ඔබ හමුවූ දා පටන් මා හදවත අවදියෙන්.. කටුසු හදවත අහම්බයක්මේ තරම් ලස්සනවෙන්න ඕනෙද ?මේ තරම් ආදරණීය වෙන්න ඕනෙද ?මේ තරම් දුක හිතෙන්න ඕනෙද ? මේ තරම් මතක ඉතුරුකරන්න ඕනෙද ?හිතෙන හිතෙන වෙලාවට මතක්කර කර හිනාවෙන්න තරමටම ???එක්කෝනෑවිත් ඉන්න තිබුනා උඹට....බැරිමනම්ඇවිල්ලා ගුලිනොගැහී හිටියනම්;මගේ හිත අස්සේහිතේ රස්නේ ඇස් අගට නොගෙනහිනාවෙනවනේ අදත් මම.......අඩුමගානේමේ විදිහට මහ හයියෙන්ආත්මෙම හෙල්ලිලා යන තරමටමතට්ටු නොකර,හිමිහිට මෘදුවපිරිමදින්න තිබුනා මගේ හදවත....එහෙමවුනානම්මම තාමත් හුස්මගන්නවාසැනසිල්ලේ........ඔක්කොම ඉවසන්න තිබුනා....ඒත් අර හිනාව !රෑ තිස්සේ ...
දඟ මෙනවිය ඔබ මා වල්මත්කල අරුමැසියයි මෙලොවේ.... කටුසු හදවත මගේ අතින් ලියවෙනා හැම පුංචි කවියකමසිත ඇඳෙන සිහිනයන් මැවෙන හැම කතාවෙමආදරය වෑහෙනා ගොතන හැම වචනෙකමසරසන්න ජීවිතය යොදන හැම කොම්බුවෙමමම නොදුටු ලස්සනක් හැමදාම සොයාගනහිතුවේ නැති කතාවක් හිත්මත්තේ මවාගනබැන බැනත් හැමදාම ලස්සනයි කියන නුඹ.....කැන කැනම වදදිදී නොකිවුවිට තරහ වීමේ කතා ලියන්නේ කාටදැයි අහනකොටකිසිදිනක පන්හිඳක් නොඅල්ලමි සිතුවාටනුඹ ඇවිත් නටනවිට මගේ මන පුරාවටවෙන කුමක් කරන්නද තව තවත් ලියනු මිස..... ...
දඟ මෙනවිය ඔබ මා වල්මත්කල අරුමැසියයි මෙලොවේ.... කටුසු හදවත මගේ අතින් ලියවෙනා හැම පුංචි කවියකමසිත ඇඳෙන සිහිනයන් මැවෙන හැම කතාවෙමආදරය වෑහෙනා ගොතන හැම වචනෙකමසරසන්න ජීවිතය යොදන හැම කොම්බුවෙමමම නොදුටු ලස්සනක් හැමදාම සොයාගනහිතුවේ නැති කතාවක් හිත්මත්තේ මවාගනබැන බැනත් හැමදාම ලස්සනයි කියන නුඹ.....කැණ කැණම වදදිදී නොකිවුවිට තරහ වීමේ කතා ලියන්නේ කාටදැයි අහනකොටකිසිදිනක පන්හිඳක් නොඅල්ලමි සිතුවාටනුඹ ඇවිත් නටනවිට මගේ මන පුරාවටවෙන කුමක් කරන්නද තව තවත් ලියනු මිස..... ...
පාරමිතාවෙන් යලි උපදින... බැස යන්නද ජීවන පිය ගැට පෙළ... කටුසු හදවත සමන් මල් පැතු දිවිය අබියස පිපුණ කඩුපුල සුවඳ නැතිමුත් පෙතිමතත් ලේ තිබුනා මල වට රොන් සොයන සමනලුන් සිටියත් මලේ කටු මත පටලැවුනු තටු දරා නෙක නෙක පාට මැවුනත් පැන් වඩන්නට පිරිකරක් නැති හිතක් එක්කලා කෙලෙස ඉන්නෙම් ඇඹරිලාගිය ඉඳුසරක් මත නුඹ තැනුව පා ලකුණු ඉවකර ගතු කියනවා සුළඟ තාමත් පිපෙන්නට පෙර නෙලා ගත්තට නිබ්බුතා පද කියපු සියොතුන් ගොළුකරපු උන සන්නිපාතෙට කෝඳුරුවෝ ...

