නිවසට නොමිලේ විදුලිය ගන්න පැකේජයක්.. Hetadina ඔයාල හැමෝටම ඉතා හොඳ ආරංචියක් තමා මේක..අපි දැනට වසර ගණනාවක සිට කරගෙන ආ සුර්ය ශක්තිය මගින් විදුලිය ලබා ගැනීමට ගෙදරදීම සකස් කර ගැනීමට හැකි පරිදි සියලු විස්තර කියා දෙන මෙරට පළමු පැකේජය ලබා ගත් අය අති විශාලයි.දැන් එම පැකේජය අලුතින් දැනුම රාශියක් සමග දියුණු කළා..ගෙදරදීම තමන්ට නිවසට අවශ්‍ය විදුලිය නොමිලේම නිපදවා ගැනීමට solar genrator සකස් කරන අන්දම මෙහි පරිපුර්ණව ...
SMD LED බල්බ නිවැරදිව අපිම හදමු.. Hetadina ඔයාලා මගේ ලිපි කියවලා බල්බ හදලා නිවසේ භාවිතා කරන බව ආරංචියි.මට ගොඩක් සතුටුයි ඔයාලගේ උනන්දු වීම ගැන.ඉලෙක්ට්‍රොණික තාක්ෂනය මේ ආකාරයට ප්‍රචලිත කරන්නට ලැබීම ගැන මම උදක්ම සතුටුවෙනවා.තවත් සමහර අය කුඩා ව්‍යාපාර පටන් අරගෙන.ඒකට මගේ ලිපි පෙළ ගොඩක් උදවූ වුනා කියලා ගොඩක් අය මට කතා කරල කියුවා.මම ඒ අයට තවත් විස්තර කියලා දුන්නා.ඔයාලට ඇති ඕනෑම ගැටලුවක් මගෙන් අහන්න.මට වෙලාව තියෙන ...
WIFI කතාවේ ඇත්ත කතාව.. Hetadina දැන් ගොඩක් නගර වල WIFI ඇති කරමින් යනවා..ඔබත් එම ජාලයෙන් ප්‍රයෝජන ලබා ගෙන ඇතිනම් එහි මසකට ලැබෙන දත්ත ප්‍රමාණය ගැන දැන සිටීම වැදගත්ය.වීඩියෝ ආදිය නැරබීමෙන් මෙම දත්ත ප්‍රමාණය ක්ෂණිකව අවසන් වන අතර ඔබට EMAIL පරික්ෂා කිරීම ආදිය කල හැක.පහතින් දක්වා ඇති විස්තර හොඳින් මතක තබා ගෙන WIFI ජාලයේ රස විඳින්න.මෙගා බයිට් 100 ක දත්ත ප්‍රමාණයකින් කුමක් කළ හැකි ද?මෙවැනි ...
Windows os සදහටම නොමිලේ.. Hetadina තම ආයතනය Windows 10 පටන් ඉන් ඉදිරියට නිපදවන Windows මෙහෙයුම් පද්ධති නොමිලේ ලබා දෙන (open-source)තත්වයට පත් කරන බව microsoft සමාගම කියා සිටී.ව්‍යාජ වර්ෂන් ලොව පුරා පැතිරී යාමත් සමග ඒවා අත් හිටුවීමට ගත් සියලු ක්‍රියාමාර්ග වලින් ඵලක් නොවූ බවත්එම නිසා එය කාටත් ලබා ගත හැකි පරිදි නොමිලේ දෙන මහා දානයක් බවට පත් කරන බව එම ආයතනය කියා සිටි.මෙම නව මෙහෙයුම් ...
