Here is my heart you can teke it..... කටුසු හදවත දැන්නම් ඇති ඕනෙම නෑකවදාවත් ආපහුනම්බඳිනවා ලොකු තාප්පයක්සුළඟක්වත් නොම එන්නටනාරිලතා මල් පොකුරක....මංගල කිංකිණි, මංගල සීනුවකපු ඇන්ටිලා , කපු මාමලාඒ මදිවට...නුමුහුන් පෙලපත, නැට්ට කපා ඇතිපනුවොත් හලලා කෑමට හුරු ඇති...මොන ලැජ්ජාවක්ද ඒකමටනම් බෑ....මල ජරාව....බුලත් ගන්න හෙප්පුවකින්ඇඹරි ඇඹරි එනකොට ඇයහීනෙන්වත් හිතුවද මමඒ කාලේ ඔය විදිහට...බඳින්නේ නෑ තාප්පයක්එනවානම් වරෙන් උඹලාහැබැයි ඔන්න මටනම් බෑමල් කඩන්න හැම තිස්සෙමකවි ලියන්න ඔය මුහුනටඅත අල්ලන් රට වටේට....උඹත් එක්ක ඇවිද යන්නඋඹ ...
සිහින අරගෙන හෙටත් නුඹ මට... කටුසු හදවත දිවිය දියකර ඔබ තුලම මටහෙටත් හවසට එනවදපා කරන්නට සුසුම් රළ පෙලතුරුල් වී ලඟ ඉඳිමුදසිහින ගඟ තුල කිමිද සැනසීලතෙත් සෙනෙහස විඳිමුදඅහිමිවන්නට උරුම සෙනෙහසඅහස් කුස තුල තව සොයමුදඈත අහසේ තරු කැකුළු මතඅහිමි හාදුව තියමුදනෙත ගලායන දිය අතින් ගෙනදිවි සිතුම් පැහැ කරමුදලගින් හිද දුර අපේ ප්රේමයලොව නෙතින් මග හරිමුදසදාකාලික නොවුන කවියේපද එකින් එක ලියමුදඅහිමිවූවත් හෙට දිනක නුඹපෙමක අයිතිය මටමදවෙන්වුනත් මට අයිති නැති පෙමඔහුට ...
සිහින අරගන හෙටත් නුඹ මට... කටුසු හදවත දිවිය දියකර ඔබ තුලම මටහෙටත් හවසට එනවදපා කරන්නට සුසුම් රළ පෙලතුරුල් වී ලඟ ඉඳිමුදසිහින ගඟ තුල කිමිද සැනසීලතෙත් සෙනෙහස විඳිමුදඅහිමිවන්නට උරුම සෙනෙහසඅහස් කුස තුල තව සොයමුදඈත අහසේ තරු කැකුළු මතඅහිමි හාදුව තියමුදනෙත ගලායන දිය අතින් ගෙනදිවි සිතුම් පැහැ කරමුදලගින් හිද දුර අපේ ප්රේමයලොව නෙතින් මග හරිමුදසදාකාලික නොවුන කවියේපද එකින් එක ලියමුදඅහිමිවූවත් හෙට දිනක නුඹපෙමක අයිතිය මටමදවෙන්වුනත් මට අයිති නැති පෙමඔහුට ...
ගිම්හානය වෙනුවට මම වස්සානය වී එන්නද....... කටුසු හදවත දෙනෙත් අද්දර කඳුළු බිඳුවක මලානික සුව අයදිනාසිතක වියපත් තරුණ සිතුවිලි තරු දෙනෙත් මත රැඳවෙනානිහඬ සීතල මත් බඹරතුඩුමුදු කොපුල් මත ගැවසෙනාඅවදිකරනට සිහිනයෙන් මනසුරඟනට අමතකවෙනාපෙමට තහනම් නොමැති සිතකටවසත්කල කවි පබඳෙනාඅයිතිවනු බැරි සොඳුරු ප්රේමයසිත් තුරුල්ලේ වැලපෙනාදමා යන්නට සිතෙන හැමවරතවත් මා හට ලංවෙනාඅරුම සෙනෙහස ඔබගෙ මගෙ සිතගැඹුර අක්මුල් විහිදනාකල්බැලූ සිත නිති රැඳෙන්නටවරම් නැතිවූ ආදරෙන්බලා ඔබදෙස පිරූ පෙරුමන්සැඟෙවුවත් නොපෙනෙන ලෙසින්හමුවනාවිට නුඹේ වත මතනිති ඇඳෙන මුදු ...
