නියුට්‍රෝන තාරකා දෙකක් එකිනෙක ගැටේ Psyco Crimes අති දැවැත්න රත්තරන් සහ ඇල්කෙමික ද්‍රවයන් ප්‍රමානයක් නිකුත් කරමින් එකිනෙකට ඝට්ටනය වු තාරකා දෙකක් විද්‍යඥයින් විසින් නිරික්ශණය කර තිබෙනවා. මේ අධි ඝනත්වයකින් යුතු සුපිරි තාරකා දෙක ගැටි තිබෙන්නේ පෘතුවියෙන් ආලෝක වර්ශ මිලියන 130ක් එපිටිනුයි.මේ පිපිරිමේන් ප්ලැටිනම් හා යුරේනියම් වැනි බැර ලෝහ අධික ප්‍රමානයක් විශ්වයට මුදු හැර තිබෙනවා. විශේෂඤයින්ගේ අදහස වන්නේ මෙය තාරකාභෞතික විද්‍යාව තුල නව පෙරලියක් ඇති කර තිබෙන බවයි. ...
මම සමනලයෙක් (I'm a butterfly ) Psyco Crimes සංතෝසේ ඇතුලේ මාව විනාස උනාදෙන් - මෝඩ උනත් ත්රිල ඔහෙ මගේ ලගම තිබුනාදෙන්මම සමනලයෙක් -මම පැනිබොනවා - ෆාමසියෙන් අරන්Lyrics and Music by - Ajith Kumarasiri
තුන්වෙනි පංතියේ කාලකන්නින්ට බොහීමියන්ලා වෙන්න බෑ මල්ලි - My View Of Bohemianism Psyco Crimes බොහීමියානු ජීවිත ගැන චින්තන ධර්මධදාස ලියපු හොද ලිපියක් කියවන්න ලැබුනා. ඇත්තම කිවුවොත් මේක චින්තන ධර්මදාස විසින් සිංහලට පරිවර්ථනය කරපු එකක්. නව බොහිමියානු ජීවන රටාව ගැන ජෙෆ් කැම්පෙනා ලියපු ආටිකල් එකක්. නැත්නම් මේ ඩිජිටල් යුගයේ ඉන්න අලුත් බොහිමියානුවන් ගැන ලියවුන එකක්.සිංහලෙන් අපිට බොහිමියානු උපසංස්කෘතිය ගැන ලියැවුන ලිපි කියවන්න ඇත්තෙම නැති තරම්. කලාව රසවින්දනය ජිවිතය කරගත්තු නිදහසත් සරල බවත් පදනම වුන සුන්දර ...
Julien සහ සකර්බර්ග් Psyco Crimes මාර්ක් සකර්බර්ග් සහ මා අතර ඇති වෙනස නමි මා විසින් ආයතනික රහස් තොරුතුරු (Corporate information) ඔබ වෙත ලබා දී අවසානයේ දුශ්ඨයකු වීමත් සකර්බර්ග් විසින් ඔබේ පෞද්ගලික තොරතුරු ආයතන වෙත ලබා දී වසරේ මිනිසා බවට පත්වීමත්යජුලියන් අසාන්ජේ - (Wikileaks Chief editor) ...
ආත්මියත්වය සහ භෞතික ලෝකය පොත Psyco Crimes පසු ගිය දිනෙක මා වාසය කරන ප්‍රන්තයේ තිබු ප්‍රධාන පොත් වෙලදසැල් කිහිපයනටම ගොඩවුනේ කලක් තිස්සේ මහත් බලාපොරෝතුවෙන් සිටි K.K සමන් කුමාරගේ Lolita පරිවර්තනය නිකුත් වු බව දැනගෙන තිබේ නම් මිලට ගැනිමට අදහසෙනි. කිහිප වතාවක් පොත් වෙලදසැල් පීරා බැලුමුත් මට එය සොයාගත නොහැකිිවිය..පසුව මම එය අන්තර්ජාලය හරහා මිලට ගතිම්. සමන්ගේ ලොලීටා පරිවර්තන ගැන කීමට මට වෙනම කතාවක් තිබේ .එය මෙතනට සම්බන්ධවුයේ ...
Lolita නොමිහිරිය බලනු මැනවි Psyco Crimes -ලෝරා පෙනීඑක්සත් රාජධානියේ වූල්වර්ත් සමාගම The Lolita Midsleeper combi- ලොලීටා බහුකාර්ය බාලිකා නිදන කාමර කට්ටලය යනුවෙන් බාලිකා නිදන කාමර කට්ටලයක් අයෝග්‍ය ලෙස නම් කිරීමෙන් මේ පෙබරවාරියේදී (2008) මව්පිය කෝපය ඇවිස්සුවා.‘අපේ කාර්ය මණ්ඩලය කවදාවත් ලොලීටා ගැන අහලා තිබුණෙ නෑ. ඉතින් අපිට විකීපිඩියා එකේ බලන්න උනා. නමුත් දැන් අපි හරියටම දන්නවා ඈ කවුද කියලා” සමාගමේ ප්‍රකාශකයෙකු කිව්වා.පුවත්පත් සිරස්තල හැදෙන්නෙ මෙබඳු තකතිරු දේ ...
