අයියණ්ඩිය බිය නොවන්න, මැරෙනා සැටි මම පෙන්වමි' Vidula Children\'s Radio අයියණ්ඩිය වන ලොකු බණ්ඩාර මරණය අබියස මුලුගැන්වෙද්දී මද්දුම බණ්ඩාර නිර්භීතව ජීවිතය පූජා කළේය. 'දරුවනි බිය නොවන්න, අපි මරණයට නියම වී සිටින්නෙමු. කෘර වඩිගයාගේ පිපාසය අපේ ලෙයින් සංසිදේවා!!! මේ බිලි පූජාවෙන් නුඹලාගේ පියාණන් වහන්සේට යහපතක්ම වේවා කියා ප්‍රාර්ථනා කරමු' යනුවෙන් ඇහැළේපොළ කුමාරිහාමි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට ඇසෙන සේ හඬ නගා කෑ ගසා කීවාය.සෙංකඩගල නුවර නාථ දේවාල භූමියෙහි පිහිටි වැලි බෝධිය දකුණුපස ...
ජාතික ළමා සභාව Vidula Children\'s Radio ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්රඥප්තියේ සඳහන් 4 වෙනි වගන්තිය අනුව ළමයින්ගේ සහභාගිත්ව අයිතිය තහවුරු කිරීම හා ළමුන්ගේ අදහස් වලට ඇහුම්කම් දීමක් ඔවුන්ගේ මතයට ගරුකිරීමත් යන කරුණු සක්ෂාත් කර ගැනීමේ ඒකායන අරමුණු ඇතිව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව “ජාතික ළමා සභාව ” 2009 ඔක්තොම්බර් 01 දින ලෝක ළමා දිනයට සමගාමීව සුවිශේෂ ආයතනයක් ලෙසින් පිහිටුවා ගන්නා ලදී.මෙම දෙපාර්තමෙන්තුවේ මූලිකත්වයෙන් දිවයින පුරා ග්‍රාමීය ...
ස්ව අධ්‍යයනයෙන් ඉගෙන ගන්න දෙන්න Vidula Children\'s Radio ශිෂ්‍යත්ව විභාගය වැනි තරගකාරී කඩඉම් විභාගයකට තම දරුවා සූදානම් කිරීමේදී මවුපියන් විශේෂයෙන් දැනුම්වත් විය යුතුයි. අධ්‍යාපනයෙන් ඉහළට ඔසවා තබන්නට වගේම සාර්ථක දරුවෙක් අනාගතයට නිර්මාණය කිරීමේ වගකීම පැවැරී තිබෙන මවුපියන් ඒ සඳහා අවශ්‍ය අඩිතාලම සකස් කර දීමට වෙහෙසිය යුතු වෙනවා.පහ වසර ශිෂ්‍යත්ව විභාගයට දරුවන් සූදානම් කිරීමේදී ඒ වසර තුළදී පමණක් හෝ විභාගයට යම් කාලයකට පෙර සිට පමණක් දරුවා අධ්‍යයන කටයුතුවල නිරත ...
111කට පොත පෙරලීම Vidula Children\'s Radio වැඩිම වාර ගණනක් පරිවර්තනය කළ කොමික් කතාපොත විදිහට ගිනස් පොතට ඇතුළු වෙලා තියෙන්න ‘ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් ඇස්ට්‍රික්ස්'. රේනේ ගොසිනි සහ ඇල්බර්ට් උදෙර්සෝ දෙදෙනා 1959දී ලියූ ඇස්ට්‍රික්ස් කොමික් කතා මාලාව භාෂා 111කට පරිවර්තනය කරලා තියෙනවා.ස්පාඤ්ඤ,ජර්මන්, ලතින් ඇතුළත්ව පරිවර්තනය වෙලා තියෙන ඇස්ට්‍රික්ස් කොමික් කතා මාලාව ලෝකය පුරාම මිලියන 320ක් විකිණිලත් තියනවා.ඒ වගේම රූපවාහිනී කතා මාලාවන් විදිහට 9 වතාවක් සැකසිලත් තියෙනවා. මේ අශ්‍රයෙන් ...
