එකක් ඔයාට, එකක් මට බම්බා හන්දිය ඔන්න ඈත පිටිසර ගමක උන සිද්දියක් තමයි මේක. ඔන්න ඔය ගමේ තියෙනවලු සොහොන් පිට්ටනියක්, ඕක වටේට ඉතින් වැටක් එහෙම ගහල තමයි ලු තිබ්බේ (වැට ගහල තිබ්බේ මොකටද කියලනම් මගෙන් අහන්න එපා, මැරිච්ච අය එලියට යන නිසා වෙන්න ඇති). ඉතින් ඔය සොහොන් පිට්ටනිය ඇතුලේ තිබ්බලු ලොකූවට වැඩිච්ච කොට්ටම්බා ගහක්.ඔන්න දවසක් පොඩි ළමයි දෙන්නෙක් බාල්දියක් පිරෙන්න කොට්ටම්බා එකතු කරගෙන, ඔය කොට්ටම්බා ගහ ...
මරණය බම්බා හන්දිය කලිනුත් නාකි කතාවක් මම ලිව්වා නේ.. ඔන්න තවත් සීයලාගේ කතාවක්. මේක සිද්දවෙන්නේ මහලු නිවාසයක. ඔන්න එහෙනම් කතාව.ඔන්න එක මහලු නිවාසයක ඉන්නවා සිරා සීයා කෙනෙක් එයාට අපි කියමු ජෝන් මහත්තය කියල, ඔය මහලු නිවාසේම ඉන්නවා තරුණ නර්ස්ල ටිකකුත් ඔය සීයලව බලාගන්න. මේ නර්ස්ල සෙට් එකේ ඉන්නවා එක්කෙනෙක්, එයාට තමයි අර මම කලින් කියපු සිරා සීයාව බලාගන්න භාර වෙලා තිබ්බේ. එයාගේ නම ...
කොටස් හතරේ කතාව බම්බා හන්දිය යාලුවෝ දෙන්නෙක් ගොඩක් කාලෙකට පස්සේ එකිනෙකා මුණ ගැහුනා. රොෂාන්: මචං මම කොටස් හතරක කතාවක් කියන්නයි යන්නේ. මතක තියාගනින් කොටස් හතරක්. නිශාන්: එල කිරි. කියපන් කෝ.රොෂාන්: හරි. ඔන්න පලවෙනි කොටස.ඔන්න හස්බන් කෙනෙකුයි එයාගේ නෝනයි හිටියලු.දෙන්නා දවසක් පික්නික් එකක් යන්න ලෑස්ති වෙලා, ඕන කරන දේවල් ඔක්කොම පැක් කරන් තමන්ගේ වාහනේ යනවා. ඔහොම ටික දුරක් යනකොට පාර දෙපැත්තකට බෙදෙන තැනක් හම්බ උනා. "හරි, ...
අච්චාරු බම්බා හන්දිය මේක ටිකක් අසභ්‍ය ගණයට වැටෙන කතාවක්. ගොඩක් කල්පනා කරලා අන්තිමේදී මේක දාමු කියල හිතිලා දානවා. ඔන්න මම කලින්ම කිව්වා මේක අසභ්‍ය ගණයට අයිති එකක් කියලා. කියෙව්වට පස්සේ මට බනින්න නම් ලෑස්ති වෙන්න එපා..... මේක ඇත්තටම වෙච්ච සීන් එකක්. කේස් එක වෙලා දැන් අවුරුද්දක් විතර ඇති. මම මෙතන කියන කට්ටිය සමහරුන්ගේ ඇත්ත නම් පාවිච්චි කරන්නේ නැහැ. හරි, ඔන්න එහෙනම් කතාව.ඔන්න දවසක් ...
ගොවියාගේ දුව බම්බා හන්දිය ඔන්න ආයිත් පොඩි විවේකයක් ලැබිලා පොඩි කතාවක් ලියන්න හිතුනා. හිතලා හිතලා අන්තිමේදී, ආදර්ශයක් ගන්න පුළුවන් කතාවක් ලියන්න ඕනෑ කියල හිතලා මේ කතාව ලියනවා. ඔන්න එහෙනම් කතාව.ඔන්න එක්තරා ගමක හිටියා තරුණ මහත්තයෙක්, ම්ම්ම් මහත්තයෙක් කිව්වට කොල්ලෙක් හරිද ? කොල්ලා ඉතින් බඳින වයසේ ඉන්න නිසා හොද කෙල්ලෙක් හොයල ආදරේ කරලා බදින්න තමයි හිතන් හිටියේ.ඔහොම ටික කාලයක් යද්දී කොල්ලගේ හිත ගමේම හිටපු කෙල්ලෙකුට ...
