ඔයාගේ computer එකට laptop එකට android දාන හැටි.(android ටැබ් එකක් ගත්තා වගේ.) 11 Wada ඔන්න ඉතින කාලෙකින් තමා වැදගත් tec පොස්ට් එකක් ලියන්නේ.අද ගෙනාවා ටිකක් වෙනස් දෙයක්.computer එකට android දාන හැටි තමා කියලා දෙන්න හදන්නේ.මේක ලියන්න හිතුනේ දවසක් අපේ වලස් පැංචාට android කට්ටක් ගන්න කිවුවහම කිවුවා අපිට කොයින්ද බුල් බල්ලෝ කියලා.ඉතින් මට හිතුනා ඒ වගේ යාට පොඩි උදවුවක් වෙන දෙයක් කරන්න.සමහරු android pc එකට දන්නා virtual box,තව එක එක විදිහේ ප්‍රෝග්‍රෑම් පාවිච්චි කරනවා.ඒ උනාට ...
ලෙසියන්ම video හදාගන්න හැටි (ඕනි කෙනෙකුට ඕනි විදිහට ) 11 Wada කාලෙකට පස්සේ තමා බ්ලොග් පොස්ට් එකක් ලියන්නේ.මේක ගොඩ දෙනෙක් ට වැදගත් වෙයි කියලා හිතනවා.සමහරු ඉන්නවා නේ fiverr එකේ orders එන්නේ නෑ කියාගෙන.ඉතින් එයාලා එක එක එකෙනාගෙන් අහනවා order ගන්නේ කොහොමද කියලා.එයාලා කියනවා ඉතින් දාන්න මල්ලි gig එකට video එකක්.හදපන් කෝ video.කොහොමෙ ඒවා හදන්නේ.මම දන්නවද ඒවා හදන්න.ගැටළුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා.ඔයා animoto එක්ක නම් ඔයා දන්නවා video හදන්න.ආ animoto, මොකක්ද ...
Facebook එකේ මුණුබුරා වික්ක සීයා 11 Wada Facebook හරහා සිද්ද වෙච්ච අපරාධ හා Facebook පාවිච්චි කරහම ඇතිවෙන ප්‍රශ්න ගැන පත්තර වල එහෙම තියෙන ඒවා අපි ගණන් ගන්නෙ නැති වුනාට දැන් සිද්ද වෙන ඒවත් එක්ක බැලුවහම ඒ කතාවලත් ඇත්තක් නෑ කියන්නත් බෑ.ඉන්දියාවෙ අවුරුදු 47ක සීයෙක් එයාගෙ පවුලට අලුතෙන් එකතු වෙච්ච මුණුබුරාව ඉන්දියානු රුපියල් 45000කට ව්‍යාපාරිකයෙක්ට විකුණන්න හදල තියෙනවා. මේ දෙන්න ගනුදෙනුව කතා කරගෙන තියෙන්නෙ Facebook එකෙන්ලු.කොහොම හරි ඉතින් ...
Android Phone එකට metro theam එක දාමු 11 Wada ඔන්න ඉතින් කාලෙකට පස්සේ තමා බ්ලොග් එක පැත්තේ අවේ.අද දෙන්න හදන්නේ android බාවිත කරන යාළුවන්ට රටක් වටින් app එකක්.ඔයාලා දන්නවා ඇතිනේ ජනෙල් 8 එන metro theam එක.අන්න ඒක android වලට දාගන්න හැටි කියලා දෙන්න තමයි මේ හදන්නේ.ඔන්න ඉස්සෙලම මේ app එක දාගන්න හැටි කියන්නම්. ඊළගට විස්තර මොකෝ ඉතින් කටත් ඉස්සෙලා ඕනි app එක නේ :D.ඔන්න එහෙනම් play store එකෙන් එක ...