පුහුණුවට උපකරණ නෑ Vidula Children\'s Radio පුහුණුවට උපකරණ නෑදිරිය දැරියකට බර ඉසිලීමෙන් රිදී පදක්කම2013 ජූලි මස 09 14:00:09 | . , කාංචන කුමාර ආරියදාස, ක ග කරුණාරත්නබර ඉසිලීමේ උපකරණ හෝ කාය වර්ධන උපකරණ නැතිව පුහුණු වී, අනුන්ගෙන් ඉල්ලාගත් පාවහන් දෙකක් පැළඳගෙන ජාතික ක්‍රීඩා උළෙලට සහභාගී වූ හබරණ ඉසුරු පාසලේ ශ්‍රීමාල් සමරකෝන්(14) ශිෂ්‍යාව අවුරුදු 17න් පමළ කිලෝ 48 බර පන්තියේ බර ඉසිලීමේ තරඟයෙන් රිදී පදක්කම දිනා ගත්තාය. ...
දරුවාගේ දත් ගලවන්නට පෙර මේ ලිපිය කියවන්න Vidula Children\'s Radio දරුවාගේ දත් ගලවන්නට පෙර මේ ලිපිය කියවන්න මුඛ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම ඕනෑම අයකුගේ නිරෝගී දිවියට අත්‍යවශ්‍ය සාධකයකි. සෑම වසරකම සැප්තැම්බර් මස 17 වැනි දින “ජාතික මුඛ සෞඛ්‍ය දිනය” ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ එබැවිනි. මහරගම පිහිටි ජාතික දන්ත වෛද්‍ය විද්‍යායතනය අප රටේ මුඛ සෞඛ්‍ය සුරැකීමට අංශ කීපයකින්ම උපකාරී වන ආයතනයකි. මෙම ආයතනය ආරම්භ කිරීමට පියවර ගත්තේ සර් ජෝන් කොතලාවල ...
ලොව දිනූ පුබුදුට උපහාර - මිහින්තලේ මහ විදුහල මැදි විදුහලක් වෙයි Vidula Children\'s Radio ලොව දිනූ පුබුදුට උපහාර මිහින්තලේ මහ විදුහල මැදි විදුහලක් වෙයිඅමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පැවැති විද්‍යා හා ඉංජිනේරු තරඟයේ විදුලි හා කාර්මික අංශයෙන් රටවල් හැත්තෑ හයක තරඟකරුවන් එක් දහස් හය සීයයක් පරාජය කරමින් නව නිපයුම් අංශයෙන් පළමු ස්ථානය හිමිකරගත් මිහින්තලේ මහ විදුහලේ උසස් පෙළ අධ්‍යාපනය ලබන පුබුදු දිනේෂ් චිත්‍රානන්ද කපුගේ ශිෂ්‍යයාට උපහාරයක් වශයෙන් මිහින්තලේ මහ විදුහල මධ්‍ය මහ විදුහලක් බවට පත් කිරීමට ...
මහින්දෝදය විද්‍යාගාරවල ඉදිකිරීම් මේ වසරේ අවසන් Vidula Children\'s Radio මහින්දෝදය විද්‍යාගාරවල ඉදිකිරීම් මේ වසරේ අවසන්මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර දහසේ ඉදිකිරීම් මේ වසර අවසානයේ නිම කෙරේ. මේ වන විට මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 409ක ඉදිකිරිම් අවසන් අධියරේ පවතී. මහින්දෝදය විද්‍යාගාර දහසෙන් පාසල් 175ක විද්‍යාගාර ලෝක බැංකු ආධාර යටතේ සංවර්ධනය වේ.පළාත් සභා සහ මධ්‍යම රජයට ලැබෙන ආධාර යටතේ මේ පාසල් 175 සංවර්ධනය කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන පිරිනැමේ. ඉතිරි පාසල් 500ක් පමණ ඉදිකිරීම් සමස්ත ...
