•වරදක් කලත් සිතකින් නොවේ SANDUMAL "වෙනසක් නොවී මගෙ හිස් අතින් පිසලන්නෙ කොයි කඳුල දෝ...""උඹ නම් කවදාවත් හැදෙන එකෙක් නෙවෙයි. උඹ හැමදාමත් කලේ මට ගින්දර දූන්න එක. යකෝ උඹව වදල දහදුක් විඳල උඹේ කරදඬු උස් මහත් කරපු උඹේ අම්මට වඩා උඹට කොහොමද කොහෙවත් යන ගෑනියෙක් ලොකු උනේ? නොදකිං ඕකිටනම් හොඳක් වෙන්නෙ නෑ කවදාවත් මට මේ දුන්නු ගින්දරට. මට ඔය කෙල්ලව හම්බුනොත් මං මරාගෙන මැරෙනවා ඕකිව.""අම්මෙ මේ ...
•දයාබර රාළේ මාමේ SANDUMAL "මල් සුවඳක්ම විය නුඹ නොමිනිසුන් අතරින් නැඟි…"ඇත්තටම අල්ලපු ගමේ උනාට නුඹ කාගෙ කවුද කියලවත් මං හරියට දැනං උන්නෙ නෑ. ඒ වගේම කවදාවත් මට ඒ ගැන හොයන්න උවමනාවක් උනෙත් නෑ. ඒත් පුංචි කලෙ ඉස්කෝලෙ යද්දි, පන්ති යත්දි, දැන් රස්සාවට යද්දි හංදියේ නිතර හිටපු නුඹ මාත් එක්ක බොහොම කුළුපඟව හිනා උනා. ඒ හිනාව හරි වෙනස්, හරිම අව්‍යාජයි. ඇත්තටම මං නුඹේ හිනාවට ඇලුම ...
•මගෙ දුවේ ඔබ අවදියෙන් නම් SANDUMAL "ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි..."පියකු දියණියකට දෙන දායාදය කුමක් ද? එය මුදලින් ලක්ෂ ගණනක් විය හැකි ය. එසේ නැතිනම් ගොඩමඩ ඉඩකඩම් විය හැකි ය. ඒ සියල්ල තම දියණිය ගේ භෞතික දියුණුව උදෙසා ය. එය ද කළ හැක්කේ ඇති හැකි පියවරුනට පමණක් ම ය.ඒ හැරුණු විට පියකුට තම දියණියට දීමට වෙනත් දායාදයක් නොමැතිද? අම්මා කෙනකු ලෙය කිරට ...
•අපි ආයෙත් හමු නොවුණා නම් SANDUMAL "ඉස්සර දවසක මිය ගිය සෙනෙහස..."දෛවය පුදුමාකාර ය. නොසිතන මොහොතක කලින් නොදන්වා ම අපට කෙනකු මුණගස්වයි. ආදරණීය බැඳීම් ඇති කරවයි. යළිත් කිසිවකුට නොදන්වා ඒ බැඳීම් සියල්ල බිඳදමා එකිනෙකා දුරස්කර දමයි. ප්‍රේමකීර්ති ද අල්විස් නැමැති අපූරු රචකයා ඒ ගැන මෙසේ සඳහන් කරයි."දෛවයෝගයකින් නොවේදෝහමුවුණේ අප හමුවුණේදෛවයේ සරදම් ලබන්නටකිම මෙසේ අප හමුවුණේ"(ගායනය වික්ටර් රත්නායක)ගීතය මෙතනින් download කරගන්න...(Daiwayogayakin Nowedo - Victor Rathnayaka)දෛවයේ වරදින් හෝ අන් ...
•අවසන් හුස්ම පොද නොබියව හෙළන්නට SANDUMAL "මේ රළු පොළොව ජය ලැබුවෙමි වැතිර වැටී...අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී..."අද මේ කතාව කොහොමහරි ඉවරකරන්නෝනි. ඒ නිසා අද ලිපිය කොච්චර දිග උනත් කතාවෙ අවසානයට ළඟාවෙලා තමයි අදනම් මේ ලිපිය හමාර කරන්නෙ. මොකද ගීත විචාර, ගී සංවේදනා වලට වෙන් වුන මගේ බ්ලොග් එක මේ කතාව නිසා වෙනත් මාවතකට යොමුවූ බවයි මගේ අදහස.කලින් කොටසෙදි කිව්වනේ මං කුඩාම කාලයේ අපි ...
