දූදරුවන් ලුහුබැඳ ඔත්තු බලන ට්‍රැකිං ඩිවයිස් වෑයමට අප එරෙහි විය යුත්තේ ඇයි? වෙබ් ආලෝචනා | web alochana ඕර්වෙලියානු ඩිස්ටෝපියාව ගැන ලියා යන්තම් සති දෙකක් ගත වුනා විතර යි! යහපාලන ආන්ඩුව රටේ අනාගත පරපුර ගැන ඔත්තු බලන, ඔවුන් යන යන තැන ලුහු බඳින ඊනියා ආරක්ශක උපකරනයක් (tracking device – ට්‍රැකිං ඩිවයිස් එකක්) හඳුන්වා දීමට අදහස් කරන බව විදුලි සන්නිවේදන හා ඩිජිටල් යටිතල ඇමති හරීන් ප්‍රනාන්දු ඊයේ නිවේදනය කර සිටියා. මේ කටයුත්ත සාධාරනීකරනය සඳහා ඔහු ඉදිරිපත් කල හේතුවට මුලින් ...
කාන්තා කටයුතු ඇමතිගේ වික්‍රම සහ ස්ත්‍රී විරෝධී නීති වෙබ් ආලෝචනා | web alochana මේ සතියේ The Sunday Leader පුවත්පත වාර්තා කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ ආන්ඩුව ස්ත්‍රී දූශන “පිටු දකින අටියෙන්” අරුම පුදුම නීති කිහිපයක් යෝජනා කරනවා. ඒ අතර දූශනයට ලක් වූ තැනැත්තියගේ කැමැත්ත තිබේ නම් අනිවාර්යයෙන් ඇය විවාහ කරගැනීමට දූශකයා නීතියෙන් බැඳී සිටීම, දූශනයට ලක් වූ තැනැත්තිය බාලවයස්කාරියක නම් ඇයට නිසි වයස (18) සම්පූර්න වන තුරු බලා සිට විවාහ කරගැනීම අනිවාර්ය වීම ...
අපි නොදන්න ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය - අංක 2 වෙබ් ආලෝචනා | web alochana අලුතින් කෙටුම්පත් කරගෙන යනවාය කියන ඊනියා ජාතික සංස්කෘතික ප්‍රතිපත්ති පිලිබඳ ලේඛනය (ධවල පත්‍රිකාව/කෙටුම්පත/draft එක, “අරක”, “මේක”) සමාජගත කරලා සාකච්ඡාවට ලක් කරනව කිව්වට ඒක හොයාගත හැකි තැනක් තියෙනව ද? ඒක බාගත හැකි වෙබ් අඩෙවියක් තියෙනව ද? නැත්නම් ඒ පිලිබද සාකච්ඡාව විවෘත ඒක සකස් කරන උදවියගේ හිතමිත්රාදී කල්ලිවලට විතර ද? Word document එකක්, PDF ගොනුවක් බාගන්න සලස්සන්න (අවශ්‍ය නම්) අද මොන තරම් ...
රාජ්‍ය නාට්‍ය තරගය ගැන සිතිවිලි වෙබ් ආලෝචනා | web alochana “සංස්කෘතික ඇමති ඇඳලා දෙන කොටු ඇතුලෙ අඹ ඇට පනින්න මම ගිහිල්ලත් නෑ, යන්නෙත් නෑ.” මම ඒ පිලිතුර දුන්නේ මෙවර රාජ්‍ය නාට්‍ය උලෙල නැරඹීමට පැමිනෙන්නේ දැයි විමසූ මිතුරෙකුට. ඔහු ඒ ප්රශ්නය හැම අවුරුද්දේ ම අහනවා; මාත් මීට සමාන උත්තරයක් දෙනවා. රාජ්‍ය නාට්‍ය උලෙලට “දමනු පිනිස” අලුතින් නාට්‍යයක් හදන්න යන තවත් මිතුරෙකුටත් ඒ පිලිතුර ම වඩාත් විස්තරාත්මක ව දෙන්න මේ සතියේ දී ...
