Untitled Post ප්‍රභාස්වර හැර නොයන යුග දිවියහුදකලාව බොහෝ ප්‍රියකරන මත්ස්‍ය විශේෂයක් ලෙස එන්ජල් මසුන් හැදින්විය හැක. මෙම මසුන් ඉතා අලංකාර වර්ණ රටා රාශියකින් සමන්විතයි. මෙම මසුන්ගේ ස්වාභාවික නිජබිම අග්නිදිග අසියාතික රටවල් වන අතර දැනට ලෝකයේ බොහෝ රටවල් වල දක්නට ඇත. අදුර හා සෞම්‍යය දේශගුණය වඩාත් ප්‍රියකරන එන්ජල් මසුන් සමාජශීලි නොවන මත්ස්‍ය විශේෂයකි. කුඩා පැටවුන් පරිණත වීමට මාස 6- 8 ත් පමණ කාලයක් ...
විටමින් A ප්‍රභාස්වර විටමින් Aමේදවල දියවන විටමින් වර්ගයකි.ආහාරවල තිබිය යුතු අත්‍යාවශ්‍ය පෝෂකයකි.වැඩිහිටි කෙනෙකුට දිනකට මිලි ග්‍රෑම් 750 ක් පමන අවශ්‍යය වේ.කිරි දෙන මවකට දිනකට මිලි ග්‍රෑම් 1200 පමන අවශ්‍ය වේ.ළමයෙකුට මිලි ග්‍රෑම් 300-750 අතර අවශ්‍ය වේආහාර ප්‍රභව• පීකුදු, කිරි, මොර තෙල්, කහ පැහැති එළවළු, (කැරට්, වට්ටක්කා වැනි) කහ පැහැති පළතුරු (අඹ, ගස්ලබු, ලාවුළු වැනි) කොළ එළවළු (කන්කුන්, නිවිති,මුකුණුවැන්න, කතුරුමුරුංගා වැනි) , බිත්තර කහමද, ...
ස්මාර්ටි පෙන් ඩ්‍රයිව් එකක් සාදාගනිමින් පරිගණක දක්ෂයකු වෙමු. ප්‍රභාස්වර එදිනෙදා කටයුතු වලදී සහ කාර්යාලීය කටයුතු වලදී පරිගණකය නැතුවම බැරි අවශ්‍යතාවක් වී ඇත. යම් විටක ඔබගේ කටයුතු අඩාල කරමින් ඔබගේ පරිගණකය දෝෂ ගෙනදෙන විට මුහුණ පෑමට සිදුවන අසහනය හා අසතුට ඉතා ප්රබලය. ඒ සදහා ඔබ කුමක් කරන්නද? විවිධ වූ පරිගණක මෙවලම් හා උපකරණ කට්ටලයක් තබා ගැනීම පැරණි ක්රමයකි. ගෙනයාමට හා ලග තබා ගැනීමට හැම විට නොපුළුවන. ඉතා වේගවත් හා ...
හෘද රෝගවලින් මිදෙන්න ඇපල් කන්න. ප්‍රභාස්වර හෘද රෝගවලින් මිදෙන්න ඇපල් කන්න.පළතුරු අතර එය කාන්තාවන්ට වඩාත් ගුණදායි පළතුරක් ලෙස නව පර්යේෂණවලින් ඔප්පු වී ඇත. දිනකට ඇපල් ගෙඩි දෙකක් ආහාරයට ගන්නා විට හදවත් රෝගවලින් ආරක්ෂා වන්නට හැකි බව පර්යේෂකයෝ කියා සිටී. ඒ ඇපල් ආහාරයට ගත් විට කාන්තා සිරුරවල මේද මට්ටම පහළ බසින නිසාය.ඇපල් ආහාරයට ගැනීමෙන් ලේ වල මේද මට්ටම පහළ බසින්නේ පශ්චාත් ඔසප් නතරවීමේ වයසේ පසුවන කාන්තාවන්ගේය. වැඩි ...