උසස් පෙළ කිසිදු විෂයක් ඉවත් කර නැහැ Vidula Children\'s Radio අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විෂයක් ඉවත් කිරීමේ කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නව විෂය ධාරාවක් සහිත තාක්ෂණ විෂය ධාරාවක් හඳුන්වා දී තිබෙන බවයි.දැනට උසස් පෙළ විභාගයට අනුමත කර විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන උසස් පෙළ විභාගයේ කිසිදු විෂයක් අඩුකිරීමට හෝ ඉවත් කිරීමට ප්‍රතිපත්ති තීරණයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ...
ශිෂ්‍යත්වයෙන් පසු මානසික රෝග සායනවලට යන අපේ පැටවු Vidula Children\'s Radio ශිෂ්‍යත්වයෙන් පසුමානසික රෝග සායනවලට යන අපේ පැටවු"හැමෝම පාස්........මං ෆේල්..........."හැමෝම පාස්........මං ෆේල්...........හිටිවනම රෑ ඇඳේ ඉඳගෙන හීනෙන් කියාගෙන කියාගෙන ගියේ පුංචි දරුවෙක්. වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලබන මේ පුංචි දරුවා රෑට එහෙම කියවන්නේ ඇයි දැයි මවගෙන් විමසුවා."ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඇවිත් ටික දවසක් ගියාට පස්සේ එයා ඔය වගේ රෑට බය වෙලා කෑ ගහනවා. මෙයා හොඳට වැඩ කරපු දරුවෙක්. අපටත් තිබුණ බලාපොරොත්තුව විභාගේ පාස් වෙයි කියලා."විභාගයක් ...
සිත්තර මීයෝ Vidula Children\'s Radio සිත්තර මීයෝදවසම එළිය පතුරවපු ඉර මාමා බැහැලා යනවා. කුරුල්ලෝ කැදලිවලට පියාඹලා යනවා. සිතුම් බබා ගෙදර මිදුලට වෙලා පාර දිහා බලාගෙන හිටියා තාත්තා ගෙදර එනකම්.තාත්තා එනවා දැකපු සිතුම් බබා දුවලා ගිහින් තාත්තගේ අතේ එල්ලුණා. තාත්තා සිතුම් බබාත් එක්කම ගේ ඇතුළට ආවා. තාත්තා පුංචි මල්ලක් අරගෙන සිතුම් බබාට දුන්නා. ඒකේ තිබුණේ ලස්සන දිය සායම් පෙට්ටියක්.බබා උදෙන්ම ඇහැරලා දිය සායම් පෙට්ටියත් අරගෙන හරිම ...
අන්තිම වටයට සින්දු තේරුවේ මගේ තාත්තා Vidula Children\'s Radio අන්තිම වටයට සින්දු තේරුවේ මගේ තාත්තාතුෂානි පෙරේරායක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලයේදි තුෂානි පෙරේරා සංගීතය කළ යුතුයි කියා මුලින්ම කීවේ ශාන්ති රමණි ඩයස් ගුරුතුමියයි. ඉන් පසු සුනිල් කරුණාරත්න ගුරුතුමාගේ සෙවෙණ් උසස් පෙළටත් ‘ඒ’ සාමාර්ථයක් සංගීතය වෙනුවෙන් ලබා ගන්න තුෂානිට හැකි වුණා. සංගීත රසිකයන් වූ මවත් පියාත් ඇයගේ ගමනට බාධා නොකළ නිසා අද වන විට ලොවම දන්නා සුපිරි තරුවක් බවට තුෂානි පෙරේරා ...
