අපේ සමට ක්ෂුද්‍ර ජීවීන් අවශ්‍ය ඇයි? ප්‍රභාස්වර අප දන්නා පරිදි අපේ ආහාර මාර්ගයේ දස දහස් ප්‍රකෝටි ගණනක් ක්ෂුද්‍ර ජීවීන් වාසස්ථානය කරගෙන වෙසේ. එපමණක් නොව අපේ සමේද බැක්ටීරියා, යීස්ට්, පැරසයිට් වර්ග කිහිපයක් ඒකරාශී වී වසස්ථානය කර ගෙන වෙසේ. අපේ දේහ සෛල හා සම්බන්ධතාවයක් පවත්වන ක්ෂුද්‍ර ජීවී ගහන ඝනත්වය ගත්විට එය අපේ ශරීරයේ සමස්ථ සෛල ප්‍රමාණයටත් වඩා වැඩිය. සමත් මෙම ක්ෂුද්‍ර ජීවීනුත් අතර මනා සම්බන්ධතාවයක් ඇත. අපේ සමේ හිතකර ...
සියළු සතුන්ට අප මෙන්ම කතාකිරීමට පුලුවන් වුනහොත්..... ප්‍රභාස්වර ලෝකයේ මිනිසාට සාපේක්ෂව ගත් කල සත්ව ජනගහණය ඉතා අධිකය. අප සමහරක් සත්වයන්ට ඉතා කැමැත්තක් දක්වයි. සමහරක් සත්වයන් තමන්ගේ සුරතල්ලු වශයෙන් හදාවඩා ගනී. ඔවුන්ගේ හැසීරීම් රටාවන්ගෙන් ඔවුන්ට අවශ්‍ය කුමක්දැයි උපකල්පනය කරන නමුත් ඔවුන්ට ඇත්තටම අවශ්‍ය කුමක්දැයි අපට නොතේරේ. කිමද ඔවුන්ගේ භාෂාව අපට නොතේරෙන බැවිනි. නමුත් ඔවුනටද අප මෙන් කතා කිරීමට, අදහස් ප්‍රකාශ කිරීමට හැකිවුනා නම් කියා ඔබ මොහොතකටවත් සිතුවාද?පෘතුවියේ වෙසෙන මනුෂ්‍යයන් ...
හැමදාම එන මේ සුලි කුණාටු මොනවාද? ප්‍රභාස්වර මේ දිනවල මෙතෙක් ලංකාව අත්නොවිඳී කුණාටු තත්වයන්ට කිහිපවරක් මුහුණු දීමට අපට සිදුවිය. මොනාද මේ ඔබ අප මේ දිනවල අත්විදින කුණාටු ඇතිවන්නේ කෙසේදැයි විමසමු.නිවර්තන සුළි කුනාටුවක මුලික අවස්තාවන් 3ක් ඇත. හටගැනීම, පරිණත අවදිය සහ උත්සර්ජනය යනු එම අවස්තාවන් තුනයි. උත්සර්ජන අවස්තාවේදී සුළි කුණාටුවක් මිය යාම සිදුවෙනවා අතර එය නොනවත්වාම සිදුවෙන ක්‍රියාවලියකි.සුළි කුනාටුවක ජීවන කාලය ඇතුලත ඉහත අවස්තාවන් අතරින් එක් අවස්තාවක් කිහිපවතාවක්ම ...
කෝපි පානය සිරුරට බෝහෝ හිතකරයි ප්‍රභාස්වර කෝපි යනු අප එදිනෙදා ජීවිතයේදී නිරන්තරයෙන්ම පානයට ගන්නා රසවත් පෝෂ්‍යදායී පානයකි. නමුත් සමහර මිත්‍යා මත නිසා ඇතැම් පිරිස් මෙම රසවත් ගුණවත් පානය ආහාරයට ගැනීමෙන් වලකියි. උදෑසන කෝපි කෝප්පයක් බීමෙන් අප්‍රසන්න මානසිකත්වය දුරුකර ප්‍රබෝධමත්ව දවස ආරම්භ කිරීමට හැකි වේ. මෙසේ වනුයේ කෝපි වලින් මොළයේ ඩෝපමින් නම් රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය ඉහල නැංවීමයි. දිනකට කෝපි කෝප්ප 4ක් පමණ පානය කිරීමෙන් මානසික අව පීඩනය ...