වලහා ආවෝ!: හාට්බ්ලීඩ්, ආරක්ශාව සහ මුරපද ගැන වෙබ් ආලෝචනා | web alochana “ෆේස්බුක් මාරයා” ගැන විචිත්‍ර අධියථාර්ථවාදී සිතුවම් මවන, “වලහා එනවෝ”යි නිතර මොර දෙන, “ඔබේ දුව-පුතා අන්තර්ජාලයෙන් බේරාගන්නේ කෙසේ ද” යන්න ගැන පරිකල්පනයෙන් අනූන ලිපි කොටස් වසයෙන් ලියන, අපේ (සිංහල) පත්තර වීරයින් හාට්බ්ලීඩ් (Heartbleed) ව්‍යසනය ගැන පාඨකයින් දැනුවත් කලේ නෑ. එක පත්තරයක මේක වෛරසයක් කියල ලියල තිබුණා. ඒක හරියට පැපොල කියන්නේ දෙයියන්ගෙ ලෙඩක් කිව්ව වගේ කතාවක්. එනිසා ම දෝ මගේ මිතුරන් වැඩි ...
ඕර්වෙලියානු ඩිස්ටෝපියාවක් තුල මෘදුකාංග නිදහස, සංස්කෘතිය සහ දේශපාලනය වෙබ් ආලෝචනා | web alochana මෘදුකාංග නිදහස් දිනය අද යි! සෑම වසරක ම සැප්තැම්බර් මස තුන්වැනි සෙනසුරාදා ලොව පුරා නිදහස් මෘදුකාංග ලෝලියෝ සහ ක්‍රියාධරයෝ විවිධාකාරයේ වැඩමුලු, සම්මන්ත්රන, ප්‍රිය සාද හා ස්ථාපන උලෙල යනාදිය පවත්වමින් මෘදුකාංග නිදහස සමරනවා; ඒ පිලිබඳ දැනුවත්භාවය පුලුල් කරන්න විශේශ වැඩකටයුතු සංවිධානය කරනවා. දැන් මෙය හුදෙක් පරිගනක ගීකයින්ට, තොරතුරු තාක්ශන වෘත්තිකයින්ට හෝ හැකර් සංස්කෘතියට අදාල සීමිත සහභාගීත්වයක් ඇති ක්‍රියාවක් නෙමෙයි. ක්‍රමයෙන් ප්‍රධාන ...
පොලිස් පාට් සමග 'ජනතා අධිකරනය' වෙබ් ආලෝචනා | web alochana මේ පාට් විශේශයේ නම පොලිස් පාට් වුනාට, පොලිස් පාට් දමන්නේ පොලිසිය විතරක් නෙමෙයි. නිසි කල එලඹි විට හා නිසි බලය ඇති විට දේශපාලකයෝ, ව්‍යාපාරිකයෝ, ජනමාධ්‍යවේදියෝ පවා පොලිස් පාට් දමන්න ඉදිරිපත් වෙනවා. සමහර වෙලාවට ලංකා මාතාව තොමෝ ම පොලිස් පාට් දමන්න පටන් ගන්නවා. එතකොට ගරුසරු නැති සමහර දේශ ද්‍රෝහියෝ “පොලිස් රාජ්ජයක්, පොලිස් රාජ්ජයක්” කියලා කෑගහනවා. පහුගිය දිනවල ලමා අපචාර හා ඝාතන ...
ශ්‍රී ලංකාවේ 'ජාතික ආන්ඩුව' විසඳනු ඇත්තේ කුමන රටේ කුමන අර්බුදයක් ද? වෙබ් ආලෝචනා | web alochana “ජාතික ආන්ඩුවක්” පිහිටුවනු ලැබූ බවත් මින් ඉදිරියට පවතිනු ඇත්තේ “සම්මුතියේ” පාලනයක් බවත් පසුගිය දිනවල මහ ඉහලින් නිවේදනය කෙරුනා. ජනපතිවරනයේ දීත් මහමැතිවරනයේ දීත් “පවුල් පාලනය” පරාජය කිරීම ඒකායන අරමුන කරගෙන වැඩට බට වමේත් දකුනේත් පිරිස් තව මත් – යම් යම් පසුබට වීම් තිබුනත්- මේ “ජාතික” කටයුත්තට හිස නමමින් හුරේ දමමින් ඉන්නවා. “ජාතික ආන්ඩුව” ජාතිය තරම් ම ලොකු වීම ස්වභාවයක් නිසා දෝ ...
