සින්දුවක් කියනව අැ....! Psyco Crimes මේ පොඩි සටහන හිතුනේ ෆේස්බුක් සමාජ ජාලයේ තිබුනු එක්තරා ජායාරූපයකට දාල තිබුන ෆොටෝ කොමෙන්ටුවක් දැකල ඔන්න ඔහොමයි අජිත් දැන් උපහාසයට ලක්වෙන්නේ ලංකාවේ තියෙන සියලුම වර්ග වල පාහේ මල් වලින් ගීත ගයපු අජිත් ගෙ පැවැත්ම 2004 සුනාමියත් එක්කම ගහගෙන ගියා කියලයි මට හිතෙන්නේ 2004 සුනාමියෙන් පස්සෙ ආවේ ලංකාවට DJ හිප් ෙහාප් රැල්ල ෙදයියෙන් කියල දැන් ඒ් රැල්ලත් බැහැලම ගිහින් ...
ශිෂ්ඨත්වයේ සිට ම්ලේච්ඡත්වය දක්වා දේශපාලනය Psyco Crimes ගිරුවාපත්තුවේ හරක් බැලූ රාජපක්ශලා සහ ලංකාවේ ප්රබූ පාලක පැලැන්තිය අතර වෙනස ලංකාවෙ මිනිසුන් තාම හදුනා ගෙන නැත.වික්ටර අයිවන් කියන්නෙ ලංකාවේ විනාශයට ප්රබූ පවුල් ලොකු බලපෑමක් කල බවයි.එය සත්‍යකි ,නමුත් අර්ධ වශයෙනි.. ලංකාවට තාමත් අවශ්‍ය ප්රබූ පැලැන්තියේ පාලනයකි....බයියන් යනු බයියන්මය එය වෙනස් කල නොහැකිය..2000න් පසු ලංකාවේ දේශපාලනය තුල ප්රබූපවුල් ක්‍රමයෙන් ඉවත්විය (අන්තිමයා බොහෝවිට රනිල් වික්රමසිංහයි, ලොහාන් රත්වත්තේ යනු වහලුන් පාලනය කරන ...
මේ ආදරණිය දෙසැම්බරයයි Psyco Crimes රතුපාට බූන්දිත් එක්කසීතල සුලංලා හරිත පැහැ දලුත් එක්කපුුහුල් දෝසිීහිමිහිට වැටෙන පින්නත් එක්කඅයිස් ක්රීමිආදරෙන් පිරුණු ඔයත් එක්ක මං
Peaky Blinder රාජපක්ශ Blinders සහ පාදඩ ධනේශ්වරය Psyco Crimes පසුගිය දිනෙක ලංකාවේද ඉතා ජනප්‍රිය වු BBC චැනලය හරහා පලමු වරට විකාශය වු Peaky Blinders නමි ටෙලි කතා මාලාවේ 06 වන කොටස මෙන්ව අවසාන කතා මාලාව විකාශය ආරම්භ විය .20 වන සියවස මුල් භාගයේ එංගලන්තයේ බර්මින්හැමි නගරයේ ජිවත්වු Shelby නමි දාමරික පවුලක් කේන්ද්‍රගත කර ගනිමින් මේ කතාමාලාව ගලා යයි. ඒ තුල 20 වන සියවස ආරම්භයේ සක්‍රිය වු ඉතා වැදගත් සමාජ ...
Untitled Post Psyco Crimes කිසිදාක සැබැවින් දැක නොතිබු මේ මිනිසාගේ සේයාපටගත රුවක් මට පැහැදිලිව දැකගත හැකිවුයේ පසුගිය දිවල විකාශය වු යශෝරාවය ටෙලිනාට්‍යෙය් රින්ස්ලි ගේ චරිතය හරාහායි මා ආසා ඇති තතුවිත්ති වලට අනුව මහා ගාමිභිර නමුත් ජනතාවාදී මිනිසෙකි කලාකරුවෙකි මා දන්නා ඉතිහාසය පුරා මා අසා ඇත්තේ ඔහුගේ නම සහ ඔහු සමාජයට ඉතිරිකර ගිය යහපත් ආදර්ශයන් පමණි පෞද්ගලිකව මා විශ්වාස කරණ මතවාදයන්ට ඉතා සමානකමක් ඇති චරිතයක් ...
