"උඹල දෙන්න ආයෙම දෙපැත්තට ගියොත් අපිටත් ගොඩක් දුක හිතේවි" |||| මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [31 කොටස] 11 Wada දවස් තුන හතරක් ගත උනා. මාලිකා නාලකගෙ ඔෆිස් එකේ වැඩ හොදින් කරගෙන ගියා. අමුතුවෙන් අමාරුවක් දැනුනෙ නැතත් නාලක තමන්ගෙ ළගම කෙනෙක් උනත් මාලිකා වැඩ කලේ මහන්සියෙන්. ටිකෙන් ටික මේ දෙන්න ගැන ඔෆිස් එකේත් කතා වෙන්න පටන් ඇරන් තියෙන බව මාලිකාට පේනව. ඒත් කිසිම කෙනෙක් ඒක ගැන නරක විදියෙ කතාවක් නම් කිව්වෙ නෑ. මොකක්දෝ මන්ද හේතුවක් හන්ද හැමෝම වගේ කිව්වෙ නාලකටම ...
මුණු පොතේ අලුත් විදිහ දාගමු.facebook new look 11 Wada මුනුපොතේ අලුත් විදිහ දාගන්න එක ගොඩක් අයට මේක ගැටළුවක්.සමහර අය මේ විදිහට දාගෙන.දාගතු නැති අය හතරවටේ හොයනවා ඇති කොහොමද මේ විදිහට මුණු පොත් වෙනස් කරගන්නේ කියලා.මේ විදිහ මම හිතනේ තාම අත්හදාබලනවා.එක නිසා අපිට පුළුවන් waiting ලිස්ට් එකේ නම් ඉන්න.ටික දවසක් ලිස්ට් එකෙ ඉන්නකොට අපිටත් දෙයි මම හිතනේ.දැන් නම් මේක එක පාර දාගන්න විදිහක් නෑ.අර ආණ්ඩුවේ ඉස්පිරිතාලේ සැත්කමක්ට බලා ඉනව ...
ඕන ෆොටෝ එකක් cartoon එකක් කරමු. 11 Wada ඊයේ දැම්මේ කිසි වැඩකට නැති පොස්ට් එකක් ද කොහෙද.වැඩි දෙනෙක් බලලත් තිබුනේ නෑ එක.එක නිසා අද පොඩි software කට්ටක් දෙන්න හිතුව.හොදයි නේ.(හොද නෑ කියල හිතන උන් කොහේ හරි comment එකක් දාලා යන්නට.)මේක හම්බුනේ සයිබරේ නිකම්ම නිකන් අයාලේ සැරි සරනකොට.වෙන වැඩක් නැත්තම් ඒකවත් කරන්න එපයි.මගේ දැනුමේ හැටියට මේ ගැන කිහිප දෙනෙක් දන්නවා."අඩෝ මේ ඒ දන්නා උන්ට හොදින් කියනේ ඈ උබල ...
"ඒත් ඔයාලත් කවද හරි මගෙන් ඈත් වේවි" - උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය [3 කොටස] 11 Wada ඇත්තය! අක්කා කිවූ දිනයට ඈ අප නිවසට පැමිණියාය. එහෙත් තනිව නොවේ. ඇගේ මවද, නැතිනම් අප කවුරුත් කතා කරන "කාන්ති" නැන්දා ඈ එක්කන් ආවාය."බලන්න දුවේ, මේ කෙල්ල මේ ලෝකෙ වැඩක් කරන්නෙ නෑ"ඇගේ අම්මා කීවේ අක්කාටයි."ගණන් එහෙම පාඩම් කරන්න පුලුවන්ද? ඈ? බෑ නේ! කොච්චර කිව්වත් ගණන් හදන්නෙ එහෙම නම් නෑ වැරදිලාවත්"කාන්ති නැන්දා නෝක්කාඩු නැගුවාය. ඇය කුමක් කීවද උත්පලා ගණන්කාරියක් බව මම හොදින්ම ...