Untitled Post ප්‍රභාස්වර අඹ වල රස වගේම ගුණත් අමතක නොකළ යුතුයි. අඹ ඉතා රසවත් කහ පැහැති පළතුරකි. රසවත් බව නිසා මෙය ආහාරයට ගත්ත ද බොහෝ දෙනා මෙහි ගුණය ගැන එතරම් හැගීමක් නොමැත. ගුණය පිළිබද නිසි අවබෝධයක් තිබේ නම් අඹ යනු රසවත් බව පමණක් නොව ගුණවත් බවින්ද ඉහල පළතුරක් බව දැනගෙන ආහාරයට ගත හැක.අඹ වල ප්‍රතිඔක්සිකාරක සංයෝග බොහෝ ඇති බව පර්යේෂණ මගින් තහවුරු කර ...
MRI ස්කෑනරයක් යනු කුමක්ද ප්‍රභාස්වර MRI ස්කෑනරයක් යනු කුමක්ද MRI ස්කෑන් එකක් ලෙසින් හඳුන්වන්නේ රෝග විනිශ්චය සඳහා භාවිතා කරන අති නවීන තාක්ෂණයක්. මෙමගින් අපගේ ශරීරයේ අභ්‍යන්තර අවයව වල තිබෙන රෝගී තත්වයන් නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙය ඉතාම මිල අධික වගේම ඉතාම නිවැරදි තොරතුරු ලබා දෙන තාක්ෂණයක්. ශරීරයේ සෑම අවයවයක්ම වාගේ පරික්ෂා කරන්න මෙම ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. X කිරණ සටහන්, CT ස්කෑන් වැනි දේ භාවිතා කර ...
මුදවපු කිරි වල සෞඛ්‍ය ප්රතිලාභ රැසකි ප්‍රභාස්වර එහි ප්රතිලාභ බොහෝමයක් නිසා ලොව වටා වඩාත්ම ජනප්‍රිය ආහාර වර්ගයකි. ලෝකයේ සමහර ප්‍රදේශවල, ඉන්දියාවේ, ජනතාව අලුත් දෙයක් කිරීමට හෝ ගමනක යෙදීමට පෙර මුදවපු කිරි පරිභෝජනය කිරීමෙන් සාර්ථකත්වය හා යහපත් සෞඛ්‍ය ඇතිකරන බව විශ්වාස කෙරේ. විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් වුවද මෙම කිරි නිෂ්පාදන බෙහෙවින් සුවිශේෂී වන අතර බොහෝ සෞඛ්‍ය ප්රතිලාභ ලබා දෙයි. මෙම කිරි ආහාරයේ ඇති පෝෂ්‍ය පදාර්ථයන් ඉතාමත් බහුල වේ. නිදසුනක් ...
Miracle baby ප්‍රභාස්වර තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව දිනෙන් දිනට පත්ව ඇති දියුණුව කෙතරම් පුදුම සහගත දැයි ඔබට තේරුම් කිරීමට මෙන්න හොඳම නිදසුනක්.සාමාන්‍ය දරුවකු මවු කුස තුල ගත කරන කාලපරිච්ඡේදය සති 37 සිට 40 ක් බව ඔබට අමුතුවෙන් මතක් කල යුතු දෙයක් නොවේ. ස්වභාවික දරු උපතකදී 2kg 500g පමණ උපත් බරක් ඇති දරුවෙකු මේරූ දරුවකු ලෙස (mature baby) සැලකීම සාමාන්‍ය මතයයි. ඒ අතර ඊට අඩු ...