ජවිපේ සැලසුම කුමක්ද ? Psyco Crimes ඇත්ත,... මේ පරශ්නෙදි තව දුරටත් ජනාධිපතිට වත් පොහොට්ටු ආන්ඩුවටවත් බැන බැන ඉදල වැඩක් නෑ.... ආන්ඩුව එලවල ඉන් පස්සෙ මොකද කරන්නෙ...?? ඩොලර් එනවද ? ...මේ ප්‍රශ්නෙට මුල මේ ආන්ඩුවම කෙලපු පිස්සුවක්... අනිත් උනුත් අඩු වැඩි වශයෙන් අත්වල ලේ තවරගෙන ඉන්න...උන්ගෙ විසදුම මොකක්ද..? සජිත් වගේ ප්‍රාදේශිය සබා මානසිකත්වයකින් ඉන්න පොරක් කපල දැම්ම හැකි...අනුරට තියන යෝජනාව මොකක්ද මේ අවුලෙන් ගොඩ එන්න... වියදම් කප්පාදුවට ...
නලීන් සුබසිංහ නම් ගල් පොන්නයාට පිලිතුරක් Psyco Crimes මාක් සකර්බර්ග් නමි තක්කඩියා විසින් සුද්ද සිංහලෙන් බල්ලන්ට පෙට්ට්‍රල් ගසා ඒලවා දැමිමට තිබු අවකාශය මකා දමා ඇති නිසා සමහර දේවල් කීවට සිදුවන්නේ වෙනත් Platform ඒකක හිදගෙනය පසුගිය දිනෙක ඒක්තරා FB ගිනුමක තිබි මට අපුරු පිංතුර දෙකක් හමුවිය ඒනම් අනගාරික ධර්මපාල සහ නලීන් ද සිල්වා යන කෙරුමන් දෙදෙනාගේ පිංතුර ඒකට තබා ඒයට උඩින් ජාතියේ පියවරු යනුවෙන් යෙදු කැප්ශන් ඒකක් සහිත පිංතුරයකි ...
වැඩිහිටි නිවාස කිවු සැනින් කකුල් පල්ලෙ හුජ්ජ ගලන්නේ ඇයි Psyco Crimes මෙම ලිපියෙන් මම කන්ඩායමි දෙකකට චෝදනා කරමි. කාගෙවත් සිත් රීදීමි වලක්වනු වස් සමාජ සත්‍යක් යටපත් කල නොහැකිය. ලංකාවෙ තුල අති බහුතරයකට වැඩිහිටි නිවාස සහ ලමා නිවාස කිවු සැනින් හුස්ම හිරවෙන්නට ඒන්නේ මන්ද ?.තවමත් ලංකාවේ අති බහුතර පිරිස් සිතාගෙන සිටින්නේ ලමා නිවාස සහ වැඩිහිටිනිවාස අලුතින් ආරම්භ කිරීම සමාජය පිරීහීමේ ලක්ශනයක් බැවින් ඒවා ඉවත් කල යුතු බවයි. මෙසේ කියනවුන් අතර ප්‍රධාන වන්නේ ...
Untitled Post Psyco Crimes ශ්‍රේෂ්ඨ රුසියානු සාහිත්‍ය තුලත් ලෝක සාහිත්යතුලත් සදා නොමැකෙන නමක් රැන්දු ලේඛකයෙක් වන ව්ලැදිමීර් නබකෝවු මෙලොව එලිය දකින්නේ 1899 වර්ශයේ අප්‍රේල් මස 22 වැනි දින රැසියාවේ සෙන් පීටර්ස්බර්ග් නුවරයි උපතින්ම ධනවත් පවුලක උපත ලබන ඔහුගේ පියා නීතිඥයෙක් වතුහිමියෙක් මෙන්ම මාධ්‍යෙව්දියකු වු ව්ලැදිමීර් දිමිත්රිවුච් නබකෝව් විය ඔහුගේ මව වුයේ යෙලේනා ඉවානෝවාය ඇය ඉතා ධනවත් රන්පතල් හිමිකරුවකුගේ මිනිබිරියක් වුවාය පියා වු දිමිත්‍රි නබකෝවු ...
Plastic නැවත භාවිතය ගැන වචන ටිකක් Psyco Crimes මට මේ ජායාරූප පෙල මගේ සුපුරුදු Reddit වෙබි අඩවියේ සැරිසරන ගමන් අහමිබෙන් හමිබවුන ඒවා ටිකක් .ඉවත දාන දෙයින් අපි ටිකක් නිර්මාණශීලි විදිහට හිතුවනමි කොයිතරමි ලස්සන නිර්මාණයක් කරන්න පුලුවන්ද කියන එක පැහැදිලි කරන්න හොදම උදාහරණයක් මේක.ප්ලාස්ටික් කියන්නේ අද වෙනකොට මේ නවීන ලෝකයට නැතිවම බැරි වගේම අනිත් පැත්තෙන් මුලු ලෝකයටම ගැටලුවක් වෙලා තියෙන නිශ්පාධනයක්. විද්වතුන්ගේ මතය අනුව නමි ප්ලාටික් භාවිතය අවම කර ...