මම එවන්නම් .......... කටුසු හදවත නෙතු අගින් සිනාසී අඬන නෙතු දරාගන නිල් රෝස සිහිනයක් හිත් මත්තේ පුරෝගන නියඟලා මල් සුවඳ රැඳි සුසුම් හොවාගන එපා දුක්වනු සොඳුර සිහිනයන් මවාගන නුඹේ නෙරියත් අඬනවා ඇති වෙරළු ගෙඩියක පහස ඉල්ලා නුඹේ ලයෙනුත් එරෙනවා ඇති ක්ෂීර ගංගා මුට්ටි පුරවා අනවතත් විල සීත දියකඳ ගලනවා ඇති කොට්ට මිරිකා ධවල ඇත් රජු සොයනවා ඇති නුඹේ ගැබ සුදු නෙළුම රන්දා බාර හාර පුද ...

කටුසු හදවත ජයවතී... කොහේද උඹඒ වෙලාවේ පාරක් ගැහුවට... හිතේ කේන්තියටදැන් ඇඬුවා ඇති නේදවරෙන් එළියට නාඩඅවුරුදු දහයකට මෙපිට උඹ එන්නට කලින් මෙහෙටයක්කු නටපු පිට්ටනියක් වගේ තිබුන මගේ නිවසඑළියවුනේ උඹ ආ පසු කොතෙකුත් මම කියා ඇද්දසමහර කාලවල් තිබුනා දුක් කරදර බොහොම ආපුපාන්බාගේ බෙදාගෙනත් කෑවා අපි සීනි එක්කඋඹ හිටියා මාත් එක්ක හෙවනැල්ලක් වගේ ලඟමකවදාවත් කිසිම බයක් දැනුනේ නෑ මගේ හිතටපුංචි එවුන් දෙන්නා එක්ක යමර යුද්දේ ...

සැලෙන්නේ සිත අවදිවේයැ'යි බියටයි...... කටුසු හදවත මේ දුකම කොයිතරම් මිහිරක්ද හිතවතිය... වෑයමෙන් පපුතුරේ සඟවගත් ආදරය විළිබරව වේදනා විඳිද්දී සිහිනයෙන් සිහිනයට මගේ නෙතු පියන් මත නුඹ ඇවිත් තරු රටා මවද්දී බිම වැටුන මල් පෙත්ත මතවුවත් කවි සිංදු සිය ගණන් ලියන්නට හිතෙද්දී වේදනා නොවිඳින්න නුඹ දිනක ඔය හිතත් රැගෙන යන බව මමත් දනිද්දී දැනගනත් හැමදේම නොදන්නා සේ නුඹත් මා එක්ක වල් පල්ම කියද්දී නොදැනේවියැ'යි සිතා සඟවගන වෑයමෙන් නුඹ ...