•බොල්පිනි වෑහෙන වේලාවේ SANDUMAL "තවලම්කරුවෝ කවරදාකදෝ එක ම තැනක ඉන්නේ..."දුක් වේදනා ඇසුරෙහි ම වන ජීවිතය නම් අභියෝගය භාර ගත් දිරි ඇති මිනිස් පිරිසක් අපේ අතීත ගැල් කවි ඇසුරෙහි අද ද දිවමන් ව වෙසෙති. ඔව්හු දැනුදු අප ගේ භාව පථයෙහි, නොඑන බඩු බාහිරාදිය පිරි ගැල් ගෙන, අතුරු අන්තරායයන් ගෙන් ආකූල වනගත, කඳුකර කටුක මංතලා ඔස්සේ ගමනෙහි යෙදෙති. අනෙක ගම් නියම්ගම් බලා බඩු පරිවහනයෙහි යෙදෙමින්, තැන ...
•බොල්පින් වෑහෙන වේලාවේ SANDUMAL "තවලම්කරුවෝ කවරදාකදෝ එක ම තැනක ඉන්නේ..."දුක් වේදනා ඇසුරෙහි ම වන ජීවිතය නම් අභියෝගය භාර ගත් දිරි ඇති මිනිස් පිරිසක් අපේ අතීත ගැල් කවි ඇසුරෙහි අද ද දිවමන් ව වෙසෙති. ඔව්හු දැනුදු අප ගේ භාව පථයෙහි, නොඑන බඩු බාහිරාදිය පිරි ගැල් ගෙන, අතුරු අන්තරායයන් ගෙන් ආකූල වනගත, කඳුකර කටුක මංතලා ඔස්සේ ගමනෙහි යෙදෙති. අනෙක ගම් නියම්ගම් බලා බඩු පරිවහනයෙහි යෙදෙමින්, තැන ...
•පරසතු කුසුමක් SANDUMAL "පරසතු කුසුමක් මා තුරුළට ආවා...අප යළිදු උපන්නා ඒ දියණි නිසා""........උඹ කියන්නෙ මචං, ඊටපස්සෙ මරු සිද්ධිය උනේ හරී..... මූ නසරානි වෙන්න ගසල එනව මචං අපේ ගෙදර...... ඈ.... ඔව් බං, නෑ ඉතින් උඹල දන්නවනෙ.......හරි හරි.. ඔව් ඉතින් මාත් කරටි කැඩෙන පොරනෙ...""ඒ වෙලාව කීයද බං???""ඇයි බොට කොහෙ යන්නද? අනේ නිකං ඉඳහං බං...""නෑ බං දන්නවනෙ ඉතින් ගෑණි බර බරේ.. ඊයෙත් යනකොට එකයි. පවු බං ...
•වියලී ගිය දෙතනේ නැත කිරි බිඳුවක් එරුණේ SANDUMAL "කප පවතින තුරු නොනිමෙන සුසුමෙන් සමුගැනුනේ"ශ්‍රී ලංකාව යනු ඉතාම දරුණු ලෙස සාමාජීය හා ආර්ථික වශයෙන් පරිහානියට පත්ව ඇති තවමත් සංවර්ධනය වෙමින් පවතින තුන්වන ලෝකයේ රටකි. කවුරුන් විසින් කිනම් ආශ්චර්යක් ගැන කතාකලද කටුක සත්‍ය වන්නේ මෙයයි. මෙම දූපතෙහි වාසය කරන්නන් වශයෙන් අප අත් ඔසවා ඉතා නිහතමානීව මෙම සත්‍යය පිළිගත යුතුය. අද මවිසින් ඔබවෙත ගෙන එනු ලබන ගීතයේ සාකච්ඡා වනුයේ මෙම සමාජ ...
•සාගර වෙරළක SANDUMAL "ඔබම මාද විය මාද ඔබම විය..."2007.12.08ආදරණීය මහී,මේ ලියුම ලියන්න කලින් මං ගොඩාක් හිතුව. දවස් ගානක් කල්පනා කලා. ඇත්තටම මං ලියන්නෙ මොනාද කියලත් කල්පනා කලා. මට කියාගන්න මහ ගොඩක් දේවල් තියෙනවා. ඒව මගේ හිතට වතුර වගේ පැහැදිලියි, ඒත් ඒව මෙන්න මේවයි කියල වචන වලට පෙරලගන්න, අනේ මට කොච්චර මහන්සි උනත් බෑ. ඒව මට ඔයා ඉස්සරහට ඇවිත් කියාගන්නත් බෑ. ඔයා දන්නවනේ ඔයා ...
