Untitled Post ප්‍රභාස්වර බිම්මල උද්භිද විද්‍යාත්මකව හදුනාගනිමු.ශාක වර්ගීකරණයට අනුව බිම්මල අයත් වනුයේ දිලීර Fungi හෙවත් Mycetea රාජධානියටය. උසස් ශාක වලට තම ආහාර නිෂ්පාදනය සදහා හරිතපද්‍ර පවතී. නමුත් මෙම Mycetea රාජධානියේ දිලීරවලට හරිතපද්‍ර නොමැති බැවින් ආහාර නිපදවා ගැනීමට නොහැක. ඒ නිසා ඔවුන් තම පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට වෙනත් අයෙකු මත ලැබේ. මෙසේ ජීවී අයෙකු මත යැපීම පරපෝෂීතාව ලෙසත් අජීවී උපස්තර මත යැපීම මෘතෝපජීවීතාව ...
අප සෞරග්‍රහ මණ්ඩලය ආසන්නයේ යෝධ ග්රහයෙකු සැගවී සිටියි! ප්‍රභාස්වර අපගේ සෞරග්‍රහ මණ්ඩලය ආසන්නයේ යෝධ ග්‍රහලෝකයක් සැගවී සිටින බව සොයාගෙන තිබෙන බව කලකට පෙර වාර්තා විය. නාසා ආයතනය එය නිලවශයෙන් පිළිගැනීමත් සමග, කොන්ස්පයිරසි තිය්රිස්ට්ස් (Conspiracy theorist වචනාර්ථය කුමන්ත්‍රණ න්‍යායාචාර්ය) වරුන් ෂැම්පේන් පානය කරමින් සතුට සැමරූ බව 2016 ජනවාරි මාසයේ පලවූ වාර්තාවල පළවී තිබේ.1970 දශකයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකල සේකාරියා සිචින් මහතා, මැදපෙරදිගින් හමුවූ පාෂාණ පුවරුවක් කියවා තේරුම් ගැනීමට තමන් සමත්වූ බවත්, ...
ස්පින්ට්‍රොනික් සුපිරි තාක්ෂණය ප්‍රභාස්වර ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය නිසා පසුගිය වසර 50ක කාලය තුල විප්ලවීය වෙනසක් සිදුවුනා. ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයේදී අපි භාවිතා කල ආරෝපිත ගුණය අභිබවමින් විද්‍යාඥයින් ඉලෙක්ට්‍රෝනවල භ්‍රමණය උපයෝගී කරගනිමින්, තාක්ෂණික ක්ෂේත්රය තුල නව පියවරක් ඉදිරියට තැබීමට සුදානමින් සිටිනවා. එම නව තාක්ෂණය Spintronics (ස්පින්ට්‍රොනික් තාක්ෂණය්දී) ලෙස හඳුන්වනවා.මෙහිදී අප ඉලෙක්ට්‍රෝනවල ආරෝපිත ගුණය භාවිතා කල ආකාරයටම, එහිවූ භ්රමණයවීමේ ගුණය භාවිතා කරයි. ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයට අනුව අද තොරතුරු කේතනය ...
මී මැස්සන්ට ඇකේෂියා මල් අහිතකරද? ප්‍රභාස්වර අප රටේ බෝග පරාගනයේ ප්‍රමුඛතමයා වශයෙන් මී මැස්සාට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. මෙහිදී ඒපීස් (Apis Spp.) යටතේ ගැනෙන මී මැස්සන්ද ට්‍රයිගෝනා (TrigonaSpp.) යටතේ ගැනෙන විෂ රහිත මී බිඟුන්ද හඳුනා ගත හැකිය. ඇකේෂියා ශාකයන්ගෙන් පැනි ලබාගන්නා මීමැස්සන් මිය යන බව ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වලින් වාර්ථා වී ඇත. මෙය මෑත භාගයේ මීමැසි පාලන ගොවීන් අතර මහත් ආන්දෝලනයකට ලක්වූ කරුණක් වී ඇත. Acacia ...
ඇඟට නොදැනෙන්න මදුරුවකු පිටව යෑමේ අපූර්ව රහස ප්‍රභාස්වර මදුරුවකු ඉතා ක්ෂුක්ෂමව සිරුරෙන් ඉවත්ව යන්නේ කේසේද? මෙය ජීව විද්‍යාඥයන් හමුවේ කලක සිට පැවති ආන්දොලාත්මක ගැටළුවකි. මේ පිළිබඳ මෑතකදී කල පරීක්ෂණයක් මගින් කරුණු අනාවරණය කරගෙන ඇත.මදුරුවකු ඉවත්ව යෑමට සාපේක්ෂව මැස්සන් වැනි අනෙකුත් කෘමීන් ඉහලට එසවීමේ දී පළමුව වසා සිටින පෘෂ්ඨය මතුපිට පීඩනයක් ඇති වන අතර අක්‍රමවත් හා වේගවත් පියාසැරිය මගින් ඉවත්ව යයි. මෙහිදි වසා සිටින ප්‍රදේශය පිළිබඳව මනා වැටහීමක් ලබා ...