Dog of Man -(ඩේවිඩ් ෆර්ත්) Psyco Crimes David Firth බ්‍රිතාන්‍ය ජාතික තරුණ සජීවිකරණ ශිල්පියෙක් සහ වැඩසටහන් නිශ්පාධකයෙකි .Youtube වෙබි අඩවියට ඔහු විසින් නිර්මාණය කර මුදාහැරි ආන්දෝලනාත්මක Salad Finger කතා මාලාව සහ කෙටි චිත්‍රපට හරහා ඔහු ඉමහත් ප්‍රසිද්ධියට පත්විය.මේ ඔහුගේම නිර්මාණයක් වන මිනිසාගේ බල්ලා නැතහොත් Dog of man කෙටි චිත්‍රපටයයි. මෙයද අන්තර්ජාලය තුල දැඩි ආන්දෝලනාත්මක වාද විවාදයන් පලවු ඔහුගේම තවත් නිර්මාණයකි. ...
Mobile photography හෙවත් ජංගම දුරකතන ජායාරෑපකරණය Psyco Crimes ජංගම දුරකතනය මිට කාලෙකට කලින් තිබුන PDA නැතිනම් Personal digital Assistant කියන අතේ ගෙනියන් පුලුවන් පුංචි පරිඝනකය තත්වෙට පත්වෙලා ඉවරයි. ඇන්ඩිරොයිඩ් හරහා විසිරිලා තිබුන ජංගම දුරකථන සමාගම් සහ සහය සේවා ( APPs) එකම තැනකට ගේන්න ඉඩ සැලැස්වුවා .මේ හින්දම විශාල පිබිදිමක් ඇතිවුනා .අද වෙනකොට හැම කෙනෙක්ගේම අතේ ස්මාර්ටි ෆෝන් එකක් දැක ගන්න පුලුවන් මේවයේ තියෙන පහසුකම් වෙන වෙනම කියන්න අවශ්‍යතාවයක් ...
Dog of Man -(ඩේවිඩ් ෆර්ත්) Psyco Crimes David Firth බ්‍රිතාන්‍ය ජාතික තරුණ සජීවිකරණ ශිල්පියෙක් සහ වැඩසටහන් නිශ්පාධකයෙකි .Youtube වෙබි අඩවියට ඔහු විසින් නිර්මාණය කර මුදාහැරි ආන්දෝලනාත්මක Salad Finger කතා මාලාව සහ කෙටි චිත්‍රපට හරහා ඔහු ඉමහත් ප්‍රසිද්ධියට පත්විය.මේ ඔහුගේම නිර්මාණයක් වන මිනිසාගේ බල්ලා නැතහොත් Dog of man කෙටි චිත්‍රපටයයි. මෙයද අන්තර්ජාලය තුල දැඩි ආන්දෝලනාත්මක වාද විවාදයන් පලවු ඔහුගේම තවත් නිර්මාණයකි. ...
Plastic නැවත භාවිතය ගැන Psyco Crimes මට මේ ජායාරූප පෙල මගේ සුපුරුදු Stumbleupone වෙබි අඩවියේ සැරිසරන ගමන් අහමිබෙන් හමිබවුන ඒවා ටිකක් .ඉවත දාන දෙයින් අපි ටිකක් නිර්මාණශීලි විදිහට හිතුවනමි කොයිතරමි ලස්සන නිර්මාණයක් කරන්න පුලුවන්ද කියන එක පැහැදිලි කරන්න හොදම උදාහරණයක් මේක.ප්ලාස්ටික් කියන්නේ අද වෙනකොට මේ නවීන ලෝකයට නැතිවම බැරි වගේම අනිත් පැත්තෙන් මුලු ලෝකයටම ගැටලුවක් වෙලා තියෙන නිශ්පාධනයක්. විද්වතුන්ගේ මතය අනුව නමි ප්ලාටික් භාවිතය අවම කර ...
බැලලයිකාව ද ලයිකා බැල්ලද - Balalaika or bitch laica Psyco Crimes ඉවාන් පවුලුශා ගීතය හැම කෙනක්ම අහල ඇති ''ඉවාන් පවුලුශා දිය වෙන්නට පෙර හෙට උදයේ හිම ජිවිතේ බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ.."මේක අපේ ලමා කාලයේ ඉතාම ජනප්‍රිය ගිතයක් .ගීතය කොයිතරමි ලස්සන උනත් මට ප්‍රශ්නයක් තිබුන තැනක් තිබුන. ඒ තමයි බැලලයිකාව මම හිතන්නේ එක මොකක්ද කියල නොදන්න එක ගිතය අහපු ගොඩක් අයට තිබුන ප්‍රශ්ණයක් .ඒ දවස්වල මම බැලලයිකාව ගැන ගොඩක් අයගෙන් ඇහුවත් ...
