දිවා ආලෝකයෙන් විෂබීජ නාශකයක් බවට පත්වන තුනී ප්ලාස්ටික් පටලය ප්‍රභාස්වර එබෝලා වයිරසයෙන් ආරක්ෂාවීම සදහා Kinshasa හි කොංගෝ ජාතික සෞඛ්‍ය සේවකයන් තම සහෝදර සෞඛ්‍ය සේවකයන්ට විෂබීජ නාශක ඉසීම පුහුණු වන ආකාරය රුපයෙන් දැක්වේ. පූර්ණ ශරීර ආරක්ෂණ ඇඳුමේ මතුපිට විෂබීජ සහිත නම් එම ඇඳුම ඉවත් කිරීමේ ක්‍රියාවලිය සෞඛ්‍ය සේවකයන්ට රෝග විෂබීජ ආසාදනයවීමේ හැකියාව ඇති ප්‍රධානතම අවස්ථාව වේ.ඒඅනුව ඉබෝලා වෛරස් රෝගයේ වැනි මාරාන්තික ක්ෂුද්‍ර ජීවීන්ගෙන් සෞඛ්‍ය සේවකයන්ව ආරක්ෂා කිරීම සඳහා දිවා ආලෝකය මගින් ...
පුවත් පිළිබඳ තොරතුරු සැපයීමට ෆේස්බුක් මගින් නව මෙවලමක් ප්‍රභාස්වර ෆේස්බුක් විසින් නව මෙවලමක් නිකුත් කර ඇති අතර එමගින් ෆේස්බුක් පරිශීලකයින්ට පුවත්පත් වාර්තාවන් සහ ප්‍රකාශකයින් ඇගයීමට ලක් කිරීම පහසු වනු ඇත.ෆේස්බුක් හි මෙම නවතම තොරතුරු වාර්තා වෙනස්කම් එක්සත් ජනපදයේ සියලුම පරිශීලකයන් සඳහා පසුගිය අඟහරුවාදා සිට භාවිතා කිරීමේ පහසුකම ලබාදී තිබේ.සමාජයීය ජනමාධ්‍ය සේවාවක් ලෙස ෆේස්බුක් පවසන්නේ මෙම මෙවලමේ අරමුණු කර ඇත්තේ "කියවීමට, විශ්වාස කිරීමට සහ බෙදාහදා ගැනීමට" සුදුසු පුවත්/වාර්තා/අදහස් තමන් විසින්ම ...
දියවැඩියාවට Reflexolog ප්‍රභාස්වර විවිධ රෝග සුව කිරීමට ආදි කාලයේ සිට පැවත එන ස්වභාවික ප්‍රතිකර්ම ක්රමයකි.මෙය ඉතා කාර්යක්ෂම ක්‍රමයක් වන අතරreflex points අතේ සහ පාදයේ හදුනා ගත හැකිය.දියවැඩියාව සදහා reflex points ඉතා වැදගත්ය.මෙම ප්රතිකර්මය රැධිරගත සීනී පාලනයට මෙන්ම පහත කරැණු සමගද බැදි පවතී.වකුගඩු වල ක්‍රියාකාරිත්වය යහපත් වීමරැධිර සංසරණය යහපත් වීමශරීර ආතතිය සහ මහන්සිය අඩු වීමශරීරයේ වේදනාව අඩු වීම රැධිරගත සීනි පාලනය වීමරැධිරගත සීනි ප්‍රමාණය ...
ගංගා ධාරා සහ උදම් රළ වලින් බලශක්ති උත්පාදනය ප්‍රභාස්වර ගංගා සහ උදම් රළ වලින් බලශක්ති උත්පාදනය සදහා නව තාක්ෂණය භාවිතා කිරීමට යොමුවි ඇති බව වාර්තා වේ. සමාගම් ගණනාවක් සුළඟ හා සූර්ය ශක්තිය යොදාගනිමින් බලශක්තිය නිපදවීමට යොමුවී ඇති මෙම වකවානුවේ ගංගා ධාරා සහ සමුදුරු ප්‍රවාහ භාවිතයෙන් බලශක්ති උත්පාදනයටද එක් සමාගමක් යුහුසුළු වි තිබේ. සාගර පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන Ocean Renewable Power Company (ORPC) ලෙස හැඳින්වෙන මෙම සමාගම පිහිටා ඇත්තේ එක්සත් ...
