ඕනෙම දෙයක් මුලදී අමාරුයි… :) Sarusara මම ඊයේ ලිව්ව ඇයි අපි Long Term RevShare ව්‍යාපාරම කරන්න ඕනේ? ලිපිය කියවලා සෑහෙන්න දෙනෙක් එක එක දේවල් කියලා තිබුණා. සමහරු ඇවිත් මගෙන් මේ ගැන කෙලින්ම ඇහුවා. මට කියන්න ඕනේ වුණේ මේකයි… කාලයත් එක්ක ඔයාගේ වත්කම් ප්‍රස්තාරගත කළොත් මෙන්න මේකයි වෙන්නේ… High Paying, Short Term ඒවා වල සතුට රැඳිලා තියෙන්නේ ටික කාලයයි. එක Short Term […] The post ඕනෙම දෙයක් ...
ඇයි අපි Long Term RevShare ව්‍යාපාරම කරන්න ඕනේ? Sarusara අපි පොඩි කාලේ ඉගෙන ගත්ත ඉබ්බගෙයි හාවාගෙයි කතාව මතකද? හාවාට වේගෙන් දුවන්න පුළුවන් වුණාට කවුද අන්තිමට දින්නේ? ඒ නිසා _ _ ඉබ්බෝ ගැන අවධානයෙන් ඉන්න. (මම මේ කිව්වේ කිරි ඉබ්බෝ ගැන) ඕකුන් තමයි දවසක දිනන්නේ… Short Term RevShare ව්‍යාපාර මෙව්වා හරියටම සෝඩා බෝතල් වගේ… කඩනකම් විතරයි සැර. සාමාන්‍යයෙන් මේවා වලදී දවසකට 10% ක විතර ඉඳන් […] The post ඇයි අපි ...
මොන දේ ගැන හිතුවත්, සුවිසල්ව හිතන්න Sarusara “මොන දේ ගැන හිතුවත්, සුවිසල්ව හිතන්න” මම කිව්වා නේ සෝඩා බෝතල් වගේ මුලදී ගොඩක් ගෙවලා ටික කාලෙකින් නැති වෙලා RevShare වලට මිට පස්සේ අවධානය දෙන්නේ නැහැ කියලා. ඒ වගේම මීට පස්සේ Medium Term Revshare කරන්නෙත් නැහැ. මම කෙටි කාලීන සහ මාධ්‍ය කාලීන RevShare ගැන සරුසාර එකේදී කතා නොකරන්නේ ඇයි කියන කාරණය ගැන හෙට කියන්නම්… අනිවාර්යයෙන්ම […] The post මොන දේ ...
සිහින හොරු Sarusara තම තමන්ගේ සිහින සැබෑ කරගන්න එක පැත්තකින් තියලා, අපේ සිහිනය වෙනුවෙන් වැඩ කරන්නට, අපිට ඉඩ නොදෙන අය වෙනුවෙන් ඔබ ඔබේ ජීවිතයේ එක තත්පරයක්වත් අනවශ්‍ය විදිහට වැය කරන්න එපා. ඒ කාලයත් ඔබේ සිහින වෙත ලඟා වෙන්න පාවිච්චි කරන්න. “Don’t let someone who gave up on their dreams talk you out of yours” – Zig Zagler Security ගැන තව පොඩ්ඩක්. මුදල් උපයන්නට ...
අවසන් ලිපිය Sarusara එහෙම කිව්වට කලබල වෙන්න එපා. මේක තමයි අපි ඔබට එවන අන්තිම (Public) ලිපිය. අපිට Email කරලා Fighters.Team එකට එකතු වෙන්න කැමතියි කියලා කිව්ව හැම කෙනෙකුටම බොහොම ඉක්මනින්ම හැම දෙයක්ම සවිස්තරාත්මකව දැනගන්නට ලැබේවි. පහුගිය දවස් 4 දී අපි ලිව්ව ලිපි මඟ හැරුණා නම් මෙන්න. කියවන්න. ඒ පියවර හැම එකක්ම සම්පුර්ණ කරන්න. දැවැන්ත සිහිනයක්.පැය 24 ට ප්‍රතිචාර 104 යි.මේ 2020 බ්‍රෝ.සිහින හොරු ...
සිංහලෙන් බ්ලොග් එකක් ලියලා මම ඉගෙන ගත්ත පාඩම් 10ක් Sarusara 1. අනගාරික ධර්මපාලතුමා ලොවෙත් හරි. සිංහලයා කියන්නේ පට්ටම ජාතියක්. හොඳක් කළත් බනිනවා. නරකක් කළත් බනිනවා. හොඳ වැඩක් කරන කොට වැඩියෙන් බනිනවා. සිංහලයාට සේවය කරන්න අවශ්‍ය නම් බැනුම් අහන්න හුරු වෙන්න ඕනේ. සිංහලයා වැඩ කලත් බනිනවා නොකලත් බනිනවා. ඒ දෙකටම සිනහා වෙලා වැඩ කරන්න හැකි නම්, ඔබට පුළුවන් සිංහලයාට සේවය කරන්න…” – අනගාරික ධර්මපාල තුමා – […] The post සිංහලෙන් බ්ලොග් ...
