ස්වයංකීයව නාදයක් නිකුත් කරමින් ඔබගේ නිවසේ මල් පැල සඳහා ජලය සපයන ඉලෙක්ට්‍රොනික මිතුරා ප්‍රභාස්වර ස්වයංකීයව නාදයක් නිකුත් කරමින් ඔබගේ නිවසේ මල් පැල සඳහා ජලය සපයන ඉලෙක්ට්‍රොනික මිතුරාඅපගේ සුපුරුදු කාර්යබහුල ජීවිතය තුළ, අපගේ නිවසේ මල් පැල තබා ගැනීමට පසුබට වන අය එක් එක් හේතුවක් නම්, අපට දිනපතා ජලය දැමීමට අමතක වීමයි. මෙම ගැටළුව විසඳීම සඳහා කිසිදු ප්‍රයත්නයකින් තොරව ස්වයංකීයව පැලෑටි වලට ජලය දැමීම සඳහා ප්‍රයෝජනවත් පරිපථයකි. මෙම පරිපථය පරිශීලකයා විසින් සකස් කර ඇති කාලයකට අනුව ...
දැඩි ලෙස ගිලන් වූ ගුවන් මගියෙකුගේ ජීවිතය ඉංජිනේරු සිසුවෙක් රැක ගනී ප්‍රභාස්වර ඉංජිනේරු නිපුණතා සහ ඉක්මනින් සිතීම නිසා සිසුවෙකුටගුවන් මගියෙකුගේ ජීවිතය ගුවන් ගමන අතරතුරදීම රැකදීමට හැකිවීම පිළබද පුවතක් වාර්තා වේ.දිගු ගුවන්ගමනක නියැලී සිටියදී ඔබ හදිසියේම තදබල ලෙස රෝගාතුර වුයේ නම් ගුවන් යානයේ වෛද්‍යවරයෙක් සිටීම ඔබගේ එකම අපේක්ෂාව වනු ඇත. කෙසේවෙතත් මෙම සිදුවීමේදී රෝගියාට වෛද්‍යවරයෙක් පමණක් නොව මුලික ඉංජිනේරු නිපුණතා සහ ක්ෂණිකව සිතීමේ හැකියාව සහිත සිසුවෙක් ජිවිත ආරක්ෂාව සදහා අවශ්‍ය විය.ස්විට්සර්ලන්තයේ සිය හුවමාරු ...
ස්වභාවික පියස්සක් ලෙස දිස්වෙන සුර්යකෝෂ වහල ප්‍රභාස්වර ස්වභාවික පියස්සක් ලෙස දිස්වෙන සුර්යකෝෂ වහළක් ඉදිකිරීමට අවශ්‍ය නව උළු වර්ග නිපදවීමට සහ අලෙවිය සදහා ලොව ප්‍රසිද්ධ Tesla (ටෙස්ලා) සමාගම කටයුතු කළ බව වාර්තා වේ. සූර්ය කිරණ වලින් බලශක්තිය ලබාගත හැකි වන පරිදි වීදුරුමෙන් වූ උළු වලින් වහළය සාදා ඇති අතර පාරම්පරික නිවාසවල වහළට සමාන වහළක් ලෙස දිස්වෙන සේ එම උළු සැලසුම් කර තිබේ. සවි කර ඇති සමහර උළු, සුර්යාලෝකයෙන් ...
සම මත ත්‍රිමාණව මුද්‍රණය කරන පැළඳිය හැකි තාක්ෂණික උපකරණ ප්‍රභාස්වර ඉලෙක්ට්‍රොනික උපකරණ කිහිපයක් තමාට අවශ්‍ය විට තම අත්ල මත මුද්‍රණය කර ලබාගැනීමට පහසුකම් සලසන අඩු වියදම් 3D(ත්‍රිමාණ) මුද්‍රණ යන්ත්‍රයක් පළමු වරට නිපදවා තිබෙන බව වාර්තා වේ. එය ඊළඟ පරම්පරාවට අවශ්‍ය පැළඳිය හැකි ඉලෙක්ට්‍රොනික උපාංග නිපදවීම සඳහා මඟ පාදනු ඇත.මෙම අනුවර්තනීය මුද්‍රණ යන්ත්‍රය ස්වයංපාලක හා ප්‍රවාහණීය වේ. එනම් එය තමන්ට අවශ්‍ය සමහර ඉලෙක්ට්‍රොනික උපකරණ තමාට අවශ්‍ය විටදී මුද්‍රණය කර ලබාදෙන පහසුවෙන් ...