හිස කෙස් වලට කෝමාරිකා ප්‍රභාස්වර ගෙවත්තට ඔසු පැළයක් කෝමාරිකා Liliaceae කුලයට අයත් Alo Indica නමැති උද්භිත නාමයෙන් හඳුන්වන කෝමාරිකා ශාකය කුමාරි, ගෘහ කන්‍යා, සෘතු කුමාරි,කුමාරිකා යන නම්වලින් ද හඳුන්වයි. කෝමාරිකා ශාකය ඇමරිකාව, අප්‍රිකාව, ඉන්දියාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව වැනි ඌෂ්ණ කලාපීය ප්‍රදේශ ආශ්‍රිතව ඉතා සරුවට වැඩෙන ශාකයකි.කටු සහිත දික් හැඩැති ඝනකම් පත්‍ර ඇති මෙම ශාකය පඳුරු වශයෙන් දක්නට හැකිය.ඉතා වටිනාකමක් සහිත මෙම ඖෂධය සෑම ගෙවත්තකම ...
පාද සම්භාවනයෙන් දියවැඩියාව පාලනය ප්‍රභාස්වර දියවැඩියාව පාලනය කිරීමට පාද සම්භාවනය කරනු ලැබේ.මෙම ප්‍රතිකාර ක්‍රමය සදහා වසර 100ක පමණ ඉතිහාසයක් ඇත.මෙය ස්නායු ප්‍රතිකර්මයකි.Reflexology යනු අතුරැ ආබාධ රහිතව තමාටම තනිවම කලහැකි ප්‍රතිකර්මයකි.මෙය දියවැඩියාව පාලනයය කිරීම පමණක් නොව මුළු ශරීරයේම සෞඛ්‍යය රැක ගැනීමට ඉවහල් වේ.රැධිරගත සීනී සාන්ද්‍රනයට හේතු වන්නේ කාබෝහයිඩ්‍රෙට් හෝ ග්ලූකෝස් වල පරිවෘත්තීය ක්‍රියාවල ගැටලුවකි.මෙය අග්‍යනාශයේ අක්මාවේ හෝ ආමාශයේ ගැටලුවක් විය හැකිය.කාබෝහයිඩ්‍රෙට් යනු අප ගන්නා ආහාර වල ...
දියවැඩියාවට පාද සමිභාවනය ප්‍රභාස්වර පාද සම්භාවනයෙන් අන්තර්සර්ත ග්‍රන්ථි උත්තේජනයදියවැඩියාව පාලනය කිරීමට පාද සම්භාවනය කරනු ලැබේ.මෙම ප්‍රතිකාර ක්‍රමය සදහා වසර 100ක පමණ ඉතිහාසයක් ඇත.මෙය ස්නායු ප්‍රතිකර්මයකි.Reflexology යනු අතුරැ ආබාධ රහිතව තමාටම තනිවම කලහැකි ප්‍රතිකර්මයකි.මෙය දියවැඩියාව පාලනයය කිරීම පමණක් නොව මුළු ශරීරයේම සෞඛ්‍යය රැක ගැනීමට ඉවහල් වේ.රැධිරගත සීනී සාන්ද්‍රනයට හේතු වන්නේ කාබෝහයිඩ්‍රෙට් හෝ ග්ලූකෝස් වල පරිවෘත්තීය ක්‍රියාවල ගැටලුවකි.මෙය අග්‍යනාශයේ අක්මාවේ හෝ ආමාශයේ ගැටලුවක් විය හැකිය.පාද සම්භාවනය ...
දුම්බර කදු වැටිය හා අෙප් උරැමයන් ප්‍රභාස්වර දුම්බර කදු වැටිය හා අපෙ උරුමයස්වාභාවික සම්පත් වලින් පිරි රටක් ලෙස විශ්ව කීරතියට පත් ශ්‍රි ලංකාෙව් ස්වාභාවික වනාන්තර අපට මහඟු සම්පතකි. භූගොලීය පිහිටීමත් දෙශගුණය අනුව වනාන්තර වරග 5කි. ඒනම්· පහතරට තෙත් සදාහරිත වනාන්තර· කදුකර සදාහරිත වනාන්තර· වියළි මිශ්‍ර වනාන්තර· කටු පදුරු සහිත ලදු කැළැ· පතන සහ තලාවමෙම වනාන්තර මඟින් සිදුකරන කාර්යභාරය ඉතා විශාල වන අතර දුම්බර කදුවැටිය සහ ඒහි ...