යුක්තිය.... කටුසු හදවත නොහැක කිසි කවර ලෙසමියයන්නේ මගේ පුතුරකින්නට සුරකින්නමවුබිමේ ගෞරවයතුවක්කුව ගෙන පෙරටලබාදුන් අණ පෙලටසටන්වැද නොපැකිළිවඉදිරියට ගිය පුතුටනොහැක විපතක් වෙන්නකොතන කොයි කවරලෙසඅදහන්න පුළුවන්ද කිසිදිනක මවක හටපිළිගන්න පුළුවන්දකිසිදිනක මේ පුවතනොහැක සිපගන්න බිමමා නොදැක ම'පුතුටඅහිමි නිදහස සොයාඉදිරූ අයිතිය පතාඅපේ බිම දිනවන්නසතුරු බල වනසන්නතුවක්කුව ගෙන අතටයුධ වැදුන මගේ පුතුටනොහැක මෙලෙසින් වෙන්නසිරුරවත් නොදකින්නඅදහන්න පුළුවන්දකිසිදිනක මවක හටපිළිගන්න පුළුවන්දකිසිදිනක මේ පුවතයුද්ධයෙන් උණ්ඩයෙන්නොමළ කිසිවෙකු සිටිනඑකම නිවසක් බලාඋතු
ඇයි මට නුඹ අහිමී...... කටුසු හදවත "අයියේ....""කියන්න......""ඇයි මාව මගාරින්නේ...?"'"මම....? මම මොකටද ඔයාව මගාරින්නේ?""ඒකම තමයි මමත් අහන්නේ.....ළඟට එනකොට ඈත්වෙන්නේ ඇයි....?""මම මොකටද ඔයාගෙන් ඈත්වෙන්නේ....ඈත්වෙලා කතාකරන එකට කියන්නේ මගාරිනවා කියලද....? අනික ගෑවි ගෑවි කතාකරන්න මම ඔයාගේ මිනිහද?""ඉතින් මිනිහ වෙලා ගෑවි ගෑවි කතාකරනවකෝ....එදත් කිවුවේ තව ටිකක් වේලස්සන ඉපදුනානම් ගෑනි කරගන්නවා කියලා""ඉතින් වේලස්සන ඉපදුනේ නෑනේ....ඒ නිසා ගෑණි කරගන්නත් බෑ....""අපි උප්පැන්නේ වෙනස් කරලා හොරට හදමු....එතකොට හරිනේ....""මේ මෝඩයෝ....මගේ කට අවුස්සන්නේ නැතුව හිටපන
කෝ කොහේදෝ මා සොයන්නී.... ආදරේ දුන්නී....... කටුසු හදවත නික්ම යන මොහොතට කලින්මට කියනවද ලංවී හොරෙන්අපි අපේ වී උන්නු කාලයබොඳකෙරුව හැටි මතකයෙන්නෙතු තෙමන කඳුළැලි මතින්හිත තදකරන් ලත් ඉසිඹුවෙන්බලා මා දෙස සිනාසෙනවදඉරිතැළුණ සිහිනය මැදින්තුරුළුවී පෙර හුරු ලෙසින්නුඹ මගේ පපුවට හිස තියන්තවත් මොහොතක් රැඳෙනවද ලඟසෙනෙහසේ නටඹුන් මතින්මගේවුනු කල දුන් පෙමින්නෙක පාට තැවරුව හදවතින්තබා මතකය නික්ම යනු අදකිසිදිනක නොදකින ලෙසින්කටුස්සා.... ...
හුදකලාව අවනඩුවක් ගෑණු ළමයෝ..... කටුසු හදවත දන්නවද....?කවි කතා අකුරුකල පන්හිදත් නැවතිලාපිටු පුරා රස මැවුවකවි සිතම ගොළුවෙලාඔබ නිසා....ලියන්නට කවි පෙලක්හැදුව මුත් සිය වරක්ලියවුනේ එක නමයිදන්නේ එය විතරමයිපුදුමයක්නම් තමයි....සිතට කිසි අදහසක්නෙතට සුබ රසඳුනක්සවනතට පදවැලක්නොගැටෙන්න....නොදැනෙන්න....නුඹ කෙරුව මායාවඅතර හිඳ අසරණවතවත් කොපමණ කලක්මේ ලෙසම හිඳින්නද.....?කටුස්සා.... ...