ඹීරාව ප්‍රභාස්වර ඹීරාව යනු ශරීරය වටා ඇති චුම්බක ක්ෂේත්රයක් වන අතර එය ශරීරය ආරක්ෂයක් ලෙස ක්‍රියා කරන අතර බිත්තරයක් වටා ඇති කටුවකට සම කල හැකිය.මෙම ශක්ති වලල්ල ඹබගේ සෞඛය තත්වය මනස සහ අනෙක් අය සමග ගැටීම අනුව වෙනස් වේ.මනස ශක්තිමත් බවින් යුක්ත මින්සුන්ගේ ඹීරාව ඉතා ඝන ශක්තිමත් වේ. මනස දුර්වල මිනිසුන්ගේ ඹීරාව තුනී අතර අන් අයගේ ග්රහනයට ලක් විය හැකිය.මිනිසා වටා ඇති ...
විද්‍යාත්මක දැනුම මත පිළිතුරු පහසු වූ අපහසු ප්‍රශ්ණ කිහිපයක් (6- 10) ප්‍රභාස්වර සෑම වසර දෙක තුනකට වරක් සාමාන්‍ය ප්‍රජාවගේ විද්‍යාත්මකව දැනුම විශ්ලේෂණය සදහා ඇමෙරිකානු National Science Foundation ආයතනය මගින් සමීක්ෂණයක් පවත්වයි. ප්‍රශ්ණ වසරෙන් වසරට මදක් වෙනස් වුවද ප්‍රශ්ණ සියල්ලම භෞතික විද්‍යාව හා ජීව විද්‍යාව පිළිබඳ මූලික කරුණු සමඟ සම්බන්ධ වේ. එලෙස ඉදිරිපත් කළ 1 සිට 5 දක්වා ප්‍රශ්ණ 5 ක් පෙර ලිපියෙන් ඉදිරිපත් කළ අතර 6 සිට 10 දක්වා තවත් ප්‍රශ්ණ 5 ...
විද්‍යාත්මක දැනුම මත පිළිතුරු පහසු වූ අපහසු ප්‍රශ්ණ කිහිපයක් (1- 5) ප්‍රභාස්වර සෑම වසර දෙක තුනකට වරක් සාමාන්‍ය ප්‍රජාවගේ විද්‍යාත්මකව දැනුම විශ්ලේෂණය කිරීම සදහා ඇමෙරිකානු National Science Foundationආයතනය මගින් සමීක්ෂණයක් පවත්වයි. ප්‍රශ්ණ වසරෙන් වසරට මදක් වෙනස් වුවද ප්‍රශ්ණ සියල්ලම භෞතික විද්‍යාව හා ජීව විද්‍යාව පිළිබඳ මූලික කරුණු සමඟ සම්බන්ධ වේ. එලෙස ඉදිරිපත් කළ 1 සිට 5 දක්වා ප්‍රශ්ණ මෙම ලිපියේ දැක්වෙන අතර 6 සිට 10 දක්වා තවත් ප්‍රශ්ණ 5 ක් දෙවන ලිපියේ ...
සුදුවන් දත් දෙපෙලකට ප්‍රභාස්වර දත් කහ පැහැ වීමට හේතු කාරනා ගනනාවක් ඇත.කෝපි පානයදුම් පානයදුම් කොල කෑමඇල්කොහොල් පානයදත්වල දුර්වලතාආහාර පැවතුම්ස්වභාවිකව දත් සුදු වීමේ ක්‍රමවේදයන් පිලිබදව ඹබත් මීට පෙර අසා සිටියාද?කෙසෙල් ලෙලි වලින්දත් සුදු වන බව මිට පෙර දැන සිටියාද?කෙසෙල් වල සැලිසික් සහ සිට්ට්‍රික් ඇසිඩ් අඩංගු වේ .මේවා ස්වභාවික පිරිසිදු කාරක ලෙස ක්‍රියා කරයි.දත් සුදු වනවා පමණක් නොව කෙසෙල් වල මැග්නීසියම් ,පොටෑසියම් සහ මැන්ගනෙස් අඩංගු ...