ඇයි මේ හදිසියේ ‘මායාවරුන්ගේ ලෝකයක්...’ Vidula Children\'s Radio මායාවරුන්ගේ ලෝකය මානුෂීය ප්‍රේමයේ කැඩපතක්අතුල රන්සිරිලාල්චීනයේ CCTV ආයතනයේ නිෂ්පාදනයක් වන ‘හෝලි පර්ල්’ (Holy Pearl) වැඩසටහන් පෙළ, සිංහල දෙබසින් රසවත් කර ‘මායාවරුන්ගේ ලෝකය’ නමින් ජාතික රූපවාහිනියේ දිග හැරීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතියි.ප්‍රවීණ හඬ ශිල්පීන් සියයකට වැඩි ගණනකගේ හඬින් හැඩ ගැන්වී තව නොබෝ දිනෙකින් ඔබ හමුවට එන මායාරුන්ගේ ලෝකය පිළිබඳ, එහි හඬ කැවීම් මෙහෙයුම් හා සකසූ අතුල රන්සිරිලාල් සමඟ කළ කතා ...
කුරුලු පන්ති - කුරුල්ලන්ට වැඩ - කුරුලු ගුරුතුමා....????? Vidula Children\'s Radio කුරුලු පන්ති දමාකුරුල්ලන්ට වැඩ දාන්න කියාදෙන කුරුලු ගුරුතුමාඅප මේ කතා කරන්නේ ගුරුවරයෙක් ගැනය. විශේෂ ගුරුවරයෙක් ගැනය. මේ ගුරුවරයාගේ විශේෂත්වය වන්නේ ඔහු කුරුලු ගුරුවරයෙක් වීමය. කොටින්ම කියතොත් කුරුල්ලන්ට පුහුණුව ලබාදෙන කුරුලු පුහුණුකරුවෙක් වීමය.ලංකාවේ දැනට සිටින අංක එකේ කුරුලු මාස්ටර් මොහුය. ඒ ගැන විවාදයක් නැත. දෙහිවල සත්වෝද්‍යානයේ කුරුල්ලන් පුහුණු කිරීමේ තනතුර සඳහා අයදුම්පත් කැඳවූ අවස්ථාවේ ලැබී තිබුණේ එකම එක අයදුම්පතක් පමණය. ඒ ...
කැලෑ පොජ්ජෙ ඉස්කෝලේ කැකුළු කැකුළියෝ Vidula Children\'s Radio කැලෑ පොජ්ජෙ ඉස්කෝලේ කැකුළු කැකුළියෝදැඩි හිරු රශ්මිය සිරුර දවයි. ඇඟ වැදෙන සුළඟ ද වියළිය. අධික පෑවිල්ලට හසුවූ මාදුරුඔය රක්ෂිතය පුරාම ඇත්තේ දැඩි වියළි බවකි. දඹාන ආදිවාසී ගම්මානය දෙසට නොව ගුරුකුඹුර ඉස්කෝලය දෙසට අපි පියනැඟුවෙමු. ගුරු පාරෙන් නැඟෙන දූවිල්ල සුළඟේ විසිර යයි. දෙපස ඇති ආදිවාසි කඩපිල්වල තැනෙක බෙලිමල් බොන්නට ද තවත් තැනෙක උණු උණු රොටියක රස බලන්නට ද ඉඩ නැතිවාම නොවෙයි. ...
ස්නේහයේ නිරුක්තිය සහ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමා Vidula Children\'s Radio ස්නේහයේ නිරුක්තිය සහආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමාසිරිසුමන ගොඩගේ මහතා පොත් ප්‍රකාශකයන් අතර දැනට පෙරමුණේ ම සිටින්නෙකි. හේ වැඩි ම පොත් සංඛ්‍යාවක් ප්රකාශනය කරන ප්‍රකාශකයා ලෙසින් වසර ගණනාවක් පුරා අඛණ්ඩ ව රාජ්‍ය සම්මානයට පාත්‍ර වූවෙකි. ඔහු ඇසුරෙන් ලේඛකයන් වූ සංඛ්‍යාව බොහෝ ය. දශක කිහිපයක් පුරා ඔහු කළ මෙහෙවර වෙනුවෙන් ‘මුදිතා’ යනුවෙන් අගනා ශාස්ත්‍රීය සංග්‍රහයක් නිකුත් ව ඇත. මෙරට ප්රමුඛ විද්වත්හු විවිධ ...
