අරුණි ශපීරෝ/කලු වහල් හිමිකරු- Aruni Shapiro/The Black Slave Owner රැන්ඩම් සිතුවිලි අරුණි ශපීරෝ මේ දින වල ඒබ්‍රහම් ලින්කන්ට විරුද්ධවත්, ඔහුගේ වහල් විරොධී යුද්ධයට විරුද්ධවත්, යුද්ධ ප්‍රකාශ කර තිබේ. ඒ පහත ලිපි දෙක හරහා. ලින්කන්ගේ යුද්ධය. යදම් ගැල වූ ජැන්ගෝ – ඩී සයිලන්ට් ය පශ්චාත් නූතනවාදය ගැන මම මේ දින වල ලියන ලිපි මාලාව අතරමග මේ ගැන කෙටි ලිපියක් ලියන්න හිතුවේ ශපීරෝගේ මේ ලිපිවල තකතීරු භාවය නිසාය. මේ ලිපි දෙකේදී ශපීරෝ ලියන ...
පිස්සු හරක් රැන්ඩම් සිතුවිලි ඉන්ද්‍රරතන නම් හාමුදුරුනමක් ගව ඝාතනයට හා බෞද්ධාගමිකයන් වෙනත් ආගම් වලට හරවා ගැනීමටත් විරුද්ධව තමන්ගෙ සිරුරට වෙසක් දවසේ ගිනි තබාගෙන රෝහලේ දී මිය ගිය කතාව මේ වෙනකොට ප්‍රසිද්ධ ප්‍රවෘත්තියක්. මේත් එක්කම විමල් වීරවංශ හා සිංහල රාවය සංවිධානය දැන්වත් ගව ඝාතනය නවත්වන්න කියල සද්දයක් දාන එකත් ප්‍රසිද්ධ කරුණක්. මිනිස්සු සිය දිවි නසාගන්නවට මගේ විරුද්ධත්වයක් නැහැ. මිනිහෙක් මැරෙනවාට කැමති නැති උනත්, මැරෙන්න යන ...
පශ්චාත් නූතනවාදය නම් ගොන්පාර්ට් එක හදුනාගනිමු – 6 කොටස – පශ්චාත් නූතනවාදී ඥාණවිභාගය රැන්ඩම් සිතුවිලි අපි මේ වෙනකොට බටහිර දේශපාන දර්ශනයේ එක්දහස් හයසිය ගණන් වල සිට එක්දහස් නවසිය පනහ දශකය දක්වා ඉතිහාසය පිළිබදව කතා කරල තියනව. කළින් කිව්ව පරිදි එක්දහස් නවසිය පනහ දශකය වෙනකොට මාක්ස්වාදයත් සමාජවාදයත් න්‍යායාත්මකවත්, ප්‍රායෝගිකවත් දැඩි අර්බුදයක සිටියේ. පශ්චාත් නූතනවාදය එක් දහස් නවසිය පනස් ගණන් වලදි ඇති වුනේ මේ අර්බුදයෙන් වම බේරගන්න ප්රයත්නයක් වශයෙන්. ඔවුන් මේ උත්සහය කරපු ආකාරය අපි දැන් කතා ...
අරුණි ශපීරො සහ රැන්ඩ් පෝල් 2016 රැන්ඩම් සිතුවිලි අරුණි ශපීරෝට තවත් කරගන්න තියෙන්නෙ එක දෙයයි. ඒ තමන්ගේ කලු හම සුදු කරගන්න එක. කළින් වහල් ක්‍රමයට එරෙහිව රාජ්‍යය බලය යොදවනවාට විරුද්ධ වුන අරුණි ගේ බ්ලොගයේ දකුණු පැත්තේ දැන් ගහල තියනව Rand Paul 2016 කියල. පේන විදිහට අරුණිට අනුව 2016 රිපබ්ලිකන් ජනාධිපතිව අපේක්ෂකයා විය යුත්තේ රැන්ඩ් පෝල්. රැන්ඩ් පෝල්, අරුණිගේ දේව මෑණියන් වන අයින් රැන්ඩ් ට සමාන වෙන්නේ නමින් විතරක් නෙවෙයි. දරන තකතීරු අදහසුත් ...
පශ්චාත් නූතනවාදය නම් ගොන්පාර්ට් එක හදුනාගනිමු – 5 කොටස – සමාජවාදයේ බිද වැටීම රැන්ඩම් සිතුවිලි කළින් සතියේ අපි ලෙනින් හා මාඕ දක්වා මාක්ස්වාදයේ ඉතිහාසය ගැන කතා කළා. දැන් අපි ඉන්නේ 1920 විතර. මේ වෙනකොට කළින් කිව් පරිදි සම්භාව්‍යය මාක්ස්වාදය බිද වැටිල ඉවරයි. මාක්ස්ගේ අනාවැකි එකක්වත් හරි ගියේ නැහැ. ඒත් එක්කම ලෙනින් හා මාඕ තීරණය කරල තිබුනා මාක්ස් කියන පරිදි දුප්පත් පන්තිය විප්ලවයක් පටන් ගන්නේ නැහැ, විප්ලවයකට නායකත්වය උගත්, බුද්ධිමත් ප්‍රභූ පිරිසක් විසින් දෙනු ලැබිය යුතුයි ...

