සමාගම් ප්රතිපත්ති බම්බා හන්දිය ගොඩක් කාලෙකට පස්සේ ආයිත් පොඩි විවේකයක් ලැබුනා අලුත් ලිපියක් ලියන්න. මොකක් ලියන්නද කියලා හිත හිත ඉන්නකොට මතක් උනා කලින් අහල තිබ්බ කතාවක්. මේක ගොඩක් කට්ටිය කලින්ම අහල ඇති. එත් ඉතින් ලියන්න ඕනෑ කියල හිතපු නිසා ඔන්න ලියනවා.කූඩුවක් මැද ලණුවකින් බැඳී කෙසෙල් ඇවරියක් එල්ලන්න. ඊට යටින් පඩිපෙලක් සකස් කරන්න. එනම් මෙම පඩිපෙළ නැග ගොස් කෙසෙල් අවරිය ලබාගැනීමේ හැකියාව තිබිය යුතුය. එලෙසම ...
ඔබත් පොහොසතෙක් ද ? බම්බා හන්දිය ඔන්න එහෙනම් තවත් ආදර්ශමත් කතාවක්... මේක සිද්ද වෙන්නේ ගොඩක් ධනවත් පවුලක.ඔන්න එක කාලෙක හිටියා ගොඩාක් ධනවත් මනුස්සයෙක්. එයාට හිටියා පුතෙක්. දවසක් මේ ධනවතාට හිතුන තමන්ගේ පුතාව විනෝද ගමනක් එක්කන් යන්න. මේ විනෝද ගමනේ පරමාර්ථය උනේ දුප්පත් මිනිස්සු ජීවත් වන විදිහ පෙන්නන්න. විනෝද ගමනේ ගමනාන්තය ඉතා දුප්පත් පවුල් ජීවත් වන ඈත ගම්බද පලාතක්.ඉතින් කොහොම කොහොම හරි සතියක් විතර මේ ගම්බද පළාතේ ඉතාමත් ...
ඉබි පවුලේ විනෝද ගමන බම්බා හන්දිය පොඩි නිවාඩුවකට පස්සේ හිතුනා තව ලිපියක් දාන්න... දිගටම විහිළු කතා ලියන එකේ පොඩ්ඩක් ආදර්ශයකට ගත හැකි කතාවක් දාමු කියලා හිතලා තමයි මේක ලියන්නේ. ඔන්න එහෙනම් කතාව. මේ කතාව නම් ආච්චිලා හරි නාකි සීයලා හරි සම්බන්දයෙන් නෙවෙයි. කොටින්ම මේක ඉබි කතාවක්. සමහරු කලින්ම මේක අහලත් ඇති. අහල නැති අයට කියවන්නයි, කියවල තියෙන අයට ආයිත් මතක් වෙන්නයි මේ කතාව දානවා. ඔන්න කියවන්න.ඔන්න ...
බේබද්දාගේ නිරීක්ෂණය බම්බා හන්දිය ඔන්න ඒක ගෑණු කෙනෙක් සුපිරි වෙළඳ සැලකට (ඒ කියන්නේ සුපර් මාකට් එකකට) ගිහින් ගත්තලු,කිරි ලීටර් 1 බෝතල් 1 යි,බිත්තර 12 පැකට් 1 යි,දොඩම් යුෂ ලීටර් 1 බෝතල් 1 යි,ගෝවා ගෙඩි 1 යි,කුඩු කරන ලද කෝපි කුඩු පැකට් 2 යි,ශීත කරන ලද මස් ග්රෑම් 500 යි.සම්පූර්ණ කතාව » ...
ආදරේ කරන්න හේතුව බම්බා හන්දිය ඔන්න හැමදාම විහිළු කතා ලිය ලිය ඉදල එකපාරටම ටිකක් සීරියස් කතාවක් ලියන්න හිතුනා. මේක ඇත්තටම ඉස්සර මම අහල තිබ්බ කතාවක්. දැන් මේක ලියන්න හිතුනේ එක්කෙනෙක්ව මතක් වෙලා. අපි දෙන්න කතා කර කර ඉදිද්දී මම එයාට කිව්වොත් "මම ඔයාට ආදරෙයි" කියල එයා හැරෙන තැපෑලෙන්ම අහනවා "ඒ මොකද ඔයා මට ආදරේ ?" කියලා. දීපල්ලාකෝ ඕවට උත්තර. ඉතින් හැමදාම වගේ මට දීගන්න උත්තරයක් ...