බ්ලොග් පෝස්ට් හොරකම් කිරීමේ ඇත්තටම වැරැද්ද මොකක්ද? 11 Wada මේ බ්ලොග් එකේ පෝස්ට් උස්සල කියල ලගදි දවසක ලොකු කතාවක් ගියානෙ. ඒක දැකල තමා මට මේක ලියන්න හිතුනේ. කව්රු හරි තමන්ගෙ බුද්ධිය මෙහෙයවල කරන නිර්මාණයකට බුද්ධිමය දේපලක් කියල කියනවා. එහෙම බැලුවහම බ්ලොග් පෝස්ට් එකක් කියන්නෙත් බුද්ධිමය දේපලක්. කාගෙ හරි බුද්ධිය හොරකම් කරන එකෙන් වලක්වන්න නීති ලංකාවෙ තියෙනවා. බුද්ධිමය දේපල ආරක්ෂා කරන්නෙ Copyright law එකෙන්. ඒකෙන් කර්තෘගෙ ආර්ථික හා සදාචාරාත්මක ...
තවත් ඇන්ඩ්‍රොයිඩ් වැඩ කෑල්ලක් පමණි 11 Wada කාලෙකට පස්සේ බ්ලොගියට ආවම තමා දැක්කේ software lable ඒක පාලුවට ගිහින් කියලා.ඒක නිසා අලුත් යමක් ලියන්න හිතුවා.අලුත් කිවුවට අලුත්මත් නෙවයි. ගණන් ගන්නේ නැතුව පැත්තකට දාලා තිබුණ android trick එකක්.එකේ දුවිලි හෙම පිහ දාලා දිස්නේ වැටෙන ගානට අරගෙන බ්ලොග් එකේ ප්‍රදර්ශනේ කරන්න තමා දැන් මගේ අදහස. මේ trick ඒක බ්ලොග් එකට නොලියා නිකම් ම පැත්තකට දැම්මේ ගොඩක් දෙනා දන්නවා ඇති කියලා ...
Google Goggles - ලග තියන android කට්ටට නියම app එකක් කියවලාම බලන්න. 11 Wada කාලෙකට පස්සෙද මන්ද tec පොස්ට් එක ගේන්නේ.ඔන්න එහනම් වැඩිය වල් පල් නෑ කෙලිම්ම කියන්න හදන්නේ.මේක ගොඩක් වැදගත් app එකක්.මේ app එකෙන් කරන්නේ අපි මොකක හරි දෙයක,සතෙක්ගේ ෆොටෝ එකක් ගහලා upload කරාම ඒ දේ ගැන විස්තර අපිට පෙන්නනවා.(මේ යාලුවන්ගේ ෆොටෝ හෙම upload කරලා විස්තර හෙවුවට හම්බ නොවන බව අත්දැකීමෙන් දනිමි ඈ =D ).මේ app එකෙන් අපිට ඕනි විස්තර ඔක්කොම හොයලා දෙනවා ...
Blogger වල අලුත් HTML Editor එක බාවිත කරන හැටි. 11 Wada කලින් ලිවුව tech පොස්ට් එකත් ලිවුවේ බ්ලොග් ලියන අයට කමක් නෑ ඉතින් මේකත් එයාලටම ලියන්නම්.අනික් අයටත් වැදගත් වෙන එකක් ඊළගට ලියන්නම් හොදේ.ඔයාලා කැමති මොනවහරි තියනවනම් මෙතන commment කරලා යන්න ඒ ගැන ලියන්නම්.එහෙනම් දැන් ඉතින් අද මාතෘකාව. මට දකින ආකාරයට මේ අලුත් HTML Editor එක ගොඩක් බ්ලොග් ලියන අපේ සහෝදරයෝ අනාත කරා. එක නිසා මම කරපු විරෝදයේ ප්‍රතිපලයක් විදිහට ලබාගත්තු ...