වල්පල් , අම්මා සහ බුදුන්...... කටුසු හදවත සත් සියක් සක්වල නොමැති දේසත් කපක් සෙවුවද නොමැති දේසත් මුහුද පරදා නැගෙන දේසත් වෙසින් මා සමග ඇති දේහඳුන ගත්තෙමි....වටහ ගත්තෙමි....හිතපුරා මා වැළඳ ගත්තෙමි....නුඹේ සෙනෙහස තරම් මිහිමතඅරුමයක් නැත තවත් මා හට....කටු කොහොල් පඳුරු මැදවේදනා යාය මතනොසෙල්වී දිළිසුනේආදරයමයි....නුඹගේ අම්මේ.....සසර මතු පුරාවටවිඳගන්න ලඟ ඉන්නපුරන පැතුමන් අතරකිසිදිනක බුදුවන්නනොහැකිබව නුඹට ලොවඅවැසිනැත කියන්නට යලි යලිත් මුළු ලොවට....පෙරුම් පුරමින් වැදුව සිහිනයරැඳවෙනා පුතු නීල දෙනයනබලා නික්මී යන්න ගිහිදොරහැකිවුනත් ...
නුඹේ ලස්සන තවත් නුඹේ සිත මාත් සිටියොත් තමා.... කටුසු හදවත ඔබ දන්නවාද දන්නෙත් නැතිමට නවත්තන්න හිතෙන්නෙ නැතිමගෙ සිතුවිළි ඔබත් එක්ක රඟදෙන වන්නම්....ඔබ පතනවාද දන්නෙත් නැතිමට ඕනේ උනත් නවතින්නැතිමගේ දෙනෙත නුඹ දෙනයන කියවන අන්දම්....ඔබ මවනවාද දන්නෙත් නැතිමට මවන්නැතුව ඉන්නත් බැරිමම ඔබත් එක්ක සිහින ලොවේ නෙලනා මල්දම්....ඔබ දකිනවාද දන්නෙත් නැතිමට නොදැක ඉන්න හිත දෙන්නැතිඔබ මගේවෙලා මවෙත හෙලන සුන්දර හසරැල්....ඔබ අහනවාද දන්නෙත් නැතිමට නොඅස ඉන්න කොහොමත් බැරිඔබ ගැන සියොතුන් කියනා ආසිරි ගැයුමන්....ඔබ විඳිනවාද ...
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින.... කටුසු හදවත සිහසුන අතහැරකිරුළ වීසි කලකුමරුන් සාලිය වෙමි මම රජ කලමාලාවන් හට බැඳි පෙම මත්තෙමඅතැර දමා ගිය මාලිග රන් දොරරන් මසු උයනේ පෙම් බස් දෙඩුවෙමුඉසුරුමුණිය ලඟ තරු කැට ගැන්නෙමුබසවක්කුලමේ පිපි නෙළුමන් ගෙනඇගෙ වරලස සරසා හැඩ බැළුවෙමිවශී වුනෙමි මන කැලඹූ රූපෙටවිඩා නිවා ගති සැනසුම් වදනටඅමතක කල මට මාවම ඇය ලඟරජකම කුමටද ඇය නැති ලෝකෙකසිතා සැනසුනෙමි...සොයා නික්මුනෙමි...සහේට ගත්තෙමි...ඇගෙ සුව වින්දෙමි...වියකී යනවිට රන් රුව අවුවටවැහැරී ...