අපිරිසිදු ජලයෙන් ආසනික් ඉවත් කරන පාසි වර්ගයක් ප්‍රභාස්වර ප්ලාස්ටික් ආහාරයට ගන්නා බැක්ටීරියාසිට තෙල් ගිලීමේ බැක්ටීරියාව දක්වා වන නව සොයාගැනීම් මගින් නිර්මාණය වූ පරිසරය සුරැකීම සඳහා ස්වභාව ධර්මයේ නව ක්‍රම අපව පුදුමයට පත් කරන බව පෙනේ. දැන්, ආසනික් අඩංගු ජලය පවිත්‍ර කර බීමට සුදුසු පිරිසිදු වතුර ලබාදීමට හැකියාවක් ඇති පාසි වර්ගයක් සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වි ඇත.Warnstofia fuitans යනු ස්වීඩනයට ආවේනික වූ ස්වදේශීය පාසි වර්ගයකි. Phytofiltration නමින් හැදින්වෙන ක්‍රියාවලියක් ...
දත් පිරවුම් හා මුල් ඇලවුම් වෙනුවට නව ජීව විද්‍යාත්මක දන්ත නිෂ්පාදනයක් ප්‍රභාස්වර සුළු කනස්සල්ලට හා භීතියට හේතු වන ක්‍රියා ලෙස දත් පිරවීම හෝ මුල් ඇළවීම (Fillings And Root Canals) සාමාන්‍යයෙන් සළකනු ලැබේ. බොහෝ අය දත් පිරවීම හෝ මුල් ඇළවීම යන ප්‍රතිකාර වලට අකමැති නිසා දන්ත රෝගවලට ප්‍රතිකාර ගැනීමෙන් වලකින බව වාර්තා වි තිබේ. මේ නිසා 25% ක් පමණ වැඩිහිටියන්ගේ දිරාපත්වන දත් සදහා ප්‍රතිකාර නොකෙරේ. එහෙත් මෙම අපහසුතා ගෙනෙන දන්ත වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය ...
ප්ලාස්ටික් ආහාරයට ගන්නා එන්සයිමයක් ප්‍රභාස්වර ප්ලාස්ටික් ආහාරයට ගන්නා එන්සයිමයක් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත් වි ඇති බව වාර්තා වේ. මීට වසර දෙකකට ඉහතදී පර්යේෂකයන් විසින් ජපන් කසළ තොගයක් තුළ විකාශනය වූ ප්ලාස්ටික් ආහාරයට ගන්නා විකෘති වූ බැක්ටීරියාවක් හදුනාගන්නා ලදී. මෙම බැක්ටීරියාවගේ සුපිරි බලයේ ශක්‍යතාවන් පිළිබද අධ්‍යයනයේ යෙදී සිටියදි විද්‍යාඥයින් විසින් පරිසර දුෂණයේ ප්‍රධාන කොටස්කරුවකු වන ප්ලාස්ටික් ජීර්ණය කිරීමට හැකි වන එන්සයිමයක් අහඹු ලෙස හඳුනාගෙන ඇත. වඩාත් ...
මුහුදේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා මියයන තල්මසුන් ප්‍රභාස්වර පසුගිය ජනවාරි මාසයේදී මියගිය පිරිමි ස්පම් තල්මසෙක් (sperm whale) දකුණු ස්පාඤ්ඤයේ මූර්සියානු වෙරළ තීරයට ගොඩ ගසා තිබේ. ප්ලාස්ටික් සුන්බුන් කිලෝ ග්‍රෑම් 29 ක් (රාත්තල් 64 ) ගිලීම නිසා හටගත්ආමාශයික කම්පනයකින් මෙම අවාසනාවන්ත සත්වයා මිය ගොස් ඇති බව මරණ පරීක්ෂණයේදී හෙළි වි ඇත.කඹ, දැල්, ප්ලාස්ටික් බෑග්, රාෆියා ගෝනි සහ ප්ලාස්ටික් කෑන් ආදී මිනිසා විසින් ඇති කරන අපද්‍රව්‍ය ස්පර්ම් තල්මසාගේ ආමාශය හා ...
