අළුත්ම තොරතුරු විචාර රසවින්දන සමග එන විවිධාංග බ්ලොග් එකක් " සරදියෙල් " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය ඇහෙනවද ඒ සිනා සද්දේ... සරදියෙල්ගේ මවට සොයුරන් සදෙනෙකි.එනම් සරදියෙල්ට මාමාවරුන් සයකි.පණ්ඩුකාභයට වඩා සරදියෙල්ට අඩු වන්නේ එක මාමෙකි.මොවුන් අතරින් සුවිශේෂී චරිතයකි බෙන්තර අඩවියේ වෙසෙන සුද්ද මාමා.තම මාමලා අතරින් තම නිවසේම වෙසෙනා මාමා හැර හිත හොඳම එකා ලෙස සරදියෙල් සලකන්නේද ඔහුවය.එසේම පොඩ්ඩ ඇත්නම් කේන්ති යන චරිතයකි මොහු.මේ සරදියෙල්ගේ මාමලා ගැන කතා කරන ලිපියක් නොවන නිසා 'මාමා වරුණ' මෙතනින් නිමියේය. දැන් මාතෘකාවට!මේ කියන ...
සාහිත්‍යමය රසවින්දනය සඳහාම විශේෂිත තවත් නව බ්ලොග් පිටුවක් " රස වින්දන " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය ටෝල්ස්ටෝයිගේ - බාල් නැටුමෙන් පසු .............................................පිවිසුමhttp://rasawindhana.blogspot.com/
සාහිත්‍ය කලා රසවින්දනය සමග කලා විචාර ගෙනෙන අළුත්ම බ්ලොග් එකක් " සිත්ගත් සාහිත්‍ය කලාකෘති " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය මාතර යුගයේ කවි රස. මාතර සාහිත්‍ය අවධිය ලෙස වියතුන් විසින් සලකනු ලබන්නේ ශතවර්ෂයක පමණ කාලයකි. එම කාලසීමාව සාමාන්‍යයෙන් ක්‍රි.ව. 1750 සිට ක්‍රි. ව. 1850 දක්වාවූ අවධියට ගැනේ. සිංහල ගද්‍යයට වඩා පද්‍යය ඉස්මතුවී ආ මෙම කාලයේ පද්‍යය විවිධ පරමාර්ථ ඔස්සේ ගමන්කළ බව පෙනීයයි. නිඝණ්ඩුකරණය සඳහා පද්‍යය උපයෝගී කොට ගෙන ඇත්තේ කෝට්ටේ අවධියේ කවියන් විසිනි. කලාකාරියක් සඳහාම නොව කලාවෙන් උත්තම කාව්‍යයෙන් පරිබාහිරවූ ...
තවත් අළුත් සාහිත්‍යමය රසවින්දනාත්මක බ්ලොග් පිටුවක් " අළුත උපන් කවි " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය සසල ඇසල ඇසල අහසේ සසලවමතක අඳුරක් සැරිසරයිසස ලපය ලෙස බරැති කඳුළකකැළල සඳ වත මත දිළෙයිස්වරය වරදක් වූ නිසාවෙන පියාපත් සිඳ ඝාතනය කළ කුරුල්ලකුගේ මෘත දේහයතවම මාවත අස තිබෙයිමිතුරු බිතු සිතුවම් මතවසුරු ගා වනසා දැමූ නීච අත් රහසේමමතකයන් වමාරා කයිපුස්තක සොහොනකපණ පිටින් අකුරු දැවෙනාරුදුරු රූපයනෙත් ඉදිරිපිට මැවෙයිමිනිස් ප්රඥාලෝකයන්කළු ඇසල කුහරයක සැඟව යෙයිසිර කරන්නට නොහැකි කවියකයපොලු පිටුපස රැඳුනු සිතිවිලිනිරන්තරවම නඟන නාදයසුළඟ තුළ ...
කවි සිතුවිලි සමග කලා සාහිත්‍ය රසවින්දනාත්මක බ්ලොග් පිටුවක් " සිත් විනිවිද " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය මං ආසා ගී - මේ... හිත තනියෙන් අකුරු කළේ ෴ මල් සුවඳක් ෴ මේ... හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම්නෑ.... මං දන්නා වෙන කවුරුත් නුඹව තරම්ආදරයෙන් එදා ඉඳන්......කඳුලක් ළඟ නැවතුන ඇහිපියදුරකට යවමින් හුස්මත් මට අමතක කරවනමතකය හොයමින්ආයේ... හීනේ මැද්දෙන් ජීවිතේ අලුතෙන් ලියන තරම්වරුවක් ළඟ මුමුණන ඔය හිතමගෙමද හිතමින් තනියක් නැති දවසක් එනකල්තව මග බලමින්ආයේ... හීනේ මැද්දෙන්ආදරේ අඳුනා තියෙන තරම්මේ... හිත ...