Plastisphere ? ප්‍රභාස්වර ඇතුවත් බැරි නැතුවත් බැරි ප්ලාස්ටික් විසින් මානව ජන ජීවිතයට කර ඇත්තේ සුලු පටු බලපෑමක් නොවේ.ඒ වෙනුවට කොතෙකුත් විකල්ප ගැන සාකච්ඡා වුවද, ප්ලාස්ටික් පරිභෝජනය, නිෂ්පාදනය මෙන්ම එමඟින් සිදුවන පරිසර දූෂණය තවමත් එතැනම බව පිළිගන්නට සිදුවේ.ප්ලාස්ටික් දිරාපත් නොවීම හෝ දිරාපත් වීමට ගතවන කාලය වැඩිවීම නිසා ගොඩබිම සිදුව ඇති විනාශය ඇස්පනාපිටම අපට දැක ගත හැකිවූවත් සාගර පරිසරයට සිදුව ඇති හානිය ඊට වඩා විශාල ...
සත්ව ලොවේ අපූර්ව සත්වයෝ ප්‍රභාස්වර Add captionAdd captionසත්ව ලෝකය තුල අපූර්ව ලක්ෂණ පෙන්වන සතුන් බෙහොමයක් සිටින අතර වැම්පයර් වවුලා, යෝධ පැන්ඩා මුහුදු අශ්වයා, හී විෂ ගෙම්බා,මී කොං කැට් ෆිෂ් ඒ අතුරින් කිහිප දෙනෙකි.නිදි අතරේ ලේ උරා බොන ලේ පිපාසිතයා ලෙසද හදුන්වන වැම්පයර් වවුලාගේ මුල්ම නිජබිම ඇමෙරිකා මහද්වීපයයි.ආහාරය ක්ෂිරපායි හා පක්ෂි රුධිරය වන අතර මිනිසාගේ රුධිරය බොන අවස්ථාද දැකිය හැක.මෙම වැම්පයර් වවුලාගේ ඛේටයේ ඩ්රැකියුලීන් නම් රුධිරය ...
Untitled Post ප්‍රභාස්වර ජල වෛරි පෘෂ්ට........?නෙළුම් කොළ වැනි ඇතැම් ශාක පත්‍ර ජලයෙන් තෙත් නොවන බව අප දන්නා කරුණකි. ස්වභාව ධර්මය විසින් නිර්මාණය කර ඇති එවැනි ජල විකර්ෂක පෘෂ්ට වල ව්‍යුහය අධ්‍යනයෙන් විද්‍යාඥයින් විසින් ද ජලයෙන් තෙත් නොවන පෘෂ්ට කෘත්‍රිම ලෙස නිපදවා ඇති අතර ඒවාට සුපිරි ජලභීතික (Superhydrophobic) පෘෂ්ට යැයි කියනු ලැබේ. මෙවැනි සුපිරි ජලභීතික පෘෂ්ට වලට එම ගුණය ලැබී ඇත්තේ ඒවා මතුපිට ඇති ...
කැල්සියම් (Ca) සහ මිනිස් සිරුර ප්‍රභාස්වර කැල්සියම් (Ca)සහ මිනිස් සිරුරමිනිසෙකුගේ ශරීර බරෙන් 2% ක් පමන කැල්සියම් අඩංගුවේ.සිරුරේ සියලූම ඛණිජවලින් 50%ක් ම කැල්සියම් වේ. එමෙන්ම.පුද්ගලයෙකුට දිනකට කැල්සියම් 500mg පමන අවශ්‍ය වේ.ගර්භනී හා කිරිදෙන මව්වරුන්ට දිනකට 1000mg ක් පමන අවශ්‍යය වේ. මිනිස් සිරුරෙ ඇති ඛණිජවලින් කැල්සියම් වලට හිමිවන්නේ ඉතාමත් වැදගත් ස්ථානයක් බව ඉහත කරුණුවලින් මනාව තේරුම්ගත හැක.කැල්සියම් වල වැදගත්කම• අස්ථි හා දත් වර්ධනය, ස්නායු හා මංශපේශින් ක්‍රියාකාරිත්වය, එන්සයිමවල ...