හද ලෙන් දොර වසනු මැනවි මා එහි සිර කරලා..... කටුසු හදවත "මේ කවි කතා ඔක්කොම ලියන්නේ මට නේද....?""ආපෝ නෑ...මට වෙන වැඩක් නෑ කියලා හිතුවද?""යනවා යන්න මෝඩයා....මම දන්නවා...මේවා ලියන්නේ මට තමයි""කවුද කිවුවේ....?""කවුරුත් කියන්න ඕනේ නෑ...මම ඔයාව දන්නවනේ""කවද ඉදන්ද...""දන්න දවසේ ඉදන්...""ඒ වුනාට මිනිස්සුන්ව විශ්වාස කරන්න එපා""ඇයි...?""පිටට පෙන්නන තරම් මිනිස්සු ලස්සන නෑ ඇතුලට""ඒ මිනිස්සුනේ...මේ ඔයා""ඇයි....මම මනුස්සයෙක් නෙමෙයිද?""නෑ...ඔයා මගේ මිනිහනේ""එතකොට ඔයා මගේ ගෑනිද....?""ඇයි...එහෙම නෙමෙයිද? මරනවා තෝව....""ඒත් එපා...ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බවෙයි....""ඔවු....සමහරවි
නැගුන සෙනෙහේ කියනු බැරි වී මගේ සිත..... කටුසු හදවත හද කලම්ඹන නෙතු විකල්වන නුඹේ රුව මත පතිත සඳ සේදෙතොල් පොපියන වතත් රතුවන හැඟීමක් මැද රඟන බිඟු සේරැලිත් නොනගින විලත් හඬවන හමායන සැඩ මාරුතය සේකොහේ සිට නුඹ පාවුනිද මෙහි මගේ දිවියේ අයිතිකරු සේපාවෙනා සුළඟත් නිසලවන දිදුලනා නුඹේ නීල දෙනයනකැල්ම දරනට බැරුව ලතවෙන මගේ සිතුවිලි මන විකල්වනසරණ සොයනට නුඹේ උණුසුම සියළු සසරෙම සොයා ලතවෙනවැළඳ ගන්නට තවත් ඕනෙද සිතන්නට කල් මාව අවුලනකල් ...
ආදරණීය චූටි කටුසු හදවත ආදරණීය චූටි,ඔක්කොමල්ලා සනීපෙන් ඇතැයි හිතනවා.මමත් වැඩිය කරදරයක් නැතුව රස්සාව කරගන යනවා.මේ සතියේ අම්මව ක්ලීනික් එකට එක්කගන ගියාද? දොස්තරලා බලල මොනවද කිවුවේ? අර ගියපාර දුන්න බෙහෙතෙන් හතිය අඩුවෙන්නේ නෑ කියලා කිවුවද? මේ පාර පඩි එවුවහම අම්මව හම්බන්තොට එක්කගන ගිහින් වීරසිංහ මහත්තයට පෙන්නන්න.රසිකට සල්ලිදුන්නහම ඒකා වැඩට යන ගමන් චැනල් කරන වැඩේ කරයි.ඔයා ඒ වෙනුවෙන් හම්බන්තොට යන්න ඕනේ නෑ තනියම.අර එවපු සල්ලිවලින් නෙස්ටමෝල්ට් ...
සියළු සත්වයෝ නිවන් දකිත්වා.... කටුසු හදවත නාලක....එන්න සැතපෙන්නසාටකේ පොරවගනකොච්චරනම් සනීපද....සිවුරට වඩාසාටකේ.....තුරුල්වෙන්න තව ඩිංගක් කියන්න පොඩි රහසක්....සෝහිත, ශානි, ෆොන්සෙකා, රණවිරුවෝ.....ඔවු....ඔවු....ඒක තමයිප්රෙස් කොන්ෆරන්ස්....හෙට උදේ 11ටනොවැරදීම ඇවිත් ඉන්න....මතකයිනේ ඔක්කොම ටිකලියල එවන්නද පන්සලටම....ඔවු....ඔවු....එපා නාලක සැක හිතන්නකෙලෙහිගුණ....මම තරම් දන්නවද මේ රටේ කවුරුවත්....ධම්මේ....නෑ....නෑ....මේ මම....පැටියගේ අම්මා නෙමෙයිඒකි මරලා කොයි කාලෙද.....අතේ තවම ලේ නේද....එන්න පිහදාන්න සාටකෙන්....නොපෙනෙන්නබලන්න කොච්චර සනීපද සාටකේ....ගෑවෙනකොටත
නුඹට හිතැති නුඹ හිත නැති ..... කටුසු හදවත හිරු රැසින් පිපි රෝස කුසුමක් නෙලා පිණිදිය විසුරුවාසිසි උවන රැඳි සිසිල දෝතින් සුමුදු පෙති මත රඳවලාඋදා ඉරබටු තාරුකාවේ කැල්ම රොන් වට තවරලාඔබ නිදන සයනයෙ තියන්නම් ඔබට රහසින් පැමිනිලාඈත හිමගිර සීත කඳුරක උනන පැන් දෝතට දරාමිනිස් ඇසකින් නොකිලිටිව ගිය සුවඳ පරසතුවක තබාතඹර රොන්මත සරන බඹරුන් තනන මධු බිඳකුත් දමාදෙතොල් නා දළු මත තබන්නම් සසල නෙතු බිඳකට වසාගැඹුරු සමුදුර පතුල රැඳි මුතු ...