පරිගණකයක් මිලදී ගන්නට පෙර ඔබ දත යුතු මුලික දේ..1 Hetadina ඕනෑම භාණ්ඩයක් මිලදී ගන්නට යාමේදී එහි තත්ත්ව ය ගැන දෙවරක් සිතා බලා කටයුතු කරන්නක් මෙන් පරිගණකයක් මිලදී ගැනීමේදී ද අප දෙවරක් සිතා බැලිය යුතුය.මන්ද යත් අපගේ අවශ්‍ය තාවයට නොගැලපෙන හෝ දෝෂ සහිත පරිගණක අප මිල දී ගතහැකි බැවිනි.එනිසා පහත උපදෙස් පරිගණකයක් මිලදී ගැනීමේදී වැදගත්වනු ඇත.1.තමන් වැඩ කෙරීමට දන්නා මෙහෙයුම් පදතියක් අතුලු කළහැකි එකක්වීම.2.අලුත් එකක් ද පැරණි එකෙක් ද යන ...
ජොබ් එකකට සෙට් වෙන්න මෙන්න ලේසිම ක්‍රමයක්.. Hetadina අපේ රටේ ගොඩක් දෙනෙක් ජොබ් එකක් හොයා ගන්න නොකකරන දෙයක් නැහැ..හොඳට ඉගෙන ගත්තත් ගැසට් බලලා එහෙම ජොබ් එකට ඇප්ලයි කරන කොට ක්ලෝසින් දිනත් පැනලා..පුස්තකාල ගානේ රස්තියාදු නොවී තම අත තියෙන දුරකතනයට ජොබ් එකක් සෙට් වුනාම දැනගන්න පුළුවන් නම් කොච්චාර අගේද..සතිපතා පත්තර ගත්තත් විශාල මුදලක් වැය වෙනවා..ඔන්න.. මම අද ඔබට එවැනි සේවාවක් හදුන්වා දෙනවා..මෙම සේවාවෙන් ඔබට රජයේ රැකියා අවස්ථා මෙන්ම ...
ගෙවත්තට නොමිලේ විදුලි ආලෝකය සපයන හැටි. Hetadina ඔයාලගේ ගෙවත්ත රෑට අදුරේ තියන්නේ ඇයි ?බල්බ් දාල ලස්සනට තියන්න බැරිද?..එතකොට ලයිට් බිල ගෙවන්නේ කවුද..ඔයා ගෙවනවාද ..ඔබ මගෙන් අහනවාට කිසිම සැකයක් නැහැ..හරි මම අද ඔබව එම ගැටලුවෙනුත් නිදහස් කරනවා..මම කියලා දෙන්නම් ඔබේ ගෙවත්තට රාත්‍රියට ආලෝකය ලබා ගැනීමට හැකි වන ආකාරයේ බල්බයක් සකස් කර ගන්නා ආකාරය.මෙය ඉතාම සරල පරිපතයකින් යුක්තයි.මෙම පහන ඔබට හදපු එකක් මිලට ගන්නත් පුළුවන්.නැතිනම් ඔබටම හදා ගන්නත් ...
ඇලුමිනියම් LED බල්බ හදන අයට වැදගත් දත්ත මෙන්න.. Hetadina අපේ වෙබ් එක පරිශීලනය කර LED බල්බ හදලා ගෙදර ලයිට් බිල මට්ටු කළා කියල මට බොහෝ පිරිසක් ලියල එවල තිබුනා..හැමෝටම රිප්ලයි එකක් දෙන්න බැරිවුනාට සමාවෙන්න,අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඇලුමිනියම් LEDබල්බ හදන අයට වැදගත් දත්ත ටිකක්.මේවා ඔබත් වෙනම පොතක ලියා තබා ගන්න කවද හරි ඕනා වේවි.. ...
