facebook හි ජනප්‍රිය අයගේ account ස්ථිර(Verify) කරයි.... Techin-Focus සමහර වැදගත් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් වලින් හදපු ව්‍යාජ facebook account ඕනෙතරම් තියනවා එකෙන් විවිද අපහසුතා වලට මුහුණ දෙන්න වීම විශාල ගැටළුවක් වෙලා තිබුණා. එකට පිලියමක් විදියට තමා මේ verify account පහසුකම දීල තියෙන්නේ.මේකත් හැමෝටමත් ගන්න බැ .මේක ගන්න පිළිගැනීමක් තියන ප්‍රසිද්ධ පුත්ගලයෙකු විය යුතුය.මෙම ක්‍රමය මීට කලින් ඉදන්ම ට්විටර් එකේ තිබ්බා .කොහොම උනත් මේක ගොඩක් හොද අංගයක් කියලා තමයි වැඩි ...
90% විදුලිය ඉතිරි කරගමු. Techin-Focus අද කලේ විදුලිය ඉහල වටිනාකමකින් යුතු වන නිසා සැම විටම විදුලිය අවම වශයෙන් වැය වන විදුලි උපකරණ භාවිතා කිරීම ඉතා වැදගත්වෙනවා. ඒ හින්දම තමා විදුලි බල්බ වලිනුත් LED විදුලි භාවිතය කරලියට ඇවිත් තියෙන්නේ.TV එකේ එහෙම සමහර ads දානවා මේ වගේ LED බල්බ තියනවා කියලා.ඒ උනාට ඒවගේ මිල ගණන් නම් සාමානයෙන් 5W එකක් රුපියල් 1900 විතර වෙනවා.මේවගේ ගනක්වෙන හින්ද ගොඩක් අය ...
විදුලිය පිරිමසින LED විදුලි බල්බ..... Techin-Focus විදුලි බිල දිනෙන් දින ඉහල යන මෙවන් කාලයක LED විදුලි බල්බ භාවිතය ශීග්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතී. එමනිසා bp system led ආයතනය විසින් වගකීමක් සහිතව නිපදවනු ලබන LED විදුලි බල්බ මාදිලි රැසක් පිළිබද විස්තර පහත දැක්වේ. ඔබේ අවශ්‍යතාවය අනුව තෝරාගත හැකිවේ... ...
Virtual DJ වලින් DJ කරන්න පටන්ගමු.(1) Techin-Focus මේකාලේ DJ සංගීතය කියන දෙය නොදන්නා කෙනෙක් නැති තරම්.මොකද මේවා කරන අය ගොඩක් ලංකවේ ඉන්නවා.නමුත් එහෙම කරන අය DJ කරන්න console එකක් භාවිත කරනවා.ඒක ටිකක් ගණන් හින්ද ගොඩක් අයට කරන්න අපහසු වෙනවා.එකට තියන හොදම විසදුම තමා සොෆ්ට්වෙයා එකක් භාවිත කරන ඒක මේකට ගොඩක් සොෆ්ට්වෙයා තියනවා.අද අපි කියන්න යන්නේ atomix production හදන Virtual DJ කියන සොෆ්ට්වෙයා ඒක යොදාගෙන හොදට DJ කරන්න. ...
මොකක්ද මේ BeagleBone Black - බීගල් බෝන් Techin-Focus මේක මේ ඉතාම කුඩා කොම්පියුටර් එකක්.මේකත් ලිනක්ස් උඩ තමා දුවන්නේ. හරියම අර කලින් පොස්ට් එකක තිබුණ Raspeberry Pi වගේමය්. බීගල් බෝන් black කියන්නේ මේ අව්රුද්දෙ ආපු එකක්.බීගල් බෝන් බ්ලැක් මේක කලින් ආපු ඒවාට වඩා ටිකක් ගණන් අඩුය් $45 වෙනවා..හැබය් Raspeberry එක $35 .මේකේ තියන විශේෂාංග ගැන කිව්වොත්මේකෙ ප්‍රොසෙසරය 1Ghz AM335x ARM® Cortex-A8 වෙනවා.512MB වේගවත් ram එකක් තියනවා.ඒ වගේම මේකෙ ඉන් ...