කාලීන තොරතුරු දැනුම සමග තවත් අළුත් විවිධාංග බ්ලොග් එකක් " සේයා " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය ගොවිපලේ සේයා සටහන් සෑහෙන දිගු නිහැඩියාවකට පස්සේ බ්ලොග් එක පැත්තට ගොඩ වුනා. කෙටි සටහනක් එක්ක මේ පළවෙන්නේ මගේ වර්තමාන රැකියා ස්ථානයේ පරිසරයේදී සටහන් කර ගත්ත සේයා කිහිපයක්. .........................................................පිවිසුමhttp://pinthorawick.blogspot.com/ ...
තවත් කාලීන සිදුවීම් විචාර හා තොරතුරු රැගත් විවිධාංග බ්ලොග් එකක් " හෙට එච්චර කළුවර නෑ..! " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය බූට් කෑමේ නිවැරදි ක්රමයකෙල්ලෙක් කොල්ලෙක්ට බූට් එකක් තිබ්බොත් හෙවත් ආදර සබඳතාවයකට නැවතීමේ තිත තිබ්බොත් ගොඩක් අය ඒක සලකන්නෙ මහා සහගහන අපරාධයක් විදියට.කොල්ලෙක් කෙල්ලෙක්ට බූට් එකක් තිබ්බත් එහෙමයි.කට්ට කාලා කාලා අමාරුවෙන් යාලු කරගෙන, ගෙදර ඈයන්ගෙන් ගේම ඉල්ල ඉල්ල අමාරුවෙන් කරගෙන ගිහින්, අතේ තියෙන තුට්ටු දෙක හිඳෙනකන්ම වියදන් කරල, හීන දාහක් තියන් කරපු ප්‍රේමවන්තයා/ප්‍රේමවන්තිය එකපාරම බූට් එක තිබ්බොත් එහෙම දේකට කොහොමද මූණ ...
කොළඹ ඉතිහාසය සමග තවත් තොරතුරු ගෙනෙන අළුත් බ්ලොග් එකක් " කොලොම්පුරේ " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය කොළොම්පුරේ නගර සභාව කොළාම්පුරේ නගර සභාව කියන්නේ ලංකාවේ වසර 150 ක ඉතිහාසයක් තියෙන පැරණිතම හා ප්‍රමුඛතම පලාත්පාලන ආයතනය කියලා ඔයාලා දන්නවාද? ඔන්න මම කොළොම්පුර සවාරියෙන් යන්න හදන්නේ කොළඹ නගර සභාව දිහාවටයි. එකතුවෙන්න මාත් එක්ක නගර සභාවේ අතීතයට ගොඩවැදිලා එන්න. බි්රතාන්ය අධිරාජ්‍යයේ පාළනයට යටත්වෙලා තිබුන අපේ රටේ ඇතිවෙච්චි කැරලි හා විරෝධතා නිසා යම් තරමකට හරි ස්වයං පාලන ක්‍රමයක් ලබාදෙන්නට බි්රතාන්යයන්ට අවශ්‍යවෙලා ...
ලංකාවේ දුම් රිය ගැන තොරතුරු රැගත් බ්ලොග් පිටුවක් " අපේ කෝච්චිය " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය ශ්‍රී ලංකාවේ දුම්රිය බිංගෙවල්Dr David Hyatt මහතාගේ Railways of Sri Lanka පොතෙන් උපුටාගෙන මෙට්‍රික් ක්‍රමයට පරිවර්තනය කරන ලදී. අංකය කොළඹ සිට දුර (කිලෝමීටර) දිග (මීටර) 1 52.40 177.09 1A 52.40 121.92 2 86.98 89.31 3 87.37 26.21 4 87.87 120.09 5 91.57 219.76 5A 94.35 415.75 6 97.30 31.70 7 97.47 40.54 8 99.42 74.07 9 101.13 319.74 9A 102.21 ...
තවත් අළුත් තොරතුරු කාලීන සිදුවීම් ඇතුළු විවිධාංග බ්ලොග් එකක් " කුරහන් හේන " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය සුන්දර සහ අසුන්දර මතක ගැමි දරැවෙකු විඳිනා සුන්දර සහ අසුන්දර අත්දැකීම් සමුදායක් මගේ ළමා කාලය තුළ විඳීමට මට හැකියාව ලැබුනි. දැන් කුරහන් හේන නමින් බ්ලොග් එකක් කලද මා හට විඳගැනීමට නොහැකි වූයේ හේන් ගොවිතැන පිළිබඳ අත්දැකීම් පමණක් කීවොත් නිවැරදිය. ගම්මානයක, කෘෂිකාර්මික වටපිටාවක විඳිනා සෑම අත්දැකීමක්ම පාහේ විඳගැනීමට මට හැකියාව ලැබුණි. සමහර අත්දැකීම් ඒ කාලයේ හැටියට තරමක රලු කර්කෂ ලෙසකින් දැනුනද ...