සුවිශාල තාරකා මණ්ඩල පොකුරක බිහිවීම ප්‍රභාස්වර ලොව ප්‍රථම වතාවට තාරකා විද්‍යාඥයන් විසින් protocluster (ප්‍රෝටෝක්ලස්ටර්) ලෙස නම් කළ මන්දාකිණි පොකුරක උපත නිරීක්ෂණය කර ඇත. ආලෝක වර්ෂ බිලියන ගණනක් ඈත ක්ෂ්තිජයේ ක්‍රියාත්මක වන මෙම සිදුවීම වර්තමාන විශ්වයේ විශාලතම පිළිගත් ව්‍යූහයන් නිර්මාණය කිරීමට සමත් වනු ඇත.විද්‍යාඥයන් විසින් මන්දාකිණි 14 ක් එකිනෙකා මත කඩා වැටීමේ මුල් අවධිය පෘථිවියේ වඩාත් බලසම්පන්න දුරේක්ෂ භාවිතා කරමින් නිරීක්ෂණය කර තිබේ. මෙම මන්දාකිණි අපගේ ක්ෂීරපථ ...
පෘථිවියේ සෑමතැනකම පැවතුන උණුසුම්ම අප්‍රියෙල් මාසය ප්‍රභාස්වර පෘථිවියේ සෑමතැනකම පසුගිය අප්‍රේල් මාසයේදී ඉහළම අගයක් සහිත උෂ්ණත්වයක් පැවතුන බව විද්‍යාඥයන් වාර්තා කර තිබේ. මේ මැයි මාසය ආරම්භය පමණක් වුවත් දරුණු ආන්තික උෂ්ණත්ව තත්ත්ව පිළිබද නව ප්රමිතීන් මේ වසරේදී ඇතිවෙමින් පවතින බවට සාක්ෂි පහළ වි තිබේ. නවතම උදාහරණය වන්නේ පකිස්තානයේ Nawabshah (නවාබ්ෂා) ප්‍රදේශයෙන් අප්‍රේල් 30 වනදා වාර්තා වූ 50.2 ° C (122.4 ° F) ක උෂ්ණත්වයයි. ලොව පුරා කාන්තාර ...
සපාකෑ සර්පයා හඳුනාගැනීමට ස්මාර්ට්ෆෝන් මෘදුකාංගයක් ප්‍රභාස්වර සර්ප දෂ්ට කිරීම්වලට ගොදුරු වූවන්ට නිවැරිදිව ප්‍රතිකාර කිරීම සදහා වෛද්‍යවරුන්ට සහයවීමට දෂ්ට කළ සර්පයා (සර්පවිෂ) හඳුනාගැනීමට හැකි පරීක්ෂණ කට්ටලයක් ඩෙන්මාර්කයේ විද්‍යාඥයන් විසින් නිර්මාණය කර ඇත. සකස් කරන ලද මෙම පරීක්ෂණ කට්ටලය සරල වන අතර කේන්ද්‍රාපසාරක සහ ස්මාර්ට් ජංගම දුරකතනය යන උපකරණ දෙකකින් පමණක් සමන්විත වේ.සර්පවිෂ සදහා ප්‍රතිකාර කිරීම සඳහා අදාල හා නිවැරිදි ප්‍රති විරෝධී විෂ (anti-venom) භාවිතා කිරීම අවශ්‍ය ...
ආලෝකය 99.95% ක් අවශෝෂණය කරන පිහාටු ඇති නව පක්ෂියා ප්‍රභාස්වර හිරු එළිය 99.95% ක් අවශෝෂණය කිරීමෙන් අතිශය කළු (“vantablack”) පිල්කලඹක් ලැබු නිසා කුරුළු පරාදීසියේ ප්‍රසිද්ධියට පත් නව පක්ෂියා (Lophorina superba) පිළිබද Peerj සඟරාවේ පලකළ අධ්‍යයන වාර්තාවකට අනුව කුරුළු විශේෂයන් දෙකකට අයත් එවැනි පක්ෂීන් දෙදෙනෙකු වේ. වනජීවී විද්වතුන් විසින් පළමු නව පක්ෂි විශේෂය කුරුළු පාරාදීසයේ Vogelkop (වොගෙල්කෝප්) / Superba (සුපභා) පක්ෂියා ලෙස නම් කර ඇති අතර වඩාත් ව්‍යාප්තව / බහුලව සිටින ...