කුරුලෑ සහ පරිණාමනය ප්‍රභාස්වර මනුෂ්‍යයින් ලෙස අපට ලොකු සතුටක් ඇත. ඒසමගම අනේකවිධි බිල්පත් ගෙවීමට මෙන්ම අස්ථිර අර්බුද වලට මුහුණදීමට අපට සිදුවේ. බොහෝ සතුන්ට නොමැති නමුත් මිනිසුන්ට කුරුලෑ වලින් සාපේක්ෂව මෙතරම් පිඩා ඇතිවීමට හේතුව කුමක්ද? එය මිනිසාගේ පරිණාමිය ඉතිහාසය හා බැඳී තිබේද?Acne Vulgaris ලෙස විද්‍යාත්මකව හැඳින්වෙන කුරුලෑ, සමේ ඇති තෙල් සහ මියගිය සෛල නිසා රෝමකුප ඇහිරීම මගින් ඇතිවේ යයි සාමාන්‍යයෙන් සැලකේ. සමේ චර්ම ස්ථරයේ ආසාදන ...
පෘතුගාලයේ විදුලිබල භාවිතය ඉක්මවා පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ප්‍රභාස්වර පෘතුගාලයේ පුනර්ජනනීය විදුලි උත්පාදනය දශක හතරකට පසු පළමු වතාවට එරට විදුලි බල ඉල්ලුම ඉක්මවා ගොස් ඇතැයි වාර්තාවේ. ඇත්ත වශයෙන්ම, මාර්තු මාසයේ දී, රටේ බලශක්ති පරිභෝජන අවශ්‍යතාවයෙන් සියයට 103.6 ක් පුනර්ජනනීය බල ශක්ති උත්පාදනයෙන් සපයා ඇත.මාර්තු මාසයේ සමහර දිනවල ඇති වූ ඉල්ලුම සපුරාලීමට පොසිල ඉන්ධන අවශ්‍ය වි තිබුණු නමුත් සමස්තයක් වශයෙන් පිරිසිදු බලශක්ති ප්‍රමාණයක් භාවිතා විය. පෘතුගීසි පුනර්ජනනීය බලශක්ති සංගමය සහ ...
FB භාවිතය හා Cortisol ප්‍රභාස්වර නව අධ්‍යයන වාර්තාවකට අනුව Facebook භාවිතයෙන් වැළකීම ශරීරයේ cortisol මට්ටම පහත වැටීමට හේතු වේ යැයි දැක්වේ. Cortisol හෝමෝනය හා ආතතිය අතර සම්බන්ධතාවයක් පවතියි. Cortisol මට්ටම ඉහළ අගයක් ගැනීම දීර්ඝකාලීන වශයෙන් සෞඛ්‍ය ගැටළු මතු කරන බව සැළකු විට මෙය ප්‍රයෝජනවත් අධ්‍යනයක් ලෙස සැලකිය හැකිය.එහෙත් නව අධ්‍යනය මෙහෙය වූ Queensland විශ්ව විද්‍යාලයිය කණ්ඩායම පවසන්නේ එය ඊට වඩා මදක් සංකීර්ණ බවයි. සාමාන්‍යයෙන් දින ...
ජානමය වශයෙන් වෙනස් කළ සේද පණුවන් නිපදවන සේද ප්‍රභාස්වර පට පණුවන් ජානමය වශයෙන් වෙනස් කිරීම මගින් පර්යේෂකයන් ස්වභාව ධර්මයේ නොපවතින සේද සැදීමට සමත් වි තිබේ. මිනිසා විසින් සාදන ලද අනුකලනය වීමට සමත් ඇමයිනෝ අම්ල සහ කර්මාන්තශාලා සදහා ප්‍රයෝජනවත් සත්වයකු මෙමගින් ප්‍රථම වරට නිර්මාණය කර තිබේ.New Scientist සඟරාව වාර්තා කරන පරිදි වෛද්‍ය අවශ්‍යතා සදහා වඩාත් සුදුසු සේද නිෂ්පාදනය කිරීමට හැකි සේද පණුවෙකු ජාන විද්‍යාව උපයෝගයෙන් නිර්මාණය කිරීමට පර්යේෂකයන් සමත් වි ...
