මුර්ශිඩ් මුලාෆර් මහතා හලාල් පිලිබඳ මාධ්‍ය සාක්ච්ඡාවේදී ඉදිරිපත් කල සාවද්‍ය කරුණු අන්වර් මනතුංගට පිලිතුරු සමස්ථ ලංකා උලමා වරුන්ගේ සංවිධානයේ හලාල් අංශ ප්‍රධාන මුර්ශිඩ් මුලාෆර් මහතා විසින් පහත විඩියෝවේ පලකරන සාවද්‍ය කරුණු දෙකක් පිලිබඳ අවධානයට ලක් කිරීම මෙම ලිපියේ අරමුණයි (අනෙකුත් කාරණා පිලිබඳ අවශ්‍ය කරන සමාජ කතිකාවන් සැහෙන පමණින් සිදුවී ඇතැයි සිතමි )01) ලොව පලමු හලාල් විරෝධය ශ්‍රි ලංකාවෙන් ?මුලාෆර් මහතාට අනුව ලොව පලමු හලාල් විරෝධය හට ගන්නේ ශ්‍රි ලංකාවෙනි , නමුත් එය එසේ නොවන ...
කුරානය සහ විද්‍යාව v2 : කුරානයේ විද්‍යාත්මක බව පෙන්වන්නට ගොස් ඉස්ලාමයේ රෙදි ගලවන අජ්වාර්ඩි අන්වර් මනතුංගට පිලිතුරු කුරානය විද්යාත්මකයි කියපු අ.මනතුංග බ්ලොගේ අජ්වාර්ඩ් උන්නැහේට කුරානයේ තියන අවිද්‍යාත්මක ටොම් පච ටිකක් කලින් ලිපියක පෙන්නුවා . ඒකට උත්තරයක් විදිහට නොවුනත් උන්නැහේ ආයෙමත් කුරානය විද්‍යාත්මකය කියල කියන්න කරුණු ඉදිරිපත් කරලා තියනවා . මෙහි මූලිකම අරමුණ කලින් ලිපියේ සඳහන් කලා වගේ කුරානය දේව පුස්ථකයක් බව පෙන්වන්න ගන්න උත්සාහය වෙන්න ඇති . කොහොම වුනත් කුරානය විද්‍යාත්මකය කියල ඔප්පු කරන්න ගිහින් කුරානයේ අවිද්යාතමක ...
අ.මනතුංග සහ ඌරා ! අන්වර් මනතුංගට පිලිතුරු ඉස්ලාම් භක්තිකයන් සිය ආගමේ සඳහන් වන පරිද්දෙන් ඌරු මස් ආහරයට ගැනීමෙන් වැලකීම පිලිබඳ අප ප්‍රශ්න කරන්නට නොයන්නේ එය ඔවුනගේ ආගමික අයිතියක් නිසා වෙනි . නමුත් ආගමික පසුබිම සාධාරණී කරණය කරන්නට බොරු විද්‍යාත්මක සාධක මතු කරන්නට හෝ අ.මනතුංග මෙන් බුරු තර්ක ගෙන එන්නට උත්සහ කරන්නේ නම් ඒ පිලිබඳ කථා කිරීම අත්‍යාවශ්‍යය .පහත ඇත්තේ උරුමස් පිලිබඳ අමනතුංග අවස්ථා දෙකකදී දැක්වූ අදහස් දෙකකි ...
බොදු බලසේනා සහ ජනපති හමුව සමඟින් අ.මනතුංගේ චූන් ! අන්වර් මනතුංගට පිලිතුරු ඉස්ලාම් අන්තවාදය සහ ව්‍යාප්තවාදයටත් එයට ආවඩනා අ.මනතුංග වැන්නවුන්ට එරෙහි වන්නාසේම බොදු බලසේනාවන් ගේ ක්‍රියාකලාපයන් පිලිබඳවද මාගේ ඇත්තේ ප්‍රබල විවේචනයකි .බොදු බලසේනාවේ ක්‍රියාකාරකම් , මෙන්ම ඇතැම් කතිකාවන් වෙනුවෙන් ඔවුන්ගේ ප්රවේශයන් (උදා බෞද්ධයාට විවාහ 5ක් ) කිසිසේත් අනුමත කල නොහැක . එහෙත් බොදු බලසේනාවන් සහ මහින්ද රාජපක්ෂ ජනපතිවරයා අතර පැවැති සාක්චඡාව පිලිබඳ චූන් වී ඇති අ.මනතුංගලා දකින විට ඒ පිලිබඳ යමක් සඳහන් ...