twitter සහ facebook timeline බ්ලොග් ටෙම්ලට දෙකක්. 11 Wada කාලෙකට පස්සේ නේ මොනවහරි ලියන්නේ.එකට හේතු උනේ බ්ලොග් එකේ පොඩි අවුලක් ගියා.ඒ උනාට අදත් වැඩිය ලොකු දෙයක් ලියන්න අදහසක නෑ ඔන්න.එහෙනම් අද ගෙනාපු දේ ගැන කියන්නම්. අද ගෙනාවේ බ්ලොග් ලියන අයට වැදගත් දෙයක් ඒ කියන්නේ බ්ලොග් templet දෙකක්.ඔය බ්ලොග් ටෙම්ප්ලේට් නම් ඕනි තරම් තියෙන්නේ නේද.ඒ උනාට හැමෝම දන්නවනේ twitter සහ Facebook timeline අන්න ඒ විදිහට තමා මේ ටෙම්ප්ලේට් දෙක ...
ලැප් එකක් ගන්න රත්නපුර ටවුම වටේ. 11 Wada ඔන්න යාළුවනේ මම අද ලියන්න හදන්නේ පොඩ්ඩක් වෙනස් දෙයක්.ඒ තමා මං කොල්ල ලැප් එකක් ගන්න ගිහින් වෙච්ච සිද්ධි.මං කොල්ලත් විභාහගේ ගොඩ දාගත්ත හින්දා ගෙදරින් අරං දුන්න ලැප් එකක්.මේක අරං දුන්න කිවුවොත් ටිකක් විතර වැරදි.ඇත්තටම හරි දේ අඩාල අඩාල ඉල්ලා ගත්තා කියන එක.මෙහෙම කියන්නත් පුළුවන් බැන බැන අරං දුන්නා.එහෙමත් හරි.ඔන්න කොහොම හරි ඉතින් මේ ලැප් රාජයා ගන්න ගියේ අපේ පියත් ...
සැබෑ සතුට කියන්නෙ ලබාගැනීමක්ද? අතහැරීමක්ද? 11 Wada එක දවසක් මාළු අල්ලන්න ගිය මෙක්සිකෝවෙ ධීවරයෙක් උදෙන්ම වැඩ ඉවර කරල ගෙදර එන්න ලෑස්ති වුණාලු. මේක දැක්කලු ඇමරිකාවෙ ව්‍යාපාරික විද්‍යාලයක මහාචාර්ය කෙනෙක්. ඉතින් මහාචාර්යතුමා ගිහිල්ල අර ධීවරයගෙන් ඇහුවලු මොකද මේ උදෙන්ම වැඩ ඉවර කරල ගෙදර යන්නෙ කියල. ධීවරය කිව්වලු "අපේ ගෙදර කට්ටියට කන්නයි පොඩ්ඩක් විකුණන්නයි ඇති තරම් මාළු මම අල්ලල තියෙනව. ඒ හින්ද දැන් මම ගෙදර ගිහින් කෑම කාල බිරිදයි ...
මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [13වැනි කොටස] 11 Wada මාලිකා කහොම හරි අමුතු බැලමක් මූනට අරන් නාලක දිහාවෙ බැලුව. නාලක චුට්ටක් හිනා උනා."මොකෝ?" ඇහුවෙ නාලක."මම හිතුවෙ පොඩි විහිලුවක් කරල ඔයාව පොඩ්ඩක් පල් කරන්න" මාලිකා කිවෙ බිම බලන්. "තරහ නෑ නේද?""හි හි හි " නාලක උපහාසෙන් වාගෙ හිනා උනා. ඊට පස්සෙ මාලිකා දිහා බැලුව. මාලිකත් පසුතැවිලි උන මූන එක වෙනස් කරන් නැතුව ඔහේ බලන් උන්න."අපෝ නෑ. ඕක හරි සුලු වැඩක් ...
