බාඳුරා කටුසු හදවත අහස සඳ තරු හිරුත් පසකින් සිතුවිළිත් ඇත පැටලිලාසිතේ දිය රළ රළපනාවේ වැදී පෙනකැටි විසිරිලාකණ කෙකිනියකගේ ඇසේ කඳුලින් කුමුදු මල් පෙති මැලවිලාරැඳෙනු බැරි දුක් වාන් දැමුවා නෙත් සොරොවුවෙන් පිටවෙලාහීන මවමින් කඳුත් පරයා දුකක් ගැන නොසිතුව නිසාහිතත් මෙලෙසින් ගතුකියයි අද නොතිබ්බට පොළවේ දෙපාආදරය නොහඳුනන හිතකින් ලැබුන ආලයේ ගිනි කකාලිහිනියොත් ගොලුවුනා රැයෙහිම උලලේනි ගී සුබ නිසානටුව මත කටු සිහිනොගෙන මල සිඹින්නට සිතුවත් එදාකටු ...

ජීවිතේම නුඹ අරගෙන යන්න ගියා වැනි... කටුසු හදවත නුඹට මට මිටට ගෙන බැලූ කළ ආදරය විශ්වයකි...... අනන්තය තනි තිතකි....... නුඹත් මමත් හමුවෙද්දී ; කාලය නිමේශයකි..... මේ මොහොත මහ මෙරකි...... නුඹේ මුව, කියන විට රහසේම නුඹේ ඇස් ; මිරිගුවකි...... ජීවිතය කවි පෙළකි...... කටුස්සා... ...

ලේ නහර ඇට මිඳුලු විනිවිද රිදුම්දෙන හැඟුමක්ද ප්‍රේමය...... කටුසු හදවත මේක ඉවරවෙන්න ඕනේ මේ විදිහටමද?දන්නේ නෑ... ඒත් ඉවරවෙන්න ලියවිලා තිබුනේ මේ විදිහට වෙන්න ඇතිනෑ... මේ විදිහට නෙමෙයි.... එක්කෝ අපිට වැරදුනා, නැත්තම් අපි වරද්දගත්තාඇයි එහෙම කියන්නේ?මම ආස නෑ මේක මෙහෙම ඉවරවෙනවටහැම දෙයක්ම අපි කැමතිවිදිහට ඉවරකරන්න අපිට බෑනේමම දන්නවා ඒක. මේ කතාව පටන්ගනිද්දිම ඉවරවෙන්නේ මේ විදිහට කියලත් මම දැනගන හිටියා.ඒත් මේක තවටිකක් ලස්සනවෙන්න තිබුනා , මීට වඩා දුක අඩුවෙන විදිහට..දුක අඩුවෙන විදිහට....? ...