හලාල් විවාදය ගැන අ.මනතුංගගේ අඳෝනා අන්වර් මනතුංගට පිලිතුරු ඊයේ එක්තරා රුපවාහිනි නාලිකාවක විකාශය වූ වැඩසටහනක් පිලිබඳ අ.මනතුංග විසින් ලියා තිබේ ,නමුත් එය ලියමනකට වඩා ඇඬියාවක් බවට පත්ව තිබීමත් , අමනතුංගගේ ගෝල පිරිසත් එම ඇඬියාවට එකතු වීමත් දුටු විට මට නම් ඇති වන්නේ හාස්‍යයකි (කෙනෙකුට පව් කියා සිතීමේදී වරදක් නොමැත )අ.මනතුංගම පවසන පරිදි අදාල වැඩසටහන සඳහා බොදු බලසේනාව සමඟින් උලමා වරුන්ගේ සංවිධානය සම්බන්ධ කරගැනීමට අදාල මාධ්‍ය ආයතනය විසින් උත්සහ ...
ආචාරියා නිසා කුණු වරකා ගසට හෙණ ගැසූ අ.මනතුංග අන්වර් මනතුංගට පිලිතුරු අන්වර් මනතුංග උන්නැහේ මොකක්ද පැණි වරකාවකට හෙණ ගහපු කථාවකින් අමුතු චූන් එකක් අද උදේ අරගෙන තියනවා . ඒවා කොහොම වෙතත් පහුගිය කාලේ අන්වර්ගේ බ්ලොග් එකේ පතරංග ජාතක ලියපු ආචාරියා නිසා අන්වර්ගේ "කුණු වරකාවට" හෙණ ගහපු හැටියි මේ කියන්න යන්නේසිංහල බෞද්ධ උගතෙක් කියල අන්වර් විසින් මතුකරන්න හදපු පුද්ගලයා නට් කේස් එකක්ය කියන එක මම සඳහන් කලේ සැහෙන කාලෙකට කලින් . ඒ ...
අල්ලාහ් ගේ කැමැත්ත මදිවූ අ.මනතුංග අන්වර් මනතුංගට පිලිතුරු අ.මනතුංග ඇතුලු ඔහුගේ සහචරයින්ගෙන් අසනා/ඇසූ බොහෝ පැනයන්ට ලැබුනු පිලිතුර වන්නේ "එය අල්ලාහ් දෙවියන්ගේ කැමත්ත" යන්නයි . මේ පැණයන් අතර01) අල්ලාහ් විසින් මැවූ මිනිසුන් අතර නොයෙකුත් විකෘතිතාවයන් නිසා අසරණ වූ මිනිසුන් සිටින්නේ ඇයි?02) ස්ත්‍රි දූෂකයන් , මිනිමරුවන් ඇතුලු මිනිස් සමාජයට හානි කර මිනිසුන් සිටින්නේ ඇයි03) ලෝව පුරා යුධ ගැටුම් වලදී අල්ලාහ් පිලිබඳ විශ්වාසය තබා ගත් මුස්ලිම් වරුන් , අනෙකුත් ලබ්ධිකයින් අතින් ...
අ.මනතුංගගේ මඤ්ඤං කථා - 01 අන්වර් මනතුංගට පිලිතුරු හලාල් කතන්දරයේදී ඌරා කියන්නේ ප්‍රධාන සාධකයක් . මොකද ඌරුමස් ගැවුනු දෙයක් හරාම් වෙන නිසා . ඒ අනුව ඌරාගේ මොන යම් හෝ සම්බන්ධයක් තියන දේකින් යන්ත්‍රයක් හෝ හෝදනවා නම් ඒක හරාම් . මිරිස් කුඩු වලට හලාල් දෙන්නේ ඇයි කියලා කෙනෙක් අහපු ප්‍රශ්නයට උත්තර දෙන අ.මනතුංගත් යන්ත්‍ර හෝදන එකේ අවුල ගැන සඳහන් කරනවා (මෙතනදි කෘමින්ගේ කොටස් නිසා හරාම් )තවත් තැනකදි සිංහල පාඨකයෙක් ...
