වෛරස් වලින් සදාතනික ආරක්ෂාවට ඩී.එන්.ඒ (DNA) එන්නත් ප්‍රභාස්වර උපුටා ගැනීම :https://newatlas.com/dna-vaccine-flu-universal/52768/ඩීඑන්ඒ එන්නත් සම්බන්ධ නව පර්යේෂණවලින් අදහස් කරන්නේ විශ්වීය එක්-මාත්‍රා එන්නත් එන්නතක් වර්ධනය කළ හැකි බවයි Credit: destinacigdem/Depositphotos)ලොව සියළු වෛරසයන් සඳහා එක් එන්නත් මාත්‍රාවක් ලබාදීම ලොව වෛද්‍ය පර්යේෂකයන්ගේ සිහිනයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෑම වසරකම මිලියන භාගයක් පමණ පිරිසක් ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් මියයන අරත එමගින් අහිමිවන සාමාජයීය සහ ආර්ථිකමය පිරිවැය ගණනය කල නොහැක. උණ රෝගය සඳහා වූ ඵලදායී එන්නතක බලපෑම ...
යෝධ නෙලුම් ප්‍රභාස්වර නිසල ජලය ඇති ජලාශවල, පොකුණු හා වැව් ඉවුරුවල දක්නට ලැබෙන ඕලු, නෙලුම්, මානෙල් යන නම්වලින් හදුන්වන ජලජ ශාක උද්භිදවිද්යාත්මක වශයෙන් දෙයාකාරයක් පවතී.මින් එක් ආකාරයක් නම් Water lily ලෙස හදුන්වන අතර Nymphaeaceae පවුලට අයත්වේ. අනෙක් ආකාරය Lotus ලෙස හදුන්වන අතර Nelumbo යට අයත්වේ.ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය වැනි ආසියාතික නිවර්තන දේශගුණික කළාපයේ රටවල් වල බොහෝ සෙයින් හමුවන්නේ නෙලුම් හෙවත් Lotus ලෙස හදුන්වන ...
Zero Emission Zone ( ZEZ ) ප්‍රභාස්වර ලොව ප්‍රථම ශූන්‍ය විමෝවන කළාපය ( ZEZ ) වසන්ත රණසිංහ - මුලටියන විදාතා මධ්‍යස්ථානය ලෝකයේ රථ වාහන භාවිතය අධික වීමට සමානුපාතිකව ඒවායින් වායුගෝලයට පිටවන වායූන් නිසා සිදුවන පරිසර දූෂණය ද වැඩිවෙමින් පවතී. මෙයට විසඳුමක් ලෙස වාහනවලින් වායුගෝලයට පිටවන විෂදුම් අවම කිරීම කෙරෙහි ලෝකයේ අවධානය දැඩිව යොමුවී ඇත.මෙම කරුණ ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සඳහා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් නගර සභාව ඇතුළු ආයතන මේ ...
යකඩ(Fe) ප්‍රභාස්වර යකඩ(Fe) ශරීරයට අවශ්‍යය අංශු මාත්‍ර ඛණිජයකි. නමුත් ශරීරයේ පැවැත්ම සදහ අත්‍යාවශ්‍ය.සිරුරට අවශ්‍ය යකඩ ආහාර මගින්ද රතුරුධිරානු ගෙවීයෑමේදීද, අක්මාවේ ගබඩාවී ඇති යකඩ මගින්ද ලබාගනී. වර්ධනයවන අවස්ථාවේදීද, ඔසප්වීමේදීද ,ගර්භනී හා කිරි දෙන අවස්ථවේදීද රුධිර වහනයන් සිදුවූ අවස්ථාවලදීද වැඩිපුර යකඩ අවශ්‍යය වේ.කාන්තාවන්ට යකඩ වැඩිපුර අවශ්‍යය වේ. ළදරුවන් ළමයින් හා වැඩුනු අය දිනකට මිලිග්‍රෑම් 5-10 ද,තරුණ ගෑනුලමුන් දිනකට මිලිග්‍රෑම් 10-20 ද, ගර්භනී හා කිරි ...
