අම්මාවරුනේ සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් අම්මාවරුනේ… අම්මාවරුනේ…සම්මා සම්බුදු අම්මාවරුනේදරුවන්ගේ දුක් කඳුළු දකින දාසුර ලොව සිට අත පාඒ කඳුළැලි පිසිනා....අම්මාවරු නැති දරුවන්නේසංකා දුක් කවුදෝ දන්නේඒ දුක දන්නා අම්මාවරුමයියම් මතු දිනයක බුදු වන්නේසංසාරේ මතු බුදු වන්නේඅම්මාවරුනේ… අම්මාවරුනේ…සෙනෙහස වැඩි දාසිතද බොළද වේලොවම ආදරේ කියා සිතීමායාවක්වී එහි තනිවූ දාඅම්මා පමණයි ළඟ ඉන්නේඅම්මා පමණයි ළඟ ඉන්නේඅම්මාවරුනේ…-නන්දා මාලනී- ...
සුසුම් මැද... සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් මහද මැද තනිකමයසබඳ නුඹ දුරකමයසහස් දුක් සුසුම් මැදමලක පෙති මිලිනමයනුඹයි මගෙ සරා සඳකියු තරුව කොහිද අදදමා නුඹ සුසුම් මැදසඳ ගිහින් දුර කොහෙදඅපි වින්ද ආදරයවගේ මුත් සාගරයඋණුසුම්ම සුසුම් මැදමගෙ හිතට සීතලයහිත වියල් වූ ලොවකගිහිල්ලා මහ දුරකචපල වූ සුසුම් මැදකෙලෙස යමු මගක එකපාලු උන අහස් ගැබරැඳී මම ඇයද සිඹහිත පෙලන සුසුම් මැදආදරෙද තවම නුඹදනිමි මා වැරදි බවනුඹෙ නොවේ මගෙයි පවකිලිටි උන සුසුම් ...
රටා මවන මල් පෙති සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් 'රටා මවන මල් පෙති පැහැයෙන් හිනා මවන්නට බෑ මට නම්......'පිණිදිය විසිරෙන හෝරාවේනුඹ ඇවිදින්නුඹ ඇවිදින් මා ළඟ උන්නාමං නොදන්න නෙක පාට අරන්ඇස් අග දැවටුන නුඹෙ පෙම් සිතිවිලිමට දකින්න බැරි නුඹෙ පෙම් සිතිවිලිසුසුමක දැවටී ළඟ රැඳුනාමට දැනුණා උණුහුම දැනුණාරටා මවන මල් පෙති පැහැයෙන්හිනා මවන්නට බෑ මට නම්අඳුරු මගේ ලොව අඳුරෙන් මුදවාඅතැඟිලි පහසක තෙත දැනුණාගායනය :- දිනේෂ් එරන්දගී පද :- සෝමලතා හේරත් මැණිකේසංගීතය ...
එපා යලි හමුවන්න සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මඟ ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ ඔබේ ජීවන සුවඳ අරං ඈතට යන්නසංසාර ගමන් මග සෙනෙහස සොයා දිනෙක ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස ගලා යයි අතීතේ මිය ඇදුනු සොහොන ළඟඔබ මවෙත තිලින කල ඔබේ බැතිබර සුවඳ මගේ මතකය වසා සදාකල් ...
හුදකලාව... සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් කොහේ හරි නිදහස් තැනක නිවී සැනහිල්ලේ ඈත බලාගෙන සිටීම, එ කියන්නේ සමාජයෙන් ඈත් වී තනිව සිටීම හුදකලාව කියල කිව්වත්, සාමාන්‍ය ජීවිතේදී අපි නිතරම හුදකලා වෙනවා.නිදසුන් - ගෙදර කට්ටිය ඔක්කොමල පිටව ගියට පස්සේ පාලුවෙන් කල් ගෙවීම, දන්නේ නැති ප්‍රදේශයකට යාම ආදී ගොඩක් දෙවල් හුදකලාව කියන එකට බැදෙනවා, එකතුවෙනවා... ඒ කියන්නේ හුදකලාව කියන එක පොඩ්ඩක් හොයල බැලුවොත්, එක අපිත් එක්කම බැදී අපි ...
අන්තයක් වී සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් අන්තයක් වී ඔබේ ආදරේ ... ඔබේ ආදරේ ...මේ සුරම්‍ය පාරාදීසේ හදවතින් උමතුවූ සදානන්ද කර සරාග සුවඳ විජිතයේ නීල දිලෙන නිම්නයේ සුමුදු සයනයේ නෙතු පියන් වැසී වැසී වැසීස්වාප්නයක්ද මේ තරම් පුදුම වූ ඔබේ ආදරේ ... ඔබේ ආදරේ ...මේ සුරම්‍ය පාරාදීසේ හදවතින් උමතුවූ සදානන්ද කර සරාග සුවඳ විජිතයේ කැකුළු හදින හිරිපොදේ පිපුණු සීතලේ දෙතොල් පෙති ලිහ ලිහී ලිහී මධුවිතක්ද මේ තරම් මධුර ...