ඉස්ලාමය ගැන අදහසක් - පාඨක ලිපියකි අන්වර් මනතුංගට පිලිතුරු පහත දැක්වෙන්නේ කලින් ලිපියකට ප්‍රතිචාරයක් වශයෙන් පලකල අදහස් කිහිපයක් ,අදාල ලේඛිකාවගේ ඉල්ලීම මත ලිපියක් ලෙස පල කරලාඉස්ලාම් ආගමේ ත්‍රස්තවාදී ස්වරූපය ඔබට හෙළිකරගත හැකි වැදගත් ස්ථාන තිබේ. ආචාර්ය අලි ශිනා ඉස්ලාම් ආගම අතහැර ගියේ එහි අඩංගු මනුෂ්‍ය විරෝදී දේශනා නිසාය. එම කරුණු අඩංගු කර ඔහු විසින් රචිත ලිපි ඔහුගේ වෙබ් අඩවිය වන http://www.faithfreedom.org හි ප්‍රකාශයට පත්කර ඇත. එම වෙබ් අඩවිලට ගොස් ...
මැවුම් වාදය සහ සර්ව බලධාරියා ප්‍රශ්න කිරීම - (දිනුකගේ කමෙන්ටුවක් උපුටා පල කිරීමකි ) අන්වර් මනතුංගට පිලිතුරු මෙය මැවුම්වාදය සහ සර්ව බලධාරි සංකල්පය පිලිබඳ මෙම ලිපියට බ්ලොග් කරු දිනුක සොයුරා විසින් පල කල කමෙන්ටුවයි . එහි ඇසිය යුතු සියල්ල අසා ඇති නිසා ඌණ පූර්ණයක් කල යුතු නොවේ1. දෙවියන් පරීක්ෂා කර බලනු පිණිස මිනිසුන් සහ ජින්වරුන් මවා ඇත්තේ ඇයි?ඔහු සර්වබලධාරීනම් පරීක්ෂා කිරීමට අවශ්‍ය නොවන දෙවියන්ට අවනත මිනිසුන් හෝ ජින්වරුන් හෝ දෙගොල්ලන්ම මැවීමේ හැකියාව ඔහුට නොතිබුනේ ද?2. මිනිසුන් සහ ...
අ.මනතුංග vs රනිල් වික්‍රමසිංහ අන්වර් මනතුංගට පිලිතුරු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පාර්ලිමෙන්තුවේ සිදුකල ප්‍රකාශයට අ.මනතුංගගේ සිත සැහෙන්න රිදී ඇති බවක් දක්නට ලැබේ . ඔහුට අනුව මෙය රනිල් වික්‍රමසිංහ මහතා මුස්ලිම් ඡන්ද අහිමිකරගත් , ඔහු විසින් පෙරදී කරන්නට යෙදුනු ඇතැම් "ගොන් කථා " ගණයේම ප්‍රකාශයකි . අ.මනතුංගගේ දෘෂ්ටිය කෙසේ වුවත් මා දකිනා ආකාරයට නම් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය මේ මොහොතේදී වගකිව යුතු විපක්ෂ නායකවරයෙකු වශයෙන් සිදු ...
"කුරානය විද්යාත්මකයි " - එන්න පෙන්නන්න විද්‍යාත්මක වෙන හැටි ! අන්වර් මනතුංගට පිලිතුරු අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ නිත්‍ය ලේඛක අජ්වාර්ඩ් කුරානයේ විද්‍යාත්මක භාවය ගැන ලිපියක් ලියල තියනවා . මොහු මේ කථාවට පදනම් කරගන්නේ ස්වාභාවධර්මයාට කිසිදු බාහිර බලවේගයකින් තොරව පැවතිය නොහැකිය කියන සර්ව බලධාරී දේව සංකල්පය මිනිසුන් අවුරුදු දහස් ගණනකට පෙර වැලඳ ගන්නට හේතුව තර්කයම තමා . සර්ව බලධාරි සංකල්පය නොයෙක් ආකාරයෙන් ප්‍රශ්න කිරීමට හැකියාවක් තිබුනත් දෙවියන්ගේ කැමැත්ත, දෙවියන් විසින් කරන පරීක්ෂාවක් ආදී ලිස්සායාමේ ...