මිය ගිය විට මොළයට සිදු වන්නේ කුමක්ද? ප්‍රභාස්වර අපගේ අවසන් මොහොතේ මොළයට සිදු වන්නේ කුමක්ද? මිය ගිය විට මොළයට සිදු වන්නේ කුමක්ද? පිලිබඳව දැනගැනීමට විද්‍යාඥයෝ බොහෝ කාලයක සිට නොයෙක් ආකාරයේ පර්යේෂණ හා අධ්‍යනයන් මගින් උත්සහ දරා තිබේ.මාස කිහිපයකට පෙර ස්නායු විශේෂඥයින් කණ්ඩායමක් අප මිය යන විට මොළයට සිදුවන්නේ කුමක් ද යන්න පැහැදිලි කරන ඔවුන්ගේ ඇතැම් විශ්මයජනක පර්යේෂණ තොරතුරු වාර්තා කර තිබේ. මේ කරුණ සම්බන්ධ සතුන්ගේ තත්වය මින් පෙර ...
සුදුළුණු හා මී පැණි භාවිතයෙන් බලගතු බෙහෙතක් ප්‍රභාස්වර සුදුළුණු හා මී පැණි එකට මිශ්‍ර කිරිමෙන් ඔබේ ශරීරය නිරෝගිව හා ශක්තිමත්ව තැබීමට හැකි විශ්මිත සංයෝගයක් සකස් කර ගත හැකි බව ඔබ දැන සිටියාද? ආහාර රසකිරීමට වගේම සුදුළුණු සතු ප්‍රබල ප්‍රතිඔක්සිකාරක බලය නිසා අපේ ශරීරය නිරෝගිව පවත්වා ගෙන යෑමේ හැකියාවකුත් සුදු ලුණු සතු වෙනවා. තවද සුදු ලුණු තුල අඩංගු වෙන ඇලිසින් නමැති පෝෂණ සංගටකය මගින් කොලොස්ටරෝල් මට්ටම පාලනය කිරීම , ...
Spirulina ප්‍රභාස්වර ස්පිස්පිරුලිනා “Spirulina” යනු සෞඛ්‍යය වාසි බොහොමයක් අන්තර්ගත වන ප්‍රභාසංස්ලේෂණය මගින් තම ශක්තිය පවත්වා ගෙන ඔක්සිජන් වාතය පිට කරනු ලබන බැක්ටීරියා “cyanobacteria” විශේෂයකි.ස්පිරුලිනා යනු තද කොල පැහැති ඇල්ගී විශේෂයක් වන අතර ජලාශ වල මතු පිට වර්ධනය වේ. ස්වභාවික ඇල්ගී වර්ගයක් ලෙස හඳුනවා දිය හැකි ස්පිරුලිනා ප්‍රෝටීන්, ප්‍රභල ප්‍රතිඔක්සිකාරක, විටමින් B සහ වෙනත් අත්‍යාවශ්‍ය පෝෂක වලින් පොහොසත් වේ.මස් මාංශ අනුභව නොකරන නිර්මාංශ ...
පෘථිවිය මත පිහිටවූ අඟහරු ග්‍රහයාගේ ආදර්ශන ප්‍රභාස්වර අඟහරු ග්‍රහයාගේ සිතියමක් සෑදීමට උපයෝගි කරගන්නා භූ-රේඩාර් පද්ධතියක් පරීක්ෂා කිරීමට විද්‍යාඥයෝ දෙදෙනෙකු එක්ව කටයුතු කරති. අභ්‍යවකාශගාමීන් මෙන් අභ්‍යවකාශ ඇඳුම් කට්ටල පැළඳ සිටින ඔවුහු කඳු හා වැලි සහිත භූමිය හරහා පැතලි පෙට්ටි ඇදගෙන යති. ඔවුන්ගේ ආරක්ෂිත උපකරණවල දීප්තිමත් සුදු පැහැය අවට ඇති වැලි සහ අපිරිසිදු වර්ණයන්ට එරෙහිව කැපී පෙනේ.භූ-රේඩාර් ක්‍රියා කිරීම නැවතුන විට, ඔවුන් දෙදෙනා තම වාහන වෙත ආපසු ගොස් ගුවන් ...