ඔබ යළි මගේම වූවොත් ලොව මට කුමක් කියයිදෝ සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් 'ඔබ යළි මගේම වූවොත් ලොව මට කුමක් කියයිදෝ 'ආදරය කරන කාලෙ. අපි දෙන්නා ජීවිතේ ගත කළේ කොයිතරම් සුන්දර විදිහටද, ඔයාට මාත්, මට ඔයාවත් නැතුවම බැරි වුණා. අපි නිතරම හමු වුණා. එක විනාඩියක් මට ඔයා නොදැක ඉන්න බැරි වුණා. ඔයාටත් එහෙමයි. ඒ තරමට අපි දෙන්නා අපි දෙන්නට ආදරේ කළා. අපේ මේ අවංක ආදරේ.. ලෝකයට රහසක් වුණේ නෑ. අපි දෙන්නා ආදර්ශවත් පෙම් ...
'මියෙන ලොවක නොමියෙන මතකය...' සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් විජය කුමාරතුංගයන් දැයෙන් සමුගෙන වසර විසිපහක් සපිරේවිජය කුමාරතුංග යනු ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර බිහිවූ අසාමාන්‍ය ගණයේ විරල චරිතයක් සේ මම දකිමි. සීදුව වැනි වෙරළබඩ ගමක සාමාන්‍ය පවුලක උපත ලද විජයගේ ඉරණම් ගමන මේ රටේ ඉහළම ප්‍රභූවරුන්ගේ තිඹිරිගෙය සේ හැඳින්විය හැකි හොරගොල්ල වලව්ව තෙක් දීර්ඝ එකක් වී තිබුණි. සිංහල සිනමාවේ අහිංසකම පෙම්වතා ලෙස ජනප්‍රියත්වයේ කිරුළ හිමිකරගත් විජය එය බිම දමා ...
ඇහෙනවා නම් හිත හඬන තරම් සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ඇහෙනවා නම් හිත හඬන තරම් කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ //පෙර දින රජ මැදුරක උන්නේ අද මා මහ මග සැතපෙන්නේ පතන පැතුම් සුළඟට මුසුවේ මියුරු වදන් කඳුලේ ගොළුවේ //සතුට උපන් හැම දින වැලලේ කුමන නැටුම් දෝ දිවි මඩලේ අපගේ අහිංසක ලොව බිඳිලා ඔබද අනන්තෙක ඇත රැඳිලා //ගිනි දළු මා ගත වෙලෙනු දැනේ ඔබ මල් යහනක හිඳිනු මැනේ-එච් ආර් ජෝතිපාල- ...
ICT A/L Past Papers 2011,2012,2013 සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් Direct Links:Click Here To Download All
මගේ සින්දු සුපිරි තරු ලවා කියවා ප්‍රචාරය කරන්න එපා..! සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් 'මගේ සින්දු සුපිරි තරු ලවා කියවා ප්‍රචාරය කරන්න එපා..!'- පි‍්‍රයා සූරියසේනසිංහල ගීත ක්ෂේත්රයේ සිය අනන්‍යතාව සනිටුහන් කළ ගායන ශිල්පීන් අතර “පි‍්‍රයා” කී පමණින්ම ගීත ශ්රාවකයින් හඳුනන ඔහු පි‍්‍රයාදර ගායන ශිල්පි පි‍්‍රයා සූරියසේන ය. මෙවර “ස්වර වර්ණ” වර්ණ ගන්වන්නට අපි පි‍්‍රයාට ආරාධනා කළේ දිගු නිහැඬියාවකට පසුව ඔහු සිය ගීත ඇල්බමයක් (“මල්සර හිනාව“) එළිදැක්වීම නිමිත්තෙනි.පැරැණි ගීතයක නමින් අලුත් ගීත ඇල්බමයක් එළිදැක්වූවේ ඇයි...?”මේ ...
අප වෙනුවෙන් අප නමින් හෙළන්නට හෙටටත් කඳුළක් ඉතිරි වෙලා... සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් 'අප වෙනුවෙන් අප නමින් හෙළන්නටහෙටටත් කඳුළක් ඉතිරි වෙලා....'මේ ඉර සහ මේ හඳ හෙටත් පායනු ඇත. ඊයේ පෑව්වේත් මේ ඉර ම ය. මේ හඳම ය. අද ඔබට එළිය දෙන මේ ඉර හඳ ඔබ බිලිඳු වියේදීත් ඔබට එළිය ලබාදුන් ඉර හඳමය. ඔබේ කෙළිලොල් ළමා විය, සුන්දර යොවුන් විය ඒ සියල්ලම දෙස බලා සිටියේ මේ ඉර හඳම ය.සිදුවන සියලු ම දේ වලට කවුරුන් ...
