මා මිලට ගත් රෙකෝඩර් (Descant Recorder) නලාව Psyco Crimes සංගීත භාන්ඩයක් වාදනය කිරිමට හුරුවීමේ ආශාව මා තුල බොහෝ කලක් තිබුනත් බොහෝ වෙනත් හේතුසාධක රාශියක් මත එවැන්නක් පිලිබදව ඉගෙනීමට අවස්ථාවක් නොලැබුනි. විඩාබර රැකියාව නිසා මහන්සියෙන් හෝ තෙහෙටිටුවෙන් ගෙවෙන දින පහත් හුදෙකලාවෙන් ගෙවෙන සති අන්තයත් නිසා කිනමි හෝ විනෝදාංශයකට හුරුවීම ඉතා යහපත් යැයි මට විටක සිතුනි .පසුගිය කාලය පුරාම චිත්‍රපට නැරඹිමට ඇබිබැහිවීමත් නිසා දැනට භාවිතා කරන CRT රූපවාහිිනිය පසෙකලා තරමක් ලොකු ...
තුන්වෙනි පංතියේ කාලකන්නින්ට බොහීමියන්ලා වෙන්න බෑ මල්ලි - My View Of Bohemianism Psyco Crimes බොහීමියානු ජීවිත ගැන චින්තන ධර්මධදාස ලියපු හොද ලිපියක් කියවන්න ලැබුනා. ඇත්තම කිවුවොත් මේක චින්තන ධර්මදාස විසින් සිංහලට පරිවර්ථනය කරපු එකක්. නව බොහිමියානු ජීවන රටාව ගැන ජෙෆ් කැම්පෙනා ලියපු ආටිකල් එකක්. නැත්නම් මේ ඩිජිටල් යුගයේ ඉන්න අලුත් බොහිමියානුවන් ගැන ලියවුන එකක්. සිංහලෙන් අපිට බොහිමියානු උපසංස්කෘතිය ගැන ලියැවුන ලිපි කියවන්න ඇත්තෙම නැති තරම්. කලාව රසවින්දනය ජිවිතය කරගත්තු නිදහසත් සරල බවත් පදනම වුන ...
දස්කොන් - Daeskon Psyco Crimes ''සක්මන් කරන මලුව පාලුයි දේවි- මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී- ඉක්මන් ගමන් එපා පා පැකිලේවී - දස්කොන් සකිසද මා ඔබේ කුමාරී'' මීට කාලේකට උඩදි ලංකවේ බිහිවුනු සුන්දරතම නිර්මාණ රස විදින්න හැකියාව මට ලැබුනේ මීට ටික කාලකෙට උඩදි .ගෝශාකාරී සංගීතයට කලක් ඇබිබැහිවෙලා හිටිය මට දැන් මේවා හිතට මදුවිත වගේ රසයි ඇඩික්ටිවු. මම හිතන්නේ ඒක වයසත් එක්ක එන දෙයක් කියල වයසෙන් ...
බැලලයිකාව ද ලයිකා බැල්ලද - Balalaika or bitch laica Psyco Crimes ඉවාන් පවුලුශා ගීතය හැම කෙනක්ම අහල ඇති ''ඉවාන් පවුලුශා දිය වෙන්නට පෙර හෙට උදයේ හිම ජිවිතේ බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ.."මේක අපේ ලමා කාලයේ ඉතාම ජනප්‍රිය ගිතයක් .ගීතය කොයිතරමි ලස්සන උනත් මට ප්‍රශ්නයක් තිබුන තැනක් තිබුන. ඒ තමයි බැලලයිකාව මම හිතන්නේ එක මොකක්ද කියල නොදන්න එක ගිතය අහපු ගොඩක් අයට තිබුන ප්‍රශ්ණයක් .ඒ දවස්වල මම බැලලයිකාව ගැන ගොඩක් අයගෙන් ඇහුවත් ...
මගේ ප්‍රියතම වෙබි අඩවි ලැයිස්තුව -List of My favorite websites Psyco Crimes බොහෝ කලකට පසු මගේ බිලොගයට නැවත ලිපි ලිීවිමට සිත්විය. මෑතකදී දුටු ආකාරයට මගේ බිලොගයට වැඩිම පාඨකයන් කැන්දූ ලාංකීය සිතුවිලි සින්ඩිකේටරය දැන් යාවත්කාලීන කර ඇති නිසාත්. දින කිහිපයට ඉහතදී මා දැමු කුඩා කියමනක් සින්ඩියේ අප්ඩෙිටි වී නොතිබු නිසාත් ඉන් මගේ බිලොග් අඩවියි ඉවත් වී ඇති බව මට හැගෙයි. කෙසේ නමුත් මා වසරකට පමන පෙර ලියා තිබූ සටහන් කිහිපයක්ද මා අතින්ම මැකී ...