"පොෂ් බල්ල්ලෙක්ද...වල් බල්ලෙක්ද" කටුසු හදවත ඔන්න එකමත් එක ගමක කොල්ලෙක් හිටියලු.ඒ කොල්ලට තමන්ගේ බඩවියත රැකගන්න කරන රස්සාව නිසා උපන්දා ඉදන් ජීවත්වුන ගමෙන් ඈත්වෙලා කිලෝ මීටර් 200 කටත් වඩා දුර බැහැර ප්රදේශයකට යන්න සිද්දවුනාලු.ඉතින් මේකා එහාට ගිහින් රස්සාවත් කරගන අනිත්වැඩත් කරගන පාඩුවේ ජීවත්වෙනවලු.ආ...අමතක වුනානේ.මූට කෙල්ලෙකුත් හිටියලු අවුරුදු 6ක් විතර තිස්සේ ඉදන්.දවල් වරුවේ රස්සාව කරලා ගෙදර ඇවිත් මහ රෑ 1-2 වෙනකන් මල් කඩන එක තමයිලු මේකගේ දිනචරියාව. ...
පොෂ් බල්ලෙක්ද.....වල් බල්ලෙක්ද......???? කටුසු හදවත ඔන්න එකමත් එක ගමක කොල්ලෙක් හිටියලු.ඒ කොල්ලට තමන්ගේ බඩවියත රැකගන්න කරන රස්සාව නිසා උපන්දා ඉදන් ජීවත්වුන ගමෙන් ඈත්වෙලා කිලෝ මීටර් 200 කටත් වඩා දුර බැහැර ප්රදේශයකට යන්න සිද්දවුනාලු.ඉතින් මේකා එහාට ගිහින් රස්සාවත් කරගන අනිත්වැඩත් කරගන පාඩුවේ ජීවත්වෙනවලු.ආ...අමතක වුනානේ.මූට කෙල්ලෙකුත් හිටියලු අවුරුදු 6ක් විතර තිස්සේ ඉදන්.දවල් වරුවේ රස්සාව කරලා ගෙදර ඇවිත් මහ රෑ 1-2 වෙනකන් මල් කඩන එක තමයිලු මේකගේ දිනචරියාව. ...
වෙන්වී යන්නට දවස පැමින ඇත..... කටුසු හදවත කඳුල රූරා ගලන කොපුලේ - සුමුදු මොලකැටි බව එදාවිඳපු දෙතොලග වියරු සිනහව- මැවෙන හැටි නොදනිමි මෙදාසොයන සහනය දුන්න හදවත - ගලක් සේ නිසලව තබානිහඬ මුණිවත පුරන පෙම්වත - යනු මැනවි දුර කඳු බලාකැඩුන අත්තටු රිදුම් දුන් කල - හොවා සුරැකිව සෙනෙහසින්උණුසුමක් දුන් පිණට නුඹ පෙම - බැඳුණ පෙරදින හදවතින්දරාගන්නට නොහැකි ලෙස දිවි - පිදුව මා හට කවි සිතින්රැදෙවුවේ නුඹ කොයි ...
සිසිල් සුව ගෙනෙන ඔබ..... කටුසු හදවත නිහඬය නිසලය හාත්පස පරිසරයශාන්තය පිවිතුරුය නිදිවැදුන හද මඩලමලානික සඳ එළිය බිම්තඹරු පුබුදුකලහැරයන්න අවසරයි රිදුන ජීවන ගඟුලමනකල්ය විකල්ය රැවුදෙනා සුසුම්හඬසිත දඟය නොසන්සුන් හැඟුමක්ය සෑමතැනදා බිංදු වැගිරෙනා ගතත් දැන් නිසසලයරැහැයියොත් ගොළුවුනා විතරමයි මේ රැයටසමුදෙන්න සමුගන්න කිසිවෙකුත් නොමැතිකලසොහොන්කොත පාමුලේ මල්පොකුරු කොයිද තවමතකබණ සියොතුන්ගේ දෙසවනට දුරයි මටඅමතකව ගිය පැතුම් කළඹවයි විසල් ලොවනෙත්පුරා අයදින්න රුවක් මිහිපිට නොමැතසිතපුරා ඇඳුන රුව නිසල විල සසලකලගැඹුරු හද නිදිවැදුන සීතලට ...