උණුසුම් වායු බැලුනයක් අහසට යවමු.. Hetadina පසුගිය කාලේ ලංකාවේ බැලුන් ගැන කතා කළා..ගොඩක් දෙනෙක්..අද අපි අපිටම කියලා ගෙදරම හදලා ගුවන් ගත කරන්න පුළුවන් බැලුනයක් හදන හැටි ඉගෙන ගනිමු.සාමානය පෙළ පන්තිවලදීත් මේ ආකාරයේ බැලුන හදන හැටි ඔයාල ඉගෙන ගෙන ඇති..ඉතින් මේ බලුනයේ අරමුණ ඔයාලට අලුත් ක්රමයක බැලුනයක් හදන්න හිතන්න දිරිගැන්වීමක් ලෙසයි මම ඉදිරිපත් කරන්නේ..මම හදපු හැඩයටම ඕනා නෑ..කොහොම හරි උණුසුම් වාතය පිරෙන විට සමබරව ඉහල යන ...
ඔබේ ආදරණීයන් අනාරක්ෂිතයි.. Hetadina ඔබ විසින් දුක් දුක්මහන්සියෙන් හදා වඩා ගත් ඔබේ ආදරණීයන් හා ඔබත් නිතරම අනාරක්ෂිත වටපිටාවක ජීවත්වීමට සිදුවී ඇත.පසුගිය කාලයේ සිදුවූ ඇතැම් සිදුවීම් වලින් ඒ බව මොනවට පැහැදිලි වේද?ඔබගේ නිවසේ සිටින දරුවන් පිළිබඳව ඔබ නිතරම ඇස ගසා ගෙනම සිටිය යුතුය.කොයි මොහොතකහෝ සිත් පිත් නැති පාපතරයකුට ඔබේ දරුවා ඊළඟ බිල්ල විය හැක.ඔබේ අදරනීයන් රැක බලා ගැනීමට දැන් ඔබට තාක්ෂනයේ පිහිට පැතීමට පුළුවන..ඔබ ...
ඩොන්ගල් ඇන්ටෙනාවක් හදමු.. Hetadina Make Mobile Broadband Booster Dongle Antenna ඔබ අන්තර්ජාලය භාවිතා කරනවා නම් ඔබ බොහෝ විට ඩොන්ගල් එකක් මගින් අන්තර්ජාලයට පිවිසෙනවා වන්නට පුළුවන්..නගරයෙන් ඈතට යන විට ක්‍රමයෙන් අන්තර්ජාල සේවා වල ගුණාත්මය අඩුවන බව ඔබ අත්දැකීමන් දැක ඇති.ඇතැම් ප්‍රදේශ වලට දුර්වල සිග්නල් නිසා නිසිපරිදි අන්තර්ජාල පහසුකම ලබා ගත නොහැකියි.එවන් අවස්තාවක තරමක් හෝ වැඩි කර සිග්නල් ඩොන්ගල වෙත ලැබීමට සැලැස්විය හැකිනම් ඉහල අන්තර්ජාල වේගයක් ...
ජංගම දුරකථන ගෙදරදීම අලුත්වැඩියාව පාඩම 2. Hetadina ජංගම දුරකතනවල බහුලව ඇතිවන දෝෂ මොනවාද?අද පාඩමින් අප කතා කරමු.කෙතරම් සංකීර්ණ දුරකතනයක් ගත්තත් එහි මුලික සැකසුම බොහෝ දුරට එක සමානයි.ඉතින් අපට පුළුවන් එහි ඇතිවන දෝෂ පහත පරිදි වර්ග කරලා දක්වන්න.1.අමතන්නාගේ හඬ නෑසී යාම.2.දුරකථනය on කිරීමට නොහැකි වීම.3.අමතන්නාට ඔබේ හඬ නොඇසීම.4.තිරය තුල ඇතිවන දෝෂ.5.බැටරිය නැවත ආරෝපණය නොවීම.6.යතුරු පුවරුව තුල දෝෂ ඇතිවීම.7.චාජර් උපකරණයේ ඇතිවන දෝෂ.8.මෘදුකාංග තුල ඇතිවන දෝෂ.මේ අනුව මෙම දෝෂ ...