දෙවු මවුන් නුඹ තුරුළු කරගෙන පොවනවද දෙතනේ කිරී කටුසු හදවත වින්ඳ සිත සිත බැන්ද ආලය දෑස් අබියස ලේ වැකී රෙද්දේ ඇනි ඇනි තිබුන තුත්තිරි යකඩ අඬුවෙන් ගැලවුනී චන්ද්‍ර මාසෙට ගැලුව ලේ බිඳ නොදැක සිහිනෙන් බයවෙවී හංස ගීතය ගැයුව නුඹ අද කියනවද නැලවිලි කවී පාට සමනල් තටු අතර රැඳි සිහින කුමරුගේ මල් කෙමී රඳවගත් කුස විතරමද අද හිස්වුනේ පණ ගැහි ගැහී සහස් පැතුමන් අතර තනිවී නුඹ මැවුව සුබ සිතුවිලීපිරී ගැබ්බර ...
දෙවු මවුන් නුඹ තුරුළු කරගෙන පොවනවද දෙතනේ කිරී කටුසු හදවත අඩෝ.... අපි ගියා එළුවන්කුලමේ.... ඊයේ රෑ ආවේ අඩේ...උඹලා ගියාද? කට්ටියම ගියාද....? කොහේද මේ පාර හිටියේ? කළා ඔයේද ගඟේ වාඩියේද? ගඟේ වාඩියේ බං..... ට්‍රිප ජොලිද.... නැගලා ගියාද....මම නැති අඩුව උඹලට සෑහෙන්න දැනෙන්න ඇති නේද? ඔවු ඔවු....මහ රෑට වෙරි බහින්න උස්සගන එන්න එකෙක් නැතුව කට්ටිය සෑහෙන්න උඹ ගැන කියෙවුවා තමයි.... වාඩියේ සෙට් එක ඇහුවෙත් උඹ ගැන තමයි.ඒත් මේ පාර එච්චර ජොලි නෑ ...
වෙලා මගේ හිත සිනාවකින් තව හිනාවියන් කලු... හිනාවියන්. කටුසු හදවත හුඟ කලකින් ආදරයක් ...කුළුණු බවක්... නොදැකපු හිත හරි යයියයි.... බැමිණිතියාසාය කාලේ රජරට මහා පොළොව වගේ.... නුඹ... කොච්චර වත්කෙරුවත් අද ආදරයේ නිල් දියවර; උරාගන්නවා පතුලට තෙත පැල්ලමකුත් නැතුවම..... තවමත් හයියයි මතුපිට පැලුන කැඩුන තැන් හැමතැන.... නුඹේ ආදරෙන් පෑදුන සිත උල්පත් මතුවුනාට ඉනුවේ නෑ දැනෙන්න එය දන්නවා මම එය හොඳටම.......... දුකක් දැනෙනවා ඇති නුඹටත්; ඒත්... පසුපස හැරිලා බැලුවිට නුඹ ඉන්නවා තවමත් ලඟ.... ...

බැමි කටුසු හදවත ඇයි ඊයේ ආවේ නැත්තේ...?වැඩක් තියනවද...?කාටද...?අපිටමෙච්චර දවසක් තිබ්බෙම නැද්ද...?කාටද...?අපිටතිබුනාමොකද්ද?සැනසීමඉතින් ඊයේ නාවේ ඒ සැනසීම වෙනකොහෙන් හරි හම්බුන නිසාද?නෑ....එහෙනම්?විඳවන්නමොනවද...?ජීවිතයඇයි ජීවිතය විඳවන්නේ....?නිදහසේ විඳින්න දෙන්නේ නැති නිසා... ඒ විඳිල්ල අවසානේ හැමදාම විඳවිල්ලක් ඉතුරුවෙන නිසා....ඉතින් ඊයේ නාව එකෙන් සහනයක් ලැබුනද ඒ විඳවිල්ලට....?නෑ... ලැබුනා කියලා හිත රවට්ටගත්තා විතරයි...ඒත් එක නින්දයි, ආපහු විඳවිල්ලමයි.....දැන් මාව දාලා යන්න ඕනෙද...? ජීවිතය විඳගන්න...එතන විඳීමක් නෑ කියලා ඔයා හොඳට

බැමි කටුසු හදවත ඇයි ඊයේ ආවේ නැත්තේ...?වැඩක් තියනවද...? මෙච්චර දවසක් තිබ්බෙම නැද්ද...?කාටද...? අපිට කාටද...? සැනසීමඅපිට තිබුනා මොකද්ද? ඉතින් ඊයේ නාවේ ඒ සැනසීම වෙනකොහෙන් හරි හම්බුන නිසාද?නෑ.... එහෙනම්? විඳවන්න මොනවද...? ජීවිතය ඇයි ජීවිතය විඳවන්නේ....? නිදහසේ විඳින්න දෙන්නේ නැති නිසා... ඒ විඳිල්ල අවසානේ හැමදාම විඳවිල්ලක් ඉතුරුවෙන නිසා....ඉතින් ඊයේ නාව එකෙන් සහනයක් ලැබුනද ඒ විඳවිල්ලට....? නෑ... ලැබුනා කියලා හිත රවට්ටගත්තා විතරයි...ඒත් එක නින්දයි, ආපහු විඳවිල්ලමයි..... මම ...
මම නුඹේ... නුඹ මගේ... අපි අපේ විතරනම් කටුසු හදවත මටත් ඉන්නවා පිස්සු හපුටියෙක්...ඉවරයක් නැති කතා දෙතොල ලෙලවා කියනනොතිබ්බොත් හූමිටිය බුරාගන මට බනිනහම්ම්... කියනා විටක කතා නොකලට බනිනමගේ කට අරින විට ගිනි අරන් මට රවනලංවෙලා හුරතලෙන් පපුතුරේ සුව සොයනඋණුහුමට ගුලිවෙලා කිසිත් නොකියා ඉන්නමගේ අතැඟිලි හිසේ නොගැටුනොත් මා හපනහිස සිඹින විට පෙමින් දෙනෙත් හිමිහිට වැසෙනදුක හිතෙන වාරවල් හිතේ ගුලි කරගන්නලේසියෙන් කඳුලු බිඳු කිසි කෙනෙකු නොම දකිනකතා කරනා විටක සියල්ලම පිටදානවාන් ගැළුවා ...