කාලීන සිදුවීම තොරතුරු විවිධාංග සමග විචාර රැගත් අළුත් ශාස්ත්‍රීය බ්ලොග් එකක් " VIEW OF ASH " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය එහෙ බැළුවත් විභාගේ මෙහෙ බැළුවත් විභාගේ ලංකාවේ තරම් විභාග තියෙන රටක් තවත් නැති තරම්. අපි ඒ තරම් විභාග වලට ආසයි කියන්නත් පුළුවන් එක අතකට ඒක වැරදිත් නෑ විභාගයක් කියන්නේ අභියෝගයක් ඒ අභියෝගයට මුහුණ දෙන විදිය අනුව මම මුදුනා කියලා පෙන්නන්න පුළුවන් අවස්ථාවක් සැලසෙනවා ජිවිතේ හැම වෙලවෙම මුදුනා වෙන්න හදන අපේ අයට එක අතකට ඒකත් පෙරළුන පිට හොදයි කියනවා වගේ ...
තොරතුරු විවිධාංග සාහිත්‍යමය රසවින්දන සමගින් අළුත් විවිධාංග බ්ලොග් එකක් " සීමා මායිම් ඉක්මවා " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය ඔබේ කරුණාවට ස්තූතියි දහම සොයා..-අංක:-1.................................ඔබේ කරුණාවට ස්තූතියි ...මා සංවේදනා සුසුම් අතරින් කාලයක් පුරාවට මහා ගිනි ජාලාවක් මැද තනිව කාලයක් ගෙවී ගිය බව මා පමනක්ම දනිමි...ඒ කුමන් නිසාදැයි මට නොතේරුම්කමක් නැත්තේම නැත.කෙතරම් එය පැවසූවත් හිතේ ගින්දර තව තවත් ඇවිලෙනවා මිසක්ක එය සිහිල් නෙවෙන නිසා මා මේ අවස්තාවේ එය මතක් නොකරමි.ලෝකයේ බොහෝ දේ සිදු වන්නේ අප නොසිතන දේවල්ය."අචින්ති තම්පි බවති චින්ති තම්පි ...
තොරතුරු විවිධාංග හා විචාර රැගත් අළුත්ම ශාස්ත්‍රීය බ්ලොග් පිටුවක් " සිතක සටහන් " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය Limits of Love නොහොත් රිචඩ් ද සොයිසා ගැන රජීව විජේසිංහගේ සැමරුම මීට වසර නවයකට පමණ පෙර කුරුණෑගල ප්‍රකට පොත්හලකදී අහම්බෙන් මගේ නෙත ගැටුනේ රිචඩ් ද සොයිසාගේ මුහුණේ විශාල ඡායාරූපයකින් යුතු කවරයක් සහිත පොතක් - කතුවරයා වූයේ මහාචාර්ය රජීව විජේසිංහ. රිචඩ් ද සොයිසා සම්බන්ධයෙන් කරුණු දැනගැනීමේ කුතුහලය නිසාම එම නවකතාව මිලට ගත්තත් එහි පෙරවදනේම රජීව සඳහන් කරන්නේ නවකතාවේ ප්‍රධාන චරිතය රිචඩ් ...
අධිමානසිකවිද්යා දැනුම අප වෙත ගෙනෙන වැදගත් බ්ලොග් පිටුවක් " අධිමානසික විද්‍යාව " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය ....................................................පිවිසුමhttp://rawanaking.blogspot.com/
සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ දැනුම සමගින් එන අළුත් බ්ලොග් එකක් " සොඳුරු මතක " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය speed meeter pro පාවිච්චි කරන ඩේටා ප්‍රමාණය නිවරදිව දැන ගනිමු දිනකට ඔබ කොපමන ඩේටා ප්‍රමාණයක් පාවිච්චි කරනවද.සමහර විට ඔබ එය නොදන්නවා විය හැක.අද හදුන්වා දෙන මෙම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක මගින් දිනකට පාවිච්චි කරන ඩේටා ප්‍රමාණය නිවරදිව ඔබට දැන ගත හැකිය.එසේම මසකට ඔබ විසින් වැයකරන ඩේටා ප්‍රමාණයද ඉතාම පහසු ලෙස මින් බලා ගත හැකිය.මෙහි දත්ත භාවිතය අංශ දෙකක් යටතේ දක්වයි.ඒ mobile ...