"නෑ.... ඒ උඹේ ආදරේ......." ::: උත්පලා ::: ඈ ආදරයේ දෙවගන වූවාය :: [8 කොටස] 11 Wada ඈ රෝහල්ගත කරන්නට තීරනය විය. කෙසේ වුවත් අප නිවසට පැමිණි වහාම අක්කා එය කරන්නට පියවර ගත්තාය. ඇගේ අම්මාත්, අපේ අම්මා සහ තාත්තාත් ඈ සමග ගිය නිසා අක්කාත් මමත් නිවසෙහි නැවතුනෙමු. පව්! මොනව කරන්නද ඉතින්,"පව් මල්ලි. ඒ කෙල්ලට මොනව වෙලාද දන්නෙ නෑ""හ්ම්ම්ම්""බලනව එක්සෑම් ඉවර උනා විතරයි.....""ඔව්..... ""මොකෝ බන් පොඩි පොඩි උත්තර?""නෑ අක්කෙ මම කල්පනා කලෙත් එයාට මොකක් වෙලාද කියල තමා""අය්යූ නොමල් ...
"ඔයා කැමති එහෙමනම්, ම්ම්ම්ම්ම්ම් ඔව්! එහෙම වේවි!" :: උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය [9 කොටස] 11 Wada එදිනටත් පසු දිනක් ගතවී ගොසිනි පසුගිය තුන් වේලටම මම අක්කාත් සමග උත්පලා බැලීමට ගියෙමි. එහෙත් ඈ ඉක්මනින් සුව වන තත්වයක් නොපෙන්වූවාය. මා යන හැම විටම කුමක්දෝ හේතුවක් නිසා දීප්තියෙන් බබලන දෑස් මගේ විගමනයත් සමග පෙරටත් වඩා දුර්වල තත්වයකට ඇද වැටුණි. මන්දැයි නොදනිතත් දිනෙන් දින දුර්වලව යන මේ කෙල්ල පිළිබදව මම දුක් වීමි. මේ සවස් කාලයයි."මල්ලී....""ඕ...""අද යනවද උත්පලා බලන්න?""යමු""අද මට එන්න ...
"අනේ පොඩි අයියෙ එයාට ගහන්න නම් එපා" :: මත් මල් :: නවකතාව [23 කොටස] 11 Wada එදා නම් ඇත්තටම සතුටු දවසක් ඒ පීරියඩ් එකම ෆ්‍රී හන්ද කෙල්ලො දෙන්න නාලක එක්ක ගොඩක් දේවල් කතා කලා. ශානිකා නම් වැඩිපුර කලේ නාලකත් මාලිකත් කියපු දේවල් වලට මොකක් හරි අව කැපෙන කතාවක් කියල හිනා වෙච්චි එක. ඒත් හොද මාලිකා වෙනද වගේ මූන නරක් කර ගත්තෙ නෑ. නාලක දිහා බල බලා එයා ගොඩක් සතුටින් හිනා උනා. මාලිකාගෙ හිතට දැනුනෙ කවදාවත් දැනිල ...
"දෙයියනේ ඔයා වෙනස් වෙලා තියෙන තරමක්, මම හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ" :: මත් මල් :: නවකතාව [28 කොටස] 11 Wada මාලිකාගෙ හිත බයෙන් ගැහුනත් ඕන දෙයක් වෙච්චාවෙ කියල හිත හදන් එයා ඉන්ටවිව් රූම් එකේ දොර ඇරිය. ඇතුලට ගිහින් වටපිට බැලුව. අන්තිමට ඉන්ටවිව් එකට ආපු මෙයා දිහාවෙ එතැන හිටපු හතර දෙනාම බැලුවෙ ඕනැවට එපාවට වාගෙ. මාලිකා දැකපු අර කලින් ගිය කොල්ලත් එතැන වාඩිවෙලා හිටිය. මාලිකා දිහා බලපු එතැන ඉදිය ටිකක් මැදිවියේ කෙනා "මිස්, ප්ලීස් ටේක් අ සීට්" කිව්ව.මාලිකත් බෝම අමාරුවෙන් ස්තූති ...