පහන් කණුව කටුසු හදවත "මොනවද උයන්න තියෙන්නේ..." "වැටකොලු, කරවිල, කොහිල, රාබු.... සෝයාමීට් පැකට් එකකුත් තියනවා.... කරවිල ඉවුවොත් පොඩිපුතා කන්නේ නෑ.ලොක්කි වැටකොලු කන්නේ නෑ. දෙන්නටම අද පංති.ඕවා ඉවුවොත් එහෙම දෙන්නම බත් එක විසික්කරලා බඩගින්නේ පංති යයි." කරවිල සම්බෝල හදලා රාබු තෙල්දාමු. ජයේටත් කරවිල හොඳයිනේ.සෝයාමීට් තුනපහ දාලා කළුවට හදනවා... ආ.... බිත්තර වගයකුත් තිබුනා නේද...මේ තියෙන්නේ... හතරයිනේ තියෙන්නේ. කමක් නෑ.ඒක මේ අයට තම්බලා දෙනවා. ගෙදර ඉන්න මට ...

වැළළුණු කවිකම කටුසු හදවත මම දැක්ක කුජීතම කවියා නුඹ මිතුරාන බිඳුනු පසු නෞකාව ඉතිරි සුංබුං වලින් තැනූ පහුරට නැගී මග නොදැන හාමතින් ආදරය සොයාගිය නපුරු කවියා නුඹයි දුටුව විට සා දෙනෙත නැවතිලා සීරුවෙන් දඩබිමට ගෙනවගන තනිකරලා වෑයමෙන් හාවෙකුට පෙම්කෙරුව නපුරු වෘකයා ඔබයි.... කිසිදෙයක් නොමැති නුඹ දෙස බලා ආදරෙන් තනිකමට කවි සිංදු එකින් එක මුමුණමින් ගී කියපු කිරිල්ලිය මැරුව කවියා ඔබයි හිතුමතේ පාව ගිය මල් ...

ඔබ හමුවූ දා පටන් මා හදවත අවදියෙන්.. කටුසු හදවත අහම්බයක්මේ තරම් ලස්සනවෙන්න ඕනෙද ?මේ තරම් ආදරණීය වෙන්න ඕනෙද ?මේ තරම් දුක හිතෙන්න ඕනෙද ? මේ තරම් මතක ඉතුරුකරන්න ඕනෙද ?හිතෙන හිතෙන වෙලාවට මතක්කර කර හිනාවෙන්න තරමටම ???එක්කෝනෑවිත් ඉන්න තිබුනා උඹට....බැරිමනම්ඇවිල්ලා ගුලිනොගැහී හිටියනම්;මගේ හිත අස්සේහිතේ රස්නේ ඇස් අගට නොගෙනහිනාවෙනවනේ අදත් මම.......අඩුමගානේමේ විදිහට මහ හයියෙන්ආත්මෙම හෙල්ලිලා යන තරමටමතට්ටු නොකර,හිමිහිට මෘදුවපිරිමදින්න තිබුනා මගේ හදවත....එහෙමවුනානම්මම තාමත් හුස්මගන්නවාසැනසිල්ලේ........ඔක්කොම ඉවසන්න තිබුනා....ඒත් අර හිනාව !රෑ තිස්සේ ...