පළමු වෙඩිල්ල සිතුම් සයුර "අඩේ... අන්න රයිඩර්ස්ල එනව"ඇස් දෙක සම්පූර්ණයෙන්ම වැහෙන ලොකු කන්නාඩි දෙකක් දාගෙන කළුපාට ට්‍රේල් බයික් එකේ එන රයිඩර්ස්ල දැක්කහම කොල්ලොන්ගෙ හිතට එන්නෙ පට්ට ගැම්මක්.සමහරුන්ගෙ හීනෙ ගුවන් හමුදාවට යන්න, සමහරු නේවි එතකොට කොමාන්ඩෝ කෙනෙක් වෙන්න, ඒ වගේම රයිඩර් කෙනෙක් වෙලා උජාරුවට බයික් එකේ කරක්ගහන්න, සමහරුන්ට හීන තිබුන.මේ යුද්ධෙ කාලෙ මේ කාලෙ මම හොද පාසල් සිස්සයෙක්, පොඩි.. එකෙක්...පොඩි කියුවට පොඩිමත් නෑ ඉතින්මේ වෙනකොට ...
KFC මල්ලි සිතුම් සයුර මම ඉන්න පලාත ඉස්සර උතුරු නැගෙනහිර දැන් නැගෙනහිර.මේ පලාතෙ පුංචි ගමක ඉන්න මම, ඇත්තටම රාජකුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක්...!කොහොමින්හරි යුද්දෙ ඉවරවුනාට පස්සෙ අපේ ගමත් ටවුන් එකත් ටික ටික දියුනු වෙනව,ඉස්කෝලෙ ලොකුවෙනව, පාරවල් කාපට් කරනව, කඩ හැදෙනව කොටින්ම..දැන් අපිට සුපර් මාකට් එකකුත්තියනව..ඒත් තවම අපේ ගෙදර ට තියෙන්නෙ එන යන 3G සිග්නල් දෙකයි! ඒකත් මගේ කාමරේ එක කෙලවරකට, මොනව කරන්නද? SLT අධි වේගී ...
හදවතේ කැඩපත සිතුම් සයුර O/L පට්ට කාලෙ, ෆන් කාලෙ, පිස්සු කෙලින කාලෙ, ඉගෙන ගන්න කාලෙ, ජොලි කරන කාලෙ,හරි නේද?ඔව්, කාටවත් ඒ කාලෙ නම් අමතක වෙන්නෙ නෑ....ඇත්තටම මේ කාලෙ කියන්නෙ, ඉස්කොලෙ කාලෙ කරපු නැති ඒ කියන්නෙ, විදපු නැති අද්දැකීම් විදගන්න හදන කාලයක්.පොත් වලට ඔරවපු එවුන් පොත් දිහා බලන්නෙත් මේකාලෙ, පිට්ටනිය ඇලජික් එවුන් පිට්ටනියට බහින්නෙත් මේ කාලෙ, වලි වලට බය එවුන් චන්ඩි වෙන්නෙත් මේ කාලෙ,ඒ වගේම ...
කොටි කොටි කොටි සිතුම් සයුර 1996 මේ මට අවුරුදු හයක් පිරුන අවුරුද්ද....අවුරුදු හය කියන්නෙ පොඩි ළමයෙක්ගෙ ජීවිතේ ලොකු පියවරක් තියන අවුරුද්ද නේද? ඔව්ඇයි අපි මුලින්ම ඉස්කෝලෙ යන්නෙ මේ වයසෙදිනෙ, ඉතින් මාත් ඔන්න ඉස්කෝලෙ යන්න පටන් ගත්ත... ක/කටුකුරුන්ද ධර්මපාල මහා විද්යාලයමේ මගේ පලවෙනි ඉස්කෝලෙ.,ඇතුලත් කල දිනය - 1996.01.12 අස්වූ දිනය -1996.03.07මගේ ශිෂ්‍යයන්ගේ කර්ය්ය දර්ශනයේ තියෙන්නෙ එහෙම.නාගොඩ සුදු සීයත් එක්ක පුට්සයිකලේ ධර්මපාලෙ එක වසරට මට යන්න හම්බවුනේ ...