මත් මල් :: කොටස් වශයෙන් පළවන නවකතාව [අවසාන කොටස] 11 Wada නාලක ඔෆිස් එකේදිත් මාලිකා එක්කත් ටිකක් විතර වීරකමක් පෙන්නුවට එයාටත් ටිකක් විතර බයක් දැනිලයි තිබුනෙ. ඒක නිසා එයා එදා ගමේ ගියේ මේ ගැන එයාලගෙ දෙමාපියන්ටත් කියන්න හිතාගෙන. නාලක මේ ගැන කිව්වම එයාගෙ අම්මයි තාත්තයි ටිකක් පුදුම උනත් අන්තිමේ කිව්වෙ එයාලටත් මාලිකාව බලන්න ඕනැය කියල. මාලිකාව එක්ක එන්න නාලක පොරොන්දු උනා. එයාලගෙ පැත්ත්රන් අකමැත්තක් නැත්නම් නාලකත් කැමති නම් තමන්ට ප්‍රශ්නයක් නෑ ...
"එයාට කරදර කරන්නනම් එපා, එහෙම උනොත් මම යනව ඔලුව හැරුන අතේ" :::: මත් මල් :: නවකතාව [33 කොටස] 11 Wada මේ සිද්දියෙන් පස්සේ තවත් එක සතියක් ඉගිල්ලිලා ගියා. මාලිකත් වෙනද වගෙ කිසිම වෙනසක් නැතිව ඔෆිස් එකට ආව ගියා. ඒත් මොකක්දෝ මන්ද කලබලේකින් වගේ එයා ඉන්නෙ. නාලක හිතපු හැටියට නම් මාලිකා නාලක තමන්ගෙ ගෙදර එන එකට ඕනවට වඩා බය වෙලා. ඒත් ඒ කෙල්ලට දොස් කියන්නත් බෑ නෙ. ඒකි බය වෙන එක සාදාරණයි. නාලක නම් හිතුවෙ එහෙමයි. දවසින් දවස මාලිකා නාලක එක්ක ...
උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [16 කොටස] 11 Wada මම කෝප වීමි. ඇත්තෙන්ම කිසිවකු මට මෙසේ සිනා වී නැත. අඩුතරමේ යහලුවකුවත්."ඇයි මේ...........?"මගේ ස්වරය ඉතාමත් දරුණු වන්නට ඇත. අක්කාත් උත්පලාත් වහා සිය සිනහව නැවැත්වූයේ ඒ නිසා වන්නට ඇත. අක්කා බියෙන් මෙන් මා දෙස බැලූ අතර උත්පලා මා අසලට ආවාය."දසිත් වාඩි වෙන්නකෝ"ඈ මා හට අක්කා අසල තිබූ පුටුවක් පෙන්වා කීවාය.අණක් මෙන් නොහැගුනත් ඈ කියනට යන්නේ කුමක් හෝ වැදගත් කාරණයක් බව හැගුනෙන් ...
ප්‍රශ්ණ ටිකකට උත්තර දීල පුංචි උදව්වක් කරනවද? 11 Wada මගේ යාළුවනේ සමහර විට ඔයාල මාව දන්නව ඇති. සමහරු දන්නෙත් නැතුව ඇති. මේ බ්ලොග් එකේ ගොඩක් අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන post ලිව්වේ මම.ඉතින් මම දන්න දෙයින් ප්‍රයෝජනයක් ගන්න හිතාගෙන මගේ උසස් පෙළ ඒකල ව්‍යාපෘතිය අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන කරන්න පටන් ගත්තා.ඉතිං දැන් මට ඒකට ඔයාගෙ තොරතුරු ටිකක් ඕනි වෙලා තියෙනව.ඒ නිසා පහල ලින්ක් එකෙන් ගිහින් මට ඒ තොරතුරු ටික දෙන්න ...