බින්දුගේ සතුට Vidula Children\'s Radio බින්දුගේ සතුටබිංදුලා ගෙදර රිලවෙක් ඇති කරන නිසා ළමයි එයාට “රිලවා” කියා විහිළු කරනවා. බිංදුගෙ තාත්තගෙ රස්සාව පාරේ රිලවා නටවලා සල්ලි හොයන එක. තාත්ත හම්බකරන සල්ලිවලින් අරක්කු බොන නිසා එයාල හරිම දුප්පත්.බිංදුලාගේ රිලවා රාජු. තාත්තා රාජු කැලෙන් අල්ලගෙන ඇවිත් තියෙන්නෙ බිංදු ගොඩාක් පොඩි දවස්වලදියි. බිංදු රාජුට ගොඩාක් ආදරෙයි.එක දවසක් රාජු අසනීප වුණා. කන්නෙ නැතුව, සෙල්ලම් කරන්නෙ නැතුව මුල්ලකට වෙලා නිදියගෙන හිටපු ...
බඩ විතරක් පුරවල මදි දරුවාගේ හිතත් පුරවමු Vidula Children\'s Radio බඩ විතරක් පුරවල මදි දරුවාගේ හිතත් පුරවමුශෂිකාගේ පුතාට තවම වයස අවුරුදු දෙකහමාරයි. හරිම දඟයා. පුතාට කෑම කවන්න ශෂිකා විඳින වදයක්. සමහර වෙලාවට කෑම කවන්න පැය 2 ක් විතර ගතවෙනවා. දරුවා කන්නෙ නැති තැන ශසිකා දරුවට සැර කරලා කොහොමහරි කෑම ටික දරුවගෙ කට ඇතුළට දමනවා. ශෂිකට ඕන කොහොමහරි දරුවගෙ බඩ පුරවන්න.මේ ශෂිකලගෙ ගෙදර පමණක් නෙමෙයි ලංකාවෙ කුඩා දරුවන් ඉන්න බොහෝ ගෙවල්වල ...
කුමුදු කීකරු ළමයෙක් Vidula Children\'s Radio හොඳ ළමයෙක් මමකුමුදු කීකරු ළමයෙක්. එයා දවසම වෙහෙසිලා වැඩ කරනවා. ඇගේ මල්ලි රවිඳු හරිම නරක ළමයෙක්. ඔහු පුංචි ළමයෙක් වුවත් රාත්‍රියේ රූපවාහිනිය නරඹන්න පුරුදු වුණා. යාළුවන් සමඟින් සවස් යාමේ සෙල්ලම් කරමින් විනෝද වුණා. පාසලෙන් දුන් වැඩ කළේ නෑ. ඒ නිසා රවිඳු පන්තියේ අන්තිමයා.කුමුදු කොච්චර කීවත් වැඩ කරන්න කියා ඔහු ඒ අණට කීකරු වුණේ නෑ. රවිඳු බඩු තියාගත්තෙත් හරිම අපිළිවෙළටයි. දවසක් ...
සියටැල් Vidula Children\'s Radio වොෂින්ටන් නගරයේ සිටින බලවත්ම නායකතුමා අපේ භූමිය මිලදී ගැනීමට කැමති බව අපට දන්වා එවා ඇත. එමෙන්ම එතුමා අපේ මිත්‍රත්වය හා හොඳ හිත ද ප්‍රාර්ථනා කරයි. අපේ මිත්‍රත්වයෙන් ඔහුට එතරම් ප්‍රයෝජනයක් නැතත් එතුමාගේ කාරුණිකභාවය පිළිබඳව අපි එතුමන්ට කෘතඥ වෙමු. එතුමන්ගේ ඉල්ලීම පිළිබඳව ද අපි සලකා බලන්නෙමු.ඔබ මේ අහස් තලය, පොළොවෙන් නගින උණුසුම් මිලදී ගන්නේ කෙසේද?මේ අදහස අපට නම් විකාරයකි. සුළෙඟ් නැවුම් ...