පිළිකාව වනසන්න සිරුරටම හැකි බව හෙළිවේ . ප්‍රභාස්වර පිළිකාව වනසන්න සිරුරටම හැකි බව හෙළිවේ . පිළිකාමය ගෙඩි විනාශ කිරිමට ශරීරයට ඇති හැකියාව සොයා ගනිමින් විද්‍යාඥයන් විශාල ඉදිරි පිම්මක් පැන ඇත. පිළිකා රෝගය සමඟ සටන් කිරීමට උපකාර වන ප්‍රෝටීනයක් සක්‍රීය කරන TIC- 10 ලෙස ප්‍රසිද්ධ අණුවක් පෙන්සිල්වේනියා ප්‍රාන්ත සරසවියේ පර්යේෂකයන් හඳුනාගෙන ඇත.ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය සිරුරේ පිළිකා සෛල සොයා ගමන් කරන අතරේ TRAIL කියා හඳුන්වන ප්‍රෝටීනය මගින් පිළිකාව වර්ධනය වීම මර්ධනය ...
අකුණු සහ ජංගම දුරකථන භාවිතය. ප්‍රභාස්වර අකුණු සහ ජංගම දුරකථන භාවිතය.අකුණු ඇති විට ජංගම දුරකථන අක්‍රිය කිරිමට බොහෝ දෙනා පෙළබෙති. එහෙත්, අකුණු පවතින අවස්ථාවක ජංගම දුරකථනය ක්‍රියා විරහිත කිරීම අනවශ්‍ය දෙයකි. ජංගම දුරකථනය භාවිතා කරමින් සිටියද අනතුරුදායක නැත. එහෙත් ස්ථාවර දුරකථන භාවිතයෙන් වැලකිය යුතුය. ජංගම දුරකථනයට වඩා මිනිස් සිරුරට අකුණු ආකර්ශනය වීමේ හැකියාව වැඩිය. මෙ නිසා අකුණු ඇති විට ජංගම දුරකථන භාවිතයෙන් වැළකීම අවශ්‍ය දෙයක් නොවේ.අකුණු ...
ජෛව තාක්ෂණය හෙවත් ජාන තාක්ෂණ විද්‍යාව ප්‍රභාස්වර ජෛව තාක්ෂණය හෙවත් ජාන තාක්ෂණ විද්‍යාව යනු ,අප ජීවයේ පදනම මෙන්ම ප්‍රවේනික ද්‍රව්‍ය වන න්‍යෂ්ටික අම්ල භාවිතා කර සිදුකරන තාක්ෂණික ක්රමවේදයකි.මෙහිදි ජීව පද්ධති හා ජීවින් යොදාගනිමින් නව නිෂ්පාදන බිහි කිරීම නැතහොත් ජීව පද්ධති හා ජීවින් ප්‍රවේනිකව නැතහොත් ජාන විද්‍යාත්මකව වෙනස් කිරීම තුලින් නව නිෂ්පාදන බිහිකිරිම සිදුවේ.ජීව පද්ධති තුල පවතින DNA සහ RNA යන න්‍යෂ්ටික අම්ල වල තැනුම් ඒකකය වන්නේ නියුක්ලියෝටයිඩ ...
කාන්තාව හා සිරුරු බස ප්‍රභාස්වර කාන්තාව හා සිරුරු බස යමෙකගේ ඉගි සහ ඉරියව් වඩාත් නිවැරදිව හා ඉක්මනින් වටහා ගැනීමටත්, ඒ හා සම්බන්ධ සුළු වෙනස්කම් පිළිබදව පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි අවධානයකින් සිටින බව ඇතැම් පර්යේෂණවලින් හෙළී වී ඇත. හාර්වඩ් විශ්ව විද්‍යාලයේ කරන ලද එවැනි පර්යේෂණයකදි පිරිමියෙකු හා ගැහැණියෙකු කෙරෙන කතාබහක් එහි හඩ නොමැතිව පිරිසක් ඉදිරියේ තිරගත කරන ලද අවස්ථාව පිළිබදව නරඹන්නන්ගෙන් විමසීමේදි 87%ක්ම කාන්තාවන් නිවැරදිව වටහා ...