හූ ශිහ් වෙබ් ආලෝචනා | web alochana චීන ලේඛන ව්‍යවහාරය නවීකරනය කිරීමේ ගෞරවය හිමිවන්නේ කවියෙක්ද ඉතිහාසයඥයෙක්ද දාර්ශනිකයෙක්ද පසුව රාජතාන්ත්‍රිකයෙක්ද වූ හූ ශිහ් (1891 – 1926) හටයි. චීන සාහිත්යික පුනරුදයේ පියා ලෙස අද ඔහු සැලකුම් ලබනවා. “කට වහරින් ඇරෙන්න කවි නොලියන්න ඔහු 1916දී අධිශ්ඨාන කරගත්තා. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ජනතාවගේ බස – ජීව භාශාව – පදනම් කොටගත් නව ජාතික සාහිත්‍යයක් ගොඩනැංවීමේ හදිසි අවශ්‍යතාව තම චීන ...
ජාතික සංස්කෘතික ප්‍රතිපත්ති කෙටුම්පත් යෝජනාව සහ සම්පාදකවරුන්ගේ ප්‍රතිචාර වෙබ් ආලෝචනා | web alochana අලුතින් යෝජනා වෙමින් පවතින “ජාතික” සංස්කෘතික ප්‍රතිපත්තිය පිලිබඳ මීට පෙර සටහන පල කරන්න උත්තේජනය සැපයුනේ එම ප්‍රතිපත්ති කෙටුම්පත් යෝජනාව සකස් කල කමිටුවේ සාමාජිකයකු වන එම්. සෆීර් මහතා සමග ඊට සුලු මොහොතකට පෙර කෙරුනු දුරකථන සංවාදයකිනුයි. ඒ කතාබහ අහම්බයක්; සංස්කෘතික ප්‍රතිපත්ති පිලිබද අදහස් හුවමාරු කරගන්නා කරන අටියෙන් කෙරුනක් නෙමේ. නමුත් කතාබහ අතර ඔහු එම කෙටුම්පත් සම්පාදන ක්‍රියාවලිය “බොහොම හොඳින්” කෙරීගෙන යන ...
දූදරුවන් ලුහුබැඳ ඔත්තු බලන ට්‍රැකිං ඩිවයිස් වෑයමට අප එරෙහි විය යුත්තේ ඇයි? වෙබ් ආලෝචනා | web alochana ඕර්වෙලියානු ඩිස්ටෝපියාව ගැන ලියා යන්තම් සති දෙකක් ගත වුනා විතර යි! යහපාලන ආන්ඩුව රටේ අනාගත පරපුර ගැන ඔත්තු බලන, ඔවුන් යන යන තැන ලුහු බඳින ඊනියා ආරක්ශක උපකරනයක් (tracking device – ට්‍රැකිං ඩිවයිස් එකක්) හඳුන්වා දීමට අදහස් කරන බව විදුලි සන්නිවේදන හා ඩිජිටල් යටිතල ඇමති හරීන් ප්‍රනාන්දු ඊයේ නිවේදනය කර සිටියා. මේ කටයුත්ත සාධාරනීකරනය සඳහා ඔහු ඉදිරිපත් කල හේතුවට මුලින් ...