කවුද යකෝ මේ....! සිතුම් සයුර කොහෙද යකෝ මේ....University ආවට පස්සෙ ලියන පලවෙනි පෝස්ට් එක මේක......ලියන්න ගොඩක් දේවල් එකතු වුනාවගේම....සිතුම්ගෙ ජීවිතෙත් හුගක් වෙනස් වුනා.....ඇත්තටම.....හිතාගන්න පුලුවන්ද මේ කොහෙද කියල...... ...
ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!! සිතුම් සයුර 2013 න කියන්නෙ අපේ සින්නො වෙච්චි සොද අයියලගෙයි සූටි අක්කලගෙයි ස්වර්නමය කාලය,එයාල උත්තමයන් සහ උත්තමාවියන් වෙච්ච අපේ රැග් කාලයජෝතිර්වේදයට අනුව මේ වෙද්දි අපේ සෙට් එකේම සෙනසුරු උච්ච වෙලා රාහු නීච වෙලා අනිත් සුභ ග්‍රහයො ඔක්කොම අපේ කේන්දර දාල පැනල ගිහිල්ලඅපි පව් දෙවියනේ..උදේ ඉදන් ලෙක්චරස් අහල රැග් කාල එපා වෙලා එන අපිට රෑටත් ලෙක්චරස්ඒකට කියන්නෙ තෙල කියලලුරැග් එක නොහොත් විශ්වවිද්‍යාලය තුල ...
කුමාරයා මං සිතුම් සයුර " සිතූම්... කුමුදු ටීචර් ඔයාට මේන් හෝල් එකට එන්න කියල, ගිහිල්ල බලල ඉක්මනට එන්න "පන්තියට ආපු නංගිල දෙන්නෙක් කියපු පනිවිඩය රේනුකා ටිචර් මට කියුවෙ එහෙම.ලියලියා හිටිය නෝට් පොත පැත්තකින් තියල නැගිටින ගමන් මම හිතුවෙ කුමුදු ටීච්ර් මට මේ වෙලාවෙ මොකට එන්න කියනවද කියල.මේ මම නමයෙ පන්තියෙ ඉන්න කාලෙ.නමය පන්තිය තිබුනෙ, ඉස්කෝලෙ තිබුන තට්ටු දෙකේ බිල්ඩින් දෙකෙන් එකක. දැන්නම් බිල්ඩින් තුනක් ...
බ්ලොග් දෙවියන් වෙත........... සිතුම් සයුර ඇයි දෙයියනේ මෙහෙම කොරන්නෙ!බ්ලොග් රෝලෙ නොකියවපු බ්ලොග් ගොඩගැහිල, බාගෙට ලියපු පෝස්ට් සම්පූර්න කරන්නත් විදිහක් නෑ...........මට ආපහු බ්ලොග් ලියන්න බැරි වෙයි ද?
අන්ඩර්ටේකර් vs රතූ සිතුම් සයුර දෙයියනෙ..! මේ අයියල අක්කල කොච්චර හොදද. මේ වගේ කට්ටියක් හම්බවෙන්න කොච්චර පිං කරල තියෙන්න ඕනෙද....කැම්පස් ඇවිත් ගතවුනු පලමු පැය හතරෙදි මට හිතුනෙ එහෙම.බය වෙන්න එපා කියනව, subject combination ගැන කියල දෙනව, අපේ විස්තර අහනව, කන්න ගෙනත් දෙනව, බොන්න ගෙනත් දෙනවදෙයියනෙ කවන්නෙ නැති එක විතරයිඉතින්, මොකට බය වෙන්නද ,අප්පච්චි හිටිය කැම්පස් එකෙ වගේ වෙන්න බෑ මේක,මේක සුපිරි තැනක්....."අප්පච්චි අපිටනම් රැග් තියෙන ...
