Add clcik කරන්න ඕනිත් නෑ. වැඩ කරන්න ඕනිත් නෑ. ඒත් සල්ලි ගෙවනවා. හෑ...... කොහොමද ඒ?............................. 11 Wada යාළුවනේ ඕන්න අදත් පෝස්ට් කට්ටක් හොයාගෙන ආවයි කියමුකෝ.. ඒත් උබල දැන් කල්පනා කොරනව ඇති මේ උඩ කියල තියෙන විදිහට සල්ලි ගෙවන්නේ මොකාද කියල. ඒක වෙන්නේ මෙහෙමයි. උබල මේ සයිට් එකේ මුලින්ම රෙජිස්ටර් වෙන්න ඕනි. රෙජිස්ටර් උනයි කියමුකෝ.ඔයා නෙට් එකේ ඉන්නකොට ඕනෑතරම් සොෆ්ටෙයා , ෆිල්ම් , ගේම් , අනන් මනං හම්බ වෙනවනේ . අන්න එහෙම හම්බ උන එකක ලින්ක් එක මේ ...
"එහෙනම් වෙනසකටත් එක්ක පේපර් ඇඩ් එකක් දාල ඉන්ටවිව් කැදවමු. එහෙම හොදයිනේ?" :: මත් මල් :: නවකතාව [24 කොටස] 11 Wada කොළඹ නගරෙ එක්තරා ප්‍රසිද්ද පාරක්. වෙලාව උදේ අටට විතර වෙන්න ඇති. ඉර පායල තිබුනත් ඒ තරම් ලොකු කල එළියක් අවට පරිසරේ තිබ්බෙ නෑ. මලානික ඉර එළිය අහස සිඹින ගොඩ නැගිලි අස්සෙන් ලාවට තැනින් තැනට කඩා පාත් වෙලා තිබුනෙ ටිකක් ලස්සන රටාවක් මතක් කරල දෙන්න වගේ. අහස වළාකුලු වලින් යාන්තමින් වැහිල තිබුන. කවුරු කවුරුත් වගේ හිතන් ඉදියෙ මේ මලානික ගතිය දවල් ...
Avast Internet Security අවුරුදු 2කට නිකන් දෙනවා... fully activated. 11 Wada මෙන්න මේකයි වැඩේ. අපේ කොම්පූටර් වලට වෛරස් මාමල ස්පෑම් මාමල එනවනෙ මළ වදයක් නෙමෙයිද? මට නම් ඉස්සර මළ කරදරේ...... ඉතින් මන් කොරන වැඩේ ඔය එක එක වෛරස් ගාඩ් ඉන්ස්ට්‍රෝල් කොර කොර බලනවා.... ඒ උනාට අපිට දෙන්නෙ උන් දවස් 30 Internet security නම් free edition එක නම් අවුරුද්දක් දෙනවා.. ඒත් ඒකෙ පහසුකම් අඩුයි නේ.මගේ අත් දැකීම් වලට අනුව AVG Kasperskey මොනව ...
ගේමක් නැතුව $50-$100 හොයමු. SURE තමා...... 11 Wada ඔගොල්ලන්ට මම අද කියන්න යන්නෙ net එකේ නිකන් අනං මනං කරන අතරතුර 50$ විතර ගේමක් නැතිව හොයන්න ක්‍රමයක් සමහරු මේ ගැන දන්නවත් ඇති.මේ ගැන තාම දන්නෙ නැති යාලුවන්ට තමයි මේ post එක....... link share කරන එක.ඕගොල්ලො net එකේ සැරිසරන කොට සමහර websites/blog sites වල link දෙන කොට කෙලිම්ම අදාල site එක හැර වෙනත් site එකක් හරහා ඕගොල්ලන්ව අර යන්න ...
උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [20 කොටස] 11 Wada මා උත්පලා සමග නැවතත් Film හෝල් එක අසලට එන විට ෆිල්ම් එකද අවසාන වී තිබුනි. අක්කා විශාන් අයියා සමග මා එනතුරු බලා සිටියාය,"කොහෙද යකෝ ගියේ?"අක්කා ඇසුවේ කෝපයෙනි. "මම මේ.... මේ...."උත්පලා උත්තරයක් දිගත නොහැකිව ගොලුවූ ආකාරය මම දුටුවෙමි."එයා මේ පොඩ්ඩක් ඇවිදින්න කියල ගිහින්."මම විහිලුවක් කරන ලීලාවෙන් පැවසීමි.විශාන අයියා මා දෙස බලා සිනහ වූවේය. ඔහුට මෙය වැටහෙන්නට ඇත. අක්කාට අතින් ඇන නැවත ...
"හ්ම්ම්ම් ඌට නං කියන්න දෙයක් නෑ මයෙ හිතේ" ::: උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය [10 කොටස] 11 Wada මෙම සිදුවීමෙන් පසු දිනක් ඉක්ම ගියේය. කාලයා බොහෝ ඉක්මනින් ගතවේ. අක්කාත් මමත් නැවත උත්පලා බලන්නට ගිය මොහොතෙහි ඇගේ මව සුබ ආරංචියක් අපට ලබා දුන්නාය."ඔන්න අද මෙයාට ගෙදර යන්න පුලුවනි කිව්වෙ""එහෙමද නැන්දෙ?""ඔව් දුවේ, දැන් ඉතින් නිවන් ගියා වගේ"ඇගේ අම්මා සතුටු වූවාය. ඇත්තය, ඇගේ මව බොහෝ සෙයින් වෙහෙස වූවාය. ඒ නිසා ඒ ගැන අප්‍රසාදයක් මවෙතින් මතු නොවිණි. අක්කාත් ඇගේ අම්මාත් කතාබහ කරන ...
උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [18 කොටස] 11 Wada එදා දවසත් උදාවිය. අක්කා සමගම පිටවී යාම සදහා මම සූදානම් වීමි. අක්කා සමගම ෆිල්ම් එකක් බලන්නට යන බව අකාම අම්මා සමග පාසා තිබූ බැවින් මෙම ගමනට ගෙදරින් විරුද්දත්වයක් නොවිණි. එම නිසාම මමද මේ ගමනට සූදානම් වූයේ එතරම් අකමැත්තකින් නොවේ! එහෙත් සිත් එහි යන්නට වලිකයි. ඈ නිසාද? ඇත්තෙන්ම ඔව්! මමද අක්කා සමගම් හැද පැළද පාරට පැමිණියෙමි. උත්පලා අප එන තුරු බස් ...
"දැන් ටිකක් අමුතුයි ඔයාගෙ වැඩ" :: උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [12 කොටස] 11 Wada අක්කා සුපුරුදු පරිදි පාසල් යයි. මම ගෙදරට වී ඔහේ බලන් ඉදිමි. කොහොම කීවද ඇය නැති අඩුපාඩුව උදේ කාලයේදී තදින් දැනේ. එය පිළිගත යුතුය. එදින අක්කා නිවසට පැමිණියේ තුනහමාරත් පසුවූ පසුය. පාසලේ සිට එතරම් දුරක් නැති නිසාවෙන් මම ඇගෙන් මේගැන ප්‍රශ්න කළෙමි."මොකෝ අක්කෙ පරක්කු""පරක්කුද?"ඈ මගේ කනෙන් අල්ලා සිනාවෙමින් කීවාය.අමුතුය!"ඔව්?""ඉස්කෝලෙ වැඩ වගයක් තිබුන මල්ලි, ස්පෝට් මීට් කාලෙනෙ""වෙන්න බෑ""අපෝ මොකෝ වෙන්න බැරි"මම එල්ලෙනට ...
උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [17 කොටස] 11 Wada සුලු මොහොතක් ගහ වූ තැන අක්කා චොක්ලට් කේක් පුරවන ලද පීරිසියක් සහ තේ ගෙනාවාය. මා අතටත් උත්පලා අතටත් සියතින්ම කෝප්පය බැගින් දුන් ඈ අතින් ගත් කේක් කෑල්ලක් හපමින් මහත් සතුටින් වාඩි වූවාය. උත්පලා මා දෙසත් කේක් දීසිය දෙසත් බලා පූසකු මෙන් සිටියාය, අනතුරුව එතන තිබූ ලොකුම කේක් පලුව අතින් ගෙන කෑවාය.දෙවන වරටත් ඇගේ අත දිගු විය,තෙවන................සතරවන.............දෙවියනි!!!!!!!!!!!!!පස්වන වරටත්....................තවත් ඇත්තේ එකම එකකි.........ලැජ්ජා ...
උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [22 කොටස] 11 Wada කොල්ලන් කෙල්ලන් එකතු වී කතා බහ කරන තැනකි, වේලාව සවස හතරට පමණ වන්නට ඇත. ක්ලාස් එකේ විවේක කාලය නිසා බොහෝ දෙනා මෙතැනට වී වල්පල් කතා කරමින් සිටියහ."ආහ්! අද හවස නේද අපේ ගෙට් ටොගෙද එක?""නැතුව බං""උඹල එනවද බන්?""නැතුව ඉතිං, අපි නො එන ගෙට් ටුගෙදර්"කොල්ලන් කිහිප දෙනෙක් කතා බහ කරති. ඔව්. ඒ උත්පලා ඉන්නා පන්තියයි. බයෝ වැනි විශයක් කරන ඔවුන් ඉඩ ලද ...
"මාලි. මම මේ කියන්නෙ කාගෙත් හොදට. නැත්නම් උඹත් ගස් මමත් ගස්" :: මත් මල් :: නවකතාව [30 කොටස] 11 Wada නාලක එදා නිවාඩුවක් දාල එහෙම මාලිකාලගෙ ගමේ යන්න පිටත් උනේ මේ ගැන කාටවත්ම කියන්නෙ නැතුව. නාලකට දැනුනෙ සතුටක්. කොහොම උනත් නාලක මාලිකාලගෙ ගමට එනකොට නම් ටිකක් ප්‍රමාද වෙලා තිබුන. ඒත් සුරංගිලගෙ ගේ හොයා ගන්නත් ටිකක් වෙලා ගිය හන්ද හුගක්ම ප්‍රමාද උනා. මාලිකත් සුරංගිත් නාලක එනකම් බලන් හිටියෙ මිදුලට වෙලා.සුරංගිලගෙ ගෙදර තියෙන්නෙ පරණ පොල් වත්තක් මැද, ඒ නිසා කිසි කෙනෙකුට මෙහෙ ...
"අප්පච්චියේ මෙකිගෙ මූනෙ තියන හිනාව" :: මත් මල් :: නවකතාව [29 කොටස] 11 Wada එදා මාලිකා ගෙදර ගියේ පුදුමාකාර විදියෙ සතුටකින්. ඒක එයාගෙ තාත්තට තේරුනත් එයා හිතුවෙ අලුත් රස්සාව ලැබුන නිසා මාලිකා සතුටු වෙනව ඇති කියල. මේ රැකියාව කරන්න මාලිකාට අනිවාර්යෙන්ම කොළඹ නවතින්න වෙනව. ගමේ ඉදල මෙහෙ එන්න බෑ කොහෙත්ම. හුගක් දුර වැඩියිනෙ. ඒකටත් තාත්ත විසදුමක් කල්පනා කරල තිබුන බව මාලිකා දැන ගත්තෙ ගෙදර ගිහින් අම්මයි අයියලයි එක්ක මේ ගැන කියල සතුටු වෙද්දි."ඔන්න අම්මේ ...
උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [24 කොටස] 11 Wada උත්සව ශාලාව පිරී සිටියේ අපේම වයසේ පිරිසෙනි. පාසල් කාලයේ වසර ගණන් එක්ව ගත කල උදවියගේ වෙන්වයාම දුකක් උවත් මේ සතුට එය අමතක කරලන්නට සමත් වනු ඇත.උත්පලා කෙලින්ම ගියේ ශලනි, ලකියා සහ ප්‍රවීන් ඇතුලු පිරිස හුන් තැනටය. මම ඇගේ පසුපසින් ගියෙමි."ද්සිත්......" පිරිස මා දෙස බැලූහ."ඇත්තද ශලිතයා උඹට ගැහුවය කියන්නෙ?"අනුරුද්ද ඇසුවේය."ඔව් ඔව් කියහන්, ඌට කොහෙන් ආපු හයියක්ද බං ආ. මොකක්ද සීන් එක?""අම්මපා ...
සිංහල බෞද්ධ පින්වතුන්ගේ දැනගැනීම පිණිසයි! 11 Wada ශ්‍රී ලාංකීය ජාතිය යැයි කියාගනිමින් සර්වාගමික කඩතුරාවේ මුවාවෙන් එන සතුරු බලවේග ගැන අවධානයෙන් සිටිනු..!අද ශ්‍රී ලංකාවේ බෞද්ධයා විනාශ කිරීම සඳහා ක්‍රියාත්මකවන මුස්ලිම් හා ක්‍රිස්තියානි සාහසික ක්‍රියාවන්ගෙන් බිඳක් ඔබගේ දැන ගැනීම පිණිස...ජාතියක පැවැත්මට උපත් වේගය 2.1 විය යුතුය. අද සිංහලයාගේ උපත් වේගය 1ට අඩුය. නමුත් වත්මන් ලංකාවේ උපත් වේගය 2.8කි. ඉන් අඟවන්නේ සුලු ජාතීන් විශේෂයෙන් මුස්ලිම් උදවිය ඉතා සීඝයෙන් බොවන වගයි.මුස්ලිම් ...
"නෑ තාම නම් එයා එන්නෙ අයිතියක් නැතුව. අනේ මන්ද.. සමහර විට අයිතිකාරියක් වෙන්ඩත් ඉඩ තියෙයි" - උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය [6 කොටස] 11 Wada පාසල් වාර විභාග ඇරඹීමට ප්‍රතම පවත්වන විශේශ දේශන මගහැරීම පිලිබදව මම කනගාටු නොවීමි. මන්දයත් එයින් ලැබෙන ඵලදායීත්වය ඉතා මද බැවිනි. අක්කාද, අම්මාද, තාත්තාද මෙසේම සිතීම නිසා මට සැලසුනු සෙත අපමණය. එහෙත් එදින නිවසට යන අතරේ මම උත්පලා ගැනද කල්පනා කලෙමි. ඈට යන්නට සිදු වනු ඇත, විකාරයකි. ඈ කැමති නැත. එහෙත් ඇගේ මව කැමතිය. එය අසාදාරණය. කෙසේ වුවද අක්කාට මේ ගැන ...
ඔයා නැති එක දවසක් 11 Wada “Its 4.00 am. Time to wake up “ ඇදෙ මෙට්ටෙට හිර වෙලා තිබ්බ ජංගමයා හඩ දෙනවා.පුරුද්දට වගේ ජංගමේ තිරේ දිහා බැලුවේ SMS මුකුත් ඇවිත් ද කියලා දැනගන්න.කළු පසුබිමේ සුදු අකුරින් තිබ්බේ 4.00 am කියලා විතරයි.එත් මිට ටික දවසකට කලින් ඔය තිරේම 3 new messages, 2 new messages, 2 miss calls කියලා වැටිලා තිබුනා.ඒ ඉස්සර.ඒ මං ගැන එතරම් හොයලා බලන ...
අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතියි. ඒත් තවමත් මුදල් ගෙන්නගන්න බැරි උනා නේද? මේ ලිපිය ඔයාට... 11 Wada මම ඔයාලට ගොඩ කාලෙක ඉදල තමයි කියන්නේ මේ ගැන සම්පූර්න විස්තරයක් දෙනව කියල. ඒත් ඉතිං කොහෙන්ද වෙලාවක්.. ඔන්න බොහෙම අමාරුවෙන් වෙලාවක් හොයාගෙන අද ඒ විස්තරෙ දෙනව දෙනව දෙනවමයි...මේකයි මම කියල දීපු සිස්ටම් එක තමයි PTC ඒ කියන්නේ paid to click. ඒක තේරෙන දෙමළෙන් කියනව නම් ක්ලික් කොරනවට ගෙවනව.දැන් එන ලොකුම පුරස්නෙ තමයි, ඇයි මෙහෙම ගෙවන්නෙ මොකටද ගෙවන්නේ...ඒකට උත්තරේ මේකයි දැන් ...
"ඔයාව ශුවර් කරන්න පුලුවන්ද මට?" :: උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [11 කොටස] 11 Wada අලුත් අවුරුද්ද උදා වන්නට සූදානම්ය. මා මේ පවසන්නේ සිංහල අවුරුද්ද නොවේ. තා ඒ සදහා මාස ගනනක් ඇත. පසුගිය වසරින් මේ වසරට යෑම පුංචියට සමරන්නට අපගේ දෙමාපියන්ගේ යහලුවන්ට උවමනා විය. "පුංචි පාටියක් හොදේ. 31 රෑ. ඔන්න එන්නම ඕන"අම්මා සිය රාජකාරි මට්ටමේ යහලුවන්ට පණිවුඩ යැව්වාය. කාන්තාවන් ඔය පුංචි යැයි කියාගන්නා හැමදේම මහා විසාල වන බව මම දනිමි. එහෙත් කුමක් කරන්නද ලෝකය කැරකේ. ...
Group එකට කට්ටිය මදිද? Page එකට like මදිදි? post එක හිට් වෙන්නේ නැත්ද? ඔක්කොටම විසඳුම මේක.. 11 Wada අද නම් ඉඳල ඉඳල ගෙනාවෙ පට්ටම දෙයක්. මේක ගොඩ දෙනෙක් දන්නවා ඇති. ඒත් මේකෙන් හරියටම ප්‍රයෝජන ගන්න ගොඩක් අය දන්නේ නෑ. ඒකයි මේ ගැන මන් පෝස්ට් 1ක් දාන්න හිතුවේ.අපි හැමෝම facebook පාවිච්චි කරනවනේ. ඒ වගේම මේ අතරින් හැමෝටම අවම වශයෙන් 1 Group එකක් හෝ Page 1 තියෙනවා. ඒත් හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි එක්කෝ Group එකට කට්ටිය මදි නැත්නම් Page 1ට ...
උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [21 කොටස] 11 Wada මම අක්කා කියන්නටත් ප්‍රතම සාලයට ගොස් දොර විවුර්ත කලෙමි. ඔව් ඇත්තෙන්ම ඒ උත්පලා විය, ඈ සමහ මිතුරකුද විය එහෙත් ඒ දෙපයින් නොවේ!සතර පයිනි.හෑ!"දසිත්..............."ඈ අපමණ ප්‍රීති වූවාය."මේ.......... මේ.................""අහ් අදුන්නල දෙන්නත් බැරි උනානේ, දසිත් අදුරගන්න මෙයාව. මේ ඉන්නෙ බ්ලැකී"අනතුරුව බිම වාඩිවී හති අරිමින් උන් බව්වා දෙස හැරුණු ඈ පොඩි ලමයකු සේ මෙසේ පැවසුවාය."බ්ලැකී දෙන්න මෙයාට අත"බල්ලා කිසිදු වග විබාගයකින් තොරව සිය වම් ...