පොලිස් පාට් සමග 'ජනතා අධිකරනය' වෙබ් ආලෝචනා | web alochana මේ පාට් විශේශයේ නම පොලිස් පාට් වුනාට, පොලිස් පාට් දමන්නේ පොලිසිය විතරක් නෙමෙයි. නිසි කල එලඹි විට හා නිසි බලය ඇති විට දේශපාලකයෝ, ව්‍යාපාරිකයෝ, ජනමාධ්‍යවේදියෝ පවා පොලිස් පාට් දමන්න ඉදිරිපත් වෙනවා. සමහර වෙලාවට ලංකා මාතාව තොමෝ ම පොලිස් පාට් දමන්න පටන් ගන්නවා. එතකොට ගරුසරු නැති සමහර දේශ ද්‍රෝහියෝ “පොලිස් රාජ්ජයක්, පොලිස් රාජ්ජයක්” කියලා කෑගහනවා. පහුගිය දිනවල ලමා අපචාර හා ඝාතන ...
ඕර්වෙලියානු ඩිස්ටෝපියාවක් තුල මෘදුකාංග නිදහස, සංස්කෘතිය සහ දේශපාලනය වෙබ් ආලෝචනා | web alochana මෘදුකාංග නිදහස් දිනය අද යි! සෑම වසරක ම සැප්තැම්බර් මස තුන්වැනි සෙනසුරාදා ලොව පුරා නිදහස් මෘදුකාංග ලෝලියෝ සහ ක්‍රියාධරයෝ විවිධාකාරයේ වැඩමුලු, සම්මන්ත්රන, ප්‍රිය සාද හා ස්ථාපන උලෙල යනාදිය පවත්වමින් මෘදුකාංග නිදහස සමරනවා; ඒ පිලිබඳ දැනුවත්භාවය පුලුල් කරන්න විශේශ වැඩකටයුතු සංවිධානය කරනවා. දැන් මෙය හුදෙක් පරිගනක ගීකයින්ට, තොරතුරු තාක්ශන වෘත්තිකයින්ට හෝ හැකර් සංස්කෘතියට අදාල සීමිත සහභාගීත්වයක් ඇති ක්‍රියාවක් නෙමෙයි. ක්‍රමයෙන් ප්‍රධාන ...
ශ්‍රී ලංකාවේ 'ජාතික ආන්ඩුව' විසඳනු ඇත්තේ කුමන රටේ කුමන අර්බුදයක් ද? වෙබ් ආලෝචනා | web alochana “ජාතික ආන්ඩුවක්” පිහිටුවනු ලැබූ බවත් මින් ඉදිරියට පවතිනු ඇත්තේ “සම්මුතියේ” පාලනයක් බවත් පසුගිය දිනවල මහ ඉහලින් නිවේදනය කෙරුනා. ජනපතිවරනයේ දීත් මහමැතිවරනයේ දීත් “පවුල් පාලනය” පරාජය කිරීම ඒකායන අරමුන කරගෙන වැඩට බට වමේත් දකුනේත් පිරිස් තව මත් – යම් යම් පසුබට වීම් තිබුනත්- මේ “ජාතික” කටයුත්තට හිස නමමින් හුරේ දමමින් ඉන්නවා. “ජාතික ආන්ඩුව” ජාතිය තරම් ම ලොකු වීම ස්වභාවයක් නිසා දෝ ...
හූ ශිහ් වෙබ් ආලෝචනා | web alochana “චීන ලේඛන ව්‍යවහාරය නවීකරනය කිරීමේ ගෞරවය හිමිවන්නේ කවියෙක්ද ඉතිහාසඥයෙක්ද දාර්ශනිකයෙක්ද පසුව රාජතාන්ත්‍රිකයෙක්ද වූ හූ ශිහ් (1891 – 1926) හටයි. චීන සාහිත්යික පුනරුදයේ පියා ලෙස අද ඔහු සැලකුම් ලබනවා. “කට වහරින් ඇරෙන්න කවි නොලියන්න ඔහු 1916දී අධිශ්ඨාන කරගත්තා. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ජනතාවගේ බස – ජීව භාශාව – පදනම් කොටගත් නව ජාතික සාහිත්‍යයක් ගොඩනැංවීමේ හදිසි අවශ්‍යතාව තම චීන ...