ජලය සහ මිනිස් සිරුර ප්‍රභාස්වර ජලය සහ මිනිස් සිරුරසාමාන්යයෙන් වැඩුණු මිනිස් සිරුරක 60% ක පමණ ප්‍රමාණයක ජලය අඩංගු වේ. විශාල ප්‍රමාණයක් මිනිස් ශරීරයේ සෛල තුළ ජලය අන්තර්ගත වේ. ශාක හා සත්ව ප්‍රජාව බිලියන ගණනක ජීවය පැවැත්ම සදහා ජලය වැදගත් වන බව ඔබ අප දන්නා කරුණකි. මෙපමණ විශාල ජල ප්‍රමාණයක් අප ශරීරයේ ප්‍රධාන ස්ථාන 3ක අන්තර්ගත වී ඇති බව හදුනා ගත හැකිය. මිනිස් සිරුරේ සෛල වලින් ...
2050 දී විශ්මිත ලෝකය පිළිබද තොරතුරු රැසක් ප්‍රභාස්වර 2017 දී මෙහෙම වුණාට 2050 දී අපේ දවස කොහොම ගතවෙයිද?අපි ජීවත් වෙන ලෝකය මොන වගේ තැනක් වෙයි ද? මේ ඒ ගැන පොඩි විමසුමක්බහුතරයක් වයස්ගත අයසෑම හය දෙනෙකුගෙන් ම එක් අයෙක් වයස හැට ඉක්ම වූ අයෙකි.2050 දී දුප්පත් රටවල ජනගහන වර්ධන වේගය ඉහළ ගියද සංවර්ධිත රටවල තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්. එම රටවල උපත් අනුපාතයේ පහළ යාමක් සිදු වෙනවා. නමුත් උපතේදී ආයු ...
යෝග විද්‍යාව ප්‍රභාස්වර යෝග යනු අවුරුදු 500 පමණ පැරණි වූ හින්දු ශික්ෂණ පුහුණුවකි. එය ශරීරයේ ඉරියව් පවත්වා ගැනීම, භාවනාව හා ස්වසනය පාලනය කිරීම සිදු කරන ව්‍යායාම් වර්ගයකි. යෝගවල යනු සමූහයක හා එක්සත්බවයි. වේගය වෙනස් කිරීම, ව්‍යායාම් ක්‍රම, ස්වසන හා භාවනාව හා නම්‍යශීලී ව්‍යායාම් වලින් විවිධ පේශි වලට ව්‍යායාම් ඇති කරයි. යෝග වලින් ලැබෙන ප්‍රයෝජන 1. පේශිවල ශක්තිමත් බව හා රිද්මය ඉහළ නංවයි. යෝග ...
දීලීර රාජධානියේ අසිරිමත් ලොව අතීතයේ සිට පැවත එන යීස්ට් ගැන ඔබ දන්නවාද? ප්‍රභාස්වර දිලීර රාජධානියට අයත් ඒක සෛලික ක්ෂුද්‍රජීවියෙක් ලෙස යීස්ට් හැදින්විය හැක. ප්‍රථම යීස්ට් ඒක සෛලික ජීවියා සම්භවය වී ඇත්තේ මිලියන සිය ගණනකට පෙරය. අද වන විට යීස්ට් විශේෂ 1500 පමණ හදුනාගෙන ඇත. සාමාන්‍යයෙන් මයික්‍රොමීටර් 3-4 විශ්කම්භයක් සහිත මොවුන් අලිංගිකව මෙන්ම අංකුරනය මගින් තම වර්ගයා ගුණ කර ගැනීමේ හැකියාව ඇත. යීස්ට් කාබනික සංයෝග ශක්තිය ලෙස භාවිත කරන අතර වර්ධනයට සූර්යාලෝකය අවශ්‍ය නොවේ.බොහෝ ...
1. නූතන ලෝකයේ දක්නට ලැබෙනු ඇති නව තාක්ෂණයන් ප්‍රභාස්වර 1. අනාගතය දෙස එබී බැලීම සැම විට ම චමත්කාරජනක අත්දැකීමක්. අනාගතය කෙබඳු තැනක් වනු ඇත් දැයි යන්න පුරෝකථනය කරන්නට හැම දා ම මිනිසුන් උත්සාහ කරනවා. එවැනි පුරෝකථන අනාගතයේ සැබෑ වීමට ඉඩ ඇතිවා සේ ම කිසිවකු පුරෝකථනය නො කළ දේ ද අනාගතයේ සිදු වන්නට පුළුවන්.තාක්ෂණයේ දියුණුව කිසි දා නො නැවතී ඉදිරියට ගලා යන ගඟක් බඳුයි. දැනට වසර දහයකට පහළොවකට පෙර අපව ...