ඊයා රනිල් ඔයානම් කටුසු හදවත මම කවුදමේ කොහේදමට මුකුත් මතකනෑනේකෝ මේ පත්තරේමම ජනාධිපති මේ රටේහොල්මන්දඅම්මටසිරි ඔව්නේමම ජනාධිපති උනානේඋනා නෙමෙයි කෙරෙවුවනේපොරොන්දු මමදුන්නද අඅමතක නෑ මට මුකුත්මොකක්යහපාලනයකොමිශන්සභාව්යවස්ථාවමේ මොන කුණුහරුපයක්දමොනවද ඒවාසිවිල් සංවිධානමම පොරොන්දුවුනාද උන්ටඑහෙනම් ඔන්න ඔහේ දීලා දානවාහැබැයි මට කියනවාදෙන්න ඉස්සල්ලාපක්ෂ සභාපතිආ ඔව් ඔව් ඒක මතකයිහෙන අමාරුවෙන් ගත්තේකලින් එකාගෙන්නොතිබ්බානං මටමොන නවනිංගිරාවක්දවයස දාසයේ ඉදංකටු කාපු මටමොනතරම් ප්‍රෞඩ පක්ශයක්දජනාධිපතිකම මොකද්දසභාපතිකම එක්ක බලද්දීමගේ පුතා ක්ලබ් ගිහින්මොකක්
මට දැනෙනවා ආදරේ..... කටුසු හදවත මට හොරෙන් මගෙ සිතේනුඹ යනෙන බව දනිමිතබන පියවර හඬටසිහිනයෙන් අවදිවෙමිනොඑන්නට කිසි කෙනෙකුහද අගුළු ලා ගතිමිකෙලෙස නුඹ ඇතුළුවුනමග තවම මම සොයමිහොරෙන් විත් යන ලෙසටසිතුවේ ඇයි නොම දනිමිනුඹ සුවඳ යොදුන් දුරසිට වුවද මට දැනුනිහදවතම කවියක්වනුඹ වෙතම පුද කලෙමිනොදත් ඔබ ඒ බවක්තවම එහි පද සොයතිගොළු කරපු ආදරය දැනුදු පණ නල යදිතිනොදුටුවා සේ ඔබත්තනිව හිද ඉකිබිඳිතිකඳුළු රැඳි හදවතේදුකක් නැති බව දනිමිනුඹේ මුදු පිරිමැදුමසියොළඟම දවාළුනිඅපිළිවෙල ...
පමාවී ඇවිත් උයනේ පිපුන මල් නෙලාගනු බෑ.... කටුසු හදවත සිහින නොදකින රැයක් වනු මිසපාට සිහිනය වන්නේ කෙලෙසදආදරය හරි ලාභ මගෙ ලඟ යශෝදාවත කියනු කුමකට මේ ඉසවුවේ මලුත් නපුරුයි පෙති අඩුයි කටු බොහෝමයිසුවඳ බලනට ලංවුනොත් නුඹ කටු ඇනී නුඹ හට රිදෙයිනොඹැළුවත් පෙර දයාවෙන් ලොව උඹ ලඟදි හිත හිරිවැටෙයි කටු ඇනී ලේ ගැළුවොතින් නුඹේ මටම මාවම එපාවෙයි මගහරින්නට කීවමුත් සිත නෙත් කැලුම් නුඹ නෙත පතයි ලිහාගන්නට නොහැකි වරදට දිනෙන් දින සිත ...
මටත් හිතයි එන්නට සඳ රැස් අතරින්.... කටුසු හදවත සුදුම සුදු කෙල්ලෝ මැදකලුම කලු කෙල්ල උඹඒ උනත් මට වඩාසුදුම සුදු මල් පොකුරමට කෙලින් මේසයේහැමදාම වාඩිගනනළල රැලි වෙනකම්මඅ'සයිමන්ට් කරන නුඹවෙතම නෙතු යොමනු මිසවෙන කුමක් කරන්නදරැලි වැටුන කෙහෙරැල්ලක්ලියෝපැට්රා නහයඇස් දෙකේ උලාගත්පාට පෙට්ටියේ පාටමිරිකුවොත් රතු වෙතැයිසිතෙන නුඹේ කොපුල්තලයස්සනියෝ පරදවනනේක පැහැ නිය මඩලලෝගුවට යටවිච්චඅනික් ටික මවනු මිසනිදිමතේ සිටින මටවෙන කුමන වැඩක් වෙදඒ උනත් තවම මටමවාගනු නොහැකිවුනඅබායට නොවැසෙනාලොකුම ලොකු නුඹේ පස්සකවදනම් මවන්නදඉඳහිටක එසවෙනානෙත මාව ...