ජාතික සංස්කෘතික ප්‍රතිපත්ති කෙටුම්පත් යෝජනාව සහ සම්පාදකවරුන්ගේ ප්‍රතිචාර වෙබ් ආලෝචනා | web alochana අලුතින් යෝජනා වෙමින් පවතින “ජාතික” සංස්කෘතික ප්‍රතිපත්තිය පිලිබඳ මීට පෙර සටහන පල කරන්න උත්තේජනය සැපයුනේ එම ප්‍රතිපත්ති කෙටුම්පත් යෝජනාව සකස් කල කමිටුවේ සාමාජිකයකු වන එම්. සෆීර් මහතා සමග ඊට සුලු මොහොතකට පෙර කෙරුනු දුරකථන සංවාදයකිනුයි. ඒ කතාබහ අහම්බයක්; සංස්කෘතික ප්‍රතිපත්ති පිලිබද අදහස් හුවමාරු කරගන්නා කරන අටියෙන් කෙරුනක් නෙමේ. නමුත් කතාබහ අතර ඔහු එම කෙටුම්පත් සම්පාදන ක්‍රියාවලිය “බොහොම හොඳින්” කෙරීගෙන යන ...
අපි නොදන්න ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය - අංක 2 වෙබ් ආලෝචනා | web alochana අලුතින් කෙටුම්පත් කරගෙන යනවාය කියන ඊනියා ජාතික සංස්කෘතික ප්‍රතිපත්ති පිලිබඳ ලේඛනය (ධවල පත්‍රිකාව/කෙටුම්පත/draft එක, “අරක”, “මේක”) සමාජගත කරලා සාකච්ඡාවට ලක් කරනව කිව්වට ඒක හොයාගත හැකි තැනක් තියෙනව ද? ඒක බාගත හැකි වෙබ් අඩෙවියක් තියෙනව ද? නැත්නම් ඒ පිලිබද සාකච්ඡාව විවෘත ඒක සකස් කරන උදවියගේ හිතමිත්රාදී කල්ලිවලට විතර ද? Word document එකක්, PDF ගොනුවක් බාගන්න සලස්සන්න (අවශ්‍ය නම්) අද මොන තරම් ...
මිලිටරි කලාව වෙබ් ආලෝචනා | web alochana “නෙළුම් පොකුණ අපට අභිමානයක්. එහි මිල අඩු කළොත් නූගතයි, උගතයි හැම කෙනාම ඇවිත් මේක විනාශ කරන්න පුළුවන්. රඟහලක කටයුතු ගැන අපි දැනගෙන ඉන්න ඕනෑ. අපි එයට යන්න පෙර පුහුණුවීම් කළ යුතුයි. රඟහලක හැසිරෙන ආකාරය, එහි මෙවලම් පාවිච්චි කරන ආකාරය අපි ඉගෙනගත යුතුයි. නැතුව ඒවාට බැණ වදින එක නොවෙයි කළ යුත්තේ. අද කලාකරුවන්ගේ විනයක් නෑ. තමන්ගේ වැඩේ කරගන්නවා විතරයි. අනෙක් අය ...
හංවඩු ගැහිල්ල, පච්ච කෙටිල්ල සහ තවත් සංස්කෘතික කටයුතු වෙබ් ආලෝචනා | web alochana පච්ච කෙටීමත් හංවඩු ගැහීමත් දෙක ම අපේ සංස්කෘතියේ බොහෝ දුර ඈත අතීතයේ පටන් පැවතගෙන එන දේවල්. රාජ්‍ය බලය සහ බුදු සසුන ප්රචන්ඩ සන්ධානයකට ගොස් සිටි තවත් එක්තරා අවිචාර සමයක මහාවිහාරයේ අදහස්වලට විපක්ශ මතිමතාන්තර (වෛතුල්‍යවාදී අදහස්) දැරූ භික්ශූන්(දුසිල් මහනුන්!?) පිරිසකගේ සිවුරු අරවා පිටේ හංවඩු ගසා පිටුවාහල් කල සිදුවීමක් පිලිබඳ අහන්න ලැබෙනවා. මේ හංවඩු ගැහීම කලේ ඒ පිරිසට නැවතත් ආපහු එන්න බැරි ...