CCTV කැමරා පද්ධතියක් සවිකරමු. Techin-Focus CCTV කැමරා කියන්නේ අද කලේ ලංකාවේ ගොඩක් තැන් වල භාවිත කරන දෙයක්. එඋනාට මේ පද්දතියක් සවිකර ගැනීමට විශාල වියදමක් යනවා.එඋනට අපිටම උනත් මේකක් සවිකරගේනිම අපිටම කරගන්න පුලුවන්නම් වියදෙමෙන් භාගයක් වත් ඉතුරු කරගන්න පුළුවන්.මේක කරන්න සාමාන්‍ය දැනුමක් සහිත සැම අයෙකුටම කරගන්න පුළුවන්.ඕනෙමනම් මේක ස්වයං රැකියාවක් විදියට උනත් කරන්න පුළුවන්. එහෙම කරන අයත් සදහා මේ පාඩම මාලාව බොහොම වැදගත් වෙනවා.අපි බලමු ...
Samsung Galaxy S4 Mini එකත් ළගදීම වෙළදපලට ..... Techin-Focus Samsung Galaxy S4 එක ඇවිල්ලත් ටිකක් කල් වෙනවා.ඔන්න දැන් ඒකෙම ගණන් අඩු එකක් එනවා...ඒක S4 මිනි එක.මේකත් මේ අව්රුද්දෙ ජූලි මාසේ බොහෝ විට වෙළදපලට නිකුත් වෙනවා කියලා හිතනවා.මේකෙ screen එක අගල් 4.3 වෙනවා. ඒකත් qHD Super AMOLED තාක්ෂනය තියන screen එකක් තියනවා. මේකෙ screen resolution එක 540 x 960 pixels වෙනවා. මේකෙ තියෙන්නේ dual -core වර්ගයේ 1.7Ghz එකක්. Android 4.2.2 ...
අලුත්ම Asus Transformer Book Trio ( ලැප්ටොප්=ඩෙස්ක්ටොප්=ටැබ්ලට් ) Techin-Focus Asus Transformer Book Trio කියන්නේ ලෝකෙ පළවෙනි දෙමුහුන් කොම්පියුටර් එකක්. හැබය් මේක ඕනනං ලැප්ටොප් එකක් විදියට හරි ඩෙස්ක්ටොප් එකක් විදියට , එහෙමත් නැතන් ටැබ්ලට් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් එකක්.මේක තමා වෙළදපොලට දාල නැ. මේ අව්රුද්දෙ අග market එකට එනව.මේකෙ සාමාන්‍ය පෙනුම ලැප්ටොප් එකක් වගේ .නමුත් මේකෙ තිරය ගලවල අරගෙන අගල් 11.6 ක 2.0GHz වෙන ඉන්ටෙල් ඇටෝම් සහ android ...
ගූගල් ක්රෝම්කාස්ට්(Google Chromecast) Techin-Focus මේ වසරේ ජූලි මස ගූගල් ආයතනය විසින් හදුන්වාදුන් නවතම උපාංගය, ගූගල් ක්රෝම්කාස්ට්(Google Chromecast) වේ.මෙය පෙනුමෙන් HDMI ඩොන්ගලයක් වේ. මෙය භාවිතා කර ඕනෙම HD රුපවාහිනියක් ස්මාර්ට් tv එකක් බවට හැරවිය හැකිවේ. එනම් ඔබේ ලැප්ටොප් පරිගණකයේ, android දුරකතනයේ හෝ apple උපන්ගයකින් නරබන වෙබ් අඩවිය හෝ YouTube වීඩියෝව ඔබගේ රුපවාහිනියට යවා නැරබිමේ හැකියාව එමගින් ලබාගත හැකිවේ. මෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ ඔබේ ලැප්ටොප් ...
මොනවද මේ PLC ප්රොග්රමින් කියන්නේ.... Techin-Focus අද කාලේ තාක්ෂණයද දිනෙන්දින දියුණු වෙනකොට ස්වයංක්‍රීය පද්ධතති (automation system) කියන එක ගොඩක් ප්‍රසිද්ධ වෙලා.මේ PLC කියන්නෙත් ඒ වගේ automation system එකක්.මේකෙ තියන වෙනස තමා මේකෙ ඉන්පුට් සහ අව්ට් පුට් වෙන වෙනම තියනවා.අනිත් automation system වලදී නම් circuit හදල සැහෙන ගේමක් දෙන්න වෙනවා.PLC(Programmable Logic Controller) වලදී නම් ඔක්කොම එකම unit එකක් විදියට තමා තියෙන්නේ.එකේ ඇතුලෙම තමා ALU ,CPU ,MEMORY වගේ ...