කෘතිම බුද්ධියෙන් පාලනය වන නගරයක් ප්‍රභාස්වර කෘතිම බුද්ධියක් මගින් පාලනය වන නගරයක් ගැන ඔබ අසා තිබේද? ඒවා හුදු මනක්කල්පිත හෝ අනාගතයේදී ඇතිවේ යැයි අපේක්ෂා කරන්නක් නොව වර්තමානයේ පවතින ස්මාට් නගරයක් ලෙස චිනයේ Hangzhou නගරය හදුන්වාදී තිබේ. සියලු යටිතල පහසුකම් සම්බන්ධීකරණය සදහා මෘදුකාංග ක්‍රියාත්මක වන එහෙත් සත්‍යවශයෙන්ම ශාන්ත නගරයක් වූ මෙහි පුරවැසියන්ගේ දෛනික ජීවිතයේ කටයුතු පහසු කිරීම සදහා සියලු දත්ත සහ සාධක ක්‍රියාශීලිව භාවිතා කරනුයේ ආයතන හෝ ...
බහු අවයවක හා එහි භාවිත ප්‍රභාස්වර සරල අණු නැතහොත් ඒකාවයවක(Monomers) රාශියක් නිශ්චිත රටාවකට සම්බන්ධ වීමෙන් සෑදෙන විශාල රසායනික ඒකක බහු අවයවක (Polymers) ලෙස හැදින්වේ. පොලිඑතීන්(පොලිතීන්) ‚පොලිප්‍රොපීන් ‚පොලිස්ටයරීන්‚ පොලිවයිනයිල් ක්ලෝරයිඩ්‚ පොලිටෙට්රා ෆ්ලෝරො එතීන්‚නයිලෝන් කෙඳි‚ කෘත්‍රිම රබර්(නියොෆ්රීන්)‚ ප’ස්පෙක්ස්‚ බේක්ලයිට්‚ සිලිකන් රබර්‚ටෙරිලීන්‚පොලියුරතේන්‚නොමැක්ස් කෘත්‍රිම බහුඅවයවක සඳහා උදාහරණ කිහිපයකි. පිෂ්ඨය‚සෙලියුලෝස්‚ප්‍රෝටීන් ස්වභාවික බහුඅවයවක සඳහා උදාහරණ කිහිපයකි. පොලිඑතීන්(පොලිතීන් ) බහුඅවයවකය සෑදී ඇති ඒකාවයවකය එතිලීන් වේ. මෙය සත
Untitled Post ප්‍රභාස්වර පරිභෝජනයට නුසුදුසු මාළු ආහාරයක් වශයෙන් මාළු සකස් කිරිමේදි නරක් නොවු අළුත් මාළු භාවිතා කිරිම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයකි.එය ආහාරයක් ලෙස මාළුවල පෝෂක ගුණය , රෝග නොවැලදීමට හා නියම රසයක් ලබා ගැනිමට ද උපකාරී වේ.ඇතැම් විට නරක් වූ මාළු ආහාරයට ගැනීම විෂ වීමට ද හැක. ශීත රටවලට වඩා ඉහළ උෂ්ණත්වයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටවලදි මසුන් මිය ගිය මොහොතේ සිට ඉතා ...
ණිර්මාණික ළමුන් ( ඩිසයිග්නර් බේබීස් ) ප්‍රභාස්වර වෛද්‍ය වරයකු යුවලක් සදහා ඔවුන්ගේ කුඩා බිළිදාගේ පූර්ව කලලයේ රුවක් තිරයක් මත පෙන්වමින් , එම කලලය පරම්පරාගත රෝග වලින් තොර නීරෝගි බව පැහැදිලි කරමින් සිටී. එවිට එම යුවල පවසන්නේ ඔව්නට දුඹුරු පැහැති ඇස් ඇති, කලු කොන්ඩය සහ පැහැපත් සමක් ඇති දරුවකු අවශ්‍ය බවට තීරණය කරයි. එහිදී වෛද්‍යවරයා තවදුරටත්, බිළිදාගේ ජාන වලින් ඇති වීමට හැකි දිගු දුර අන්ධ භාවය, මත් ද්‍රව්‍ය ...