මුහුණු හඳුනාගැනීමේ නියමු නියැදියක් මගින් අතුරුදහන් වූ දහස් සංඛ්‍යාත ළමයින් සොයා ගැනේ. ප්‍රභාස්වර දිල්ලි නගර පොලිස් දෙපාර්තමේන්තුව විසින් අත්හදා බැලීමේ ක්‍රමයක් ලෙස මුහුණු හඳුනාගැනීමේ නියමු නියැදියක් හෙවත් FRS නම් පරිගණක මෘදුකාංගයක් භාවිතා කර දින හතරක් තුලදී අතරමං හෝ අතුරුදහන් වූ ළමයින් 3000 ක් පමණ දිල්ලි නගරයෙන් සොයා ගත් බව ඉන්දියානු NDTV ප්රවෘත්ති සේවය වාර්තා කරයි. එය නව ප්‍රවේශය නිසා ලද අගය කළ යුතු සේවයකි. බිලියනය 1.3 ක ජනගහනයක් සිටින රටක සෑම වසරකම පාහේ ...
ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් එක් දිනකින් සම්පූර්ණ නිවසක් ඉදිකරයි ප්‍රභාස්වර සංවර්ධනය වෙමින් පවතින රටවල් සදහා විශේෂයෙන් නිර්මාණය කරන ලද පළමු අනුදත් (බලපත්‍රලාභී) 3D(ත්‍රිමාණ) මුද්‍රිත නිවහනක් ICON සමාගම සහ New Story නම් ලාභ නොලබන සමාගම විසින් ඉදිකර ඇති බව වාර්තා වේ.එක්සත් ජනපදයේදී පළමු බලපත්‍ර ලත් ත්‍රිමාණ මුද්‍රිත නිවස සම්පූර්ණ කළ බව පවසන ICON ඇමරිකානු සමාගම එම නිවස නිරිතදිග තාක්ෂණ සම්මේලනය සහ ප්‍රසංගය යේදී වාර්තාකරුවන් හා අමුත්තන් වෙත ප්‍රදර්ශනය කරන ලදී. දැඩි ...
ජපන් ඉංජිනේරුවෙක් නිපදවූ විශාල සිහින රොබෝව. ප්‍රභාස්වර Mononofu යනු ජනප්‍රිය ජපන් සජිවීකරණ රූපවාහිනී නාට්‍ය වැඩසටහන් මාලාවකි. මිනිසුන් විසින් පාලනය කරනු ලබන විශාල රොබෝ යන්ත්‍රයක සටන් කිරීම් මුලික කොට නිපදවා ඇති Mononofu ජපන් ඉංජිනේරුවරයෙකු වූ Nagumo (නගුමෝ) ගේ ළමා කාලයේ ප්‍රියතම වැඩ සටහන විය. ළමා කාලයේ සිටම එම විශාල රොබෝ යන්ත්‍රය කෙරෙහි ඔහුට තිබුණු ආශාව ආදරය නිසා Sakakibara Kikaiආයතනයේ ඉංජිනේරු Nagumo විසින් විශාල දෙපා රොබෝ යන්ත්‍රයක් නිපදවූ බව ...
බොහෝ වේලාවක් දියයට සිටීමේ හැකියාව ඇත්තෝ ප්‍රභාස්වර දීර්ඝ කාලයක් පුරා දියයට සිටීමේ හැකියාවක් ඇති මිනිසුන් ලෙස ගිනිකොන දිග ආසියාවේ ගෝත්‍රික විශේෂයක් (ජන කණ්ඩායමක්) පරිණාමනය වී ඇති බවට තොරතුරු වාර්තා වේ. අග්නිදිග ආසියානු දූපත් වල වසර 1000 කට වැඩි ඉතිහාසයක් ඇති මුහුදු දියෙහි දඩයම් එකතු කරන්නන්ගෙන් සමන්විත ගෝත්‍රිකයන් වූ Bajau Laut වරු (බජාව් ලෝට්) ඔවුන්ගේ සුවිශේෂී නිදහස් කිමිදුම් හැකියාව නිසා ප්‍රසිද්ධියට පත්ව තිබේ. සාගරයෙන් ලබාගනු ලබන ආහාර හා ...