බලශක්ති අර්බුධය ජයගැනීමට නම් හිරු මෙල්ල කල යුතුමය.. Hetadina අප භාවිතා කරන ගල්අඟුරු හා ෆොසිල ඉන්ධන දහනය කර නිපදවූ බලශක්තිය පරිභෝජනය දේශගුණ විපර්යාසය උත්සන්න වීම කෙරෙහි තීරණාත්මක බලපෑමක් සිදු කරන හෙයින් ලොව බොහෝ රටවල් පුනර්ජනනීය බලශක්ති පරිභෝජනය සඳහා විශේෂ උනන්දුවක් දක්වමින් සිටී. එසේ ම අප රටේ ද පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය සම්බන්ධ විවිධ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම හා ඒ අනුව විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීම ද සිදු වෙයි. එහෙත් ඒවායෙන් අපේක්ෂිත ...
චුන් පාන් නලාව අපිත් හදමු.. Hetadina උදේට දවල්ට මෙන්ම හවසටත් අපට දැන් හුරු පුරුදු චුන් පාන් වාහනේ නලාව වැඩ කරන හැටි ඔයාල දන්නවාද?..ඉතාම සරල පරිපථයක් තමා මේකේ තියෙන්නේ.කුඩා පාද තුනක IC එකක් හා බල සම්පන්න ට්‍රාන්සිස්ටරයක් හා ස්පීකරයක් මෙහි අඩංගුයි.කුඩා වෙරෝ බෝර්ඩ් එකක වුවත් පහසුවෙන් එකලස් කර ගත හැකි මෙය ආදයුනික පාසැල් සිසුන්ට නම් ඉතා ප්‍රිය ජනක වේවි.විශේෂයෙන් පාසල් වල තාක්ෂණික විෂයට කැමති දරුවන් මගෙන් ...
CCTV කැමරා වල රාත්‍රී පෙනීම වැඩි කරන හැටි.. Hetadina ගොඩක් දෙනා මගෙන් අහල එවල තිබුනා අඩු TVL අගයක් දාපු CCTV කැමරා වල රාත්‍රී පෙනීම වැඩි කර ගන්නා අයුරු කියලා දෙන්න කියලා..ඕනා අද ඒ කට්ටියට පිළිතුර ලබා දෙනවා..මේක ඔයාලටම එකලස් කරන්න පුළුවන් පරිපතයක්.වෙරෝ බෝර්ඩ් එකක හෝ LED විදුලි පහන් නිපදවීමට ගන්නා PCB එකක් වුනත් වැඩේට ගැලපෙනවා..එය නිර්මාණ ශීලිව කරගන්නා එක ඔබට බාරයි..විශේෂයෙන් කියන්න ඕනා රාත්‍රී කාලයට CCTV කැමරාවට දැකීමට ...
මදුරුවාට කරන්ට් වදින හැටි.. Hetadina නිවෙස් වල අපට එපාකරපු සතෙක් තමයි මදුරුවා..රෑ වෙන කොට නිවසට එන මදුරුවන් නිසා අපට වන හිරිහැරය සුළුපටු නෑ..ඩෙංගු වගේ මාරාන්තික රෝග බෝ කරන්නත් ඔය කියපු කට්ටිය උදවුවෙනවා..ගෙදර මදුරු මර්දනයට කොපමණ ක්‍රම තිබුනත් ඒවායින් එතරම් ප්‍රතිපලයක් නෑ කියල ඔයාලට සමහර විට සිතිල ඇති.මදුරු දඟර පත්තුකලාම සමහර අයට අසාත්මිකතා ඇතිවෙනවා..අර ප්ලග් එකට ගහන දියර අඩංගු උපකරණය සවිකාලම ත් සමහර යට එහෙම ...