Javier perez ගේ නිර්මාණ එකතුවක් Psyco Crimes එදිනෙදා ජීවිතයේදි අපට මුණගැසෙන දේවල් යොදාගනිමින් සරල වූත් සුන්දරවූත් කලාත්මක නිර්මාණයක් කිරීමට ඔබ කවදාහෝ සිතා තිබෙනවාද.Javier Perez එවැනි දෘශ්ඨයකින් යුතු නිර්මාණකරුවෙක් උනා . ඔහු වෘත්තියන් ග්‍රැෆික් නිර්මාණ කරුවෙක් සහ කලා අධ්යශවරයෙක් . ඔහු මුල්වරට ලෝකය විසින් හදුනාගන්නේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වූ ඔහුගේම නිර්මාණ එකතුවක් හරහායි ...
Facebook නම් වාමාංශික විනෝද සාධකය සහ මාතලන්ලා Psyco Crimes ලංකාවේ දේශපාලන අවකාශය තුල ඒකිනෙකට ගැටෙන ප්‍රධාන දේශපාලනික කන්ඩායමි දෙකක් අපට දැක ගත හැකිය. ඒකක් නමි පොහොට්ටුවේ දේශපාලන මතය දරන පිරිස සහ විපක්ශයේ (ජවිපෙ සහ ඒජාප) පිරිස් අතර ගැටුමය.මේ ගැටුම වසර දශකයකට පෙර තිහඩ තලයේ ක්‍රියාත්මක වු අතර ලාංකීය සමාජය දෙසට ෆේස්බුක් නම් උපකරණය මැදිහත් වීමෙන් පසු ඒය පිටතට විද්‍යාමාන වන තත්වයක් මෙන් පෙනෙන්නට තිබේ. මේ නිසාම දැන් ෆේස්බුක් දේශපාලනයක්ද ...
Untitled Post Psyco Crimes සංගීත භාන්ඩයක් වාදනය කිරීමේ ආශව මා තුල බොහෝ කලක් තිබුනත් ඇතමි හේතු නිසා එවනැන්නක් ඉගෙනීමට හෝ අත්හදා බැලීමට අවස්තාය මට තිබුනේ නැ පසුගිය දිනෙක රැපවාහිනයක් හෝ එවැනි තවත් අකාරයක විදුලී උපකරණයක් මාගේ අලුත් සමිපත් බැංකු ණය කාඩිපතෙන් මිලට ගැනීමේ අදහසින් මා සිංගර් ආයතනයේ නිල අලෙවි වෙබි අඩවියට පිවිසුනා බොහෝ ප්‍රවර්ග අතරින් මා විවිධ උපකරණ පරික්ශාකර බැලුවා අහමිබයෙන් වගේ සංගීත උපකරණ ...
කල යුත්තේ කුමක්ද ? Psyco Crimes 20 වන සියවසේදී සමාජවාදය උපන්ගෙයිම මියගියේය. ඒයට නැවත පන ගසා නැගිටීමක් නැත. ධනවාදයේ අපි ගතකරමින් සිටින කාර්තුව අතිශය සංකීර්ණ ඒකකි. ජිජැක් වැනි අපේ කාලයේ දාර්ශණිකයෙක් කියන ලෙසම ධනවාදයේ අවසානය ලෝක විනාශයකි (Catastrophe ).මේ ක්‍රමය විසින් අපව වේගයෙන් අපේ අවසානය කරා රැගෙන යමින් සිටී.ඒය විසින් පොලව විශ කර ඇත, වායුව විශ සහිත කර ඇත ඒය ඇස්කබාන් හි මුරකරුවන් සේ අපේ මනුශ්‍යත්වය ...
Untitled Post Psyco Crimes මම අදටත් දේශපාලනය කියන කාරනය ගැන ඒ තරමිම ඉන්ටරස්ටි නෑ දේශපාලනය විචාරන්න තරමි දේශපාලන දැනුමක් මට තියෙයි කියල හිතන්නෑ කියන්නේ මම මුහුනුපොතට අපු දා ඉදලම දන්න චරිතයක් දන්නව කියන එනේ අදහස් කරන්නේ මම ඔහුව පෞද්ගලිකව දන්නවා කියන එක නෙවේ ෆේස්බුක් දේශපාලන කන්ඩායමි වල හිටහු අදටත් ජනප්‍රිය අදෘශ්‍යමාන චරිතයක් ඇත්තමටම මම ඔහු මොනවගේද කියල වත් දැකල නැ ෆික්ශනල් කැරැක්ටර් එකක් වෙන්නත් ...
Untitled Post Psyco Crimes මගේම කියල පොඩිකාස්ටි (Podcast) එකක් පටන් ගන්න ආසාවක් තිබුනේ ගොඩක් කල් ඉදල ලංකාවට තවම ගොඩක් දුරට ජනප