මහරගම උද්ඝෝෂණය - අ.මනතුංගේ විමසුමට පිලිතුරු ! අන්වර් මනතුංගට පිලිතුරු ඊයේ දින මහරගම එක්තරා වෙලඳ ආයතනයක් අසල ඇතිවූ උද්ඝෝෂණයක් පිලිබඳ විමසුමක් අ.මනතුංග විසින් පල කර ඇත . සිංහල රාවය , බොදු බලසේනා වැනි සංවිධාන වල ක්රියාකාරිත්වයන් පිලිබඳ නොයෙකුත් විවේචනයන් ලේඛකයා සතුව ඇතත් අ.මනතුංග විසින් මතු කරන විකාර රුපී තර්කයන් කිහිපයකට පිලිතුරු ලබාදිය යුතුය //ඊයේ දිනයේ මහරගම නගරය තුල උද්ඝෝෂණයක් සංවිධානය කළ සිංහල රාවය සංවිධානයේ ක්‍රියාකාරීන් පසුව පාගමනින් මහරගම නෝලිමිට් අභියසට ...
වාර්ගික නොසංසිඳියාව ආශිර්වාදයක් කොට සලකමින් අන්තවාදයට අත වනන අ.මනතුංග අන්වර් මනතුංගට පිලිතුරු ඕනෑම රටක ජනවර්ගයන් අතර ඇතිවන්නාවූ කුමන හෝ මත ගැටුමක් රටක ප්රගමනයට හේතු වනවා කියා හෝ එය කුමන ආකාරයක හෝ ආශිර්වාදයක් වශයෙන් දැකීමේ හැකියාවක් සාමාකාමි පුරවැසියෙකුට ඇතැයි මා සිතන්නේ නැත . වර්ථමානයේ ශ්‍රි ලංකාව තුල ඇති වී තිබෙන තත්වය පිලිබඳවද ඒම සත්‍යය අල්ප මාත්‍ර වශයෙන් හෝ වෙනස් වන්නේද නැත . නමුත් මේ පිලිබඳ බොහෝ විවේචකයන් සමාජය මෙසේ ධ්‍රැවීකරණය වීමට පසුබිම් කාරණා ...
අනේ මන් බබා - ආචාරියා , ඔව් ඔව් එයා බබා තමයි -අ.මනතුංග අන්වර් මනතුංගට පිලිතුරු අ.මනතුංගගේ ආචාරිතුමා ඊයේ හවස් වරුවෙන්මත් රාත්‍රිය පුරාවටමත් සැරින් සැරේට මේ බ්ලොග් අඩවියෙත් මගේ අනික් බ්ලොග් අඩවියෙත් සැහෙන කමෙන්ට් ප්‍රමාණයක් දාලා තිබුනා . අනික් බ්ලොග් කරුවන්ට කරපු තුට්ටු දෙකේ අපහාසයන් පල කරන්න නොහැකි නිසා ස්පැම් ගොඩට යැවුවත් මාව ඉලක්ක කරගත්ත ඒවා කිහිපයක් නම් තියෙන්න ඇරියා කාට කාටත් පෙන්න එක්ක . http://buwagesithuvili.blogspot.com/2012/12/blog-post_29.htmlhttp://anveranswers.blogspot.com/2013/01/blog-post_18.htmlhttp://anveranswers.blogspot.com/2013/01/blog-post_5.htmlපහලින් තියෙන්නේ සැපැ
බුදු දහම සහ නිවන අප්රයෝගිකද ? -by Saliya අන්වර් මනතුංගට පිලිතුරු බුද්ධ දර්ශනය අවබෝධ කොට ගත තැනැත්තේ සියලු ගැටලුවලට ධර්මය තුලම පිළිතුරුදකිය් . මන්දයත් බෞද්ධාගම යනු ආගමකට වඩි දර්ශනයකි, එය සත්යුයේ දර්ශනයය්,එය යථාර්තයය්, තෘෂ්ණාව නිසා මේ සසරේ බැන්දී ඇති සත්වයා දුක මතම වාසය කරය්, මේ සියලු ලෝක ධාතුවම රඳවා පවතින්නේ දුක මතය් ,බුදු දහමේ හරය එයය්,මදක් සිතන්න!, ඔබ හොඳින් සතුටු වු අවස්ථාවක් ,ඔබ ඉන් කෙතරම් ප්රීතිවුවද, නමුත් එහි ඔබට රැන්දී සිටීමට ...