මා සැදු මුල්ම ඉලෙක්ට්‍රොනික පරිපථය Psyco Crimes මගේ නිතර පිවිසෙන Pinterest ගිනුමෙහි ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිලිබද ලිපි නිතරම යාවත්කාලීන වන්නේ මා තාමත් විශේෂයෙන්ම ඒවැනි ලිපි බැලීමට කැමති අයෙක් නිසාවෙනි .පසුගිය දිනෙක මේ ලිපි කිහිපයක් කියවමින් සිටින අතරතුර මගේ මතකය මීට වසර 17 ක පමණ අතීතයකට දිවගියේ මා විසින් එකල තනිව ඉගෙන තනිව නිමවු පලමු ඉලෙක්ට්‍රොනික පරිපථය පිලිබද සටහන් සහිත ලිපියක් එතුලින් හමුවීම නිසාය.ඒ මා 6 ශ්‍රේණියේ සිටියදී ...
ඇත්තමයි මට දැනුනා Psyco Crimes ඔයාගෙ සුමුදු මුහුනෙන් ගලාගෙන ආවඅාදරණිය සුවදගිනිමද්දහනේ රිය කවුලු තුලින් හමාවිත්මගේ මුහුනේ දැවටිලා සිහිල් කලඒ සීතල සුලගෙන් පවා මට දැනුනා
අපේ වහලේ උඩ එලවලු වැවීමේ කතාව Psyco Crimes නාගරික ප්‍රදේශ වල ජිවත්වෙන අපිට අපට අවශ්‍ය බෝග වර්ග අපටම හදාගන්න පුලුවන් කියන එක කියන්න හොදම සාක්ශියක් ගැන කීමටයි මේ සුදානම. මම ජීවත්වන්නේ ඇත්තම කිවුවොත් කොලඹ වගේ දැඩි නොවන සුලු නාගරික ප්‍රදේශයකයි.ඒත් සාමාන්‍යයෙන් කොලඹ අවට නාගරික පැතිවල නිවෙස් මෙන්ම පර්චස් 8 වගේ ඉතා කුඩා බිමි කඩක් පුරාම පැතිරුනු අපේ නිවසේ මිදුලක් වත්තක් තියන්න තරමි ඉඩක් තිබුනේ නැ. අපේ ගෙදර ...
මම රුසියාවට ආදරෙයි - I love Russia Psyco Crimes රුසියාව එදත් අදත් හෙටත් මගේ සිහින රාජ්‍යයි. සැබැවින්ම මම ලංකාවට වඩා රුසියාවට ආදරය කරමි කවදා හෝ මියෙන්නට පෙර රුසියාවේ අඩියගසා ඒම මගේ මගේ හීන අතරින් උඩින්ම ඇති ඒවා වලින් එකකි. ලංකාවෙ මා මෙන්ම තවත් රුසියානු ලෝලියන් සිටින බවට කිසිදු සැකයක් නැත. පුද්ගලයින් මෙලෙස රුසියනු ලෝලියන් බවට පත්වීමට ප්‍රධානතම හේතුව දෙකක් දිකිමි .මා සිතනා විදිහට එකක් නමි අද්විතීය රුසියානු සාහිත්‍යයි .අනික ...
Google Bookmark හරහා පිටු සලකුණු කලමණාකරණය Psyco Crimes අප එදිනෙදා අන්තර්ජාලට කුමන හෝ කටයුත්තක් සදහා නිරන්තරයෙන් පිවිසෙනවා. මෙලෙස අන්තර්ජාලය තුල සැරිසරණ විට ඔබ කැමතිම වෙබිපිටුවක් හෝ බිලොග් අඩවියක් නැතිනමි විඩියෝ දර්ශනයක් නැවත නැරඹිමට හෝ අවශ්‍ය වු විටක එම වෙබි පිටුවට නැවත ක්ශණිකව පිවිසීමටයිඅපි බුක්මාර්ක් භාවිතා කරන්නේ. සරලව කිවහොත් එය අප කැමතිම වෙබි අඩවියට නැවත සෙවුමකින් තොරව ඉක්මණින් පිවිසීමට යොදන සටහනක්. සාමාන්යෙන් ඕනෑම වෙබ් බ්‍රවුසරයකම පාහේ මෙම බුක්මාර්ක් ...