අපේ ඉන්ටර්නෙටි Psyco Crimes ලංකාව තුල සුලබ වශයෙන් අන්තර්ජාලය ජනප්‍රිය වීමය ගත්තේ නිසැකවම කිවහොත් වර්ශ 10 කට මෙපිටින්ය .ඊට පෙර එය දැනුවත් භාවයක් තිබුන සීමිත පිරිසකගේ අයිතියක් විය .කෙසේ නමුත් අන්තර්ජාලයේ අනෙකුත් අංග කෙසේ වෙතත් 2009 පමණ සිට ජනප්‍රිය වීමට පටන්ගත් Facebook සමාජමාධ්‍ය භාවිතය නමි අද වනවිට ලංකාවේ සතර දිග්භාගයේ සිටින වැඩිහිටි ජනගහනය නොවන ඔිනෑම අයකු දන්නාදෙයක් බවට පත්වී අවසානයි .දැන් දැන් නමි බහුතරක් ...
මා සැදු මුල්ම ඉලෙක්ට්‍රොනික පරිපථය Psyco Crimes මගේ නිතර පිවිසෙන Pinterest ගිනුමෙහි ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිලිබද ලිපි නිතරම යාවත්කාලීන වන්නේ මා තාමත් විශේෂයෙන්ම ඒවැනි ලිපි බැලීමට කැමති අයෙක් නිසාවෙනි .පසුගිය දිනෙක මේ ලිපි කිහිපයක් කියවමින් සිටින අතරතුර මගේ මතකය මීට වසර 17 ක පමණ අතීතයකට දිවගියේ මා විසින් එකල තනිව ඉගෙන තනිව නිමවු පලමු ඉලෙක්ට්‍රොනික පරිපථය පිලිබද සටහන් සහිත ලිපියක් එතුලින් හමුවීම නිසාය.ඒ මා 6 ශ්‍රේණියේ සිටියදී නිමකල ...
කහල්ල රක්ශිතය මැදින් රැස්වෙහෙරට හුදෙකලා ගමනක් Psyco Crimes පහුගිය දිනෙක මට පුලුවන් වුනා අයිතිහාසික රැස්වෙහර පුදබිම වෙත යන්න .අනුරාධපුර දිස්ත්‍රික්කයේ දකුණු කොටසට වෙන්න වයඹ පලාත් සීමාවේයි මෙම පුදබිම පිහිටල තියෙන්නේ .ජනප්‍රවාද අනුව රැස්වෙහර ප්‍රතිමාව සහ අවුකන ප්‍රතිමාව ගුරුතුමාගේ සහ ගෝලයාගේ නිර්මාණයක්.එකට වැඩ පටන්ගත් දෙදෙනාගෙන් පලමුව නිමකල කෙනා ජනග්රාහකයා ලෙස නමි කලබවක් ජනප්රවාදයේ සදහන් වෙනව. මේ අනුව මේ තරගයෙන් ජයගත්තේ අවුකන ප්‍රතිමාව නිමවු ගෝලයා බවත් කියැවෙනවා .ඒ කතාවේ සත්‍ය ...
මගේ අලුත් ඇදුම් එල්ලනය Psyco Crimes ටික කලක්ම තිස්සේ මා නිතර භාවිතා කරන ඇදුම් පහසුවෙන් ආපසු ගැනීමටත් මී කරදරය පවතින නිවසක ආරක්ශාකාරීව තැබීමටත් සුදුසු ක්‍රමයක් මම සොයමින් සිටියා.පහසු විසදුමක් තිබුනත් ඇලුමිනියමි කබඩ් එකක් මගින් මගේ කුඩා කාමරය අහුරා දැමීමට මම කැමති වුනේ නැහැ .පසුව නිවසේ පැරණි අබලි දෑ දමා තිබු කාමරයෙන් කලකට පෙර ඇදුම් කඩයෙන් ඉවත්කල රෙදි එල්ලනයක් සොයා ගැනීමට හැකිවුනා .පසුව පැයක පමන කාලයක ඇවෑමෙන් ...