ඒ ඇති මට මගේ නෙත් යුග පියෙන තුරා ...... කටුසු හදවත කළු වලාවෙන් වැසුන සඳවත සිනා සෙද්දී නෙතු කොනින් බොහෝ දුර ඇති වියලි පොලවක මල් පිපෙන යුරු සැක සිතින් යොමා සඳවත සැලෙන නෙතු පිය බලා සිටියත් හිස්කමින් කුමට තව තව හෙලනු සඳරැස පොළව අසරණ වන ලෙසින් නගන කග පත දැවෙන එළියට අන්ධ වන නෙතු යුග වසන් උරුම නැති හෙට මවනු සිහිනය සිත්කොනක ලොවටත් හොරෙන් තුරුළු කරගන දිලෙන සඳවත අකීකරු සිත තද ...

පාට වෙනස් නොවන කටුස්සාගේ ගීත 16- Katussa's 16 choices counted by Mrs. GK කටුසු හදවත කලකට පස්සේ වෙලකට බැස්සේ කියලා යන්තම් බ්ලොග් පැත්තේ කරපෙවුවහම මෙන්න යකෝ මුන් ඔක්කොම සිංදු කියනවා.... ඊරිසියාවේ බෑ...ඉයන් තමයි ගින්න අවුලවලා තියෙන්නේ.බැලුවේ කමියගේ පෝස්ට් එක විතරයි.අනික්වා බැළුවොත් හිත වෙනස්වෙනවා.ඒ නිසා ගේමටම බැස්සා, කාමරේ අල්ලලා දාලා. වැඩකරන සේවකයෙක් අතින් ගඩොල් කැටයක් බිමට වැටුනත් අක්කර ගනන් රිපෝර්ට් ලියන්න සිද්දවෙලා තියන අළුත් රස්සාවේ බොසාට හොරෙන් කැමතිම සිංදු ටික ෆෝන් කට්ටෙන් ටයිප් කරන එකත් අමුතුම ...
ඒකද යුවතියකගේ දෛවේ.. කටුසු හදවත අඩෝ බලපං උඹේ අක්කා කරන දේ මේ කාමරේපට්ට බඩුවක් වගේමයිනේඑළම කිරි මේ ක්ලිප් එකේ ගමේ ආවොත් ශොට් එකක් මට ඉල්ලලා දීපන් පනේ කියූ නලියගේ දත් තුනක් බිම වැටී තිබුනා හංදියේ..මතකයක් නැති අම්මා පෙරදිනපිටවගියේ සෙනෙහස සොයන් එදා සිට ලඟ අක්කේ නුඹමයි හිටියේ හොක්කේ මා හොවන් දර ඉපල් වෙනි නුඹේ අත මත මගේ දිවියම හිරකරන් ගෙවා දැමුවේ නුඹ ළමාවියමගේ කුස පුරවනු රිසින්.. ...
පිදුවේ ඒ ඔබගේ හසරැල්ලටමයි ……….. කටුසු හදවත "මල්ලී...මොකද කරන්නේ අද හවසට...වැඩක්ද?""එහෙමට වැඩක් නෑ ගැමුණු අයියේ.... කවුරුහරි කතාකලොත් study room එකට යනවා....ඇයි...?""මාව පොඩ්ඩක් හම්බවෙන්න පුළුවන්ද 6ට විතර....? ""අවුලක් නෑ...පුළුවන්.... ""මම එන්නම් එහෙනම් 6ට උඹේ අකමඩේශන් එකට.... කොහේවත් නොයා ඉදපන්...." ..........................................................................................................................................."උඹ මාලබේ කොහේද බං..? තව බයිට් මොනවාහරි ගේමුද....?" "ඕනේ නෑ ගැමුණු ඇයියේ...මේ ඇති.... ""මේ කොල්ලෝ හරි පවුබං.පැය 12