කොත්තමල්ලි තෙල් වැදගත් ඖෂධයකි. ප්‍රභාස්වර කොත්තමල්ලි යනු එදිනෙදා ජීවිතයේදී යොදා ගන්නා කුලු බඩු විශේෂයකි. මෙය බොහෝ විට ආහාර රස ගැන්වීම සදහා භාවිතා කරයි. කොත්තමල්ලි තෙල් මගින් අප නොදත් වාසි බෙහොමයක් අප ශරීරයට ලැබේ. පෘතුගාලයේ බෙයිරා ඉන්ටීරියර් විශ්ව විද්‍යාලය මගින් කොත්තමල්ලි ඇට වලින් නිස්සාරනය කරන ලද කොත්තමල්ලි තෙල් යොදා සිදු කළ පරීක්ෂණ වලින් මේ බව තහවුරු තර ඇත. බැක්ටීරියා වර්ග 12කට අදාලව මෙම පරීක්ෂණ සිදුකරන ලදි. ...
අසිරිමත් ගුණ සපිරි කෝමාරිකා ප්‍රභාස්වර ඝර්ම කලාපීයව වර්ධනය වන මාංසලමය පත්‍ර සහිත වටිනා ශාකයක් වන කෝමාරිකා විද්‍යාත්මකව Alove Vera ලෙස හැදින්වෙයි. අද වන විට ලෝකයේ බහුලව කෘෂිකාර්මිකව සුවද විලවුන් වර්ග, ක්‍රීම් වර්ග , පානයන් සදහා මෙන්ම බෙහෙත් වර්ග නිෂ්පාදනය සදහා ද බහුලව වගා කරයි. ගෘහ අලංකරන සදහාද බොහෝ නිවෙස් වල දක්නට ලැබෙන පැළෑටියකි කෝමාරිකා. සාමාන්‍යයෙන් 60cm – 100cm අතර වර්ධනය විය හැකි ශාකයකි. එහි පුෂ්ප ...
Wi-Fi සම්බන්ධතාවය වැඩි කර ගැනීම සඳහා සරල ක්‍රමයක් ප්‍රභාස්වර විද්‍යාඥයන් පිරිසක් විසින් ගෘහස්ථව Wi-Fi සම්බන්ධතාවය වැඩි කර ගැනීම සඳහා අඩු වියදමින් සිදු කළ හැකි සරල ක්‍රමයක් සොයා ගෙන ඇත. මේ සඳහා භාවිතා කරනු ලබන්නේ ඇලුමිනියම් ප්රභාවර්ධකයකි (aluminium foil). මෙම ඇලුමිනියම් ප්‍රභාවර්ධකය (aluminium foil) පරාවර්ථ ඵලකයක් ලෙස භාවිතා කරමින් 'virtual wall' ක් Wi-Fi රවුටරය ආසන්නයේ නිර්මාණය කරමින් ගෘහස්ථව ඇති Wi-Fi තරංග වල ශක්තිය වැඩි කිරීමට හැකියාව ලැබේ. එමෙන්ම තරංග ...
පස් ගුණයක් වේගයකින් ආරෝපණය කළ හැකි නව බැටරි අමුද්‍රව්‍යයක් ප්‍රභාස්වර Samsung Advanced Institute of Technology (SAIT) ආයතනය මගින් බැටරි සඳහා භාවිතා කළ හැකි ග්‍රැෆීන් "graphene ball" මගින් නිෂ්පාදනය කළ නවතම ද්‍රව්‍යයක් සොයා ගෙන ඇත. එහි විශේෂත්වය වන්නේ වර්තමානයේ භාවිතා කරන ලිතියම් අයන බැටරි වලට වඩා පස්ගුණයක වේගයකින් ආරෝපණය කළ හැකි වීමයි. එනම් 100% ක් ආරෝපණය කිරීම සඳහා ගත වන්නේ මිනිත්තු 12 ක කාලයකි.මෙම ග්‍රැෆීන් (2D-material) කාලයක් එහි පවතින කල්පැවැත්ම, ශක්තිමත් ...