අපේ වහලේ උඩ එලවලු වැවීමේ කතාව Psyco Crimes නාගරික ප්‍රදේශ වල ජිවත්වෙන අපිට අපට අවශ්‍ය බෝග වර්ග අපටම හදාගන්න පුලුවන් කියන එක කියන්න හොදම සාක්ශියක් ගැන කීමටයි මේ සුදානම. මම ජීවත්වන්නේ ඇත්තම කිවුවොත් කොලඹ වගේ දැඩි නොවන සුලු නාගරික ප්‍රදේශයකයි.ඒත් සාමාන්‍යයෙන් කොලඹ අවට නාගරික පැතිවල නිවෙස් මෙන්ම පර්චස් 8 වගේ ඉතා කුඩා බිමි කඩක් පුරාම පැතිරුනු අපේ නිවසේ මිදුලක් වත්තක් තියන්න තරමි ඉඩක් තිබුනේ නැ. අපේ ගෙදර ඉදන් ...
ගල් කාරයන්ගේ සංගමය බැදීම - (Proud Stoners) Psyco Crimes ගංජා පිලිබදව දේශපාලන කතන්දර කිහිපයක් පසුගිය දිනෙක දේශපාලන වේදිකා මත දකින්නට ලැබුනි. ලෝකයේ බොහෝ රටවල් දැන් ගංජා නීති ගත කරම්න් යන බවත් බීමට අමතරව ඉන් ලැබිය හැකි වෙනත් නිශ්පාදන පිලිබදව අවධානය යොමුකල යුතු බවත් ඇතැම් තැන් වල කියැවුනා.මේ අතරම ලාංකීය ආචර්ය වරයෙක් වන වසන්ත වැලිඅංග මහතා "ත්‍රෛයි ලෝක විජය පත්‍රම්'' යනුවෙන් ගංජා පිලිබදව පර්යේශනාත්මක ග්රන්ථයක් ලියන ලදී.ඔහුට අනුව අපි මේ ...
Google Bookmark හරහා පිටු සලකුණු කලමණාකරණය Psyco Crimes අප එදිනෙදා අන්තර්ජාලට කුමන හෝ කටයුත්තක් සදහා නිරන්තරයෙන් පිවිසෙනවා. මෙලෙස අන්තර්ජාලය තුල සැරිසරණ විට ඔබ කැමතිම වෙබිපිටුවක් හෝ බිලොග් අඩවියක් නැතිනමි විඩියෝ දර්ශනයක් නැවත නැරඹිමට හෝ අවශ්‍ය වු විටක එම වෙබි පිටුවට නැවත ක්ශණිකව පිවිසීමටයිඅපි බුක්මාර්ක් භාවිතා කරන්නේ.සරලව කිවහොත් එය අප කැමතිම වෙබි අඩවියට නැවත සෙවුමකින් තොරව ඉක්මණින් පිවිසීමට යොදන සටහනක්. සාමාන්යෙන් ඕනෑම වෙබ් බ්‍රවුසරයකම පාහේ මෙම බුක්මාර්ක් යොදා ගැනීමේ ...
එක් දිනෙක Psyco Crimes එක් දිනකමධ්යම රාත්රියේමැරුනු සොල්දාදුවෝ දෙදෙනෙක්අවදි වී ඇවිත්සටන් වැදුනාඑකට එකමුහුනට මුහුන ලංවෙමින්අසිපත් තදින් ඇද්දා ඔවුන්එකිනෙකා ඇනගත්තමේ හඩ ඇසුනඑක් බිහිරි පොලිස් නිලදරුවෙක් පැමිනමේ කොලු ගැටයන් දෙදෙනාමරල දැම්මාඔබ විශ්වාස කරන්නේ නැතිනම්මේ බොරුව සත්යක්මයිඒ අන්ධ මිනිසාගෙන් අසන්නඑය ඔහුත් දුටුවා ( මේ කවියේ රචකයා මට සොයාගත නොහැකි විය. මෙය මුලින්ම මම ඇසුවේ Hunting in Connecticut යන Horror ඝනයට අයත් චිත්‍රපටයේය. යමි අයෙක් ලියපු කවියක් චිත්‍රපටයට ...
නාගරික සිතුවමි කලාව නොහොත් Urban Sketching Psyco Crimes මම පෞද්ගලිකව කොහොමත් සිත් නිවන කලාවන්ට ලැදි අයෙක් නිසා අන්තර්ජාලය තුලින් Crafts (අත්වැඩ), ගෙවතු අලංකරණය, විසිතුරු පැල වැවීම වැනි මාතෘකා ඔස්සේ ඇති විවිධ ලිපි නිතර සෙවීමත් වෙලාවක් ලද හැම විටකම එවැන්නක නිරතවීමටද උත්සහකරන අයෙක්. පසුගිය දිනවල මගේ අවධානයට යොමු වී තිබුනේ කාටුන් චිත්‍ර ඇදීම කෙරෙහිය .අන්තර්ජාලය ඔස්සේ මේ ගැන ලියැවුන ලිපි ගනනාවක් අධ්‍යයනය කිරීිමෙන් පසු කරන ලද අසාර්ථක උත්සහයන් කිහිපයක ...