•රජ මැදුරක ඉපදී සිටියානම් SANDUMAL "හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ..."මේ මගේ සිත අදින් වසර විසි ගනනක් ඈතට දිව ගිය අවස්ථාවකි. මතකය එහි උපරිම කෙළවර දක්වා මාව සොඳුරු ගමනකට කැඳවාගෙන යයි. කතාවේ පෙර කොටසේ ඔබට හඳුන්වාදුන් තරුණ යුවල දිවිගමනේ තවත් සාර්ථක වසර කිහිපයක් ගෙවා දමා ඇත. එම කෙටි කාලය තුලදී ඔවුන් දිගු ගමනක් පැමිණ තිබුනි. ඔවුන්ගේ කිරිකැටියා තිළිණ වී ටික කලක් ගතවෙත්ම තමන් ...
•බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මඳක් නිවාගන්න SANDUMAL "කාසි ඇතොත් මේ බෙලිමල් කඳුළු වතුර පොදක් බොන්න..."කඳුකරයේ චාරිකාවක් යන ඕනෑම කෙනකු දුන්හිඳ නරඹන්න අමතක කරන්නේ නැත. බදුල්ල මහියංගන පාරේ ගොස් දුන්හිඳ නරඹන්නට යන මාර්ගය තරමක් දුෂ්කර වූවකි. ඒ මාර්ගයේ දෙපස බෙලිමල් තම්බමින් සංචාරකයන්ට බෙලිමල් විකුණන මිනිසුන්ගේ හා ගැහැනුන්ගේ දර්ශනය දුන්හිඳ නරඹන්නට යන කිසිවකුට අමතක නොවේ. කඳු ශිඛරයකින් කඩා හැලෙන බදුලු ඔයේ සුන්දරත්වය ඒ අවට ජීවත්වන මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත ...
•බොල්පින් වෑහෙන වේලාවේ SANDUMAL "තවලම්කරුවෝ කවරදාකදෝ එක ම තැනක ඉන්නේ..."දුක් වේදනා ඇසුරෙහි ම වන ජීවිතය නම් අභියෝගය භාර ගත් දිරි ඇති මිනිස් පිරිසක් අපේ අතීත ගැල් කවි ඇසුරෙහි අද ද දිවමන් ව වෙසෙති. ඔව්හු දැනුදු අප ගේ භාව පථයෙහි, නොඑන බඩු බාහිරාදිය පිරි ගැල් ගෙන, අතුරු අන්තරායයන් ගෙන් ආකූල වනගත, කඳුකර කටුක මංතලා ඔස්සේ ගමනෙහි යෙදෙති. අනෙක ගම් නියම්ගම් බලා බඩු පරිවහනයෙහි යෙදෙමින්, තැන ...
•හැරවුම් ලක්ෂ්‍යය SANDUMAL "පොදු අපේක්ෂකයා, එජාපය සහ ජවිපෙ හැරවුම් ලක්ෂ්‍යය..."කොහොමත් පවත්වන්නට යෙදී තිබුනු ජනාධිපතිවරණය නීතියෙන් හෝ අවනීතියෙන් ප්‍රකාශයට පත්විය. ඒත් එක්කම ආණ්ඩුව අතිශය භීතියට පත්ව සිටි නමුත් රටට විහිළුවක් සේ පෙන්වීමට තැත්කල පොදු අපේක්ෂකයාද කරලියට අවේය. ඒ ආණ්ඩුවේ තිබූ භීතිය දෙතුන් ගුණයකින් වැඩි කරමිනි. ආණ්ඩුවේ භීතිය කෙතරම්ද යන්න පසුගියදා සුසිල් ප්‍රේමජයන්ත, "ගිය කට්ටියට තාමත් ආපසු එන්න අවස්ථාව තියනවා" යැයි කීව ප්‍රකාශයෙන් පැහැදිලි වේ. ...
•ආයෙත් එනකල් 2 SANDUMAL "සීතල මකන්නට... ප්ලේන්ටියකට හැකිවේද.."හුන්නස්ගිරියේ..නුගේතැන්නට හැරෙන හංදියේ..ඇටකටු පවා හිරිවට්ටනසීතල සුළං රැළ්..සිහිකලා මටඔබේ උනුහුම..මහමෙරකටත්ටිකක් වැඩියෙන්... ...