වෙනස් වෙන්න කොච්චර නම් අමාරුයිද? Sarusara මම මේ ලිපියට මාතෘකාව විදිහට දාන්න හැදුවේ, වෙනස සැපද කියලා. පස්සේ අපේ සිංහල වචනත් ලස්සනට දේශපාලනීයකරණය වෙලා කියලා හැඟුණු නිසා ඒ අදහස අත්හැරියා.
ආ මඟ කෙටියි… යා යුතු මඟ දුරයි…. Sarusara මම advertising revshare ව්‍යාපාර කරන්න පටන් අරන් දැන් මාස 6 කටත් ලං වෙන්න එනවා.
සාර්ථක ව්‍යවසායකයෙක් වීම ගැන බෞද්ධ මතය Sarusara බුදුදහම වනාහී ජීවන දර්ශනයකි. අතිශයින්ම ප්‍රයෝගික ක්‍රමවේදයන් රැසකි. අපි එදිනෙදා කරන කියන හැම දෙයක් ගැනම වගේ කතා කරලා තියෙන බුදු හාමුදුරුවෝ ආයෝජන කටයුතු, ව්‍යාපාරික කටයුතු, සරලව කියනවානම් “business කරන හැටි” ගැන කියලා තියෙන්නේ මොනවාද කියලා Google පාරක් දාද්දී තමයි මේ ලිපිය set වුණේ. කියවලාම බලන්නකෝ! – විරාගීව හැසිරෙන වීතරාගීන් හැර සියල්ලටම සමාජය හා නොගැටී ජීවත් වීම අසීරුය. බුදු දහම විරාගී ...
Binary.com සඳහා සිංහලෙන් අත්වැලක්… Sarusara මේ සමාගමේ Binary Options Trading Account එකක් open කිරීමෙන් අපිට ලැබෙන වාසි... මහා බ්‍රිතාන්‍ය නීති රෙගුලාසි යටතේ නියාමනය වන සමාගමක් නිසා විස්වාසනීය බව වැඩියි... $5 ක් වගේ සුළු මුදලක් තැන්පත් කරලා වුණත් පටන්ගන්න පුළුවන්... අවම Trade Size එක $1 යි. ඒ නිසා $1 ඉඳන් වුණත් Trades දාන්න පුළුවන්... Neteller, Skrill වගේ මුදල් හුවමාරු ක්‍රම පාවිච්චි […] The post Binary.com සඳහා ...
Binary Trade Signal (BTS) වලට සිංහලෙන් අත්වැලක්… Sarusara මම දැනට තියෙන Binary Options Trading Signal සේවා අතරට BinaryTradeSignal සේවාව ඇතුලත් කළාට පස්සේ සෑහෙන ඉල්ලීම් ලැබුණා ඒ ගැන පොඩි විස්තරයක් ලියන්න කියලා. ඉතින් මේ ලියවෙන්නේ ඒ ගැනයි. විශේෂයෙන්ම Trading Strategy එක ගැන කොටස කීපවරක්ම කියවලා ප්‍රශ්න තියෙනවා නම් අහන්න. Binary Options Trading Signals ගැන දන්නේ නැතිනම්, ඒවායින් ඔබට ලබන්නට පුළුවන් වාසි ගැන දන්නේ නැති නම් […] The post Binary Trade ...
සාර්ථක Trades තුනකින් දවසකට $100කට වඩා හොයමුද? Sarusara මේ Technique එක හරිම සරලයි. හැබැයි හොඳ සාර්ථකත්වයක් තියෙන Trading System එකක් හරි Signal Service එකක් හරි නැතුව මේක අනුගමනය කරන්න නම් හිතන්නවත් එපා. මොකද මේ ක්‍රමය හරියන්න නම් එක පෙළට සාර්ථක trades 3ක්වත් ඕනේ වෙනවා. Binary Options Trading Signal සේවයක් කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ නම් මේ ලිපිය කියවන්න. මුලින්ම පොඩි උපකල්පනයක් කරන්න වෙනවා […] The post සාර්ථක Trades ...
Binary Options වල මිල නියම වෙන හැටි Sarusara Binary Options Trading කිරීමට අදහස් කරන ඔබේ Trading Career එකේ මුල් දිනවලදී වඩාත් ගැටළුකාරී දෙයක් ගැන තමයි මේ ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. Binary Trading පටන් අරන් බොහොම ටික කාලෙකින් මේ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වුණත් වැඩේ පටන් ගන්න කලින් ඒ ගැන දැන ගන්න එක කෝකටත් හොඳයි නේ. Binary Options වල මිල තීරණය වන්නේ කොහොමද […] The post Binary Options ...