මගේ වයස කීයද ? බම්බා හන්දිය ඔන්න තවත් නාකි කතාවක්... මේකේ එක ආච්චි කෙනෙක් ගැන තමයි කියවෙන්නේ.ඔන්න එක ආච්චි කෙනෙක් තීරණය කළා ලු, තමන්ගේ උපන් දිනය දවසේ ඔය බියුටි කචල් කරන තැනකට ගිහින් තමන්ගේ මුණේ තියෙන ඔය රැළි එහෙම අයින් කරලා, පොඩි ෆේෂල් එකක් එහෙම දාලා පොඩ්ඩක් හැඩ වෙන්න. එයා ඒ වෙනුවෙන් රුපියල් 40,000 විතර වියදම් කළා. වැඩේ කෙරුණට පස්සේ තමන් ගැන පොඩි ආඩම්බරයක් ආව ලු ...
රස්සාව බම්බා හන්දිය ඔන්න එහෙනම් තව එකක්... මේක ඉතින් රස්සා සම්බන්ධ කතාවක්. මේක කියවලා කට්ටිය මාත් එක්ක තරහ වෙයිද දන්නේ නැහැ. මොකක් උනත් ඔන්න කතාව එහෙනම්.ඔන්න ඒක මනුස්සයෙක්, ඇත්තම කිව්වොත් කොල්ලෙක්, ගියාලු තැපැල් කන්තෝරුවකට (අර පෝස්ට් ඔෆිස් කියන්නේ). ගියේ රස්සාවකට අයදුම් කරන්න. ඔන්න ඉතින් එදාම රස්සාවට අයදුම් කරලා ඉන්ටර්වීව් එකත් එදාම සෙට් උනාලු.සම්පූර්ණ කතාව » ...
එකක් ඔයාට, එකක් මට බම්බා හන්දිය ඔන්න ඈත පිටිසර ගමක උන සිද්දියක් තමයි මේක. ඔන්න ඔය ගමේ තියෙනවලු සොහොන් පිට්ටනියක්, ඕක වටේට ඉතින් වැටක් එහෙම ගහල තමයි ලු තිබ්බේ (වැට ගහල තිබ්බේ මොකටද කියලනම් මගෙන් අහන්න එපා, මැරිච්ච අය එලියට යන නිසා වෙන්න ඇති). ඉතින් ඔය සොහොන් පිට්ටනිය ඇතුලේ තිබ්බලු ලොකූවට වැඩිච්ච කොට්ටම්බා ගහක්.ඔන්න දවසක් පොඩි ළමයි දෙන්නෙක් බාල්දියක් පිරෙන්න කොට්ටම්බා එකතු කරගෙන, ඔය කොට්ටම්බා ගහ ...
මරණය බම්බා හන්දිය කලිනුත් නාකි කතාවක් මම ලිව්වා නේ.. ඔන්න තවත් සීයලාගේ කතාවක්. මේක සිද්දවෙන්නේ මහලු නිවාසයක. ඔන්න එහෙනම් කතාව.ඔන්න එක මහලු නිවාසයක ඉන්නවා සිරා සීයා කෙනෙක් එයාට අපි කියමු ජෝන් මහත්තය කියල, ඔය මහලු නිවාසේම ඉන්නවා තරුණ නර්ස්ල ටිකකුත් ඔය සීයලව බලාගන්න. මේ නර්ස්ල සෙට් එකේ ඉන්නවා එක්කෙනෙක්, එයාට තමයි අර මම කලින් කියපු සිරා සීයාව බලාගන්න භාර වෙලා තිබ්බේ. එයාගේ නම ...
චාටර්ම වයස බම්බා හන්දිය ඔන්න එහෙනම් තවත් කතාවක්. මේක ටිකක් වයසක පොරවල් සම්බන්ධ කතාවක්. ඔය ඉතින් කවුරුත් දන්නවා නේ මෙයාල ඉදල හිටලා ඔය එක එක කතාවලට සෙට් වෙනවා කියල.එක දවසක් වයසක සීයලා තුන්දෙනෙක් ලොකූ කතාවකට සෙට් වෙලා ඉන්නවාලු හොටෙල් එකක. කතාවේ මාතෘකාව උනේ "චාටර්ම වයස" මොකක්ද කියන එක. ඔන්න ඉතින් එක එක්කෙනා තමන්ගේ මතයන් ප්රකාශ කරමින් සිටිනවා."අවුරුදු 50 තමයි චාටර්ම වයස, හැමතිස්සෙම දැනෙනවා චූ ...