අළු බඳුනේ කතාව – 1 cowkorner ක්‍රිකට් ගැන දන්න ඕන කෙනෙක් අළු බඳුන නැත්නම් Ashes තරගාවලිය ගැන අහල ඇතිනෙ. අද cowkorner එකේ කතා කරන්න යන්නේ මේ අළු බඳුන තරගාවලිය ගැන. මුලින්ම කියන්න තියෙන්නෙ මේ තරගාවලිය පැවැත්වෙන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවේ ආදිතමයන් වන එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර. මෙහෙම කියද්දි මතක් වුණේ මීට අවුරුදු කිහිපයකට කලින් එක්තරා ඉන්දීය ක්‍රිකට් ලෝලියෙක් කියපු කතාවක්. එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළු බඳුන තරගාවලිය ...
අද ක්‍රිකට් පිටිය (පෙබරවාරි 27) cowkorner පෙබරවාරි 27 ගැන නම් ලියන්න ගොඩක් දේවල් නැහැ. 2003 අද වගේ දවසක තමයි නැමීබියාව ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු 45කට දැවී ගියේ. දකුණු අප්‍රිකාවේ පැවති 2003 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක් වූ මෙහිදී නැමීබියාවට හිමිවුණේ ලකුණු 256ක දැවැන්ත පරාජයක්. මේක තමයි ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ දෙවන විශාලතම පරාජය. Uncle & Nephew – Photographed by Colin Whelan © Action Photographics. ඒ වගේම ...
අද ක්‍රිකට් පිටිය (පෙබරවාරි 26) cowkorner A rare picture of Asanka Gurusinghe හරියටම මීට අවුරුදු 83කට කලින් ඒ කියන්නෙ 1930 අද වගේ දවසක තමයි බටහිර ඉන්දීය කොදෙව්වන් තම පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කළේ. ඒ වගේම 1982 පෙබරවාරි 26 තමයි නවසීලන්තයෙන් බිහිවූ විශිෂ්ඨතම පිතිකරුවකු වූ Martin Crowe ටෙස්ට් වරම් ලබා ගත්තෙත්. 1993 අද වගේ දවසක තමයි ඕස්ට්‍රේලියාවේ ඇලන් බෝඩර් එතෙක් ඉන්දියාවේ සුනිල් ගවස්කාර් සතුව තිබූ වැඩිම ටෙස්ට් ...