ඔබගේ නිවසේ බලශක්තිය සහ මුදල් ඉතිරිකර ගැනීමට ..... කියවන්න ප්‍රභාස්වර විදුලිබල ගාස්තු වැඩි වන බැවින්, අප බොහෝ දෙනෙක් නිවසේ අඩු බලශක්ති ප්‍රමාණයක් භාවිත කළ හැකි ආකාර සොයා බලයි. සුභාරංචිය නම් ඔබට වියදමකින් තොරව දැන්ම කළ හැකි බොහෝ සරල දේ තිබීමයි. මෙහි සදහන් දේ කර බැලීමෙන් සහ එදිනෙදා පුරුද්දට කරන දේවලට යම් යම් වෙනස්කම් කිරීමෙනුත් ඔබගේ සැප පහසුවට හානියක් නොවෙන ආකාරයට මුදල් ඉතිරි කර ගන්නා අතරම, පරිසරයටද උපකාර කළ හැකිය.1. 1. ...
Untitled Post ප්‍රභාස්වර සුවපත් දිවියකට දැණුවත් වෙමු.. අඩසියවසකට ආසන්න කාලයක් වස විස සහිත ආහාර අනුභව කළ අපි ජාතියක් ලෙසම බෝ නොවන රෝගවලට ගොදුරු වෙමින් සිටිමු. කොළඹට තදාසන්න ප්‍රදේශවල ජනගහනයෙන් 59% කට දියවැඩියා අවධානම ඇති බව මෑතක පරීක්ෂණවලින් ඔප්පු වී ඇත. වැඩිහිටි ජනගහනයෙන් 40% ක් අක්මාවේ තෙල් තැන්පත් වීම (fatty liver) නැමැති තත්වයකට ලක්ව ඇත.දරුවන්ගෙන් 15% කටද මෙම තත්වය ඇත. මෙමගින් පිරෝසිස්, අක්මා පිලීකා, ...
විදුලි මෝටර් රථයට විනාඩියෙන් ආරෝපණය (චාජ්) කළ හැකි බැටරියක් ප්‍රභාස්වර Fisker විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගම විසින් විදුලි මෝටර් රථයකට විනාඩියකින් චාජ්/ආරෝපණය කළ හැකි බැටරියක් නිෂ්පාදනය කර එය පේටන්ට් බලපත්‍රය සදහා යොමු කර ඇති බව වාර්තා වේ.Fisker සමාගාමේ ඊළඟ පරම්පරාවේ විදුලි මෝටර් රථයට කිලෝ මීටර 804 (සැතපුම් 500)ක ධාවන කාලයක් සහ සුපිරි ලිතියම්-අයන් බැටරිය මෙන් 2.5 ගුණයක ශක්ති ධාරිතාවක් ලබාදීමට/ ආරෝපණය කිරීමට සමත් විප්ලවකාරී බැටරියක් තමන් නිෂ්පාදනය කළ බව ...
ජීවය ආරක්ෂා කරන ඕසෝන් වියන ප්‍රභාස්වර ජීවය ආරක්ෂා කරන ඕසෝන් වියනඅප සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක අතුරින් සුවිශේෂිත ග්‍රහලෝකය වන්නේ පෘථිවියයි. එයට ප්‍රධානතම හේතුව වන්නේ මිහි මත ජීවය පැවතීමට සුදුසු වායුගෝලයක් අප පෘථිවිය සතුව තිබීමයි. මෙම වායුගෝලය සරල අණුවලින් සමන්විත වායු වර්ග ගණනාවක සම්මිශ්රනයකි. මෙම වායුන්ගෙන් සමහරක් ජීවයේ පැවැත්මට සෘජුවම දායක වන අතර සමහර වායු වර්ග ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය මෙන්ම ඒ සදහා විශාල සහයෝගයක් දක්වයි. සමස්ත ...