•බොල්පින් වෑහෙන වේලාවේ SANDUMAL "තවලම්කරුවෝ කවරදාකදෝ එක ම තැනක ඉන්නේ..."දුක් වේදනා ඇසුරෙහි ම වන ජීවිතය නම් අභියෝගය භාර ගත් දිරි ඇති මිනිස් පිරිසක් අපේ අතීත ගැල් කවි ඇසුරෙහි අද ද දිවමන් ව වෙසෙති. ඔව්හු දැනුදු අප ගේ භාව පථයෙහි, නොඑන බඩු බාහිරාදිය පිරි ගැල් ගෙන, අතුරු අන්තරායයන් ගෙන් ආකූල වනගත, කඳුකර කටුක මංතලා ඔස්සේ ගමනෙහි යෙදෙති. අනෙක ගම් නියම්ගම් බලා බඩු පරිවහනයෙහි යෙදෙමින්, තැන ...
•කොතැනද.. SANDUMAL "කළණගේ රුව ඇඳුනෙ කොතනද..."කලාවැව ඉස්මත්තෙ..බුදු සමිදුගෙ රුව මැව්වට..බරණගේ රුව රැඳුනෙ කොතැනද..සිහගිරේ බිත්තියක..කේතකිය ඇඳුනට..කළණගේ රුව ඇඳුනෙ කොතැනද..
•සන්ෆ්ලවර්ස් SANDUMAL "කණ්ඩායම් සංගීතය සහ ප්‍රසංග වේදිකාව තුල සන්ෆ්ලවර්ස් භූමිකාව..."පුංචි කාලෙ ගමේ ගියාම ගියපු ගමන් මං එල්ලෙන්නෙ එහේ තිබ්බ පුංචි කැසට් යන්ත්‍රයේ. මං දාගන්නෙ ඒ දවස්වල බොහොම ජනප්‍රිය වෙලා තිබ්බ සන්ෆ්ලවර්ස්ලගේ සාස්තරේ කැසට පීස් එක. මගෙ මාමා, අම්මගෙ මල්ලි ඒ දවස් වල ඉලන්දාරියෙක්. ඉතින් ඔය වගේ ඒ කාලෙ නැගලම යන කැසට් පට එකක්වත් එහේ මඟ ඇරුණෙ නෑ ඒ නිසා. ඒ අතරින් මගේ ...
•ගුරු පියසටහන් 01 SANDUMAL "දුන්නේ මටද ගුරු දිවියේ මුල් මතකයිපෙරලූයේ නුඹද නුඹෙ දිවියේ නව පිටුවයි.."ඇට්ටර දඟකාරයෝ උඹ පංතියෙ දඟ කෙරුව..මා දුන් පැවරුම් කිසිවක් නොකල සඳ..නුඹෙ සඟයන් හටත් නුඹ කරදර කරන විට..දෙන්නට දඬුවමක් නුඹ හට සිතුනි මට...දූවිලි වැකුණු දාඩිය කුණු සුදු ඇඳුම..නලලට වැටුණු කෙස් රොද නුඹෙ දඟකාර..කොච්චර දඟ වුනත් හසරැලි නුඹෙ මූණබලමින් නුඹට දෙන්නට බැහැ ගුටි සැරය..දඟ උඹ නොවෙයි උඹ අතවූ බෝතලයයි..හිතුනේ එහෙම තරහව මට ...
•සැබෑ ආදරය යනු SANDUMAL "නෙළුම් පතක රැඳි දියබිඳ සහ හදවතක උපන් ආදරය"සැබෑ ආදරය යනු..,නෙළුම් පතක රැඳි දිය බිඳකි..නෙළුම පත යනු හදවතයි,දිය බිඳුව ඒ හදවතෙහි උපන් ආදරයයි..නෙළුම පතෙහි වූ දිය බිඳුවපොළොවට වැටුණු පසුඑකී නෙළුම් පතෙහි වූ අර දිය බිඳුවතිබූ බවට සලකුණකුදු ඉතිරි නොවේ..එසේම, දිය බිඳුව පොළොවට වැටුණු පසු, එය පොළොවට උරාගනී..යළි කිසිදු දිනෙකකිසිදු ජගතෙකුට..එකී දිය බිඳම යළි රැගෙනනෙළුම්පත මත තැබිය නොහැකිය..එමෙන්ම,නෙළුම්පත වන් හදවතෙහිදිය බිඳුව නම් ...