ඔබත් බෞද්ධාගමිකයෙක්ද? එහෙනම් මේකත් කියවන්න 11 Wada වෙසක් කියන්නේ මොකක්ද? ගොඩක් අය ඒක හරියට දන්නෙ නෑ. සමහරු හිතන් ඉන්නව ඒක ගැන තමන් දන්නව කියල ඒත් ඒ කවෘත් කොටින්ම කීවොත් ලියන මම පවා ඒකෙ හරි අරුත වටහාගෙන නෑ කියලයි මම නම් හිතන්නෙ.යාලුවනේ මම මේ කියන දේ ඔයාල කියවන්න බුදු දහම අදහන, අගය කරන් කෙනෙක්නම් විතරක්. වෙසක් කියන්නෙ අපි කාට කාටත් නිවාඩුවක්. අලුත් අවුරුද්දෙ ආතල් ගත්තෙ නැති අය තැන් ...
එක එක වැඩ The Blog Syndicator ඔයාලත් සෙට් වෙන්න. 11 Wada ඔන්න අපේ එක එක වැඩ බ්ලොග් එක කරන්න අපි සෙට් එකටපහල උණු අදහසේ අග්‍ර පලයවන එක එක වැඩ බ්ලොග් සින්ඩිය අද ආරම්භ කරා.මේක හදාගන්න අපි දවස් දෙකක් විතර මහන්සි උනා.කොහොමින් හරි හදලා ඉවර වෙලා මේ සින්ඩියේ පලවෙනි සාමාජිකත්වය ලබාගන්න ආරාධනා කරේ තහනම් අඩවියේ මහා රජ තුමාට.එතුමා මේකේ ගෞරවනීය පළමු සාමාජිකත්වය ලබාගත්තට පස්සේ තමා අනික් යට සින්ඩියේ දොරගුළු හැරුනේ.ඊළගට සින්ඩියට ...
මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [ එකොලොස්වැනි කොටස ] 11 Wada "ඕව එයා දන්නෙ නෑ" නාලක කිව්වෙ පාරෙ තියෙන ගල් කැටේකට පයින් ගහල. "එයා දන්නෙ මම හොදට වැඩ කටයුතු කරන්න ඉන්නව කියල""ඇත්තට?" මාලිකා කීවෙ ඇස් ලොකු කරල. "ළමය ගෙදර පාඩම් කරපු හැටියට නම් මම හිතුවෙත් එහෙම තමයි."නාලක හිනා උනා. ඒක නම් ඇත්ත තමයි. නාලක කවදාවත් ඉස්කෝලෙන් හොද විදියට යමක් ඉගෙන ගත්තෙ නෑ. ඒත් එයා නෝට් එක නම් හරියටම ලියා ගත්තා. ගෙදර ...
මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [16 කොටස] 11 Wada නාලකත් මාලිකාත් හෙමිහිට ඇවිදගෙන ඉස්කෝලෙ පේන මානෙටම ආවා. දෙන්නම වට පිට බැලුවෙ යාලුවො කවුරුත් හෙම ඉන්නවද බලන්න. ඒත් දන්න අදුරන කවුරුවත් ඉදියෙ නෑ. ඉතිං දෙන්නම ආයෙත් ඉස්සරහ බලන් ඇවිදින්න පටන් ගත්ත."නාලක" මාලිකා කලබල උනා."දෙයියනේ අද ඉන්ග්‍රීසි මිස් කිව්වනෙ වර්ක් බුක් එක ගේන්න කියල""ඉතිං?"නාලක ඇහුවෙ වැඩිය ගණන් නොගෙන."මම නම් ගෙනාවා, කොහොමත් ඒකෙන් එච්චර වැඩක් කරන එකක් නෑ""මම..... ම...ම"මාලිකා බය උනා. ඉන්ග්‍රීසි ...