උල්කාෂ්ම ප්‍රභාස්වර උල්කාෂ්මපසුගිය දෙසැම්බර් වලදී මොරොක්කෝවෙන් උල්කාෂ්මයක් හමු වූ අතර එම උල්කාෂ්මයට අඟහරු සම්භවයක් ඇති බව විද්‍යාඥයන් මේ වන විට අනාවරණය කරගෙන තිබේúí අඟහරු මත ජීවයක් සොයන විද්‍යාඥයන් සඳහා මෙය ඉතාමත් වැදගත් ආරංචියක් වනු නොඅනුමානය. ඉතා කලාතුරකින් සිදුවන අඟහරු සම්භවයක් සහිත උල්කාෂ්ම වැටීම ඇතැම් විට මිනිසෙකුගේ ජීවිත කාලයටම එක් වරක් විය හැකිය.ඒ නිසා මෙම උල්කාෂ්මයෙහි වටිනාකම එහි බරට සමාන රත්රන් කුට්ට්ටියක වටිනාකමටත් ...
ජංගම දුරකතන බැටරිය charge කිරීමට බෝපත් යොදා ගන්නා අයුරු ප්‍රභාස්වර ජංගම දුරකතන බැටරිය charge කිරීමට බෝපත් යොදා ගන්නා අයුරුතවදුරටත් ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට විදුලිය අවශ්‍යය නොවේ කියල කිව්වොත්... ? ? ?ඇත්තටම අවශයය වනුයේ බෝ(Ficus religiosa) පත්‍ර කිහිපයක් පමණයි. මොහොතකට හිතන්න ඔබ කැලයක හෝ වෙනත් විදුලිය සොයාගත නොහැකි ප්‍රදේශයක අතරමං වුනා කියලා. ඔබගේ දුරකතනයෙත් බැටරි බැහැලා නිසා දුරකතනය ක්‍රියාවිරහිත වෙලා. නමුත් ඔබට සොයාගැනීමට අවශ්‍ය වනුයේ බෝපත් 2ක් පමණයි. විද්යයාඥයින් ...
නැනෝ තාක්ෂණයේ යෙදවුම් ප්‍රභාස්වර නැනෝ තාක්ෂණයේ යෙදවුම්නැනෝ තාක්ෂණය අතිශය බහු ක්ෂේත්රීය වූ ක්ෂේත්රයක් වන අතර ව්‍යවහාරික භෞතික විද්‍යාව , ද්‍රව්‍ය විද්‍යාව , අතුරු මුහුණත් හා කලිල විද්‍යාව , උපකරණ භෞතික විද්‍යාව , අති අණුක රසායන විද්‍යාව (අණුවල සහ සංයුජ නොවන බන්ධනමය අන්තර්ක්‍රියා අරමුණු කොට ඇති රසායන විද්‍යා කොටස වේ.) ස්වයං ප්‍රතිගුණ යන්ත්‍ර සහ රොබෝතාක්ෂණය ,රසායනික ඉංජිනේරු විද්‍යාව ,යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, ජෛව ඉංජිනේරු විද්‍යාව හා ...
කාබන් ඩයොක්සයිඩ් වායුව ඉන්ධනයක් ලෙස භාවිතා කිරිම. ප්‍රභාස්වර කාබන් ඩයොක්සයිඩ් වායුව ඉන්ධනයක් ලෙස භාවිතා කිරිම. ගෝලීය උණුසුම ඉහල යාමට බලපාන ප්‍රධානතම සාධකයක් තමයි වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ්. මෙමගින් ඇති කරන ගෝලීයඋණුසුම ඉහල යාම නිසා පෘථිවි වාසී සියලුම සත්වයින්ට ඉදිරියේදී බරපතල විපාක වලට මුහුණ දෙන්න සිදුවීමේ අවධානමක් ඇත. මේ නිසා කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අවම කර ගන්න ලෝකයේ හැම රටක්ම වගේ උත්සාහ ගනී. ඒ සඳහා නීති රීති පවා පනවා තිබේ. ...