Untitled Post ප්‍රභාස්වර ඡල බිදු දෘශ්‍යකාච(Water drop lens)විද්‍යාඥයන්ගේ නවතම සොයගැනීමක් ලෙස ”ද්‍රවමය දෘශ්‍යකාච”( electro - wetting ) නිපදවා ඇත. මෙහිදී ලෝහ මතුපිටක තැන්පත් කරන ඡලබිදුව තුනී පරිවාරක දියරයකින් ආවරණය කෙරේ .පසුව ලෝහය වෙත වෝල්ටීයතවයක් ලබාදෙන අතර එවිට ද්‍රව බිදුව කෝණාකාරව සකස්වේ.මෙම ද්‍රවමය දෘශ්‍යකාච ඡලය සහ තෙල් යන වර්ග දෙකෙන් සකස්වන අතර, ඉන් එක් වර්ගයක් සන්නායක වන අතර අනෙක් ද්‍රවය පරිවාරක ලෙස ක්‍රියා ...
විටමින් B12 අඩු වීම හදුනා ගනිමු ප්‍රභාස්වර විටමින් B12 යනු ජලයේ ද්‍රාව්‍ය ස්වභාවිකව ඇතැම් ආහාර වල අඩංගු වන ශරීරයට අත්‍යාවශ්‍ය වන විටමින් වර්ගයකි. ශරීරය සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීම සදහා අවශ්‍ය රතු රුධිරානු නිපදවීමට, ස්නායුවල ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට මෙන්ම DNA සංස්ලේෂණය කිරීමටද විටමින් B12 අවශ්‍ය වේ. එසේම, මෙය ඇතැම් එන්සයිම සදහා සහසාධනයක් ලෙස ක්‍රියා කරයි. විටමින් B12 අඩුවීමෙන් රතු රුධිරානු නිෂ්පදනය දුර්වල වී ඇනීමියා තත්වය ඇතිවීම, අස්ථි දුර්වල ...
පාෂාණයක් මෙන් දෘඩ රබර් මෙන් ඇදෙන සුළු කාබන් වල නවතම අවස්ථාවක් සොයා ගැනේ ප්‍රභාස්වර සෙල්සියස් අංශක 1000 ක පමණ උෂ්ණත්වයට (ෆැරන්හයිට් 1800 ට පමණ) කාබන් මූලද්‍රව්‍ය රත් කිරීමෙන් නවතම ශක්තිමත් සැහැල්ලු විද්‍යුත් සන්නයනය කරන පාෂාණයක් මෙන් දෘඩ රබර් මෙන් ඇදෙන සුළු කාබන් අවස්ථාවක් සොයා ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව සිටී.මෙම නවතම කාබන් අවස්ථාවෙන් ඉදිරිපත් වන ගුණාංග වලින් නිගමනය වන්නේ එය සොයා ගැනීමට භාවිතා කළ ක්‍රම වේදය අනුව අප නොදන්නා ගති ලක්ෂණ බොහෝ මූලද්‍රව්‍ය වල තිබිය ...
තක්කාලි වර්ධනය සදහා නැනෝ තාක්ෂණය ප්‍රභාස්වර ආහාර හිඟයට පිළියම් සෙවීමේදී ජාන ඉංජිනේරු ක්‍රම ඇසුරෙන් විශාල පලතුරු හා එළවළු නිපදවීම ගැන ඔබ අසා ඇති. එහෙත් මෙසේ ජාන විකරණය කරනවා වෙනුවට, නැනෝ අංශු භාවිතයෙන් ඵලදාව වැඩි කිරීමට හැකිනම් අපූරුයි නේද! තක්කාලි පැළවලට සින්ක් ඔක්සයිඩ්( zinc oxide) හා ටයිටේනියම් ඩයොක්සයිඩ් (titanium dioxide) නැනෝ අංශු ඉසීම හරහා ශාක මගින් ආලෝකය හා ඛනිජ අවශෝෂණය වැඩි කර, ඒවායේ පෝෂක අන්තර්ගතය ඉහළ නංවා ...
