Sinhala Novels Reader (සිංහල නවකතා කියවනය) (http://sinhalanovelsreader.blogspot.com/) Latest Posts Most Popular Posts
වැහි බිඳිති - අන්තර්ජාල නවකතාවේ මුහුරත් ලිපිය Sinhala Novels Reader (සිංහල නවකතා කියවනය) මම හිතුවා මුහුරත් ලිපියකින්ම වෙබ් පොත මත පලවන ප්‍රථම අන්තර්ජාල නවකතාවේ ඇරඹුම සනිටුහන් කරන්නට. මේ වැයම නවකතාවත්, අන්තර්ජාලයත් ඒවගේම ටෙලි නාට්‍ය සම්ප්‍රදායත් එකට එක්කරන නවතම කලාවක් ගොඩනගන්නනේ. ප්‍රතිචාර කොහොම වෙයිද දන්නේ නෑ. නමුත් ලස්සනම ලස්සන චීන දියණියකගේ කතා පොඩිත්තක් ඔබලාට පලමුවෙන්ම තිළිණ කරන්නයි වෑයම2021 වසරේදී චීනයේ ඉතාම ජනප්‍රිය වූ ටෙලිනාට්‍යයක් ඇසුරෙන් ලියවෙන මෙය ඔබට ඉතාම සුන්දර අත්දැකීමක් එකතු කරාවීයැයි ...
වැහි බිඳිති - (පලමු කොටස) Sinhala Novels Reader (සිංහල නවකතා කියවනය) පුංචි යූ උදේම ගෙදරින් පිටවුනේ ඇද හැලෙන්න මාන බලාන හිටපු වැස්ස ගැනවත් හිතන්නේ නැතිව. ඉක්මනට යන්න ඔන ඉස්කෝලෙට. දවසින් දවස ලමයි අඩුවෙලා යූ හා තව එක සිසුවෙකුට පමනක් ඉන්න පන්තියේ සර් ඇය එනකන් දෑස් දල්වාගෙන බලා ඉන්න බව ඇය දන්නවා. දිය සෙවෙල් බැදුන ගල්, වතුර පිරි මඩ වලවල්, පාර හරස් කරගෙන ඉන්න මී හරක් නාම්බෝ පුංචි යූ ගානකට වත් ගන්නේ ...
වැහි බිඳිති - අන්තර්ජාල නවකතාවේ මුහුරත් ලිපිය Sinhala Novels Reader (සිංහල නවකතා කියවනය) මම හිතුවා මුහුරත් ලිපියකින්ම වෙබ් පොත මත පලවන ප්‍රථම අන්තර්ජාල නවකතාවේ ඇරඹුම සනිටුහන් කරන්නට. මේ වැයම නවකතාවත්, අන්තර්ජාලයත් ඒවගේම ටෙලි නාට්‍ය සම්ප්‍රදායත් එකට එක්කරන නවතම කලාවක් ගොඩනගන්නනේ. ප්‍රතිචාර කොහොම වෙයිද දන්නේ නෑ. නමුත් ලස්සනම ලස්සන චීන දියණියකගේ කතා පොඩිත්තක් ඔබලාට පලමුවෙන්ම තිළිණ කරන්නයි වෑයම2021 වසරේදී චීනයේ ඉතාම ජනප්‍රිය වූ ටෙලිනාට්‍යයක් ඇසුරෙන් ලියවෙන මෙය ඔබට ඉතාම සුන්දර අත්දැකීමක් එකතු කරාවීයැයි ...
අලුත් අදහසක් Sinhala Novels Reader (සිංහල නවකතා කියවනය) අපේ කට්ටිය, විශේෂයෙනම් කාන්තා පක්ෂය ටෙලිනාට්‍ය නොවරදවාම බලනවානේ. ඊලග කොටස එනකනුත් ඇගිලි ගැන ගැන ඉන්නවානේ. ඉතින් මට හිතුනා කොටස් වශයෙන් පලවන නවකතා අඩවියක් පටන් ගත්තොත් හොදයි කියලා. නවකතා කියවන අයට සතිපතා හෝ දිනපතාම කොටස් වශයෙන් පලවන නවකතා කියවිය හැකි වනු ඇත. නවකතා හා කෙටිකතා කතුවරුන්ට ඔවුන්ගේ ග්රන්ථ වැඩි පාඨක ප්‍රමාණයකට ගෙන යෑමට හා ඔවුන්ගේ නම ප්‍රචලිත කරගැනීමට ඔවුන්ගේ නවකතා හා ...