සාන්ද්‍ර කරන ලද සූර්යයාලෝකය භාවිතය ප්‍රභාස්වර සාන්ද්‍ර කරන ලද සූර්යයාලෝකය භාවිතයසුර්ය කෝෂ වෙනුවට කණ්නාඩි හෙවත් දර්පණ මගින් විදුලි උත්පාදනය කිරීමේ ක්‍රමය concentrated solar power (CSP)ලෙස හදුන්වයි. රූප සටහනේ පෙන්වා තිබෙන්නේ CSP විදුලි බලාගාරයක්.උත්තල කාචයකින් සුර්යාලෝකය එකට එකතු කරලා කඩදාසි, පුළුන් කෑලි වගේ දේවල් පුච්චපු අතීතයක් ඔබටත් ඇති. එතැනදී සිදුවුනේ සුර්ය තාපය එක තැනකට කේන්ද්‍රගත කිරීම නිසා එහි විශාල තාප ශක්තියක් එකතු වීම. මේ පදනම CSP තාක්ෂණයේත් ...
අම්ල වැසි ප්‍රභාස්වර අම්ල වැසිසාමාන්යයෙන් වැහි වතුරේ යම් ආම්ලික බවක් ඇත. වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ජලයේ දියවී සෑදෙන කාබනික අම්ල නිසා වැහි වතුරේ යම් ආම්ලිකභාවයක් ඇතිවේ . නමුත් අම්ල වැස්සක් ලෙසින් හඳුන්වන්නේ අධික ලෙස ආම්ලිකභාවයෙන් යුතු වැස්සකට. මෙවැනි අම්ල වැසි මගින් වගා හානි වීම, පානිය ජල පද්ධතිය දුෂණය වීම, ගොඩනැගිලි වලට හානි වීම වැනි මිනිසුන් ප්රමුඛ ජිවින්ගේ ජිවිතයට බරපතල හානි ගෙනදෙන විපාක ඇතිවේ. කෙසේ ...
Untitled Post ප්‍රභාස්වර සුවබර දිවියකට අපේ රසකාරක ආහාර රස ගැන්වීම සදහා ආහාරයට රසකාරක අවශ්‍ය වේ. ස්වාභාවික රසකාරක වල ඖෂධීය සංඝටක විශාල ප්‍රමාණයක් අඩංගු වන අතර ඒවා මගින් ශරීරය නිරෝගී කරයි. එමෙන්ම බෝවන රෝග මෙන්ම බෝ නොවන රෝගද ගණනාවක්ම ඇතිවීම වළක්වා ගත හැක. දියවැඩියාව වැලැක්වීම, හෘදයාබාධ වැලැක්වීම, ප්‍රතිඔක්සිකාරක ගුණ, පිළිකා වැලැක්වීම, අක්මා රෝග වැලැක්වීම, වකුගඩු රෝග වැලැක්වීම, ශරීරයේ වස විෂ ඉවත් කිරීම, ප්‍රතිශක්තිය ඉහල ...
“තල කමු බෙහෙත් නොබොමු” ප්‍රභාස්වර තල බීජ රසකැවිලි නිෂ්පාදනය සදහා යොදා ගනු ලැබුවත් ප්‍රධාන වශයෙන් තෙල් නිපදවීම සදහා යොදා ගනු ලබනවා. තල තෙල් කැල්සියම් වලින් සම්පුර්ණ සහ කොලොස්ටරෝල් වලින් තොර බැවින් පෝෂ්‍යදායි තෙල් වර්ගයක් ලෙස සදහන් කල හැක. ශරීරයට අවශ්‍යය කැල්සියම් ලබා ගැනීම සදහා කිරි හොද මාධ්‍යයක් වුවත් සත්ව මේද කොලොස්ටරෝල් ඉහල නංවන බැවින් කිරි පරිභෝජනය වෙනත් ආකාරයකින් ශරීරයට බලපෑම් කිරිමට සමත්වේ. නමුත් තල තෙල් ...