ශබ්ද දූෂණය ප්‍රභාස්වර අපි පරිසරය කියලා හඳුන්වන්නේ වාතය,භූමිය,ජලය,වනාන්තර සහ ස්වාභාවික සම්පත්.මේවායේ සිදුවන භෞතික,රසායනික සහ ජෛව වෙනස්වීම්වලට තමයි පරිසර දූෂණයක් කියලා කියන්නෙ.මහ පොළව හැම තිස්සෙම විවිධ ශබ්ද වලින් පිරිලා තිබෙනවා.ශබ්දයක් ඇතිවන්නේ වාතයේ අංශු කම්පනයෙන්.නමුත් මේ කම්පනය අසාමාන්‍ය විදියට වැඩි වුණොත් තමයි එය ශබ්ධ දූෂණයක් බවට පත් වෙන්නෙ.ඒ නිසා තමයි එය ශබ්දය sound සහ ඝෝෂාව noise විදියට බෙදා වෙන් කරලා තියෙන්නෙ.ඝෝෂාව කියන්නෙ අනවශ්‍ය ශබ්දයක් කියලා ...
Untitled Post ප්‍රභාස්වර කෑලි කැඩුනත් යළි හා කළ හැකි TUEG3වතුර හෝ තේ හෝ බීමට ගන්නා ලද වීදුරුව අත් වැරදීමකින් බිම වැටී කුඩා කෑලී වලට බිඳී විසිරි යනු දැකීම අප බොහෝ දෙනා අත් දැක ඇති සුලබ සිදු වීමකි. කෙසේ වුව ද එම විසිරී ගිය කොටස් යළි එක්කර, මැලියම් වැනි දේ භාවිතා නොකර, හුදෙක් තද කර පීඩනයක් යෙදීම පමණක් මඟින් බිඳී ගිය වීදුරුව ප්‍රතිනිර්මාණය කිරීම ...
Untitled Post ප්‍රභාස්වර කෘත්‍රිම බුද්ධියෙන් සොයා ගැණුනු මුල්ම ග්රහලෝකයඈත විශ්වයේ ජීවය, එනම් පිටසක්වල ජීවින් හඹා යෑම සඳහා විද්‍යාඥයින් දරනු ලබන පරිශ්රමයේ දී සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් වූ තරුවක් වටා පරිභ්‍රමණය වන බහිර් ග්‍රහලෝක (Exoplanets) සොයා ගැනීම කෙරෙහි මූලික අවධානයක් යොමු කරනු ලැබේ.එහි දී ග්‍රහලෝකයක් තරුවක් ඉදිරියෙන් පරිභ්‍රමණය විමේ දී එම තරුවේ දීප්තියේ සිදු වන ඉතා සුළු අඩු වීම උපයෝගී කර ගනු ලැබේ. NASA ආයතනයේ ...
විද්‍යාඥයන් විසින් Wi-Fi සම්බන්ධතාවය ලබා ගැනීම සඳහා නව ප්ලාස්ටික් උපාංගයක් සොයා ගැනේ. ප්‍රභාස්වර විද්‍යාඥයන් විසින් Wi-Fi සම්බන්ධතාවය ලබා ගැනීම සඳහා නව ත්‍රිමාන ප්ලාස්ටික් උපකරණයක් නිපදවා ඇත. මෙහි විශේෂත්වය වන්නේ වෙනත් කිසිම ඉලෙක්ට්‍රොනික උපකරණයක් හෝ බැටරියක් භාවිත නොකරමින් මෙම උපකරණනය භාවිත කළ හැකි වීමයි. අනාගතයේදී වඩා කාර්යක්ෂම විද්‍යුත් පරිපථ අවශ්‍ය නොවන ගෘහස්ථ උපකරණ බිහිවීමට මෙය වඩාත් හේතු වනු ඇත. මේ සඳහා වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙහි පරීක්ෂණ කණ්ඩායමක් ප්ලාස්ටික් ස්විචයක්, ගියරයක්, spring ක් සහ ඇන්ටෙනාවක්, අඩංගු ...