එක-ගේ-කෑම Psyco Crimes මම දැක්කා අලුත් ගීතයක් ඒකේ නම එක ගෙයි කෑම අප්‍රසන්න සහගත නූතන තරුණ පරමිපරාවේ සංගීතයෙන් හෙමිබත් වෙලා ඉන්න වෙලාවක අපුරු තරුණයෙක් ගායනා කරණ මේ ගීතය කනට මී බින්දු වගේ උනා .එක ගෙයි කෑම කියන්නේ උඩරට රට සමිප්රධායේ තිබුන එක් පවුලක එකම සහෝදරයින් වෙනුවෙන් එක් බිරිදක් ගෙන ඒමේ ක්‍රමය. මතකයිනේ බැද්දේ ගෙදර ටෙලිනාට්‍ය. මේ ගීතයේදි කියවෙන්නේ එලෙස ගෙන ආපු මනාලි නිසා ...
ඇත්තමයි මට දැනුනා Psyco Crimes ඔයාගෙ සුමුදු මුහුනෙන් ගලාගෙන ආවඅාදරණිය සුවදගිනිමද්දහනේ රිය කවුලු තුලින් හමාවිත්මගේ මුහුනේ දැවටිලා සිහිල් කලඒ සීතල සුලගෙන් පවා මට දැනුනා
ජැක් සහ ජිල් - Creepy පැස්ටා කවි 1 Psyco Crimes ජැක් සහ ජිල් ගජමිතුරන්දවසක් දා මේ දෙන්නාපාකින්ටන් කදු මුදුනටගියා අරන් දිය ගෙනෙන්න නිල් කැටේට පිරි විලකින්මේ බලන්න ජැක් මිතුරේමෙි මුලු පරිසරයම හරි කොල පාටයි - සිරියාවයිනිල් කැටේට වතුර තියෙන - පාකින්ටන් කදුමුදුනටතව ටික දුරකින් ගියෑකිඅරගන්නට නිල් දිය කදමේ දෙන්නා ටික මොහොතින්විල් තෙර වෙත ලගා උනාජැක් ගේ් පිටුපසින් සිටි ජිල් තල්ලුකලාජැක් වතුරටඑක ක්ශනයෙන් ජැක් ඇදුනාවිල් පතුලේ මඩ ගොහොරටවිල් පතුලේ විශ වතුරෙන්ජැක්ගේ ...
මම රුසියාවට ආදරෙයි - I love Russia Psyco Crimes රුසියාව එදත් අදත් හෙටත් මගේ සිහින රාජ්‍යයි. සැබැවින්ම මම ලංකාවට වඩා රුසියාවට ආදරය කරමි කවදා හෝ මියෙන්නට පෙර රුසියාවේ අඩියගසා ඒම මගේ මගේ හීන අතරින් උඩින්ම ඇති ඒවා වලින් එකකි. ලංකාවෙ මා මෙන්ම තවත් රුසියානු ලෝලියන් සිටින බවට කිසිදු සැකයක් නැත. පුද්ගලයින් මෙලෙස රුසියනු ලෝලියන් බවට පත්වීමට ප්‍රධානතම හේතුව දෙකක් දිකිමි .මා සිතනා විදිහට එකක් නමි අද්විතීය රුසියානු සාහිත්‍යයි ...
හරිත වන රේඛාවකින් වර්ණ ගත්තෙමි - Colours from the green field Psyco Crimes මට මතක් වුනා කසුන් කල්හාර ගායනා කරන රෝමාන්තික ඔපෙරාව ඇල්බමයේ තියෙන මේ ගීතය. කාලයක් මම බොහොම ආසාවෙන් අහපු සිංදුවක්. හදිසියේම මෙහෙම ලියන්න හිතුනේ හදිසියේම ලක ලෑස්තිවෙලා ගියපු ගමනක් ගැන. අහල තියෙනවද කුරුනෑගල දිස්ත්‍රික්කයත් අනුරාධපුර දිස්ත්‍රික්කයත් අතර සීමාවෙි තියෙන මීගලැව කියන ප්‍රදේශය ගැන .ඒ් කියන්නේ ගුගල් සිතියමේ හරියටම මෙන්න මෙතන මේ නිවාඩු දවසෙත් මෙිකටම මුණ ඔබාගෙන ඉන්න නැතිව හුලං ටිකක් වදින්නත් ...
