මැකෙනු හැකි වග Fire & Snow දිරාපත් විය හැකතුරුපතක් විලසට මටමතක යට වැළලී උරාගෙන හැම වැස්සම මියෙන්නට හැක මටබොඳව යන පැහැයක් ලෙසනුඹේ දෙනෙතේ මැදමට කතා නුපදින විට පැය ගණන් තෙපලුවවදන් සී සී කඩ කර මැකෙන්නට හැක මට නෑවිත් ම හිඳිනා දින සෙවනැල්ල විය හැකහිරු මියෙද්දී ගිලිහෙන එකම හෙටකට වත්අයිතියක් කිසි නොකියන ...
පැතුමක් Fire & Snow කළුම අඳුරුම අහසක අතුරමි තරුම සහසක් වියැකුණු සිනා එක එක යළිදු පූදින්න පැතුමක් තුරුද නිසලම හවසක මුමුණමි සුළං රහසක් තැවුල් සිත පිරි දවසක ඇසෙන්නට සෙත් කවියක් ~හිමන්දී~ ...
ඇහැළ මතක Fire & Snow ඇහැළ ගහක් ළඟ පාතක තිබිලාවත් නෙමෙයි මම ඒවාට ආදරේ කරන්න පටන් ගත්තේ. "ගේ ඉස්සරහ ඇහැළ පැලයක් හිටවමු!" කියලා ඉස්සර තාත්තාට කියනවාත් මතකයි. ඒත් ගෙවල් ඉස්සරහ හිටවන්න අසුභ ගස් ජාති තියෙනවලු. ඇහැළ එයින් එකක්ලු. ඇත්තටම අපි ඇහැළ ගස් දකින්නේ පොදු තැන්වල විතරයි නේ. ඉතින් ගේ ඉස්සරහට ඇහැළ ගහක් ලැබුනේ නැහැ. මම හිතාගත්තා කවදා හරි මටම කියලා ගෙදරක් තියෙන දවසක මම මිදුලේ ...
වරද කාගෙද..? Fire & Snow සරත් සමයක අඳුරු සවසකඋයන් තෙර වූ මහළු තුරුහිසරැඳුනු මේපල් පතක් රහසෙමගිලිහුනා මෘදු සුළං පහරට සිහින් ස්වරයෙන් පාවෙලා විත්වියලි තුරුපත පොළව සිපගත්අයුරු දැක කම්පිතව තණපත්වරද කාගෙද සොයන්නට ගත් සොඳුරු බැඳුමක අගය නොමදත්කුරිරු මඳනල වරදකරු වෙත්කියද්දී එක හඬින් තණපත්කුහුඹුවෙකු විය එය නොපිලිගත් තුරුපතයි තම සිහින බිඳගත්අතහැරිය තුර නොරැඳි තවකල්වරද එබැවින් එයම නොමවෙදඅසා තවකෙකු වුනා උදහස් නොවෙයි මඳනල නොවෙයි තුරුපතවරදනම් තුරු හිසයි ...
අවසාන වැයුම Fire & Snow වසා උන්නත් නෙත ඇසේ මුදු මිමිණුම ළඟ ගිතාරයේ තත් මැද ඇඟිලි තුඩු දැවටෙන හඬකැරළි කෙහෙරැල්ලක විනිවිදින නිල් දෑසක දෙතොල මුදු පහසක අතරමං වෙමි මොහොතකඅන්තිමම තනුවට අවසාන මුදු වැයුමට මැකී යන ස්වරයට පෙම් බඳිමි හැමදා මම~හිමන්දී~ ...