නිර්වස්ත්‍ර කොලනිය බම්බා හන්දිය ඔන්න ළමයි තවත් පොඩි කතාවක්.... පහුගිය දවස්වල දාපු කතා ඔක්කොම ටිකක් විතර වල පැත්තට බර ඒවා කියලා කීප දෙනෙක්ගෙන්ම පැමිණිලි ආවා. ඉතින් මම හිතුවා වල් නැති කතාවක් හෙවත් නොවල් කතාවක් ලියන්න. බයිලා ඇති නේ. කතාවට බහිමු එහෙනම්. කලින්ම කිව්වා ඔන්න මේක හිනා යන කතාවක් නම් නෙවෙයි. ඔන්න එක මනුස්සයෙක් ට්‍රිප් එකක් ගියා නිර්වස්ත්‍රව මිනිස්සු ඉන්න කොළනියකට. අර ඉංග්‍රීසියෙන් කියන්නේ Nudist ...
උසාවියට ගිය ආච්චී බම්බා හන්දිය ඔන්න ආච්චි කෙනෙක්ව උසාවියට කැදෙව්වා. විත්තියේ නීතීඥයා: ඔයාගේ වයස කීයද ? ආච්චී: මට දැන් 88ක් වෙනවා. විත්තියේ නීතීඥයා: කරුණා කරලා ඔබගේම වචනවලින් කියනවද මොකක්ද උනේ කියලා ? ආච්චී: මම ගිය සතියේ දවසක උදේ මගේ ගෙදර සාලේ තියෙන ඔන්චිල්ලාවේ මගේ පාඩුවේ වාඩිවෙලා පොඩි රෙස්ට් එකක් ගත්තා. ඒ වෙලාවේ තරුණ කොලු ගැටයෙක් වත්තේ වැටෙන රිංගලා ඇවිත් ඔන්චිල්ලාවේ මගේ ළඟ වාඩි උනා. සම්පූර්ණ ...
උණ්ඩ තුන බම්බා හන්දිය ඔන්න ඉතින් පොඩි කතාවක් කොටන්න තරම් විවේකයක් ලැබුනා. මේක මට ඊයකින් ලැබිච්ච එකක්. හරි ඔන්න එහෙනම් කතාව. ඔන්න එක ගෑණු කෙනෙක්ට බබාලා තුන්දෙනෙක් ලැබෙන්න හිටියා. ඒ කියන්නේ තුන් නිවුන් දරුවෝ. දවසක් මේ ගෑණුකෙනා බැංකුවක් ගාවින් යනකොට සද්දයක් ඇහිලා හැරිලා බැලුවා. එයා දැක්කා මූණ වහගත්තු හොරුන් පිරිසක් බැංකුව කොල්ල කනවා කියලා. එයාට බයට කෑ ගැහුනා. මේකෙන් කලබල වෙච්ච හොරෙක් මේ ගෑණු ...
සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ... බම්බා හන්දිය ඔන්න එක බාර් එකක ටිකක් විතර මහළු ගොවියෙක් වාඩි වෙලා පැයක් විතර කාලයක් බිබී ඉන්නවා. ටික වෙලාවකින් එතනට ආපු යාලුවෙක් මේක දැකලා ටිකක් විස්තර හොයන්න ඕන කියන බලාපොරොත්තුවෙන් ගොවියාත් එක්ක කතාවට සෙට් උනා. "මොකද බන් මේ වගේ ලස්සන දවසක උදේ පාන්දර බොන්න පටන් ගත්තේ ?" "සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ...." ගොවියා උත්තර දුන්නා. "ම්ම්ම්ම්ම් මොකක්ද උනේ ඔච්චර ...
ටොමියා බම්බා හන්දිය ඔන්න කොල්ලෙක් ගියා එයාගේ පෙම්වතියගේ ගෙදරට, කෙල්ලගේ දෙමවුපියෝ හම්බ වෙන්න. මීට කලින් කෙල්ලගේ අම්මාවයි තාත්තාවයි හම්බ වෙලා නැති නිසා කොල්ල ටිකක් විතර බයෙන් බයෙන් තමයි ගියේ. ඉතින් කොහොම හරි ගෙදර සාලෙට වෙලා තමන්ගේ අනාගත මාමණ්ඩි, ඒ කියන්නේ කෙල්ලගේ තාත්තා එක්ක කතා කර කර ඉන්නකොට ටික වෙලාවකින් නැන්දම්මා හෙවත් කෙල්ලගේ අම්මා ඇවිත් කට්ටියට කෑම කාමරයට කතා කළා. කට්ටියම කෑම මේසෙට ගිහින් ...