පස් රහිතව වගා කිරීම ප්‍රභාස්වර නව ජපන් තාක්ෂණය ඕනෑම පරිසර තත්වයක පළතුරු සහ එලවළු වැවීම හැකියාව ඇතිකරයි.ජපන් විශේෂඥයන් (පොලිමර් ෆිල්ම්) භාවිතා කර ආහාර නිෂ්පාදනය කිරීමට වගා තාක්ෂණයේ නව සොයාගැනීමක් බිහිකරයි. ටෝකියෝ නගරයට පැයක පමණක දුරින් ඇති මේ (මෙබිඔල් පර්යේෂණ සහ සංවර්ධන) මධ්‍යස්ථානයේ කුඩා කාමරයක් තුල (බේබි කොස්, සලාද කොල) දම් ආලෝකය සැපයූ තැටියක් මත වැවිම සිදුකරයි. තවත් රාක්කයක තැටියක් මත පැල තවානක් (මයික්‍රො ග්‍රීන්ස්) වැඩෙමින් ...
පස් රහිතව වගා කිරීම ප්‍රභාස්වර , නව ජපන් තාක්ෂණය ඕනෑම පරිසර තත්වයක පළතුරු සහ එලවළු වැවීම හැකියාව ඇතිකරයි. ජපන් විශේෂඥයන් (පොලිමර් ෆිල්ම්) භාවිතා කර ආහාර නිෂ්පාදනය කිරීමට වගා තාක්ෂණයේ නව සොයාගැනීමක් බිහිකරයි. ටෝකියෝ නගරයට පැයක පමණක දුරින් ඇති මේ (මෙබිඔල් පර්යේෂණ සහ සංවර්ධන) මධ්‍යස්ථානයේ කුඩා කාමරයක් තුල (බේබි කොස්, සලාද කොල) දම් ආලෝකය සැපයූ තැටියක් මත වැවිම සිදුකරයි. තවත් රාක්කයක තැටියක් මත පැල තවානක් (මයික්‍රො ...
Untitled Post ප්‍රභාස්වර පස් රහිතව වගා කිරීම, නව ජපන් තාක්ෂණය ඕනෑම පරිසර තත්වයක පළතුරු සහ එලවළු වැවීම හැකියාව ඇතිකරයි. ජපන් විශේෂඥයන් (පොලිමර් ෆිල්ම්) භාවිතා කර ආහාර නිෂ්පාදනය කිරීමට වගා තාක්ෂණයේ නව සොයාගැනීමක් බිහිකරයි. ටෝකියෝ නගරයට පැයක පමණක දුරින් ඇති මේ (මෙබිඔල් පර්යේෂණ සහ සංවර්ධන) මධ්‍යස්ථානයේ කුඩා කාමරයක් තුල (බේබි කොස්, සලාද කොල) දම් ආලෝකය සැපයූ තැටියක් මත වැවිම සිදුකරයි. තවත් රාක්කයක තැටියක් ...
ග්රැෆින් වලින් අනාගතයේදී පිරිසිදු හා අසීමත වූ බලශක්තියක් ? ප්‍රභාස්වර අනාගතයේදී පිරිසිදු හා අසීමිත වූ බලශක්තියක් ග්රැෆින් වලින් නිපදවිය හැකි විභවයක් සහිත ගති ලක්ෂණයක් ග්රැෆින් තුල ඇති බව සොයාගත්තේ යැයි පර්යේෂකයෝ ප්‍රකාශ කරති. ආශ්චර්යමත් / විස්මිත අමුද්‍රව්‍යයක් ලෙස හදුන්වන ග්රැෆින් ද්‍රව්‍ය මුල්වරට සොයා ගන්න ලද්දේ 2004 වසරේදීය. එය අතිශය ශක්තිමත්, ඉතාමත් සැහැල්ලු මෙන්ම විශ්මය ජනවන ද්විමාන ද්‍රව්‍යයකි. සාමාන්‍යයෙන් ද්විමාන ද්‍රව්‍යයක් පැවතිය නොහැකි වුවත් ග්රැෆින් සෑදුනු කාබන් පරමාණුවල වරින්වර වෙනස් වීමේ ...