එක-ගේ-කෑම Psyco Crimes මම දැක්කා අලුත් ගීතයක් ඒකේ නම එක ගෙයි කෑම අප්‍රසන්න සහගත නූතන තරුණ පරමිපරාවේ සංගීතයෙන් හෙමිබත් වෙලා ඉන්න වෙලාවක අපුරු තරුණයෙක් ගායනා කරණ මේ ගීතය කනට මී බින්දු වගේ උනා .එක ගෙයි කෑම කියන්නේ උඩරට රට සමිප්රධායේ තිබුන එක් පවුලක එකම සහෝදරයින් වෙනුවෙන් එක් බිරිදක් ගෙන ඒමේ ක්‍රමය. මතකයිනේ බැද්දේ ගෙදර ටෙලිනාට්‍ය. මේ ගීතයේදි කියවෙන්නේ එලෙස ගෙන ආපු මනාලි ...
Facebook group වනසන පෝස්ටි ත්‍රස්ථවාදියෝ Psyco Crimes අක්ක කෙනෙක් දෙන පටිට සැපක් - බලන්න ක්ලික් කරන්න, පානදුර නංගිගේ අලුත්ම ෆොටෝටික බලන්න, කිශානි අකලංකත් Pool ගිහින් - සියලුම ජායාරූප මෙනැතින්, හික්කඩුවේ හෝටලක ඉදන් පියුමි ගත්ත ආතල් ෆොටෝටික ෆේස්බුක් දාලා-සමිපූර්ණ විස්තරය මෙතනින් ,පෙටිටිය කැඩුනම ලේ එන්නම ඔනේද -ලිපිය මෙතැනින් කියවන්න, තමන්ගේ පුංචිත් එක්ක පුතා කරපු දේ - අනිවාර්යෙයන් බලන්න ,දිනක්ශි ගේ මොංගල් ගතිය අඩුවෙන්න නදීශ දුන්න ශොටි එක, ලග්න ...
ස්වප්නා - ඉශිතා වෙනුවට ඩොකියුමන්ට්‍රීස් (Documentaries) Psyco Crimes ලංකාවේ රුපවාහිනි චැනල් සියල්ලම පාහේ පිලිබද මට දැන් පැහැදිලි අවබෝධයක් තිබේ. ලංකාවේ චැනල් වල බලන්න දෙයක් නැතිබව දැන් ඔිනැම කෙනෙක් කියන කාරණයක් .උදේ පිරිතෙන් හෝ සර්වාගමික නායකයින්ගේ අනුශාසනා වලින් පටන්ගෙන ඊලගට කාන්තාවන්ට වත් වැඩක් නැති කාන්තා වැඩසටහන් ඊටත් පසු කලින් පෙන්වු ටෙලි නාට්‍ය හරහා මෙලෝ රහක් නැති ගොබිබ ළමා කාටුන් පෙලක් අවසානයේ අප්පිරියා සහගත රාත්‍රී ටෙලි නාට්‍යයි .මේ චක්‍රය අවසන් ...
අවාසනාවට ඇත්ත කතාවක් - ආදායමි වියදමි ගිනුමි Psyco Crimes කැන්ගරු දේශයේ සිට මෙහි පැමිණි කෝලා වලහෙක් නිරන්තරම මගේ පරිගකයේ කොනක එල්ලී සිටි ආහාර වතුර කිසිමක් නොඉල්ලන උගෙන් මට බොහෝවිට කිසිදු කරදරයක් නොවේ මට උගෙන් ඇති එකම කරදරය යතුරු පුවරුව දෙස නොබලා සිිටින හැම විටකම ඌ මගෙන් අහන ගොන් ප්‍රශ්ණ රැලයි. ඌ වලස් පවුලට අයත් බැවින් සැබැවින් ම ඒවා වලස් ප්‍රශ්ණ විය යුතුයි. ඌ මෙතෙක් ඇසු ප්‍රශ්ණ වලින් වැදගත්ම ප්‍රශ්ණය ...
මා සැදු මුල්ම ඉලෙක්ට්‍රොනික පරිපථය Psyco Crimes මගේ නිතර පිවිසෙන Pinterest ගිනුමෙහි ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිලිබද ලිපි නිතරම යාවත්කාලීන වන්නේ මා තාමත් විශේෂයෙන්ම ඒවැනි ලිපි බැලීමට කැමති අයෙක් නිසාවෙනි .පසුගිය දිනෙක මේ ලිපි කිහිපයක් කියවමින් සිටින අතරතුර මගේ මතකය මීට වසර 17 ක පමණ අතීතයකට දිවගියේ මා විසින් එකල තනිව ඉගෙන තනිව නිමවු පලමු ඉලෙක්ට්‍රොනික පරිපථය පිලිබද සටහන් සහිත ලිපියක් එතුලින් හමුවීම නිසාය. ඒ මා 6 ශ්‍රේණියේ සිටියදී ...