කලපුව හා කඩොලාන කසල ගොඩක් නොව කසුන් විමනකි. ප්‍රභාස්වර කලපුව හා කඩොලාන කසල ගොඩක් නොව කසුන් විමනකි.කලපුවකින් ලැබෙන සියලු ආර්ථික හා පාරිසරික ප්‍රයෝජන වලට පාදක වනුයේ කලපුව ආශ්‍රිතව වැඩෙන කඩොලාන වනාන්තරයයි. කඩොලාන යනු ලෝකයේ නිවර්තන කලාපයේ හා ඇතැම් අර්ධ නිවර්තන ප්‍රදේශයන්හි පමණක් කලපු , ගංමෝය හා මුහුදු බොකු වල වඩදිය ගැලීම නිසා වරින් වර යටවන මඩ හෝ වැලි සහිත ඉවුරේ ලවණ තත්වයන්ට හැඩ ගැසී වැඩෙන වෘක්ෂ හා පදුරු ...
ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ දී මතු වන ගැටලුවලට විසදුමක් .......! ප්‍රභාස්වර ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ දී මතු වන ගැටලුවලට විසදුමක් .......!ජීව වායු නිෂ්පාදනයට යොමු වීම තුලින් අංශ කිහිපයකින්ම වාසිදායක විසදුම් ලබා ගැනීමට අවස්ථාව උදාකර ගත හැකිය. විශේෂයෙන් අද ලෝකයේ ප්‍රධාන අර්බුදය වී පවතින බලශක්ති හිගයට හා කැළි කසළ බැහැර කිරීමේ ගැටලුවට ජීවවායු නිෂ්පාදනය අගනා පිළියමකි. කැළි කසළ නිසි පරිදි බැහැර කොකිරීම නිසා මේ වන විට මිනිසුන් ඇතුලු විවිධ සත්ත්ව වර්ගවල ...
මිනිස් මතකය වර්ධනයට මොළයට බද්ධ කළ උපකරණයක් ප්‍රභාස්වර මොළය හා පරිගණකය සම්බන්ධ කිරීමට බොහෝ කාලයක සිට විද්‍යාඥයෝ උත්සහ කරති. මෙම සම්බන්ධතාවයේ සමහර කොටස් නිසා මිනිස් මතකය වර්ධනය කිරීමට විද්‍යාඥයින් සමත් වී තිබේ.Southern California විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් New Scientist හි පල කරන වාර්තාවකට අනුව ඔවුන් මිනිස් මොලයට බද්ධ කල උපකරණය නිසා පර්යේෂණයට භාජනය වූ මිනිසුන්ගේ මතකය 30% කින් පමණ වර්ධනය වී තිබේ. මිනිසුන් සඳහා කළ පර්යේෂණයක පළමු ප්‍රතිඵල ...
සිකුරු වෙත යන සුපිරි පරිගනක. ප්‍රභාස්වර හිරුගේ සිට දෙවැනියට පිහිටන ග්‍රහලොව සිකුරුය.ඉංග්‍රීසි බසින් එය විනස් යනුවෙන් නම්කර ඇත්තේ රෝමාන දෙවගන වන ආදරයට සහ ලස්සනට අධිපති විනස් දෙවඟන සිහි කරමිනි.අප පෘථිවියේ නපුරු නිවුන් සොයුරා ලෙස හැදින්වෙන්නේ ද සිකුරුය. නපුරු නිවුන් සොයුරා හදුන්වා දෙනු ලැබ ඇත්තේ සිකුරු ග්‍රහයා හිරු අසලට වෙන්න පිහිටීම නිසා එය අධික තාපයෙන් යුක්ත කර්කෂ ලෝකයක් විම නිසාය.මේ හේතු කාරණා හේතුවෙන් සිකුරු ගවේෂණය ගැටලුවක් වී ...