Arduino මුලසිට සරලව Techin-Focus Arduino කියන වචනය අදවනවිට බොහොම ජනප්‍රිය වචනයක් වෙලා තියනවා. එකට හේතුව ගොඩක් අය පොඩි පොඩි රොබෝල හදන්න මේක පවිත්චි කරනවා.ඉතින් මොකද මේ Arduino කියන්නේ ????Arduino කියන්නේ ඉතාලි භාෂාවේ තියන වචනයක්. එක මුලින්ම හොයාගෙන තියෙන්නේ ඉතාලි ජාතිකයින්. ඇත්තේන්ම මේක Development Board එකක්. ඒ කියන්නේ අපිට අවශ්‍ය පොඩි පොඩි ටෙස්ටින් කරන්න හදල තියන්න පොඩි ගැජෙට් එකක්. ඉලෙක්ට්රොනිච්ස් පොඩ්ඩක් දන්නා අය දන්නවා ඇති ...
Weekend Projects: LED නාම පුවරු සෑදීම.(1).. Techin-Focus අද කාලේ ගොඩක් ප්‍රසිද්ද දෙයක් තමා LED. මොකද ඒවාට විදුලිය බොහොම අඩු ප්‍රමාණයක් වැයවන නිසා. LED වලින් හදපු නාම පුවරු අද වනවිට සැම තැනකම වගේ දෙකගන්නත් පුළුවන්.බස් වල වෙළදසැල් වල උනත් මේවා තියනවා.හැබය් මේවගේ මිල ගැන අහපුවම ටිකක් බය වෙනවා.මොකද පොඩි අකුරු ගමන් කරන board එකකුත් පහළොස් දහසක් වත් අඩුම ගානේ වෙනවා.මෙය තමන්ට අමතර අදායම් මාර්ගයක් විදියට උනත් යොදාගන්න පුළුවං.මෙම ...
නොමිලේම තමන්ගේම රේඩියෝ channel එකක් හදාගමු. Techin-Focus අද කියන්න යන්නේ ඔයාටම කියලා ඉන්ටෙර්නෙට් radio එකක් හදා ගන්න හැටි.එක කරන්නේ තමන්ගේ computer එකේ තියන සින්දු හෝ mic එකෙන් කියන දේවල් එවෙලේම online ඉදන් ඕනෙම කෙනෙකුට අහන්න පුළුවන් විදියට webcast කිරීම තමය් වෙන්නේ.එකට මුලින්ම ඕනේ කරන්නේ winamp ,VLC player 2 න් එකක්. මම කියන්නේ winamp තම හොදම කියලා.winamp එක මේ ලින්ක් එකෙන් free බාගන්න පුළුවන්.winampමේක pc එකට දාගෙන තමන්ගේ ...
Firefox OS අලුත් මොබය්ල් os එක.... Techin-Focus i os, android ,windows වගේ මොබය්ල් os අතරට අලුතෙන්ම එක්වෙන්නේ Firefox OS . මේකත් android වගේ free open source. මේකෙ තියන විශේෂ කම තමා android වගේ develop කරන්න තියන කොන්දේසි නැති වීම.ඔනෙම කෙනෙකුට කැමති විදියට os එක වෙනස් කරන්න පුළුවන් .අනික apps store වගේ ඒවා අවශ්‍ය වෙන්නෙත් නැ.මේ os එක android sopport කරන ඔනෙම උපාන්ගයකටත් සහ Raspberry Pi වලටත් දාන්න ...
android ෆෝන් එකෙන් wireless ජෝය්ස්ටික් එකක් හදමු. Techin-Focus අද කාලේ ස්මාර්ට් ෆෝන් එකකින් මොනවද කරන්න බැරි...ඔන්න අද කියන්න යන්නේ ඔබේ android ෆෝන් එකෙන් ඔයාගේ ලැප්ටොප් එකේ තියන mouse පොඉන්ටෙර් control කිරීම, presentation එකක slide මාරු කිරීම සහ ලැප්ටොප් එකේ තියන Game ගහන්න joystick එකක් විදියට උනත් පාවිච්චි කරන්න පුළුවන්.මේකට ඕනේ android app එක free අරන් phone එකට දාගන්න ඕනේ ..එක DroidPad: PC Joystick & mouse app එක මෙතනින් ...