මධ්‍යධරණී මුහුදේ ඩොල්ෆින් ධීවරයින්ගෙන් මසුන් සොරා ගනියිද? ප්‍රභාස්වර තම ආහාරය සදහා ප්‍රමාණවත් මසුන් අල්ලා ගැනීමට අපහසු වීම නිසා මාධ්‍යධරණී මුහුදේ ඩොල්ෆින් ධිවරයින් අල්ලා ගන්නා මසුන් සොරා ගැනීමට පුරුදු වි සිටින බව වාර්තා වේ.ගොඩ බිමදී සිදුවන මානව-වනජීවී ගැටුම් පිළිබඳ අප බොහෝ දේ අසා ඇත. මුහුදේදී එවැනි සිදුවීම් පිළිබඳ වාර්තා වැඩි වෙමින් පවතියි. උතුරු සයිප්‍රස් දියෙහි ඩොල්ෆිනයන් සහ ධීවරයන් අතර සම්බන්ධය ගැන සොයා බලන පර්යේෂකයින් ඩොල්ෆින් සතුන් ගැවසෙන විට ධිවර ...
කෘත්‍රිම බුද්ධිය නව වයිරස් වර්ග 6000 ක් හඳුනාගනී. ප්‍රභාස්වර සම්ප්‍රදායික ක්‍රම වලට වඩා වේගවත් හා සිත්ගන්නා සුළු ලෙස වයිරස් වර්ගීකරණයට හැකියාව ඇති ප්‍රභල යාන්ත්‍රික ඉගෙනුම් අල්ගොරිතමයක් (මෘදුකාංගයක් ) සකස් කිරීමට පර්යේෂකයින් සමත්වී තිබේ. එම ඇල්ගොරිතමයෙන් නිමවූ කෘත්‍රිම බුද්ධිය මගින් නව වයිරස් වර්ග විශාල ප්‍රමාණයක් හඳුනාගැනීමට හැකියාව ලැබී තිබේ. මානව සෞඛ්‍ය සහ කාර්මික යෙදුම් සඳහා මෙම ප්‍රවේශය ඉතා වැදගත් ප්‍රතිපල ලබාදෙන බව Energy’s Joint Genome ආයතනයේ එක්සත් ජනපද දෙපාර්තමේන්තුවේ Simon ...
“Atacama Alien” අද්භූත පිටසක්වල ජීවියාගේ අභිරහසට විසඳුමක් ප්‍රභාස්වර පිටසක්වල ජීවියෙක් යයි සැක කළ චිලී දේශයේ Atacama කාන්තාරයෙන් හමුවූ “Atacama Alien”ලෙස ප්‍රසිධියට පත් මමියේ අභිරහස නිරාකරණය කළ බව වාර්තා වේ .බෙහෙත් ගල්වා සංරක්ෂණය කළ මමියක් ලෙස දිස්වූ මෙම මමී ඇටසැකිල්ල පිලිබදව වසර 5ක කාලයක් සිදුකල ජාන පරීක්ෂණ එය පිටසක්වල ජිවියෙකුගේ නොව විරූපී මනුෂයෙකුගේ බවට සනාථ කර ඇති බව වාර්තාවේ තවදුරටත් සදහන් වේ. සම්පුර්ණ ජානමය අනුක්‍රමය/පරම්පරා පරික්ෂා මගින් මමියේ අද්භූත ...
නිරෝගී හිස කෙස් සදහා ප්‍රභාස්වර Castor oilහිස කෙස් ගැලවී යාමට වැලැක් වීමට වැදගත් වේ.එරඩු තෙල් හිස මත සම්භාවනය කරන පැය භාගයක් තබා ෂැම්පූ යොදා ස්නානය කිරීම මගින් හිස කෙස් ගැලවී යාම වලක්වා ගත හැකි වනු ඇත.එරඩු තෙල් පොල් තෙල් සමග මිශ්‍ර කර ආලේප කිරීම මගින් හිස කෙස් වර්ධනය උත්තේජනය කර ගත හැක.මෙම තෙල් හිස් කබල මතු පිට සම්භාවනය කිරීම මගින් දිලීර ආසාදන වලක්වා මතු පිට ...