ගෝ ගෝ ගෝන් බලමුද? (Go Go Gone - 2013) 11 Wada ගෝ ගෝ ගෝන් කියන්නෙ සර්තකම චිත්‍රපටයක් කියල කියන්නත් බෑ. ඒත් ඒකෙන් ඉන්දීය සිනමාවට අලුත්ම පණිවිඩයක් දෙන්න පුලුවන් උනා කියල නම් මට හිතෙනවා. සාම්ප්‍රදායික ඉන්දියන් බොලිවූඩ් සිනමාවෙ බය හිතෙන කතා අල්පයි, බොහොම අඩුයි. රාස් වගේ චිත්‍රපටි කීපයක් හැරුනම වෙන නැති තරම්. පහුගියදා තිරගත වීම ආරම්බ උන මෙමෙ චිත්‍රපටය සදහා සයිෆ් අලි කාන් වගේ සිනමා දැවැන්තයොත් එක් වෙලා තියනවා. අවතාර සමග සටන් ...
අතිශයින්ම metro screen වලට අකමැති අයටයි. 11 Wada ඔන්න අද මේ කම්මැලි දවසේ (වහින හින්දා හොදේ.)සිතුනි දෙන්නට යමක් ,කාටද අතිශයින්ම metro screen වලට අකමැති අයට.එක නිසා ඔයත් ජනෙල් 8 මෙට්‍රෝ ස්ක්‍රීන් එකට අකමැති නම් විතරක් මෙතනින් එහාට කියවන්න. සමහරු ඉන්නවනේ මේ මෙට්‍රෝ එකට අකමැති ඔන්න ඉතින් එයාලට තමා මේක.මේක පොඩි සොෆ්ට් එකක්.එකෙන් තියනවා ඕනි විදිහට සෙටින්ග් එක වෙනස් කරලා හදාගන්න.ලේසි වැඩක්.කාටත් පුළුවන්එහෙනම් මෙතනින් බාගන්න.Downloadදැන් අවුලක් ඇතිනේ program ...
ගව ඝාතන වගේම අනිත් ඝාතන ගැනත් හිතමු 11 Wada පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් සිරුරට ගිනි තියාගෙන අපවත් වුණාට පස්සෙ මෙච්චර කල් ගවඝාතනය ගැන කතා නොකරපු හුගක් අය ඒ ගැන කතා කරන්න පටන් ගත්ත. මුළු රටේම මේ ගැනඋනන්දුවක් ඇති වුණා කිව්වොත් හරි. ඒ වුණත් මේ රටේ සිද්ද වෙන්නෙ ගව ඝාතන විතරමද? අන්න ඒ ගැනත් අපි කතා කරන්න ඕනි.අපේ ඇගේ වහල ලේ බොන මදුරුවෙක්ව දැක්කත් අපි මොකද කරන්නෙ. සමහරු උන්ව තලල ...
"කොහොම හරි මාලි මට එනකම්ම කිව්වෙ එකම එක දෙයයි කොහොම උනත් උඹව අමතක කරන්නෙ නෑ කියල" ::: මත් මල් :: නවකතාව [25 කොටස] 11 Wada තවත් අලුත්ම අලුත් දවසකට ඉර උදා උනේ අලුත් බලාපොරොත්තු ගොඩකුත් එක්ක. මාස 6යක් ගෙවිල තමන් ආයෙම මේ රටට පය තිබ්බ වෙලාවෙ ඉදන්ම ලංකාව කොයිතරම් වෙනස් වෙලා තියෙනවද කියල නාලකට තේරුම් ගිහිල්ලයි තිබුනෙ. ඒ නිසාම කොළඹ නගරෙ තියෙන හැමතැනක්ම වගේ ඉස්සරට වඩා ගොඩක් අලුත් වෙලා තියෙන හැටි එයා දැක්කෙ උදේම වාහනේ පදවගෙන ඔෆිස් එක පැත්තට එන අතරවාරෙ.ගමේ ඉදන් එන්න දුර වැඩි ...