එස් කූල් - S’cool ප්‍රභාස්වර ඔබ හිතවතකු , යහළුවෙකු හෝ ඔබ කැමති වෙනත් අයෙකුට නත්තල හෝ වෙනත් ප්‍රීති සමයක් සදහා තෑගි ලෙස කැමරාවක් සහිත ජංගම දුරකථනයක් මිලදී ගන්නේ නම් ඔව්නට එය ලෝක ගෝලය හා වීද්‍යා පරීක්ෂණ සදහා යොදා ගන්නා ආකරයද පෙන්වා දීම ඉතා වැදගත් දෙයකි. ඔබ හිතවතකු , යහළුවෙකු හෝ ඔබ කැමති වෙනත් අයෙකුට නත්තල හෝ වෙනත් ප්‍රීති සමයක් සදහා තෑගි ලෙස කැමරාවක් සහිත ජංගම ...
සාගරය රකින කොරල් පර ප්‍රභාස්වර කොරල් පර සාගරයේ දැකිය හැකි වැදගත් පරිසර පද්ධතියකි. වෙරළේ ආරක්ෂාවටත් ධීවර කර්මාන්තයේ පැවැත්මටත් සංචාරක කර්මාන්තයටත් එමගින් ඉමහත් මෙහෙයක් ඉටුකරයි. දේශගුණික වෙනස් වීම් සාගර දූෂණය හා හිරිගල් කැඩීම වැනි හේතු මෙම පරිසර පද්ධතියේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල කර ඇත. සාගරයේ වටිනාම සම්පත වන කොරල් පර ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදේ.එනම් දෘඩ කොරල් (Hard corals) හා මෘදු කොරල් (Soft corals) වශයෙනි. දෘඩ කොරල් ...
ඔබේ මින්මැදුරු පියස්සට උද්‍යානයක් ප්‍රභාස්වර උපුටා ගැනීම :https://newatlas.com/ecoqube-c-aquaponics-plants-aquarium/52591නව්‍ය ජලජීවී පද්ධති සැලසුම්කරණය සඳහා වූ Aqua Design Innovations සමාගම විසින් 2013 වර්ෂයේ ආරම්භ කර දියත් කරන ලද අවම නඩත්තු සහිත ගෘහාශිත ජලජීවී පද්ධති මේවන එහි සිටින මසුන් සහ පැලෑටි සඳහා පිරිසිදු ජලය ලබාදීම පිණිස ස්වභාවික පෙරීමේ ක්‍රමවේදයන් හි නව තාක්ෂණයන් මගින් මේ වන විට වැඩි පෑලෑටි ප්‍රමාණයක් දරා සිටිය හැකි සාර්ථක නිර්මාණ සිදුකර ඇත. එකෝකියුබ් සී+(EcoQube C+)නම් ...
ලොව ප්‍රථම සූර්ය බල දුම්රිය ප්‍රභාස්වර උපුටා ගැනීම : https://newatlas.com/world-first-solar-train-byron-bay/52652/වක්රකාර සූර්ය පැනල සවිකර ඇති ලොව ප්‍රථම සූර්ය බල දුම්රිය ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් වෙරළ තීරයේ සංචාරය කරන්නන්ට පුණර්ජනනීය බලශක්ති ප්‍රභවයකින් බලගැන්වූ නව ප්‍රවාහන සේවාවක අත්දැකීම විඳීමට අවස්ථාව සැලසෙනු ඇත. ‘බයරන් බේ‘ (Byron Bay) දුම්රිය සමාගම විසින් ලොව ප්‍රථම සූර්ය බල දුම්රිය ලෙස හඳුන්වා දී ඇති මෙය දෙවන ලෝක යුද්ධ සමයේ භාවිත දුම්රියකින් නිපදවා ඇත. මෙම නව ...
අවධානම් ශෛල්‍යකර්ම සැලසුම් කිරීමට සහ පුහුණු වීමට ත්‍රිමාණ මුද්‍රිත අවයව ප්‍රභාස්වර උපුටා ගැනීම :https://newatlas.com/artificial-organ-3d-printed/52523/ ත්‍රිමාණව මුද්‍රණය කරන ලද මෘදු සංවේදකය සහිත කෘතිම පුරස්ථි ග්රණ්ති(Credit:McAlpine Research Group)ජ්‍යාත්‍යන්තර පර්යේෂකයින් පිරිසක් විසින් ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය යොදාගෙන සංවේදී අවයවයන්හි ආකෘති නිපදවා ඇත. මෙම අවයවයන් වෛද්‍ය වරුන් සඳහා සත්‍ය ශෛල්‍යකර්මයක් කිරීමට පෙර සජීවී ශල්‍යකර්ම පුහුණුවීම සහ සැලසුම් කිරීම සඳහා යොදාගත හැක. සැත්කමක් යනු බොහෝ විට ජීවිතය සහ මරණය අතර දෝලනය වන්නකි. නියමිත ශෛල්‍යකර්මය කිරීමට පෙර කෘතිම ...