සාහිත්‍ය කලා රස වින්දනය සමගින් අළුත් බ්ලොග් පිටුවක් " ගල්බෝරේ " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය එපමණයි ඔබහට කීමට ඇත්තේ මාහට... හිඳී නම් මා නෙතු අවදියෙන් ඔබ මගේ ඇස්දෙකේ පැටලි පැටලී ඉන්න හිඳී නම් මා නිදිවැදී ඔබ මගේ හීනයේ දැවටි දැවටී ඉන්න එපමණයි ඔබහට කීමට ඇත්තේ මාහට.සීත වැහි බිඳු ඇවිත් ඔය කම්මුල් තෙමයි නම් ඒ බිඳුවල සැඟවී ඉන්නේ මමයි උණුසුම් හිරු කිරණ විත් ඔබට කරදර කරයි නම් ඒ කිරණේ සැඟවී ඉන්නේ මමයි මා කොහේ සිටියත් නැතත් ...
තොරතුරු විවිධාංග සමග සාහිත්‍යමය රස වින්දනර රැගත් තවත් බ්ලොග් එකක් " අදහස් " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය කන්නට යමක් දී යන්නට පුලුවනිද.. ඉන්නට තැනක් නෑ, එනමුත් මක් වේද යන්නට ලැබුණු අත්වාරුව ඇති නොමඳ ගින්නට කුසේ මෙතුවක් පිළියම් නොලද කන්නට යමක් දී යන්නට පුලුවනිද....................................පිවිසුමhttp://nawaadahas.blogspot.com/ ...
කාලීන සිදුවීම් තොරතුරු සමගින් තවත් විවිධාංග බ්ලොග් පිටුවක් " සිඩ්නි සිතුවිලි " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය බටහිර දෙසට පළමු වරට...! (2012 ජූනි)දුම්රිය ස්ට්‍රැත්ෆීල්ඩ් දුම්රියපළ පසු කරමින් තිබිණි. සිඩ්නි චෙස් ඇකඩමියේ කටයුතු පිණිස බටහිර දෙසට ඇදෙන දුම්රියක නැගී ආ කාලයේ මා පැමිණ තිබුණේ බර්වුඩ් දුම්රියපොළ වෙත පමණි. ස්ට්‍රැත්ෆීල්ඩ් යනු බර්වුඩයට පසු හමුවන දුම්රියපොළ ය. එය පොල්ගහවෙල නැතිනම් මහව හන්දිය දුම්රියපොළ සිහි කළේ එක් ඉලක්කයක් ඔස්සේ ඇදී ආ දුම්රිය මග දෙපසකට බෙදා හරිමින් ගමනාන්තයන් දෙකක් වෙත දුම්රිය යොමු ...
තවත් අළුත් තොරතුරු විචාර හා විවිධාංග බ්ලොග් එකක් " ඉලංගකෝන්ගේ විවරණය " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය ගණන් තැබීමේ සහ මැනීමේ වැදගත්කම.මැනීම යනු යම් වස්තුවක, නියමිත ලක්ෂණයකට, ඉලක්කමකින් අගයක් ලබාදීමයි. පසුගිය අවුරුද්දේ, මම මිතුරෙකු විසින් ගොඩනංවන මෙගා වෝට් එකක ජලවිදුලි බලාගාරයක් අධීක්ෂණය කිරීමට, ඔහුත් සමග ගියෙමි. එක් වරෙක, බෑවුමේ පහල තරමක යකඩ මඩුවක් සාදන්නට වුවමනා විය. මඩුවේ යකඩ බාල්ක, අත්තිවාරමේ ඇණ මත, වෙල්ඩින් කිරීමේ උපකරන එතනට ගෙන යාම, සීඝ්‍ර බෑවුම නිසා ඉතාමත් දුෂ්කර විය. මේ නිසා, අත්තිවාරමේ ...
කාලීන සිදුවීම් තොරතුරු සමගින් අළුත් විවිධාංග බ්ලොග් එකක් " රබාගේ ලෝකය " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය අප්පොච්චිගේ ඉස්කෝලේ බණ්ඩාරවෙල ඉඳන් ඇටම්පිටිය පාරෙ යනකොට දියවුන්නාවෙන් හැරිලා කන්දක් නගින්න තියෙනවා. ඒ කන්ද නැගලා වංගු පාරවල් ඔස්සේ ඉදිරියට යනකොට ලස්සන ගමක් හමුවෙනවා. ඒ ගමේ නම ඇත්තලගෙදර. වටේටම ලස්සන කඳුවැටි. ගම පුරා විහිදුනු කුඹුරු අමුතුම සුන්දරත්වයක් මවනවා. මේ ගමේ තියෙන ඉස්කෝලෙ තමයි ඇත්තලගෙදර තක්ෂිලා විද්‍යාලය. 2012-2013 අවුරුද්දේ ජාතික ඵලදායිතා තරඟයෙන් ලංකාවෙ දෙවැනි තැනට පත්වුනේ මේ ඉස්කෝලෙ. දැන් මං කියන්න යන්නෙ ...