පුස්තකාලෙක කතාවක් බම්බා හන්දිය ඔන්න මම තව පොඩී කතාවක් දාන්නයි යන්නේ. ඇත්තටම මේක ගොඩක්ම පොඩි කතාවක්. පොඩියි කියන්නේ පොඩිම පොඩි එකක්. හරි පිස්සු කියෙව්වා ඇති නේ? ඔන්න එහෙනම් කතාව.ඔන්න එක්තරා පුස්තකාලෙකට ආවා කොල්ලෙක්. මොකටද ආවේ කියල මමනම් දන්නේ නැහැ. ඉතින් මේ කොල්ලා ඇතුලට යනකොට දැක්කා කෙල්ලෙක් වාඩිවෙලා ඉන්නවා. එතන හිස් පුටුවක් තිබිච්ච නිසා එතන වාඩිවෙන්න හිතාගෙන ගිහින්, කෝකටත් කියල කෙල්ලගෙන් හෙමීට ඇහුවා, "මේ මම ...
කොටස් හතරේ කතාව බම්බා හන්දිය යාලුවෝ දෙන්නෙක් ගොඩක් කාලෙකට පස්සේ එකිනෙකා මුණ ගැහුනා. රොෂාන්: මචං මම කොටස් හතරක කතාවක් කියන්නයි යන්නේ. මතක තියාගනින් කොටස් හතරක්. නිශාන්: එල කිරි. කියපන් කෝ. රොෂාන්: හරි. ඔන්න පලවෙනි කොටස.ඔන්න හස්බන් කෙනෙකුයි එයාගේ නෝනයි හිටියලු.දෙන්නා දවසක් පික්නික් එකක් යන්න ලෑස්ති වෙලා, ඕන කරන දේවල් ඔක්කොම පැක් කරන් තමන්ගේ වාහනේ යනවා. ඔහොම ටික දුරක් යනකොට පාර දෙපැත්තකට බෙදෙන තැනක් හම්බ උනා. ...
නරකාදිය සහ සාන්තුවරයා... බම්බා හන්දිය "මචං, පොඩි ප්‍රශ්ණයක්.... සමහරුන්ට ගොඩක් සංකීර්ණ ප්‍රශ්ණ උනත් ලේසියෙන්ම විසදගන්න පුළුවන් වෙනවා.. ඒ වගේම සමහරුන්ට පොඩි පොඩි ප්‍රශ්ණ පවා ගොඩක් සංකීර්ණ වෙලා වතුර වීදුරුවක උනත් ගිලිලා මැරෙන තරමට පත් වෙනවා..." සිරිල් තමන්ගේ මිතුරාගෙන ඇහුවා. "හිටපංකෝ මම උඹට කතාවක් කියන්න..." ඔන්න එක කාලෙක ජීවත් උනා එක මිනිහෙක්.. අනුන්ට කරුණාව, සෙනෙහස දක්වන එක එයාගේ ආත්මයේ ගැඹුරින්ම තිබ්බා. කොච්චර තිබ්බද කිව්වොත් ඒ මනුස්සය ...
ව්‍යාපාරිකයා සහ ආදායම් බදු බම්බා හන්දිය ඔන්න එක දවසක ධනවත් ව්‍යාපාරිකයෙක්ට ලියුමක් ලැබුණා. දිග ඇරලා බැලුවම එයාට තේරුනා තමන්ව ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කැඳවා ඇති බව. මේක ලැබිච්ච වෙලාවේ ඉඳන් ඒ ව්‍යාපාරිකයා ගොඩක් කලබලෙන් පසු උනා. කොහොම හරි යන්න ඕන නිසාත්, කිසි කරදරයකට පැටලෙන්න අකැමති නිසාත්, එයා තීරණය කළා කොහොම හරි අදාළ දවසේ ආදායම් බදු නිලධාරීන් හම්බවෙලා මොකක් හරි පිලියමක් යොදනවා කියලා. ඉතින් කල්පනා කර කර ඉඳලා ...
අච්චාරු බම්බා හන්දිය මේක ටිකක් අසභ්‍ය ගණයට වැටෙන කතාවක්. ගොඩක් කල්පනා කරලා අන්තිමේදී මේක දාමු කියල හිතිලා දානවා. ඔන්න මම කලින්ම කිව්වා මේක අසභ්‍ය ගණයට අයිති එකක් කියලා. කියෙව්වට පස්සේ මට බනින්න නම් ලෑස්ති වෙන්න එපා..... මේක ඇත්තටම වෙච්ච සීන් එකක්. කේස් එක වෙලා දැන් අවුරුද්දක් විතර ඇති. මම මෙතන කියන කට්ටිය සමහරුන්ගේ ඇත්ත නම් පාවිච්චි කරන්නේ නැහැ. හරි, ඔන්න එහෙනම් කතාව. ඔන්න ...