වාසනාවන්ත නස්පැත්තිය AT මීමුරේ සිතුම් සයුර “මචංල හෙට උදෙන්ම ඇහැරෙන ඕනෙ උදෙන්ම ගියොත් තමයි ලේසි”, මේ ට්‍රිප් එකක් ගියොත් නිදාගන්න ප්‍රථමයෙන් කියන ඒ සුන්දර වාක්‍ය, “යකෝ ඇහැරියන් පරක්කුයි ඊයෙ කලින් ඇහැරෙනව කියුවනේද තොපි"ඒ රියල් සිටුවේශන් එක,අපි පරක්කු උනත් පීකර්ගෙ බාප්පයි පුංචියි උදෙන්ම ඇහැරිල අපිට කන්න උයනව... ගෙනියන්න කෑම හදනව, අපි පවු දෙවියනේ කැම්පස් සිස්සයො උනත් තම මල් වගේ පොඩි උන්නෙ,අද මීමුරේ යන දවස,මඩ ගැසීම් ,තැබිලි වලු ...
අනේ ! පලයං යන්න උඹයි මායි දන්න කොටස් වෙළෙඳපොළ! සිතුම් සයුර මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික, සමාජ වාදී,ජනරජයේ 2011 වර්ෂයේ උසස් පෙල ලියපු වාසනාවන්ත ශිෂ්‍යයෙක්,වසනාවෙ වැඩි කම නිසාද මන්ද සක්වල තක්සලාවට වරම් ලැබුනත්, කොල්ල තාම ඉන්නෙ, ගෙදර : ) කොහොම උනත් මේ ගෙවුන කාලයේ දි මගෙ ජීවිතේට ලැබුන දේවල් බොහෝමයි.ඒ දේවල් වලින් දෙකක් තමයි මේ , පලවෙනි එක , උසස් පෙල යනු ඉතා භයංකාර විහිලුවක් බව, හොඳින් තේරුම් යෑම. දෙවනි එක , ...
සුද්දගෙ බ්ලූ සීඩී එක සිතුම් සයුර "කොහෙද බන් උඹ ගිහින් හිටියෙ ආපුවෙලේ ඉදන් මම උඹව හොයනව"පන්තියෙ මගේ ඩෙස් එක උඩ වාඩි වෙලා හිටපු කුප්ප කෑගැහුවෙ මුලු පන්තියටම ඇහෙන්නත් එක්ක."හයට ගියා බන් උන් මිදුල අතුගාල තියෙන්නෙ බාගෙට, ආපහු අතුගෑවෙව්ව, නැත්නම් අපිටනෙ බන් සර්ලගෙන් අනංමනං අහන්න වෙන්නෙ,මොකද කේස් එක? උදෙන්ම ඔෆ් එකක් ද?",මේ අපි නිල් කොට කලිසමට බායි කියල සුදු දිග කලිසම අලුතින්ම ඇදපු කාලෙ.ඒ කියන්නෙ අයියල ...
අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද? සිතුම් සයුර "අද නම් වහීවි මෙන්න කොල්ලට කාමරේ අස්කරන්න හිතිල"දාඩිය පෙරාගෙන පරණ පොත් ගොඩවල් එහෙ මෙහෙ කරන මාව දැකපු අප්පච්චි අම්මට කියුව දේ වෙයි කියල මටත් හිතුනෙ මේ මම බොහොම කලාතුරකින් කරන දෙයක් නිසා වෙන්න ඇති.පොත්දාල තිබ්බ පෙට්ටි ටිකයි එහෙ මෙහෙ වැටිල තිබ්බ පොත් ටිකයි අරන් මම එලියෙ පේමන්ට් එක උඩට ගියේ මෙච්චර කල් පොත් වලට අයිතිවසිකම් කියල හිටිය කැරපොත්තො වේයො ...