"අනේ සොරි ඔයා නිල්ම නිල් පාට වෙලා" :: උත්පලා :: ඇය ආදරයේ දෙවගන වූවාය [2 කොටස] 11 Wada උත්පලා ගැනම වැඩියෙන් කියවීම ඔබ අනුමත නොකරනු ඇත. එහෙත් ඇය මෙහි කතානායිකාව වීම මාගේ වරදක් නොවේ. එබැවින් ඇගේ නාමය නොමෑතිව මෙම කතාව සාදාරණව ඉදිරියට ගෙනයා නොහැක. මම ඇගේ පෙනුම පිළිබද අංශු මාත්හ්රයක සිතිවිල්ලක් ඔබට ගෙනහැර දැක්වීමට සමත් වීමි. එහෙත් ඔබ ඇයව හදුනන්නේ නැත. කිසිදා හදුනා ගන්නේද නැත. ඔබ ඇගේ ගතිගුණ ගැන ප්‍රශ්න කරන්නේ නම් මම මෙසේ කෙටි පිළිතුරක් දිමට සූදානම්ය. ...
උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [13 කොටස] 11 Wada එම සිදුවීමෙන් පසුව තවත් සතියකට අදික කලක් ඉක්ම ගියේ අප කාටත් නොදැනීමය. එයට හේතුව වන්නට ඇට්තේ උසස් පෙළ සදහා ගණිත විශයන් තෝඅරාගත් මට බොහෝ සෙයින් අද්යාපන කටයුතු වල නිරත වීමට සිදුවීමය. කෙසේ උවද උත්පලා මට නිතරම වාගේ මුණගැසිනි. වල්පල් කතාකරමින් කාලය ගෙවීම හැරුණුකොට ඈ තුල වූ අමුතු සිනහව මා සිහිනයක් තුලින් අවදිකරවීමට සමත් විය.අක්කා වෙනදා මෙන්ම මා සමග විහිලුවෙන් සතුටින් ...
නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ) 11 Wada ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා.දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ.හෑ ඒ කොහොමද?එ් Gokano කියන වෙබ් අඩවිය හරහා.හරි දැන් පටන් ගමු. මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COMනම දුන්නා පාස්වර්ඩ් දැම්මාe mail phone number දුන්නා උපන් දිනේT-shirt සයිස් එක හරියට තෝරපල්ලාඊට පස්සේ ZIP ...
ජනෙල් 8 පස්සේ එක.Windows 8.1 (Try කරලා බලනවද ) 11 Wada ඕගොල්ලෝ දන්නවද මන්දා අර බිල් ගේට්ස් ගේ කොම්පැනිය අර microsoft කියන එක අන්න එක් අලුතින් මෙහෙයුම් පද්දතියක් එලියට දානවලු මේ අවුරුද්දේ අග.දැනන් හිටියේ නැත්තම් දැන් දැනගන්න ඈ:D.එකේ නම නම් මේපාර පොඩ්ඩක් වෙනස්.Windows 8.1.එක අතකට වෙනසකුත් නෑ.ජනෙල් 8 පස්සේ එක ජනෙල් 8.1. නමෙන් හිතාගන්නකෝ මේකේ හැටි.ඒ කියන්නේ මේ මෙහෙයුම් පද්දතිය ගොඩක් දුරට ජනෙල් 8 සමානයි.(පෙනුමෙන් විතරයි හොදේ ) ඒ උන්නට ...