රෙදි කඩේට කඩේ ගියත් හෙලුවෙන් සිටින නිමල් කැටපේආරච්චි ! අන්වර් මනතුංගට පිලිතුරු නාමික සිංහලයෙක් වූවත් සිංහල බෞද්ධයා සමඟ අමුතු වෛරයකින් පෙලෙනා නිමල් කැටපේආරච්චි නැමැති පුද්ගලයෙකු විසින් ලියා ඇති ලිපියකට මෙසේ පිලිතුරු සපයා සිටිමි .//කහ රෙදි හැඳගත් පිරිසක් මහරගම නගරය මැදට ඇවිත් රෙදි සාප්පුවකට විරුද්ධව උද්ඝෝෂණය කරනු පසුගියදා මුළු දුපතම දුටුවේය. නිතර බණ පිරිත් ඇහෙන නගරයක සිදු කරන ලද එම උද්ඝෝෂණයට පැමිණි භික්ෂුන් අදාල ඇඟලුම් සාප්පුව වසා දමන ලෙස හඬ ගෑහ. ඔවුන් එම ...
බෞද්ධයන්ට බණ දෙසනා අ.මනතුංග අන්වර් මනතුංගට පිලිතුරු ඉස්ලාමිකයෙකු වීමට ප්‍රථම බෞද්ධයෙකු සහ කතොලිකයෙකු වශයෙන් සිටියා යැයි පැවසෙන අ.මනතුංග තමා සියලුම ආගම් පිලිබඳ විශේෂඥයෙක් බව සිතා සිටිනා බැව් ඔහු විසින් නොයෙක් විට පලකරන්නට යෙදුනු කමෙන්ටු හරහා පෙනී ගොස් තිබේ . එම පඬිකම කෙසේ වෙතත් අ.මනතුංග ගේ බුද්ධාගම දැනුම සාමාන්‍ය පෙල සිසුවෙකුටත් වඩා අන්ත බව සහ විචාර බුද්ධිය වලපල්ලට යාම නිසා හෝ අන් ආගමකට අපහාස කිරීමේ තුච්ඡ ගතිය ඉස්මතු ...
අ.මනතුංග ගේ රෙදි ගැලවේ , හලාල් සහතිකය අවසානයි ! අන්වර් මනතුංගට පිලිතුරු හලාල් සහතිකය දේශීය නිෂ්පාදනය සඳහා අත්හිටුවීමටත් , අපනයනය සඳහා අවශ්‍යතාවයක් වේ නම් අදාල සහතිකය නොමිලේ නිකුත් කරනා බවටත් සමස්ථ ලංකා උලමා වරුන්ගේ සංගමය විසින් නිවේදනය කර තිබේ . මේ අනුව ඊයේ සහ පෙරේදා දින පලවූ වාර්ථාවන්හි සත්‍යතාව තහවුරු වන අතර ඒ සඳහා මැදිහත් වූයේ යැයි කියන ආරක්ෂ ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා, බොදු බලසේනා සංවිධානය ඇතුලු සියලු පාර්ශවයන්ට මාගේ ස්තුතිය පල ...
මුස්ලිම්වරුන් ඇත්තටම දක්ෂ ව්‍යාපාරිකයින්ද ?? - සමජගත මිත්‍යාවට පිලිතුරක් අන්වර් මනතුංගට පිලිතුරු මුස්ලිම් වරුන් තමා ලෝකේ ඉන්න දක්ෂතම ව්‍යාපාරකයින් අපේ සමහර "සර්ව ආගමික " මධ්‍යස්ථ පොරවල් වලට අනුව . අන්වර් මනතුංගගේ බ්ලොග් එකේ පහත ලිපිය ලියන පුද්ගලයා වගේම මුස්ලිම්වරුන් හිතාන ඉන්නෙත් තමන් තමයි දක්ෂතම ව්‍යාපාරිකයින් කියලා . ඍජුව පාරිභෝගිකයත් එක්ක සම්බන්ධ වෙන සිල්ලර වෙලඳමෙදී මුස්ලිම් වරුන් දක්ෂයි . ගානට බටර් පාර ගාල ඕනි කුණු ගොඩක් ඇගේ ගහන්න තියන ටැලන්ට් එක තමයි ඒ ...