LED නාම පුවරු සදහා අලුත්ම මෘදුකාංගය මෙන්න Hetadina අපේ වෙබ් එකේ කට්ටියටත් පැකේජ අරන් දිගටම වැඩ කරන යන අයටත් අද මම නාම පුවරු සදහා වන අලුත්ම POWER LED මෘදුකාංගයේ සංස්කරණය හදුන්වා දෙනවා..කලින් එකට වඩා ගොඩක් තාක්ෂණික අතින් දියුණු කර ඇති මෙය කලින් පැවති මෘදුකාංගයේ නව යාවත්කාලීනයක් ලෙසත් හැදින්විය හැක..අකුරු රටා වල නව වෙනස් කම් හා අකුරු හැරවීමට හැකි පරිදි සරලව කල හැකි පරිදි මෙය තනා තිබේ..මෙම නව සංස්කරණය ...
Arduino ප්‍රෝග්‍රෑම් පාඩම් මාලාව 02 Hetadina Arduino ප්‍රෝග්‍රෑම් පාඩම් මාලාව ආරම්භ කරමින් පසුගිය මැයි 21 වැනිදා පොස්ට් එකට ලැබුන ප්‍රතිචාර ඉතාම දිරිගන්වන සුළුයි.අද අපි Arduino පිළිබඳව මුලික කරුණු කීපයක් සලකා බලමු..මෙහිදී ඔබට පරිඝනකයක් මගින් ICඑකකට ඔබට ඕනා හැටියට දත්ත ඇතුලත් කල හැක.ඒ පිළිගත් ක්‍රමවේදයක් ඔස්සේය..වසර දෙදහස් පහට පෙර මෙය ඉතාම අපහසු ක්‍රමයකට ප්‍රෝග්‍රෑම් කටයුතු කරන ලදී..ඒසදහා විශේෂිත දැනුමක්ද අවශ්‍ය විය.නමුත් ඊට පසුව ඉතාලියේ Arduino සමාගම ...
ඉලෙක්ට්‍රොණික පන්තිය අලුත්ම පාඩම.. Hetadina හෙටදින අඩවිය මගින් කියාදෙන ඉලෙට්‍රොණික පාඩම් මාලාවට ට්‍රාන්සිස්ටරය ගැන කියලා දෙන්නයි.මේ සුදානම.අද ලෝකයේ භාවිතා කරන ඉලෙක්ට්‍රොණික උපකරණ දිහා බැලුවම අපට ට්රාන්සිසිටරයක් නැතිඋපකරණයක් හමුවන්නේ ඉතා අඩුවෙන්.ට්රාන්සිසිටරය ගැන ඉතා ඉහල තාක්ෂණ දැනුමක් ඇති තොරතුරු ඉදිරිපත් කළ හැකි වුවත් ඔබට තේරුම් ගත හැකි ලෙස සරල අවශ්‍යම කොටස් පමණක් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.ට්‍රාන්සිස්ටරය කියන්නේ මොකක්ද?මෙය ඉලෙක්ට්‍රොණික උපාංගයක්.අර්ධ සන්නායක කොටස් හා ප්ලාස්ටික් ද්‍රව්‍ය මගින් ...
ශීතකරණයේ විදුලි පාරිභෝජනය අඩු කරමු.. Hetadina ශීතකරණයේ විදුලි පාරිභෝජනය අඩු කිරීමට ක්‍රමයක් මා මිට පෙර පොස්ට් එකකින් කියා දුන්නා මතක ඇති.එදා මම පොරොන්දු වුනා මේක වැඩකරන හැටි කියලා දෙනවා කියලා.. ඔන්න අද එම පොරොන්දුව ඉෂ්ඨ කළා..විදුලි ධාරාවක් යම් ස්ථානයකට ගලන විට එහි තරංගයේ හැඩය සයිනාකාර හැඩයක් ඇතැයි අප උපකල්පනය කලත් සැබවින්ම එසේ නැත.ප්‍රධාන ට්‍රාන්ස්ෆෝමර් වලින් විදුලිය බෙදා හැරීමේදී විදුලි තරංගයේ හැඩයට විවිධ බධා මතුවේ.අධි වෝල්ටීයතා ...