උත්පලා - ඇය ආදරයේ දෙවගන වූවාය [පළමු කොටස] 11 Wada මම මගේ ජීවිත කාලයෙන් වසර දහ හතක් ගෙවා ඇත්තෙක්මි. එනම් දැනට පාසල් ජීවිතය නම් දෙවරක් හිමි නොවන භාග්‍යමත් කාල පරාසයේ අගය වචනයේ පරිසමාප්තර්තයෙන්ම විදින කොලු ගැටයෙක්මි. මාගේ කතාව ඇරඹීමට පෙර මම කව්දැයි ඔබට හදුන්වාදීම වුතුකමකැයි බොහෝ කතුවරුන් සලකන නිසා මමද එය එසේ යැයි පවසමි. මම නමින් දසිත් වෙමි. මිතුරන්ට නම් "පැණියා"ය, ගුරුවරුන් මා අමතන්නේ දෙමාපිය වාසගම නොහොත් "ජයසිංහ" නමිනි. ගෙදරට ...
"මොකෝ මගෙ බත් රහ නැද්ද? කෑවම ඇග කසනවද?" :: උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය [5 කොටස] 11 Wada එදින සුපුරුදු සදුදා දිනයකි, පාසල් නිවාඩුව අවසන් වී සතියකුත් ඉක්ම යාමට පෙර සාමාන්‍ය පෙළ සදහා විශේශ ඇගයීම් පැවැත්වීමටත්, විශේශ දේශන කීපයකට සහබාගී වීමටත් අපට සිදු වන බව පන්ති බාර ගුරුවරයා දැනුම් දුන්නේය. ඉදිරි පෙළ අපමණ අමන්දනන්දයටත් පසු පෙළ තවත් හොද නින්දක් පිලිබද සිහිනයක ගල්වාලූ ඒ කතාව මාද අසා සිටියේ අලස බවිනි. මන්ද අක්කා විසින් කියා ඇති තොරතුරු වලට අනුව අප ...
"උඹ හිතන් ඉදියට ඔය හිත් ඇතුලෙ තියෙන දේවල් කොහෙන් හරි මතු වෙලා පිටට පේනවා" - "මත් මල්" - නවකතාව [19 කොටස] 11 Wada නාලකත් චාමරත් ගල් ගැහිල වගේ බලන් ඉදියා. ප්‍රින්සිපල් එනකොට හැමෝම බයයි. ඒක් ඉතින් අහන්නත් දෙයක්ද? ඒ නිසාමත් නෙවෙයි වේවැලත් අතේ තියන් ප්‍රින්සිපල් එනකොට කවුද ගල් නොගැහෙන්නෙ. ඉතින් දෙන්නම පුදුම විදියට බය උනා. මොකද ඉතින් අතේ මාට්ටු නේ. උගන්නන්න තියෙන පීරියඩ් එක කැන්ටිමේ අයිස් ගහනව කියල හිතාවි. ඉතින් ගුටි නොකා ඉන්නෙ කෝමද? වැරැද්ද තමන් අතේ නෙප්රින්සිපල් හෙමීට කැන්ටිමේ අයිය දිහත් බැල්මක් ...
නිකන් ඉන්නකොට සල්ලි ගෙවන්නෙ මුන්ට පිස්සුද? නෑ ඇත්තටම ගෙවනව 50$ ආසයිද ගන්න එහෙනම් එන්න. 11 Wada මුලින්ම කියන්න ඕනි මේ විදිහට සල්ලි ගෙවනව කියල මම දැනගෙන හිටියෙ නෑ. මටත් මේක ගැන කියල දුන්නේ Ruwansiri Pathirana සොයුර තමා ඈ.හරි දැන් බහිමු වැඩේට. මේකෙ කරන්න ලොකු දෙයක් නෑ. උඹලට කරන්න පුළුවන් ලෙසටම.මේකෙ තියෙන සිස්ටම් එක මේකයි මෙයාලගෙ පුංචි සොප්ටවෙයා කෑල්ලක් තියෙනව ඒක බාගෙන නෙට් කොනෙක්ට් කොරල මැෂිම ඔන් කරල තිබ්බ නම් ගොඩ.(මේකෙ පට්ට හොර වැඩක් තියෙනව අන්තිමට කියනව ...