අහස් වියන සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් සිහිනයයි ඔබ තදින් පියැවුණු නෙතු පියන් අතරේසොඳුරු සැමරුම් පමණි හැම අත ඔබ නොමැත අද කඳුළු මල් අතරේකිඳුරු ළද ඔබ නිබඳ හිනැහෙන රළ බිඳෙන වෙරළේ කඳුළු සමුදුරු දෙනෙත් මුල නිති හඬ හඬා වැලපේමිරිඟු දිය ඔබදිය බිඳක් නැති රුදුරු මරු කතරේසදාකාලික පිපාසයකින් සෙනෙහසේ විල සොයා යම් රහසේ-ශකුවි- ...
විද්‍යාව සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් නිවසක් ගඩොල්වලින් සාදා ඇතිවාක් මෙන් විද්‍යාව සෑදීඇත්තේ කරුණුවලිනි. එහෙත් කිසි විටකත් ගඩොල් ගොඩක් නිවසක් නො වන්නා සේ මකරුණු ගොඩක් පමණක් විද්‍යාව වන්නේ ද නැත. ජූල්ස් හෙන්රි පොයින්කරේ (ප්‍රංශ ජාතික භෞතික විද්‍යාඥ) ...
පාවෙන හිත… සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් හිස්කමින් පිරුණු කාන්සියට,හිදගන්න විට ඇවිත් පිල උඩ,උන්නේ මේ මා ලග…නොහැකි බව යන්නට,කෙලෙසකින්වත් මා අත් හැර,සිටියෙමි මම පාඩුවේ ,ඉන්නට දී උන්දැට උන්ගේ පාඩුවේ…ටිකකින් මේන් පටන්ගත්තාසක්මන මට පේන මානයේ…මටත් දැනුනු අස්වැසිල්ලට,තරවටු නොකර වචනයකින,වෙන දෙයක් වෙන්නට හැර,සිටියෙම කරබාගෙන…විද උපරිමව දුන් නිදහස,ගොස් මට උරුම නැති මානයට,හැරි සිටි බලාන මා දෙස,කදුළු එකතු කර මාගේ දැසට…කෙලෙස නම් නවත්තන්න ද?කියන දෙයක් කනට නොගන්නකොට…හිතුවක්කාරයි දැන් නම් හොදටෝම…මගේම මුරණ්ඩු ...
ප්‍රකෘති සෙවීම සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ප්‍රකෘති සෙවීමනාම පදයක හෝ ක්‍රියා පදයක එම පදය සැකසීමට මුල් වූ කොටසෛ ඇත. එය මූල්‍ය ප්‍රකෘතිය හෙවත් පියැවි නමින් හඳුන්වනු ලබයි. මෙය කොටස් දෙකකි.නාම ප්‍රකෘතිය ක්‍රියා ප්රකෘතියනාම ප්රකෘතිනාම පදයක මුල් ස්වරූපය මුල් ස්වභාවය නාම , නාම ප්‍රකෘතිය හෙවත් ශබ්ද ප්‍රකෘතිය ලෙස හැඳින්වේ.අප්‍රාණවාචී නාම පදයක ප්‍රකෘතිය සෙවීම නාම පදය සංඛ්‍යාවාචී පද යෙදීම ප්‍රකෘතිය කන්ද පුටුව ග්‍රන්ථය වැස්ස කොස්ස කදු දෙක පුටු ...
මේ ඉරහඳ යට හමු වී සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් මේ ඉරහඳ යට හමු වීආදරයෙන්....කතා කරපු අය සෙනේ වඩපු අයළඟ පාතකවත් නෑ..//අද නුඹ කොතැන ද අද මා කොතැන දදන්නේ නෑ නුඹ මටත් හොරාජීවන මහ මඟ සටන් වැදී අතනාඳුනනා පෙම්වතුන් වෙලාදැන හඳුනාගත් කාලයෙ ඉඳලාළබැඳි දයාවෙන් සිටිය නිසාඅප වෙනුවෙන් අප නමින් හෙළන්නටහෙටටත් කඳුළක් ඉතිරි වෙලාගායනය :- විශාරද එඩ්වඩ් ජයකොඩිපද රචනය :- පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිසංගීතය :- එම්.ආර්. චූලසිංහ ...
Untitled Post සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් මුව මදහාසේ සීපද රාවේ....නිල් කෙතේ... නිල් කෙතේ...//මල් වැනි ලස්සන රන්වන් රූසිරි ආලෝකේමල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලොකේ(මවු බිමේ ජය ලබන්න එක්වෙයවු... එක්වෙයවු)මුව මදහාසේ....මු..හුනේ හසරැලි මුකුලු දෑතේ දහඩිය පබළුආදරයේ මල් කැකුලු අද රන් කෙත මැද පීදි ඇතිලුමල් වැනි ලස්සණ රන්වන් රූසිරි ආලෝකේමල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලොකේ..//මුව මදහාසේ....ආ..සිරි සුළගට වැදිලා ආ..දර සුවදක් දැනීලාජීවිතයම රසවත් වීලා සුභ මංගල ...