ඔයා නියමයි... බම්බා හන්දිය මේක ඇත්ත කතාවක් කියලා තමයි සඳහන් වෙලා තිබ්බේ. මේක සිද්ධ වෙන්නේ පැරීසියේ, අවුරුදු කීපයකට කලින්. කට්ටිය දන්නවනේ ඔය ඔපෙරා කියන තැන්, අර "ඔපෙරා හවුස්" කියන්නේ? මේ කතාව වෙන්නේ ඔය වගේ ඔපෙරා කියන තැනක. ඔන්න එක්තරා සුප්‍රසිද්ධ ගායකයෙක්ගේ ප්‍රසංගයක් සංවිධානය කරලා තිබුනා මේ ඔපෙරා ශාලාවේ. විශාල මුදලක් අර ගායකයාට දීල තමයි කොන්ත්‍රාත්තුව අත්සන් කරලා තිබ්බේ. මේ ගායකයාගේ ප්‍රසිද්ධිය නිසාම විශාල පිරිසක් ...
ණයක් ගන්න පුළුවන්ද ? බම්බා හන්දිය හැමදාම විහිළු කතා, ආදර්ශමත් කතා ලිය ලිය ඉදලා එකපාරට හිතුනා, ඇත්තටම වෙච්ච කේස් එකක් දාන්න. මේක පහුගිය දවසක, මට මතක විදිහට පහුගිය සතියේ වෙච්ච කතාවක්. ඔන්න කතාව. කතාවට කලින්, මේ කතාවට දායකත්වය සපයන නළු නිළි පිරිස ගැන හැදින්වීමක් කරලා ඉන්නම් කෝ. මේකෙදී සල්ලිකාරයාගේ චරිතය රඟපාන්නේ, ඒ කියන්නේ ණය දෙන්න හදන්නේ මම. ඔව් බොලව්, ආගන්තුකයා තමයි. ණය ඉල්ලන්න එන්නේ මගේ යාලුවෙක්. ...
ගෙම්බා බම්බා හන්දිය මේ කතාවනම් ගොඩක් දෙනෙක් දන්නා, ඒ වගේම ගොඩක් දෙනෙක් අහලත් ඇති කතාවක්. ඒත් මම මේක බම්බා හන්දියේ දාන්න කියල හිතුවා. පොඩ්ඩක් හිතල බලලා හිනාවෙන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. ඔන්න කොල්ලෙක් ඉන්නවා ලු. පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක්, ඒ කියන්නේ සොෆ්ට්වෙයා ඉංජිනියර් කෙනෙක්. මෙයා නිවාඩු දවස්වල කලේ ලග තියෙන ගඟකට ගිහින් මාළු බාපු ඒක. දවසක් මෙහෙම මාළු බාමින් ඉන්නකොට ඇහුනා සද්දයක් "මාව ගන්න, ...
හැන්ද බම්බා හන්දිය ඔන්න එක මහත්තයෙක් රාත්‍රී ආහාරය ගන්න නගරයේ පිහිටි සුපිරිම ආපන ශාලාවකට ගියා. ගිහින් සුව පහසු තැනක තිබිච්ච මේසයක වාඩි වෙලා වේටර් එනකන් බලන් හිටියා. ඒ අතරේ මෙයා දැක්ක එතනින් ගිය තවත් වේටර් කෙනෙක්ගේ සාක්කුවේ හැන්දක් තියෙන එක. ටික වෙලාවකින් තමන් වාඩිවෙලා ඉන්න මේසයේ සේවය කරන වේටර්වරයා ආවම තමන්ට ඕන කරන කෑම බීම ඕඩර් කරන අතරේදී දැක්කා මේ වෙටර්ගේත් සාක්කුවේ ...
ගොවියාගේ දුව බම්බා හන්දිය ඔන්න ආයිත් පොඩි විවේකයක් ලැබිලා පොඩි කතාවක් ලියන්න හිතුනා. හිතලා හිතලා අන්තිමේදී, ආදර්ශයක් ගන්න පුළුවන් කතාවක් ලියන්න ඕනෑ කියල හිතලා මේ කතාව ලියනවා. ඔන්න එහෙනම් කතාව. ඔන්න එක්තරා ගමක හිටියා තරුණ මහත්තයෙක්, ම්ම්ම් මහත්තයෙක් කිව්වට කොල්ලෙක් හරිද ? කොල්ලා ඉතින් බඳින වයසේ ඉන්න නිසා හොද කෙල්ලෙක් හොයල ආදරේ කරලා බදින්න තමයි හිතන් හිටියේ. ඔහොම ටික කාලයක් යද්දී කොල්ලගේ හිත ගමේම ...