයි අදවසන නිරුවත අමුඩපොට යටපුක සමග නැත දිය ලණුව වටපක්ෂ රජකම වැළඳ ලොභ සිතහිස පැළඳගත් කටු ඔටුණු මැදගලන රුධිරය තෙමන දෙතොලගදියව වැගිරෙයි සුභ සිහින ගඟහොරුන් මෙහි නැත සිටියේද නැතඇල්ළුවොත් හෙට තුනෙන් දෙක නැතහුජ්ජකරමින් දුවනු රිසිවෙනපක්ශයක් ලඟ රටම බලුවියදුන්න ඡන්දය වටින්නේ නැතපැරදුනත් එය රජ පිහිට ඇතරටේ ජනයගෙ ඔළුව මතහිඳගනියි පිල් දෙක ඔළු ගණන අදහිඟන්නොත් ඇත උණු ...