Digital pen ප්‍රභාස්වර පරිගණක ලෝකයේ ඉතා ජනප්‍රිය වන උපාංගයක් ලෙස digital pen හදුන්වාදිය හැක. ලියන සෑම දෙයක්ම මතක තබාගත හැකි උපාංගයක් ලෙස සරලව digital pen හදුන්වා දියහැක .කුඩා තිත් මිලියන ගණනකින් සමන්විත මුද්‍රණ රටාවක් සහිත වූ විශේෂිත වූ කඩදාසි වර්ගයක් මෙම පෑනෙන් ලිවීම සදහා අවශ්‍ය වන අතර එය සාමාන්‍ය කඩදාසියක් සේ පෙනේ.මෙහි පෑන් තුඩට පසෙකින් කුඩා කැමරාවක් සවිකර ඇත.කඩදාසිය මතට එල්ල කරන අධෝරක්ත ...
අනාගත මුරකරු ප්‍රභාස්වර තාක්ෂණයේ සීග්‍ර දියුණුවත් සමඟ ඔබගේ නිවස රැකගැනීම දැන් පෙර නොවූ අයුරින් පහසු වී තිබේ. ගෘහස්ථ තාක්ෂණයේ සිදුවන සීග්‍ර වර්ධනය හේතුවෙන් නුදුරු අනාගතයේ hyper-secure connected smart home සංකල්පයට ලඟා විය හැක.ඇතුලු වීමේ දොරෙහි facial recognition මෙවලමක් සවිකිරීමෙන් අනවසරයෙන්ඇතුලුවන්නන් පහසුවෙන් හඳුනාගැනීමට හැකිවන අතර එය සමාජ ජාලා වෙබ් අඩවි මෙන්ම පොලිස් වාර්තා හරහද සම්බන්ධ කල හැක. එමඟින් අනවසරයෙන් ඇතුලුවන්නන් හඳුනාගෙන ක්ෂණිකව ප්‍රතිචාර දැක්විය ...
තරබාරුකම හෙවත් ස්ථුලතාවය ප්‍රභාස්වර . තරබාරුකම හෙවත් ස්ථුලතාවය වර්තමානයේ මහත් ගැටලුවක්ව පවතී.දේහ ස්කන්ධ දර්ශකය (Body Mass Index) භාවිතා කර ස්ථුලතාවය මනිනු ලැබේ. ශරීර ස්කන්ධ දර්ශකය තීරණය කරනු ලබන්නේ, පුද්ගලයෙකුගේ බර කිලෝ ග්‍රෑම් වලින් ගෙන එම අගය උස මීටර් වලින් ලබා ගන්නා අගය වර්ගකර බෙදීමෙන් ලබාගන්නා අගයෙනි. එවිට එහි අගය වර්ග මීටරයට කිලෝග්‍රෑම් (kg/m2) යන ඒකකයෙන් දක්වනු ලැබේ. එහි අගය අදාළ පුද්ගලයාගේ වයස හෝ ස්ත්‍රී ...
පැය විසිපහක දිනක් ? ප්‍රභාස්වර මිනිසා කාලය නිර්නය කිරීම ආරම්භ කරනු ලැබූවේ පෘතුවිය කැරකෙන වේගය පදනම්කරගෙනය. ඉතා ඈත අතීතයේ පෘතුවි දිනය පැය 23 කට සීමා වූ බවත් එය අද වන විට පැය 24 දක්වා වැඩි වී ඇති බවත් බටහිර විද්‍යාඥයන් සඳහන් කරයි. පෘතුවිය කැරකෙන වේගය මෙසේ අඩු වීමේදී ඉදිරියේදී පෘතුවි දිනක් පැය 25 ක් වනු ඇති බව ඔවුන් සඳහන් කරනවා. සෑම අවුරුදු 100 කට වරක්ම ...