පශ්චාත් නූතනවාදය නම් ගොන්පාර්ට් එක හදුනාගනිමු – 4 කොටස – මාක්ස්වාදයේ බිද වැටීම රැන්ඩම් සිතුවිලි ඇයි මම මේ ලිපි මාලාව ලියන්නේ? මේ ලිපි මාලාව ලිවීමේ එකම අරමුණ ලංකාවෙන් පශ්චාත් නූතනවාදී අදහස් තුරන් කරල දාන එක නෙවෙයි. මොකද ලංකාවේ පශ්චාත් නූතනවාදය එතරම් ප්‍රචලිත නැහැ. මීට අවුරුදු හත අටකට කලින් දීප්ති කුමාර ගුණරත්න ලංකාව තුළ පශ්චාත් නූතනවාදය ප්‍රචලිත කළත් ඒක වැඩි කාලයක් රට තුළ රැදුන දෙයක් නෙවෙයි. ඔහුගේ ෆේස්බුක් පිටුවට likes නැති කමෙන්ම ඒක පේනව. ඉතින් එහෙමනම් ...
පශ්චාත් නූතනවාදය නම් ගොන්පාර්ට් එක හදුනාගනිමු – 3 කොටස – නූතනවාදී දේශපාලනික, විද්‍යාත්මක හා තාක්ෂණික වෙනස්කම් රැන්ඩම් සිතුවිලි කළින් කිව් පරිදී නූතනවාදී චින්තනය තර්කය (reason) මුලික කරගත්ත එකක්. ඒක විශ්වාසය හා සම්ප්රදාය මූලික කරගත් පුර්ව නූතනවාදී යුගයත් එක්ක සන්සන්දනය කරද්දි ලොකු වෙනසක්. මේ වෙනස දේශපාලනයටත්, විද්‍යාවටත් විශාල බලපෑමක් ඇති කළා කියල කියන්න පුලුවන්. නූතනවාදින් දැක්කා තර්කනය කියන්නෙ තනි පුද්ගලයෙක්ට තියන හැකියාවක් කියල. ඒක සමාජයට තියන හැකියාවක් නෙවෙයි. ඒ නිසා නූතනවාදින් සමූහවාදයට විරුද්ධ පුද්ගලවාදින්. ජෝන් ලෝක්ගේ අ ලෙටර් කන්සර්නින් ...
පශ්චාත් නූතනවාදයනම් ගොන්පාර්ට් එක හදුනාගනිමු – 2 කොටස – නූතනවාදය රැන්ඩම් සිතුවිලි පශ්චාත් නූතනවාදය (post-modernism) කියන නමින්ම තේරෙනව ඒක තව මොකක් හරි එකකට විරුද්ධව හැදුන දෙයක් කියල. එතකොට මොකට විරුද්ධවද මේක හැදුනෙ? මේක හැදුනෙ නූතනවාදයට (modernism) විරුද්ධව. පශ්චාත් නූතන්වාදය එතිහාසිකවත්, දාර්ශනිකවත් නූතනවාදයට විරුද්ධයි. ඒවගේම ධනවාදයට විරුද්ධයි. වාමවාදියි. ඒකත් පුදුම වැඩක් තමයි. මොකද යතාර්ථයක් නැහැ, සත්‍යයක් කියල දෙයක් නැහැ කියල කියද්දි අපි හිතන්නෙ එක එක පශ්චාත් නූතනවාදින් එක එක දේශපාලන දර්ශන තෝරගනියි කියල. ...
පශ්චාත් නූතනවාදය නම් ගොන්පාර්ට් එක හදුනාගනිමු – 1 කොටස රැන්ඩම් සිතුවිලි ඔබ්ජෙක්ටිවිස්ම් වල අඩුපාඩුකම් පෙන්වමින් ලිපි දෙකක්ම ලිව්ව නිසා මට හිතුන වෙන දෙයක් ගැන කතා කරන්න. ඔබ්ජෙක්ටිවිස්ම් වල අඩුපාඩු ගැන මුල ඉදලම රචනා පේළියක් ලියන්න අදහසක් තියෙනව. ඒත් ඒක පොඩ්ඩක් පැත්තකට තියල පශ්චාත් නූතනවාදය ගැන ලියන්න හිතුව. මේකට ප්‍රධානම හේතුව තමයි ඔබ්ජෙක්ටිවිස්ම් කියන්නෙ පශ්චාත් නූතනවාදයට වඩා හුගක් හොද දර්ශනයක්. ඉතින් ඒකෙ සමහර වැරදි ඉතා සියුම්. ඒ නිසා පශ්චාත් නූතනවාදය වගේ අමූලික ...
අරුණි ශපීරෝ විසින් වාරණය කරන ලදී | Censored by Aruni Shapiro රැන්ඩම් සිතුවිලි මම අරුණි ශපීරෝ සමග ඇගේ බ්ලොග් අඩවියේදී රජයක් බදු ගැසීම පිළිබද යම් කිසි විවාදයක යෙදුනා. එහිදී මම ඉදිරිපත් කළ කාරණා දෙකකට උත්තර දීගන්න බැරි වුන ඇය එම කමෙන්ට් එක වාරණය කරල දැම්ම. ඔබ්ජෙක්ටිවිස්ම් වැනි බංකොලොත් දර්ශනයක් විවේචනයෙන් ගලවා ගන්න තියෙන එකම ක්‍රමයත් ඒක තමයි. වැඩි දුර කතා කරන්න කලින් අපි ඒ වාරණය කරන ලද කමෙන්ට් එක කියවල ඉමු: //බදු -නොහොත්, ...