Binary Options Trade කරන ඔබ විසින් ඔබටම පනවා ගත යුතු නීති Sarusara කවුරු කොහොම කිව්වත් එදිනෙදා Binary Options Trading කරනකොට ඇති වෙන මානසික ආතතීන්ගෙන් අත්මිදෙන එක නම් එච්චර ලේසි පහසු දෙයක් නෙවෙයි. වෘත්තියමය Binary Options Trader කෙනෙක් විදිහට ධනාත්මක මනසක් ගොඩ නඟා ගැනීම තරමක කාලයක් ගතවෙන ක්‍රියාවලියක්. ඒ වගේම ඒ සඳහා ඔබ වැඩි අවධානයක් ද දැක්විය යුතු වෙනවා. කාලයත් සමඟ ඔබේ අද්දැකීම් මත තමයි එය සිදුවන්නේ. ඒත් […] The post Binary Options ...
Binary Options Trading වලදී අලාභ අවම කිරීම Sarusara මේ කියන්න හදන්නේ Binary Options Trading කරනකොට අපිට සිදුවෙන අලාභ අවම කරන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. මේ ලිපියේ ඊළඟ අදියර විදිහට අධිවේගීව අලාභ මඟ හරවා, ලාභ ලබාගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට මම බලාපොරොත්තු වෙනවා. එම ලිපිය හෙට දිනයේදී සරුසාර වෙබ් අඩවියේ පලවේවි. එදිනෙදා Binary Options Trading කරන ඔබට දවසකට Losing Trade එකකට දෙකකට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්නට සිදු […] The post Binary Options ...
Binary Options වලින් සල්ලි හොයන්න තියෙන වේගවත්ම ක්‍රමය ගැන දැනගන්න කැමතිද? Sarusara දින කීපයක් තුල අති සාර්ථක Binary Options Trader කෙනෙක් ලෙස සුපිරි මට්ටමේ ආදායමක් ලබන්න ඔබත් කැමති නම් අදම මේ පියවර 3 අනුගමනය කරන්න පටන්ගන්න... The post Binary Options වලින් සල්ලි හොයන්න තියෙන වේගවත්ම ක්‍රමය ගැන දැනගන්න කැමතිද? appeared first on sarusara.com. ...
ඔබේ Binary Options ගිණුම Verify කරන්න ඕනේ ඇයි? Sarusara ඇයි දන්නවද? Verify නොකර deposit කළොත් ඔයාට Trading Profits තියා අඩුම ගානේ දාපු සල්ලි ටිකවත් Withdraw කරන්න ලැබෙන්නේ නැහැ. සමහර විට ඔයා පුදුම වෙන්න ඇති! මීට කලින් කිසිම දවසක online trading නොකරපු කෙනෙකුට නම් මේ ආරංචිය ඇහුවහම පොඩ්ඩක් අවුල් ඇති. මෙහෙම Verify කරන්න ඕනේ ඇයි? කළු සල්ලි සුදු කිරීම (Money Laundering) සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන වලට […] The post ඔබේ Binary ...
Binary Options Bonus වල තිරය පිටුපස කතාව Sarusara මේ කතාව Binary Options Bonus ගැනයි. ඕනේම කෙනෙක් කැමැතියි නේ Bonus ගන්න. ඔයත් කැමති ඇති ? Binary Options Brokersලත් හොඳ හොඳ Bonus දෙනවා. ඔයාගේ මුල් තැන්පතුවේ ප්‍රමාණයෙන් 100% දක්වා Bonus දෙන Brokers ලත් ඉන්නවා. මේ Binary Options Bonus Offers දෙන්නේ ඇයි? Bonus වල වාසි? Bonus ගන්නකොට හිතන්න ඕනේ දේවල්. Bonus ගන්නවාද? නැද්ද? Bonus ගන්නකොට අපි […] The post Binary Options ...
Sarusara.com 2.0 – Road Map Sarusara #දැවෙන ප්‍රශ්න. Binary Options Trading ගැන සරුසාර එකේ ලිව්ව ලිපි අදට ගැලපෙන විදිහට අළුතෙන් ලියනවා කිව්වා. සිංහලෙන්Forex ආයෙත් පටන් ගන්නවා කියලත් කිව්වා. දැන් මාස ගාණක්. කෝ ඒ වුණාට තවම ඒ ගැන කිසිම කතාවක් නැහැනේ. :/ ඔව් ඉතිං. එහෙම තමයි.
Bitcoin වලින් Satoshi යුගයට… Sarusara හ්ම් හ්ම්… ඊයේ මම මගේ පරණ mentor කෙනෙකුට කතා කළා. එයා කිව්වේ දැන් Bitcoin era එක ඉවරයි. දැන් ඉස්සරහට තියෙන්නේ Satoshi Era එක කියලා. ඒ කියන්නේ ඉස්සරහට මිනිස්සු Bitcoin වල මයික්‍රෝ units වලින් කතා කරන්නට පටන් ගනීවි. අපි ඒ දවස් වල කිය කිය හිටපු එකක් තමයි Blockchain industry එකේ Market Cap එක අවුරුදු දහයක් ඇතුළත […] The post Bitcoin වලින් ...