ගූගල් ග්ලාස් -ස්මාර්ට් කණ්නාඩිය -Google Glass Techin-Focus ගූගල් සමගම විසින්(Project Glass research and development project)2013 වසරේ පෙබරවාරියේ හදුන්වාදුන් ගූගල් ග්ලාස් යනු කණ්නාඩියක් ලෙස පැළදිය හැකි ස්මාර්ට් phone එකක් කීම වරදක් නැත. මෙය ඕනෑම කණ්නාඩියක් සමග හෝ කණ්නාඩියක් නොමැතිව උවද භාවිතා කල හැකි වීම වැදගත් වේ.මෙය ඇමරිකාවේ පොක්ස්කොන් සමාගම විසින් නිපදවා ඇත. මෙය වොය්ස් කමාන්ඩ් භාවිතයෙන් ක්‍රියා කරන අතර අපට අවශ්‍ය ඔනෙම දෙයක් අන්තර්ජාලයෙන් සොයාගත හැකිය.එමෙන්ම කාලගුණ වාර්තාව, ...
නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ගෙදෙරට ගෙන්න ගමු. Techin-Focus ඉලෙක්ට්‍රොනික් කරන අයට ගොඩක් වැදගත් දෙයක් තමා අද කියන්න යන්නේ. ඔයාලට පරිපථයක් හදද්දී ඕනේ වෙන IC, ට්‍රාන්ස්සිටර් ,led ,switch වගේ ගොඩක් දේවල් කිසිම ගාස්තුවක් වැයකරන්නේ නෙතුවම ගෙන්න ගන්න විදියක් තියනවා.ඔයාලත් උත්සහ කරලා බලන්නකෝ. සමහර විට සමහර කම්පැනි ලංකාවට ෂිප් කරන්නේ නම් නැ.Push Buttons & Switches:Bulgin SorensonApemNKKeSwitchGeneral Components:Digi-Key .BegantoFree LED Samples:BivarSunLED International and USASensitronPhilip’s LumiledsDDPLEDMarkTechFree IC and Microcontroller Samples:AtmelMaxim MillMax
පෙන් drive එකෙන් Os දාන්න හොද සොෆ්ට්වෙයා ටිකක්... Techin-Focus දැන් කාලේ ගොඩක් ඉඩ තියන පෙන් drive තියන හින්දා එකට os එක load කරලා තමා install කරන්නේ.මේකට ඕනේ කරන්නේ පෙන් එක bootable කරන්න විතරෛ .එකට තමා මේ සොෆ්ට්වෙයා ටික ඕනේ වෙන්නේ..මෙතන තියනවා ගොඩක් ඒවා ඔක්කොම වගේ free තමා දෙන්නේ...මේ ඔක්කොම base වෙලා තියෙන්නේ ලිනක්ස් කනල් එක.ගොඩක් ඒවා පොටබ්ලේ නිසා install කරන්න ඕනේ වෙන්නේ නැ.YUMI-0.0.9.7 මේක තමා මමනම් use කරන්නේ හොදටම ...
Raspberry Pi කියන්නේ මොකක්ද?? Techin-Focus Raspberry Pi කියන්නේ කොම්පියුටර් එකක්.හැබය් මේකෙ වැඩ කරන්නේ linux platform එක.පාත තියන පින්තුරේ බලලම ඉන්නකෝ.ඕක හදල තියෙන්නේ එක්සත් රාජධානියේ කට්ටියක්. අපේ තියන ලොකු කොම්පියුටර් එකෙන් වෙන වැඩේම තමා මේකෙනුත් වෙන්නේ. මේක release කෙරුවේ 2012 පෙබරවාරි මාසේ.ඇත්තන්ම කිව්වොත් මේකෙන් අපිට media center එකක්,mail server එකක් ,automation system එකක්, වගේ ගොඩක් දේවල් හදන්න පුළුවන්. ඕනෙමනම් වාහනයකට සෙට් කරලා computer එකක් උනත් දන්නා ...
Google Car Techin-Focus Google Car වැඩසටහන අරම්බ විමත් සමග ලෝකයම වෙනත් මගකට යොමුවීමක් සිදුවෙනවා. රියදුරෙකු නොමැතිව මාර්ගයක වහනක් යාම දැන් පුදුමයට කරුණක් නෙමෙයි. මේ වන විටත් සමහර රටවල නීති පවා වෙනස් කරමින් Google Car දාවනයට අවසර ලැබී තියනවා.මේ වැඩසටහන ආරම්භ කෙරුවේ google සමාගමේ ඉංජිනේරුවෙක් වන Sebastian Thurin විසින් වන අතර 2012 අගෝසතු මාසයේ සිට මේ වන විට Lexus RX450h, Audi TT සහ six ...